Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"ල වොන්ඩ් 2" කරළියට !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ල වොන්ඩ් 2" කරළියට !

සිත් ඇදගන්නාසුළු නව පෙනුමින් යුක්ත "ල වොන්ඩ් 2" (Le Wand 2) සම්බාහන යශ්ටිය

දැන් මිලදීගත හැක. නව උපකරණය වඩාත් වැඩිදියුණු කර ඇති අතර එතුලින් පෙර සංස්කරණයට වඩා

වැඩි උපයෝගීතාවයක්, වැඩි බලයක් ලබාදේ.

"ල වොන්ඩ්" සැමදා කැපවී සිටින්නේ භාවිතයේ පහසුව සහ ක්‍රියාකාරීත්වය උපරිමයෙන් ගෙන

එමින් පාරිභෝගික ඔබේ උපරිම වින්දනය වෙනුවෙනි.

"ල වොන්ඩ්" නිර්මාතෘ සහ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇලීෂියා සින්ක්ලෙයාර්(Alicia Sinclair)

මෙසේ පවසයි "අපි පාරිභෝගික අදහස් ඉතා සූක්ෂම ලෙස අධ්‍යනය කරන ආයතනයක් විදියට

පෙරට වඩා සුවපහසු වැඩිදියුණු කරනලද නව "ල වොන්ඩ්" දෙවන සංස්කරණය

ඉදිරිපත් කිරීමට හැකිවීම ගැන අපි බෙහෙවින් සතුටුවෙනවා."

නව අංගයන් බොහොමයක් සමඟින් පාරිභෝගික තෘප්තිය ඉහල තත්වයකට ගෙනයාමට මෙම නව සංස්කරණය සමත්වී

තිබෙනවා. ආරම්භය ඉතා මන්දගාමී ස්වරූපයෙන් යුක්ත කෙමින් කෙමින් වේගය ඉහල යන මෙහි පෙරට වඩා

වැඩි චලිතයක් ලබාදිය හැකි මෝටරයක් ඇති අතර එහි වේගය විනාඩියට වට හයදහස ඉක්මවනවා !

ඊට අමතරව නව සංස්කරණය ප්ලග් ඇන්ඩ් ප්ලේ(plug & play) උපාංගයක් බැවින් පාවිච්චිය සඳහා බැටරිය

ආරෝපනය වන තුරු රැඳීසිටීමට අවශ්‍ය නැහැ. ඇඩෝප්ටරය වෝල් සොකට් එකට සවිකර නිදහසේ

භාවිතා කරන්න. එමෙන්ම "ල වොන්ඩ්" නව සංස්කරණය පැමිණෙන්නේ තම රටට

ගැලපෙන පේනුව සහිත ඇඩෝප්ටරය සමඟ ලබාගැනීමේ හැකියාව සමඟිනි.

ක්ලික්ස් 10ක් සමඟින් වේගය පාලනය කළහැකි පරිදි නිපදවා ඇති මෙහි (~) බොත්තම තත්පර

3ක් තදකර සිටීම මඟින් එහි උපරිම වේගයට ඉක්මනින් ලඟාවිය හැකි අතර එය අත්හැරි

විගස නැවත සුපුරුදු වේගයට උපකරණය පැම්ණෙනු ඇත.

"ල වොන්ඩ්" භාවිතයේ රහස්‍ය භාවය තව දුරටත් ආරක්ශා කිරීම සඳහා මෙම නව සංස්කරණයේ

නිහඬ ක්‍රියාකාරීත්වය තවදුරටත් ඔප්නන්වා තිබෙනවා.

"ල වොන්ඩ්" පැකේජය ඔබ වෙන පැමිණෙන්නේ නැවත ආරෝපනය කළ හැහි ස්පන්දනයවන එම යෂ්ටිය, පරිසර හිතකාමී

එහි කවරය, ඇඩෝප්ටරය, රැගෙනයාමට පහසු කවරය සහ තෑගි ලෙස වුවත් ලබාදිය හැකි එහි ඇසුරුම සමඟිනි.

සෑම "ල වොන්ඩ්" උපකරණයක් සඳහාම වසරක වගකීම් කාලයක් පාරිභෝගික ඔබ වෙත ලබාදේ.

[QUOTE="nevermindNevergiveup, post: 22156525, member: 563745"] [b]"ල වොන්ඩ් 2" කරළියට ![/b] [CENTER][IMG]http://i.imgur.com/QCDmIgGl.jpg[/IMG] [SIZE="4"]සිත් ඇදගන්නාසුළු නව පෙනුමින් යුක්ත "ල වොන්ඩ් 2" (Le Wand 2) සම්බාහන යශ්ටිය දැන් මිලදීගත හැක. නව උපකරණය වඩාත් වැඩිදියුණු කර ඇති අතර එතුලින් පෙර සංස්කරණයට වඩා වැඩි උපයෝගීතාවයක්, වැඩි බලයක් ලබාදේ. "ල වොන්ඩ්" සැමදා කැපවී සිටින්නේ භාවිතයේ පහසුව සහ ක්‍රියාකාරීත්වය උපරිමයෙන් ගෙන එමින් පාරිභෝගික ඔබේ උපරිම වින්දනය වෙනුවෙනි. [IMG]http://i.imgur.com/GzYLZuCl.jpg[/IMG] "ල වොන්ඩ්" නිර්මාතෘ සහ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇලීෂියා සින්ක්ලෙයාර්(Alicia Sinclair) මෙසේ පවසයි "අපි පාරිභෝගික අදහස් ඉතා සූක්ෂම ලෙස අධ්‍යනය කරන ආයතනයක් විදියට පෙරට වඩා සුවපහසු වැඩිදියුණු කරනලද නව "ල වොන්ඩ්" දෙවන සංස්කරණය ඉදිරිපත් කිරීමට හැකිවීම ගැන අපි බෙහෙවින් සතුටුවෙනවා." නව අංගයන් බොහොමයක් සමඟින් පාරිභෝගික තෘප්තිය ඉහල තත්වයකට ගෙනයාමට මෙම නව සංස්කරණය සමත්වී තිබෙනවා. ආරම්භය ඉතා මන්දගාමී ස්වරූපයෙන් යුක්ත කෙමින් කෙමින් වේගය ඉහල යන මෙහි පෙරට වඩා වැඩි චලිතයක් ලබාදිය හැකි මෝටරයක් ඇති අතර එහි වේගය විනාඩියට වට හයදහස ඉක්මවනවා ! ඊට අමතරව නව සංස්කරණය ප්ලග් ඇන්ඩ් ප්ලේ(plug & play) උපාංගයක් බැවින් පාවිච්චිය සඳහා බැටරිය ආරෝපනය වන තුරු රැඳීසිටීමට අවශ්‍ය නැහැ. ඇඩෝප්ටරය වෝල් සොකට් එකට සවිකර නිදහසේ භාවිතා කරන්න. එමෙන්ම "ල වොන්ඩ්" නව සංස්කරණය පැමිණෙන්නේ තම රටට ගැලපෙන පේනුව සහිත ඇඩෝප්ටරය සමඟ ලබාගැනීමේ හැකියාව සමඟිනි. [IMG]http://i.imgur.com/GHLaUI0l.jpg[/IMG] ක්ලික්ස් 10ක් සමඟින් වේගය පාලනය කළහැකි පරිදි නිපදවා ඇති මෙහි (~) බොත්තම තත්පර 3ක් තදකර සිටීම මඟින් එහි උපරිම වේගයට ඉක්මනින් ලඟාවිය හැකි අතර එය අත්හැරි විගස නැවත සුපුරුදු වේගයට උපකරණය පැම්ණෙනු ඇත. [IMG]http://i.imgur.com/okqFvY6l.jpg[/IMG] "ල වොන්ඩ්" භාවිතයේ රහස්‍ය භාවය තව දුරටත් ආරක්ශා කිරීම සඳහා මෙම නව සංස්කරණයේ නිහඬ ක්‍රියාකාරීත්වය තවදුරටත් ඔප්නන්වා තිබෙනවා. "ල වොන්ඩ්" පැකේජය ඔබ වෙන පැමිණෙන්නේ නැවත ආරෝපනය කළ හැහි ස්පන්දනයවන එම යෂ්ටිය, පරිසර හිතකාමී එහි කවරය, ඇඩෝප්ටරය, රැගෙනයාමට පහසු කවරය සහ තෑගි ලෙස වුවත් ලබාදිය හැකි එහි ඇසුරුම සමඟිනි. සෑම "ල වොන්ඩ්" උපකරණයක් සඳහාම වසරක වගකීම් කාලයක් පාරිභෝගික ඔබ වෙත ලබාදේ.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom