ලoකාවේ හොදම කන්සා ටික පිටරටට..
ලoකාවේ මහන හොදම ඇදුම් ටික පිටරටට...
ලoකාවේ සුපිරිම තේ ටික පිටරටට...
ලoකාවේ සුපිරිම හෝටල් කාමර ටිකත් ගිනි ගනන් වලට පිටරටට...
ලoකාවේ අපිට මැගී,ප්‍රීමා,කොකාකෝලා,කිරිපීටි,විස එලවලු ,ලෙඩ හැදිලා මැරෙන අරක්කු,සිකරට්වගේ වහ ටික විතරයි...
ඒ අතින් ගත්තම තොපිලා කොච්චර අවාසනාවන්තද ? මේ රටේ හොදම දේවල් අපිට අයිති නැද්ද? මේවට හඩක් නොනගන්න තොපිලගේ මොලවල මැටිද ?
මේවා ඔක්කොම මේ රටේ ධනපතින්ගේ ගේම් .ඇමරිකාවේ උන් පිටරට යවන්නේ තමන්ගේ රටේ උන්ට ඒවා පාවිච්චි කරන්න පහසුකම් සලසන්නේ නැතුවද ? නෑ . තමන්ගේ රටේ උන්ට ඔක්කොම දීලා අතිරික්තය පිටරට යවනවා.
සල්ලීකාරයා හැමදාම පොසත්.දුප්පතා හැමදාම දුප්පත් මේ රටේ. කන්සා යවන එකෙනුත් මිටි තද කරගන්නේ පොහොට්ටුවට කත් අදින බිස්නස්කාරයෝ ටික ..

ගංජා වවලා රට පැටෙවුවොත් සර් ෆේල් නෑ.. අපි සහාය දුන්නේ ඒකටයි..- ඩයනා ගමගේ
කංසා මෙරට තුළ අපනයන මට්ටමින් ඖෂධයක් ලෙස වගා කර එම ආදායමෙන් ණය බරින් නිදහස් වන ලෙස රජයට යෝජනා කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය.
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන ඇය මේ වන විට රජයට සහාය දක්වමින් සිටී.
ඇය පෙන්වා දෙන්නේ නැහැ ‘සර් ෆේල්.. සර් ෆේල්’ යයි හැමදාම නොකියා කංසා වගා කර ණය බරින් නිදහස් වීමට කටයුතු කළ යුතු බවයි.
විසිවන සංශෝධනය සම්මත කිරීමට සහාය දී සර්ට බලය ගෙනත් දුන්නේ ඒ සඳහා යයිද ඇය කියා සිටියාය.
කෙසේ නමුත් කංසා වගා කළ යුත්තේ රාජ්‍ය මැදිහත්වීමෙන් වෛද්‍ය විද්‍යාත්මක භාවිතය සඳහා පමණක් බවත් ආර්ථිකය ශක්තිමත් කිරීමට එය සිදු කල යුතු බවත් ඇය කියා සිටියාය.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඇය මෙම අදහස් පල කරන ලදී.
-lankacnews-