Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලoකාවේAviation Course
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Aviation Course කරන්න කලිං 2පාරක් නෙමෙයි 10 පාරක් හිතපල්ලා!!!

අපිට දවසට මැසේජ් 2-3ක් අනිවාර්යෙන්ම එනවා ඒවිඒෂන් රස්සාවල් අහල, ඒකයි මේ පෝස්ට් එක දාන්න හිතුවෙ! සල්ලි වියදම් කරල ඒවිඒෂන් ඉගෙන ගෙන උඹල විඳින දුක දැක්කම අපිට දුකයි!!!

අතේ සල්ලි හොඳටම තියනවනං, ලංකාවෙ හරි පිටරට හරි ඒවිඒෂන් ෆීල්ඩ් එකේ යමක් කරගන්න පුළුවං එකෙක්ගෙ කන්ටෑක්ට්ස් තියනවනං විතරක් ඒවිඒෂන් තෝර ගනිල්ල. උඹලගෙ අම්මල තාත්තල ඒවිඒෂන් කිව්වම දන්නෙ නෑ, ඒ මිනිස්සු මේක ලස්සන වැඩේ නිසා හිතන්නෙ කරපු ගමන් ජොබ් දේවි කියල, එහෙම හිතල ඒ මිනිස්සු බඩට නොකා නොබී, ගෙවල් ඉඩම් උකස්කරල, ලෝන් ගහල සල්ලි දෙනවා. ඒත් මේකෙ Reality එක ඒක නෙමෙයි! ලංකාවෙ රස්සාවල් නෑ!

ප්‍රධාන එයාර්ලයින් එක ඉන්නෙ වහන්නද? නැත්ද කියල වැට උඩ?

ඩොමෙස්ටික් ඒවිඒෂන් කියන තරං ඩිවලොප් වෙලා නෑ.

සී ප්ලේන් උනත් තියෙන්නෙ 1යි 2යි,

මත්තල එයාර්පෝට් එක විකුණන්නද එපාද කියල

ආණ්ඩුව වැට උඩ ඉන්නෙ

ලංකාවෙ ඒවිඒෂන් කරන උනුත් ස්ථාවර නැති එකේ රස්සාවල් ගැන මොන කතාද?

අනික ශ්‍රීලංකන් එකට ප්ලේන් 1ක් ගේනකොට පරණ ප්ලේන් 2ක් ආපහු යවනව, ඉතිං එයාර්ලයින් එකට අළුතින් මිනිස්සු මොකටද? උං ඉන්න උංට රොස්ටර් එක හදන්නෙත් ලෝක අමාරුවෙන්!

මිනිස්සු වැඩිපුර ඕන වෙන්න, එක්කො රටේ අළුත් එයාර්ලයින් හැදෙන්න ඕන, නැත්නං තියන එයාර්ලයින් එකට ප්ලේන් වැඩිපුර ගන්න ඕන එහෙම නැත්තං වැඩිපුර එයාර්පෝට් එකක් හොඳින් ඔපරේට් වෙන්න ඕනෙ. මේව මුකුත් වෙන්නෙ නැතුව කොහේ ජොබ් දෙන්නද?

තව අපේ ඒවිඒෂන් ස්කූල් වල උං ගිහිං ඈත ගම් වල ඉන්න පොඩි උංටත් මේ විසබීජෙ දානව මේක කරොත් ලෝකේ ජොබ් අච්චර තියනව - මෙච්චර තියනව කියල ස්ටැට් දීදී., ඒ රට වලිං ගන්නෙ අත්දැකීම් තියන උං මිසක් කෝස් එකක් කම්ප්ලීට් කරපු උං නෙමෙයි. ඔය ඉස්කෝල කඩකාරයො ඒව කියන්නෙ නෑ! විශේෂයෙන් ඉංජිනියරින් කරපු උං දන්නව OJT නැතුව මොන කෙංකෙඩියක්වත් කරන්න බෑ කියල! අනික ඒකත් වයිඩ් බොඩි වෙන්න ඕනෙ. ඉතිං වයිඩ් බොඩි තියද ඔය ඒවිඒෂන් ඉස්කෝල කියන කඩ වල, ඒකට ශ්‍රී ලංකන් යන්න ඕන. ඒ මින්ස්සු priority දෙන්නෙ ඒ ඒවිඒෂන් කොලේජ් ඉගන ගත්ත අයට මිසක් අනික් ස්කූල් වලට නෙමෙයි!

පයිලටිංනුත් එහෙමයි, දන්න උං පොඩ්ඩක් සිවිල් ඒවිඒෂන් ඔතෝරිටි එකේ හොයල බලපල්ල පයිලටිං (SPL/ PPL/ CPL/ ATPL) කරපු කී දෙනෙක් ලංකාවේ ජොබ් නැතුව ඉන්නවද කියලා.

අනික Cabin Crew, දරුවනේ උඹලට ඉංග්‍රීසි බැරි නං මේක කරන්න බෑ! තිත්ත ඇත්ත ඕකයි. ප්ලෙන්වල යන්නෙ ඔක්කොම සිංහල උං නෙමෙයි. අපේ කෝස් කඩකාරයො, හා ඒක හෙමිහිට කර ගන්න පුළුවං කියල අර ගමේ ඉඳල එකපාර කොළඹ ආපු අහිංසක කෙල්ලො (විශේෂයෙන්) අන්දලා ලක්ෂ 02ක විතර කෝස් එක කරේ ගහනවා. අන්තිමට උංට ජොබ්නුත් නෑ, ඉංග්‍රිසිත් බෑ! අපි මේ කිව්වෙ කොළඹ වෙන දේවල්.

තියන එකම බලාපොරොත්තුව, ශ්‍රීලංකන් එකේ අත්දැකීම් තියන උං, ගල්ෆ් රීජන් එකේ ජොබ් වලට යන එක විතරයි. ඒකත් අර එළුවගෙ මොකක්ද එක වැටෙනකං වගේ බලාගෙන ඉන්න වෙනවා.

ඒ ගියත්, ශ්‍රීලංකන් එක ඉස්සරහට ජොබ් දෙන්න උංගෙ ජොබ් නොදීපු තව 200ක් විතර ඉන්නව! අනික් තැං වල කෝස් කරන උංට කොහෙන්ද ජොබ් දෙන්නෙ.

IT/ Marketing/ Accounting/ HR නං ඕන තැනක ජොබක් කරන්න පුළුවං, අඩුගානේ ක්ලාක් ජොබ් එකක් හරි දෙයි, ඒවිඒෂන් කරපු උං කොහේ යන්නද? ඔය වියදම් කරන සල්ලි වලින් ඩිග්රියක් කරන්න. ඒක කවද හරි ඉතුරු වෙයි!

කවුරුත් කෝස් එකක් කරද්දි රටේ වර්තමාන තත්වය සහ රැකියාවක් ලබාගැනීමේ ප්‍රමුඛතාවය ගැන හිතන්න ඕනෙ! මොකද ඒ ලෙවල් කරල එන උං කියන්නෙ ගොන්නු නොවනෙ නිසා!!!

ඔය ගොඩක් සෝෂල්මීඩයා ලොකු ඒවිඒෂන් පේජ්කරන උංට ඔය ඒවිඒෂන් ඉස්කෝල කඩ/ එයාර්ලයින් හැම එකක්ම මාසෙ ගානෙ සල්ලි පොම්පකරනව, ඒවගෙ තියන ලස්සන ෆොටෝ, ලස්සන ප්ලේන්, යුනිෆෝම් ඇඳන් ඉන්න ලස්සන කෙල්ලො/ කොල්ලො පෙන්නන්න. උංව අවුරුද්ද ගානෙ රටවල් වල යවල තව චාන්ස් දෙනව ගමේ කොල්ලො කෙල්ලො ටික අන්දල කොළඹට ගෙනත් දෙනවට.

අපිට ඕව වැඩක් නැති නිසා තමයි මේ ඇත්ත කියන්නෙ!!!

ඒවිඒෂන් කරන්න කලිං දරුවනේ 2පාරක් නෙමෙයි 10 පාරක් හිතන්න

උපුටා ගෑනීම Lanka Aviation News

[QUOTE="harshana-lk, post: 24241433, member: 491060"] [B]Aviation Course[/B] කරන්න කලිං 2පාරක් නෙමෙයි [COLOR="red"]10 පාරක් හිතපල්ලා!!![/COLOR] අපිට දවසට මැසේජ් 2-3ක් අනිවාර්යෙන්ම එනවා ඒවිඒෂන් රස්සාවල් අහල, ඒකයි මේ පෝස්ට් එක දාන්න හිතුවෙ! සල්ලි වියදම් කරල ඒවිඒෂන් ඉගෙන ගෙන උඹල විඳින දුක දැක්කම අපිට දුකයි!!! අතේ සල්ලි හොඳටම තියනවනං, ලංකාවෙ හරි පිටරට හරි ඒවිඒෂන් ෆීල්ඩ් එකේ යමක් කරගන්න පුළුවං එකෙක්ගෙ කන්ටෑක්ට්ස් තියනවනං විතරක් ඒවිඒෂන් තෝර ගනිල්ල. උඹලගෙ අම්මල තාත්තල ඒවිඒෂන් කිව්වම දන්නෙ නෑ, ඒ මිනිස්සු මේක ලස්සන වැඩේ නිසා හිතන්නෙ කරපු ගමන් ජොබ් දේවි කියල, එහෙම හිතල ඒ මිනිස්සු බඩට නොකා නොබී, ගෙවල් ඉඩම් උකස්කරල, ලෝන් ගහල සල්ලි දෙනවා. ඒත් මේකෙ Reality එක ඒක නෙමෙයි! ලංකාවෙ රස්සාවල් නෑ! 🔘 ප්‍රධාන එයාර්ලයින් එක ඉන්නෙ වහන්නද? නැත්ද කියල වැට උඩ? 🔘 ඩොමෙස්ටික් ඒවිඒෂන් කියන තරං ඩිවලොප් වෙලා නෑ. 🔘 සී ප්ලේන් උනත් තියෙන්නෙ 1යි 2යි, 🔘 මත්තල එයාර්පෝට් එක විකුණන්නද එපාද කියල ආණ්ඩුව වැට උඩ ඉන්නෙ ලංකාවෙ ඒවිඒෂන් කරන උනුත් ස්ථාවර නැති එකේ රස්සාවල් ගැන මොන කතාද? අනික ශ්‍රීලංකන් එකට ප්ලේන් 1ක් ගේනකොට පරණ ප්ලේන් 2ක් ආපහු යවනව, ඉතිං එයාර්ලයින් එකට අළුතින් මිනිස්සු මොකටද? උං ඉන්න උංට රොස්ටර් එක හදන්නෙත් ලෝක අමාරුවෙන්! මිනිස්සු වැඩිපුර ඕන වෙන්න, එක්කො රටේ අළුත් එයාර්ලයින් හැදෙන්න ඕන, නැත්නං තියන එයාර්ලයින් එකට ප්ලේන් වැඩිපුර ගන්න ඕන එහෙම නැත්තං වැඩිපුර එයාර්පෝට් එකක් හොඳින් ඔපරේට් වෙන්න ඕනෙ. මේව මුකුත් වෙන්නෙ නැතුව කොහේ ජොබ් දෙන්නද? තව අපේ ඒවිඒෂන් ස්කූල් වල උං ගිහිං ඈත ගම් වල ඉන්න පොඩි උංටත් මේ විසබීජෙ දානව මේක කරොත් ලෝකේ ජොබ් අච්චර තියනව - මෙච්චර තියනව කියල ස්ටැට් දීදී., ඒ රට වලිං ගන්නෙ අත්දැකීම් තියන උං මිසක් කෝස් එකක් කම්ප්ලීට් කරපු උං නෙමෙයි. ඔය ඉස්කෝල කඩකාරයො ඒව කියන්නෙ නෑ! විශේෂයෙන් ඉංජිනියරින් කරපු උං දන්නව OJT නැතුව මොන කෙංකෙඩියක්වත් කරන්න බෑ කියල! අනික ඒකත් වයිඩ් බොඩි වෙන්න ඕනෙ. ඉතිං වයිඩ් බොඩි තියද ඔය ඒවිඒෂන් ඉස්කෝල කියන කඩ වල, ඒකට ශ්‍රී ලංකන් යන්න ඕන. ඒ මින්ස්සු priority දෙන්නෙ ඒ ඒවිඒෂන් කොලේජ් ඉගන ගත්ත අයට මිසක් අනික් ස්කූල් වලට නෙමෙයි! පයිලටිංනුත් එහෙමයි, දන්න උං පොඩ්ඩක් සිවිල් ඒවිඒෂන් ඔතෝරිටි එකේ හොයල බලපල්ල පයිලටිං (SPL/ PPL/ CPL/ ATPL) කරපු කී දෙනෙක් ලංකාවේ ජොබ් නැතුව ඉන්නවද කියලා. අනික Cabin Crew, දරුවනේ උඹලට ඉංග්‍රීසි බැරි නං මේක කරන්න බෑ! තිත්ත ඇත්ත ඕකයි. ප්ලෙන්වල යන්නෙ ඔක්කොම සිංහල උං නෙමෙයි. අපේ කෝස් කඩකාරයො, හා ඒක හෙමිහිට කර ගන්න පුළුවං කියල අර ගමේ ඉඳල එකපාර කොළඹ ආපු අහිංසක කෙල්ලො (විශේෂයෙන්) අන්දලා ලක්ෂ 02ක විතර කෝස් එක කරේ ගහනවා. අන්තිමට උංට ජොබ්නුත් නෑ, ඉංග්‍රිසිත් බෑ! අපි මේ කිව්වෙ කොළඹ වෙන දේවල්. තියන එකම බලාපොරොත්තුව, ශ්‍රීලංකන් එකේ අත්දැකීම් තියන උං, ගල්ෆ් රීජන් එකේ ජොබ් වලට යන එක විතරයි. ඒකත් අර එළුවගෙ මොකක්ද එක වැටෙනකං වගේ බලාගෙන ඉන්න වෙනවා. ඒ ගියත්, ශ්‍රීලංකන් එක ඉස්සරහට ජොබ් දෙන්න උංගෙ ජොබ් නොදීපු තව 200ක් විතර ඉන්නව! අනික් තැං වල කෝස් කරන උංට කොහෙන්ද ජොබ් දෙන්නෙ. IT/ Marketing/ Accounting/ HR නං ඕන තැනක ජොබක් කරන්න පුළුවං, අඩුගානේ ක්ලාක් ජොබ් එකක් හරි දෙයි, ඒවිඒෂන් කරපු උං කොහේ යන්නද? ඔය වියදම් කරන සල්ලි වලින් ඩිග්රියක් කරන්න. ඒක කවද හරි ඉතුරු වෙයි! කවුරුත් කෝස් එකක් කරද්දි රටේ වර්තමාන තත්වය සහ රැකියාවක් ලබාගැනීමේ ප්‍රමුඛතාවය ගැන හිතන්න ඕනෙ! මොකද ඒ ලෙවල් කරල එන උං කියන්නෙ ගොන්නු නොවනෙ නිසා!!! ඔය ගොඩක් සෝෂල්මීඩයා ලොකු ඒවිඒෂන් පේජ්කරන උංට ඔය ඒවිඒෂන් ඉස්කෝල කඩ/ එයාර්ලයින් හැම එකක්ම මාසෙ ගානෙ සල්ලි පොම්පකරනව, ඒවගෙ තියන ලස්සන ෆොටෝ, ලස්සන ප්ලේන්, යුනිෆෝම් ඇඳන් ඉන්න ලස්සන කෙල්ලො/ කොල්ලො පෙන්නන්න. උංව අවුරුද්ද ගානෙ රටවල් වල යවල තව චාන්ස් දෙනව ගමේ කොල්ලො කෙල්ලො ටික අන්දල කොළඹට ගෙනත් දෙනවට. අපිට ඕව වැඩක් නැති නිසා තමයි මේ ඇත්ත කියන්නෙ!!! ඒවිඒෂන් කරන්න කලිං දරුවනේ 2පාරක් නෙමෙයි 10 පාරක් හිතන්න[COLOR="Red"][/COLOR] උපුටා ගෑනීම Lanka Aviation News [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom