Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වකුගඩුව නරක් වෙළා නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාරාන්තික වකුගඩු රෝගීන්ට ජීවය දෙන කණ්ඩලම වෙද මහතා

අපේ රටේ පවතින මාරාන්තික වකුගඩු රෝගයට බිලිවෙන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙයි. ඒ නිසා එය කාලීන මාතෘකාවක් බවට නිතැතින්ම පත් වී තිබේ. එම රෝගයට දේශීය මෙන්ම බටහිර වෛද්‍යවරු ද ප්‍රතිකාර කරති.

මෙම රෝගය පිළිබඳව විශේෂඥ දැනුමැති දේශීය වෛද්‍යවරයකු වන්නේ දඹුල්ල කණ්ඩලමේ අතුපාරයාය පාරේ පදිංචි ඒ. එච්. එම්. කිරිබණ්ඩා මහතාය. අපි ඒ මහතා හමුවීමට පසුගියදා එම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන යන කණ්ඩලම වෙද මැඳුරට ගියෙමු. අප එහි යන විටත් ඒ මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පාන්දර සිට පැමිණි රෝගීන් පනහකට අධික සංඛ්‍යාවක් පෙළ ගැසී සිටියහ. සුළු වේලාවකින් අපටද එම වෙද මහතා හමුවීමට අවස්ථාව ලැබුණි.

මම, මාතලේ යටවත්තේ උරුලෑවත්ත ඩිංගිරි බණ්ඩා (මගේ පියා) වෙද පරම්පරාවෙන් පැවත එන අයෙක්. මම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මාවනැල්ල ශ්‍රී මහා බෝධි පිරිවෙණේ ඉගැන්නුවා. එහිදී කෙරමිණියේ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සංස්කෘත භාෂාවද ඉගැන්වුවා. ඊට අමතරව දේශීය වෛද්‍ය විද්‍යාව ගැන අධ්‍යයනය කිරීමට ඉඩ ලැබුණා. පියාගෙන් ආ වෙදකමේ දැනුමත් සමග මට යක්කල වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කිරීමටත් අවස්ථාව ලැබුණා. වසර තිහක ගුරු සේවයෙන් සමුගෙන මම දැන් පූර්ණ කාලීනව දේශීය වෛද්‍යවරයෙක් ලෙස රෝගීන්ට ප්‍රතිකාර කරනවා යයි සාකච්ඡාව ආරම්භ කරමින් වෙද මහතා අප සමග පැවැසීය.

බොහෝ රෝගීන් මාව හඳුන්වන්නේ වකුගඩුවලට වෙදකම් කරන වෙද මහතා ලෙසින්. අක්ෂි රෝග, සර්ප විෂ, හන්දිපත් රුදාව යන රෝග හැර අන් සියලුම සර්වාංග රෝගවලට මම ප්‍රතිකාර කරනවා.

අද මේ රටේ වකුගඩු රෝගය පැතිර යමින් පවතිනවා. එය මාරාන්තිකයි. හෘදයාබාධ, දියවැඩියාව ආදී රෝගවලට බටහිර වෛද්‍ය ප්‍රතිකාර දීර්ඝ කාලයක් කරන විට වකුගඩු නරක් වීම අරුමයට කරුණක් නොවේ. මේ රෝගය වැළඳුන කෙනකුට බටහිර වෙදකම අනුව කළ හැකි එකම පිළියම වන්නේ නිරෝගී අයකුගේ වකුගඩුවක් බද්ධ කිරීම පමණයි. නමුත් එසේ බද්ධ කළත් එවැනි රෝගීන් ද වැඩි කාලයක් ජීවත් වෙන්නේ නෑ. අවුරුද්දයි, දෙකයි. පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් වලින් ඒ බව පෙනෙනවා. එසේ වකුගඩුවක් බද්ධ කළ මේ රටේ කලාකරුවකුත් වසර දෙකකින් මියගියා. වකුගඩුවක් බද්ධ කළ යුතු බවට බටහිර වෛද්‍යවරු නිර්දේශ කළ රෝගීන් සිය ගණනක් මම සුවපත් කර තිබෙනවා. ඒ දේශීය ඖෂධවල හාස්කමින්. ඔවුන් අතර විදේශීය රෝගීන් මෙන්ම බටහිර වෛද්‍යවරුන්ගේ ඥතීන් ද ඉන්නවා. ඒවා ඔප්පු කළ හැකි සියලු ලිපි ලේඛන මා සතුව තිබෙනවා. ඒවා ඕනෑම කෙනකුට ඕනෑම වේලාවක පරීක්ෂා කිරීමට ඉඩ ලබා දිය හැකියි. දේශීය වෙදකමින් වකුගඩු රෝගය නිට්ටාවට සුවකළ හැකි බව විද්‍යානුකූලව මට ඔප්පු කළ හැකියි. මරණය පෙනි පෙනී බටහිර වෙදකමින් සුවය නොලැබූ රෝගීන් මගෙන් ප්‍රතිකාර ගෙන සුවය ලබා අද සතුටින් කල් ගෙවනවා. එය මගේ දක්ෂතාවක් නොවේ. මේ රටේ මහ පොළවේ වැවෙන දේශීය ඔසු පැළෑටිවල හාස්කමක්. ප්‍රතිකාර සඳහා මම මුදල් නියම කරන්නේ නෑ. මුදල් නැතත් ප්‍රතිකාර ලබාදෙනවා යෑයි පැවැසීය.

දේශීයව වැවෙන ඔසු පැළෑටි හඳුනාගෙන ඒවා ගැන පර්යේෂණ කර ගුණාගුණ හා රෝගයන් ගැන අත්දැකීම් ලබා තමන් විසින්ම නිෂ්පාදනය කරන ලද ඖෂධ වලින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම මෙම වෙද මහතාගේ විශේෂත්වයයි. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ බහු ජාතික සමාගම් විසිනි. එම ඔසු වර්ගවලින් රෝග සුවපත් කරනවාට වඩා සිදුවෙන්නේ දීර්ඝ කාලීනව ඒවා පාවිච්චි කිරීමට රෝගීන් යොමු කිරීමයි. එවිට එම සමාගම් වලට වෙළෙඳ පොළේ බලපෑමක් සිදුවන්නේ නෑ. බටහිර ප්රතිකාරවලින් රෝග නිට්ටාවට සුව නොවන්නේ ඒ නිසයි.

බටහිර ඔසු වලින් කෙරෙන්නේ දියවැඩියාව වැනි රෝග පාලනය කිරීම පමණයි. ඒත් දේශීය ඔසු වලින් කරන්නේ එම රෝගය නිට්ටාවට සුව කිරීමයි. රෝග පාලනයක් නැතැයි ඔහු පැවැසීය.

දියවැඩියාව, අධික රුධිර පීඩනය, මැලේරියාව, සර්පයන් දෂ්ට කිරීම, මී උණ, මුත්‍ර මාර්ගය අවහිරවීම, ප්‍රදාහය, ප්‍රවේණිගත රෝග, ඖෂධ විෂවීම ආදිය වකුගඩු රෝගයට හේතු ලෙස වෙද මහතා පෙන්වා දුන්නේය.

කිරිබණ්ඩා වෙද මහතාගෙන් වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ රෝගීහු කීපදෙනෙක් අපට එහිදී හමු විය. ඔවුහු අප සමග දොඩමළු වූයේ මෙසේය.

ප්‍රියන්ත රත්නසිරි (37) අංක 115 3/4 යුනිට් 16 කන්තලේ- මම 1999 වසරේ සිට වකුගඩු නරක්වීමේ රෝගයට බටහිර ප්‍රතිකාර ලබා ගත්තා. මුත්‍රා ප්‍රෝටීන් සමග පිටවුණා. අධික රුධිර පීඩනයත් තිබුණා. දිනෙන් දින ජීවත්වීමේ ආශාව ගිලිහී යමින් තිබුණා. එසේ සිටින විට එක්තරා රූපවාහිනි නාලිකාවකින් කණ්ඩලම වෙද මහතා ගැන දැනගන්න ලැබුණා. ඒ අනුව 2004 දී පටන් මම එම වෙද මහතාට මගේ වෛද්‍ය වාර්තා පෙන්වා ප්‍රතිකාර ලබාගන්නට පටන් ගත්තා. බටහිර ප්‍රතිකාර නතර කළා. ඒත් රෝහලට ගොස් වෛද්‍ය සායනවලට සහභාගි වුවා. එහිදී මම දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බව බටහිර වෛද්‍යවරුන්ට කීවේ නෑ. එම සායනවලදී ස්කෑන් කළ පසු මගේ වකුගඩු ක්‍රමයෙන් හොඳ අතට හැරෙමින් පවතින බව දැනගෙන යටිහිතින් සතුටු වුණා. දැන් පෙර පරිදි අධිරුධිර පීඩනය හා ප්‍රෝටීන් යන්නේ නෑ. ශරීරයට ලොකු පහසුවක් දැනෙනවා. මරණය පෙනි පෙනී ජීවත් වූ මට යළි ජීවය ලබාදුන් කණ්ඩලම වෙද මහතාට අපි සදා ණය ගැතියි. එතුමා සියලු බේත් හේත් නිෂ්පාදනය කරන නිසා බේත් වර්ග සොය සොයා ඇවිදින්න ඕනේ නෑ. දුර බැහැර අයට නවාතැන්ද නොමිලේ දෙනවා යයි පැවසුවේ සතුටු කඳුළු අතරිනි.

කේ. ඒ. ඩී. ජෝනස් සමන්රාඡ් (47) අංක 191/1, මහබුත්ගමුව, අංගොඩ (වෙළෙඳ සහායක) – මම අවුරුදු 15 ක් පමණ දියවැඩියාව හා රුධිර පීඩනයට බටහිර ප්‍රතිකාර ලබාගත්තා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදු කළ වකුගඩු පරීක්ෂණයකදී වකුගඩු දෙකම නරක්වෙන්ට යනවා කියා වෛද්‍යවරු කිවා. ඒ අතර දකුණු කකුලේ මාපට ඇඟිල්ලේ තුවාලයක් ආවා. අයි. ඩී.එච්. රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ගත්තා. පසුව ජාතික රෝහලේ වකුගඩු සායනයට යොමු කළත් ඇඟිල්ල කපන්නට සිදුවුණා. මගේ ලේ මාරු කරන්න පවා යන්ත්‍ර සවිකළා. 2011 සිට කණ්ඩලම වෙද මහතාගෙන් ප්‍රතිකාර කරන්නට පටන් ගත්තා. ඒ ප්රතිකාරවලින් ප්‍රෝටීන් පිටවීම හාස්කමකින් වගේ නැවතුණා. වෙද මහතාගේ බෙහෙත්, උපදෙස් පරිදි පාවිච්චි කිරීම නිසා තිබූ අසනීප හිතුවටත් වඩා ඉක්මනට අඩුවුණා. ශරීරයට හොඳ සනීපයක් දැනෙනවා. යළිත් මගේ දරුවන්ගේ මුහුණ බලන්න හැකිවෙතැයි සිතුවේ නෑ. ඒ බලාපොරොත්තුව ඇති කළේ කණ්ඩලම වෙද මහතායි. මම වගේ බටහිර වෙදකම් කර අසරණව සිටින රෝගීන් විශාල පිරිසක් ඒ වෙද මහතාගෙන් ප්‍රතිකාර ගන්නවා. මම අවංකවම වකුගඩු රෝගින්ගෙන් ඉල්ලා සිටින්නේ එක් වරක් එම වෙද මහතා හමු වී මා කියන දේ සත්‍ය අසත්‍ය බව දැනගන්නා ලෙසයි.

ඩී.කේ. යූ. උපුල් රසන්ත කුමාර (40) අංක 15, ගංගොඩ, කෑගල්ල (රක්ෂණ නියෝජිත), මට අවුරුදු 35 දී පටන් අධික රුධිර පීඩනය තිබුණා. ඊට නොකඩවා බටහිර වෙදකම් කළා. වයස අවු. 39 දී මගේ පපුවේ හිරවීමක් සිදුවුණා. නුවර පෞද්ගලික රෝහලක නේවාසිකව තවත් ප්‍රතිකාර ගත්තා. සුව නොවූ නිසා කණ්ඩලම වෙද මහතා ගැන ආරංචි වී ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගන්නට පටන් ගත්තා. අවුරුද්දක් විතර ප්‍රතිකාර ගන්නවා. විශ්වාස කරන්න මහත්තයෝ දැන් මගේ රුධිර පීඩනය අඩුවෙලා. මුත්‍රා පෙරීම ඉතා හොඳ තත්ත්වයෙන් තිබෙනවා. මම දිගටම මේ වෙද මහතාගෙන්ම ප්‍රතිකාර ලබා ගැනීමට තීරණය කර තිබෙනවා යෑයි කීය.

එච්. පී. ගුණදාස (62) කොහොඹදෙණිය දොරවක – මම බටහිර වෛද්‍යවරු 15 දෙනකුගෙන් පමණ දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැඩිවීම ආදියට ප්‍රතිකාර ලබා ගත්තා. අවසානයේදී ඔවුන් පැවසුවේ මගේ වකුගඩුවලින් 89% ක් පමණ නරක්වෙලා කියලයි. ප්‍රතිකාර කරන්නට බෑ කීවා. 2012 අවසානයේ කණ්ඩලමේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගන්නට පටන් ගත්තා. ඉන් කොලොස්ටරෝල් ප්‍රමාණය 11.2 සිට 6.8 දක්වා අඩු වුණා. දියවැඩියා පෙති අවුරුදු 11 ක් තිස්සේ පාවිච්චි කිරීම නිසා වකුගඩු නරක් වී තිබූ බව වෙද මහතා පැවසුවා. මේ වෙද මහතාගේ ප්‍රතිකාර වලින් පසු තිබුණු සියලු අසනීප බොහෝ දුරට අඩුවෙලා මගේ හිතේ බය අඩුවුණා. ජීවත් වීමේ බලාපොරොත්තු ඇති වුණා. දිගටම මේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබාගන්නවා යයි පැවැසීය.

දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලින් මාරාන්තික වකුගඩු රෝගය නිට්ටාවටම සුවකළ හැකි බව ඔප්පු කිරීමට තමන් සූදානම් බව කිරිබණ්ඩා වෙද මහතා අප සමග පැවසුවේ එවැනි රෝගීන්ගේ ලිපි ලේඛන හා ප්රශංසාත්මක ලිපි සිය ගණනක් පෙන්වමිනි. තමන් අදාළ රෝග සුවකිරීම සඳහා පාවිච්චි කරනු ලබන්නේ තම ඔසු උයනේ වගාකර ඇති දේශීය ඔසු වර්ග බව වෙද මහතා පැවැසීය. ඒ නිසා දේශීය වෛද්‍යවරු සතු දැනුම හා අත්දැකීම් සම්භාරයෙන් වැඩ ගැනීමට කාලය පැමිණ තිබේ.

දේශයට සම්පතක් වූ මේ වෙද මහතා වකුගඩු රෝගය ඇතුළු රෝග රැසකට ප්‍රතිකාර කරනු ලබයි. ඇතැම් දේශීය ඔසු වර්ග ප්‍රවාහනය කිරීමට ඇති තහනම නිසා තම වෙදකමට කිසියම් බලපෑමක් එල්ල වී ඇති බව වෙද මහතා පැවැසීය. ඒ නිසා විශේෂ බලපත්‍රයක් යටතේ හෝ එම ඔසු වර්ග ලබා ගැනීමට ඉඩ කඩ ලබාදෙන ලෙස අවසන් වශයෙන් ඒ මහතා රජයෙන් ඉල්ලීමක් කළේය.

ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය – කඳානෙගෙදර පාර, කඹුරුගොඩ. දුරකථන අංකය – 077 52 60 559

ගලේවෙල විශේෂ – පී. ගුණතිලක. ඡායාරූප – ගලේවෙල මධ්‍යම සමූහ වාර්තාකරු.

http://www.adadawasa.com/මාරාන්තික-වකුගඩු-රෝගීන්ට/

[QUOTE="TheNewThinker, post: 22113721, member: 560692"] [B][COLOR="Blue"]මාරාන්තික වකුගඩු රෝගීන්ට ජීවය දෙන කණ්ඩලම වෙද මහතා [/COLOR][/B] අපේ රටේ පවතින මාරාන්තික වකුගඩු රෝගයට බිලිවෙන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙයි. ඒ නිසා එය කාලීන මාතෘකාවක් බවට නිතැතින්ම පත් වී තිබේ. එම රෝගයට දේශීය මෙන්ම බටහිර වෛද්‍යවරු ද ප්‍රතිකාර කරති. මෙම රෝගය පිළිබඳව විශේෂඥ දැනුමැති දේශීය වෛද්‍යවරයකු වන්නේ දඹුල්ල කණ්ඩලමේ අතුපාරයාය පාරේ පදිංචි ඒ. එච්. එම්. කිරිබණ්ඩා මහතාය. අපි ඒ මහතා හමුවීමට පසුගියදා එම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන යන කණ්ඩලම වෙද මැඳුරට ගියෙමු. අප එහි යන විටත් ඒ මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පාන්දර සිට පැමිණි රෝගීන් පනහකට අධික සංඛ්‍යාවක් පෙළ ගැසී සිටියහ. සුළු වේලාවකින් අපටද එම වෙද මහතා හමුවීමට අවස්ථාව ලැබුණි. [IMG]http://www.adadawasa.com/wp-content/uploads/2017/07/Kandalama.jpg[/IMG] මම, මාතලේ යටවත්තේ උරුලෑවත්ත ඩිංගිරි බණ්ඩා (මගේ පියා) වෙද පරම්පරාවෙන් පැවත එන අයෙක්. මම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මාවනැල්ල ශ්‍රී මහා බෝධි පිරිවෙණේ ඉගැන්නුවා. එහිදී කෙරමිණියේ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සංස්කෘත භාෂාවද ඉගැන්වුවා. ඊට අමතරව දේශීය වෛද්‍ය විද්‍යාව ගැන අධ්‍යයනය කිරීමට ඉඩ ලැබුණා. පියාගෙන් ආ වෙදකමේ දැනුමත් සමග මට යක්කල වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කිරීමටත් අවස්ථාව ලැබුණා. වසර තිහක ගුරු සේවයෙන් සමුගෙන මම දැන් පූර්ණ කාලීනව දේශීය වෛද්‍යවරයෙක් ලෙස රෝගීන්ට ප්‍රතිකාර කරනවා යයි සාකච්ඡාව ආරම්භ කරමින් වෙද මහතා අප සමග පැවැසීය. බොහෝ රෝගීන් මාව හඳුන්වන්නේ වකුගඩුවලට වෙදකම් කරන වෙද මහතා ලෙසින්. අක්ෂි රෝග, සර්ප විෂ, හන්දිපත් රුදාව යන රෝග හැර අන් සියලුම සර්වාංග රෝගවලට මම ප්‍රතිකාර කරනවා. අද මේ රටේ වකුගඩු රෝගය පැතිර යමින් පවතිනවා. එය මාරාන්තිකයි. හෘදයාබාධ, දියවැඩියාව ආදී රෝගවලට බටහිර වෛද්‍ය ප්‍රතිකාර දීර්ඝ කාලයක් කරන විට වකුගඩු නරක් වීම අරුමයට කරුණක් නොවේ. මේ රෝගය වැළඳුන කෙනකුට බටහිර වෙදකම අනුව කළ හැකි එකම පිළියම වන්නේ නිරෝගී අයකුගේ වකුගඩුවක් බද්ධ කිරීම පමණයි. නමුත් එසේ බද්ධ කළත් එවැනි රෝගීන් ද වැඩි කාලයක් ජීවත් වෙන්නේ නෑ. අවුරුද්දයි, දෙකයි. පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් වලින් ඒ බව පෙනෙනවා. එසේ වකුගඩුවක් බද්ධ කළ මේ රටේ කලාකරුවකුත් වසර දෙකකින් මියගියා. වකුගඩුවක් බද්ධ කළ යුතු බවට බටහිර වෛද්‍යවරු නිර්දේශ කළ රෝගීන් සිය ගණනක් මම සුවපත් කර තිබෙනවා. ඒ දේශීය ඖෂධවල හාස්කමින්. ඔවුන් අතර විදේශීය රෝගීන් මෙන්ම බටහිර වෛද්‍යවරුන්ගේ ඥතීන් ද ඉන්නවා. ඒවා ඔප්පු කළ හැකි සියලු ලිපි ලේඛන මා සතුව තිබෙනවා. ඒවා ඕනෑම කෙනකුට ඕනෑම වේලාවක පරීක්ෂා කිරීමට ඉඩ ලබා දිය හැකියි. දේශීය වෙදකමින් වකුගඩු රෝගය නිට්ටාවට සුවකළ හැකි බව විද්‍යානුකූලව මට ඔප්පු කළ හැකියි. මරණය පෙනි පෙනී බටහිර වෙදකමින් සුවය නොලැබූ රෝගීන් මගෙන් ප්‍රතිකාර ගෙන සුවය ලබා අද සතුටින් කල් ගෙවනවා. එය මගේ දක්ෂතාවක් නොවේ. මේ රටේ මහ පොළවේ වැවෙන දේශීය ඔසු පැළෑටිවල හාස්කමක්. ප්‍රතිකාර සඳහා මම මුදල් නියම කරන්නේ නෑ. මුදල් නැතත් ප්‍රතිකාර ලබාදෙනවා යෑයි පැවැසීය. [IMG]http://www.adadawasa.com/wp-content/uploads/2017/07/raw3.jpg[/IMG] දේශීයව වැවෙන ඔසු පැළෑටි හඳුනාගෙන ඒවා ගැන පර්යේෂණ කර ගුණාගුණ හා රෝගයන් ගැන අත්දැකීම් ලබා තමන් විසින්ම නිෂ්පාදනය කරන ලද ඖෂධ වලින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම මෙම වෙද මහතාගේ විශේෂත්වයයි. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ බහු ජාතික සමාගම් විසිනි. එම ඔසු වර්ගවලින් රෝග සුවපත් කරනවාට වඩා සිදුවෙන්නේ දීර්ඝ කාලීනව ඒවා පාවිච්චි කිරීමට රෝගීන් යොමු කිරීමයි. එවිට එම සමාගම් වලට වෙළෙඳ පොළේ බලපෑමක් සිදුවන්නේ නෑ. බටහිර ප්රතිකාරවලින් රෝග නිට්ටාවට සුව නොවන්නේ ඒ නිසයි. බටහිර ඔසු වලින් කෙරෙන්නේ දියවැඩියාව වැනි රෝග පාලනය කිරීම පමණයි. ඒත් දේශීය ඔසු වලින් කරන්නේ එම රෝගය නිට්ටාවට සුව කිරීමයි. රෝග පාලනයක් නැතැයි ඔහු පැවැසීය. දියවැඩියාව, අධික රුධිර පීඩනය, මැලේරියාව, සර්පයන් දෂ්ට කිරීම, මී උණ, මුත්‍ර මාර්ගය අවහිරවීම, ප්‍රදාහය, ප්‍රවේණිගත රෝග, ඖෂධ විෂවීම ආදිය වකුගඩු රෝගයට හේතු ලෙස වෙද මහතා පෙන්වා දුන්නේය. කිරිබණ්ඩා වෙද මහතාගෙන් වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ රෝගීහු කීපදෙනෙක් අපට එහිදී හමු විය. ඔවුහු අප සමග දොඩමළු වූයේ මෙසේය. ප්‍රියන්ත රත්නසිරි (37) අංක 115 3/4 යුනිට් 16 කන්තලේ- මම 1999 වසරේ සිට වකුගඩු නරක්වීමේ රෝගයට බටහිර ප්‍රතිකාර ලබා ගත්තා. මුත්‍රා ප්‍රෝටීන් සමග පිටවුණා. අධික රුධිර පීඩනයත් තිබුණා. දිනෙන් දින ජීවත්වීමේ ආශාව ගිලිහී යමින් තිබුණා. එසේ සිටින විට එක්තරා රූපවාහිනි නාලිකාවකින් කණ්ඩලම වෙද මහතා ගැන දැනගන්න ලැබුණා. ඒ අනුව 2004 දී පටන් මම එම වෙද මහතාට මගේ වෛද්‍ය වාර්තා පෙන්වා ප්‍රතිකාර ලබාගන්නට පටන් ගත්තා. බටහිර ප්‍රතිකාර නතර කළා. ඒත් රෝහලට ගොස් වෛද්‍ය සායනවලට සහභාගි වුවා. එහිදී මම දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බව බටහිර වෛද්‍යවරුන්ට කීවේ නෑ. එම සායනවලදී ස්කෑන් කළ පසු මගේ වකුගඩු ක්‍රමයෙන් හොඳ අතට හැරෙමින් පවතින බව දැනගෙන යටිහිතින් සතුටු වුණා. දැන් පෙර පරිදි අධිරුධිර පීඩනය හා ප්‍රෝටීන් යන්නේ නෑ. ශරීරයට ලොකු පහසුවක් දැනෙනවා. මරණය පෙනි පෙනී ජීවත් වූ මට යළි ජීවය ලබාදුන් කණ්ඩලම වෙද මහතාට අපි සදා ණය ගැතියි. එතුමා සියලු බේත් හේත් නිෂ්පාදනය කරන නිසා බේත් වර්ග සොය සොයා ඇවිදින්න ඕනේ නෑ. දුර බැහැර අයට නවාතැන්ද නොමිලේ දෙනවා යයි පැවසුවේ සතුටු කඳුළු අතරිනි. කේ. ඒ. ඩී. ජෝනස් සමන්රාඡ් (47) අංක 191/1, මහබුත්ගමුව, අංගොඩ (වෙළෙඳ සහායක) – මම අවුරුදු 15 ක් පමණ දියවැඩියාව හා රුධිර පීඩනයට බටහිර ප්‍රතිකාර ලබාගත්තා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදු කළ වකුගඩු පරීක්ෂණයකදී වකුගඩු දෙකම නරක්වෙන්ට යනවා කියා වෛද්‍යවරු කිවා. ඒ අතර දකුණු කකුලේ මාපට ඇඟිල්ලේ තුවාලයක් ආවා. අයි. ඩී.එච්. රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ගත්තා. පසුව ජාතික රෝහලේ වකුගඩු සායනයට යොමු කළත් ඇඟිල්ල කපන්නට සිදුවුණා. මගේ ලේ මාරු කරන්න පවා යන්ත්‍ර සවිකළා. 2011 සිට කණ්ඩලම වෙද මහතාගෙන් ප්‍රතිකාර කරන්නට පටන් ගත්තා. ඒ ප්රතිකාරවලින් ප්‍රෝටීන් පිටවීම හාස්කමකින් වගේ නැවතුණා. වෙද මහතාගේ බෙහෙත්, උපදෙස් පරිදි පාවිච්චි කිරීම නිසා තිබූ අසනීප හිතුවටත් වඩා ඉක්මනට අඩුවුණා. ශරීරයට හොඳ සනීපයක් දැනෙනවා. යළිත් මගේ දරුවන්ගේ මුහුණ බලන්න හැකිවෙතැයි සිතුවේ නෑ. ඒ බලාපොරොත්තුව ඇති කළේ කණ්ඩලම වෙද මහතායි. මම වගේ බටහිර වෙදකම් කර අසරණව සිටින රෝගීන් විශාල පිරිසක් ඒ වෙද මහතාගෙන් ප්‍රතිකාර ගන්නවා. මම අවංකවම වකුගඩු රෝගින්ගෙන් ඉල්ලා සිටින්නේ එක් වරක් එම වෙද මහතා හමු වී මා කියන දේ සත්‍ය අසත්‍ය බව දැනගන්නා ලෙසයි. ඩී.කේ. යූ. උපුල් රසන්ත කුමාර (40) අංක 15, ගංගොඩ, කෑගල්ල (රක්ෂණ නියෝජිත), මට අවුරුදු 35 දී පටන් අධික රුධිර පීඩනය තිබුණා. ඊට නොකඩවා බටහිර වෙදකම් කළා. වයස අවු. 39 දී මගේ පපුවේ හිරවීමක් සිදුවුණා. නුවර පෞද්ගලික රෝහලක නේවාසිකව තවත් ප්‍රතිකාර ගත්තා. සුව නොවූ නිසා කණ්ඩලම වෙද මහතා ගැන ආරංචි වී ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගන්නට පටන් ගත්තා. අවුරුද්දක් විතර ප්‍රතිකාර ගන්නවා. විශ්වාස කරන්න මහත්තයෝ දැන් මගේ රුධිර පීඩනය අඩුවෙලා. මුත්‍රා පෙරීම ඉතා හොඳ තත්ත්වයෙන් තිබෙනවා. මම දිගටම මේ වෙද මහතාගෙන්ම ප්‍රතිකාර ලබා ගැනීමට තීරණය කර තිබෙනවා යෑයි කීය. එච්. පී. ගුණදාස (62) කොහොඹදෙණිය දොරවක – මම බටහිර වෛද්‍යවරු 15 දෙනකුගෙන් පමණ දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැඩිවීම ආදියට ප්‍රතිකාර ලබා ගත්තා. අවසානයේදී ඔවුන් පැවසුවේ මගේ වකුගඩුවලින් 89% ක් පමණ නරක්වෙලා කියලයි. ප්‍රතිකාර කරන්නට බෑ කීවා. 2012 අවසානයේ කණ්ඩලමේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගන්නට පටන් ගත්තා. ඉන් කොලොස්ටරෝල් ප්‍රමාණය 11.2 සිට 6.8 දක්වා අඩු වුණා. දියවැඩියා පෙති අවුරුදු 11 ක් තිස්සේ පාවිච්චි කිරීම නිසා වකුගඩු නරක් වී තිබූ බව වෙද මහතා පැවසුවා. මේ වෙද මහතාගේ ප්‍රතිකාර වලින් පසු තිබුණු සියලු අසනීප බොහෝ දුරට අඩුවෙලා මගේ හිතේ බය අඩුවුණා. ජීවත් වීමේ බලාපොරොත්තු ඇති වුණා. දිගටම මේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබාගන්නවා යයි පැවැසීය. දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලින් මාරාන්තික වකුගඩු රෝගය නිට්ටාවටම සුවකළ හැකි බව ඔප්පු කිරීමට තමන් සූදානම් බව කිරිබණ්ඩා වෙද මහතා අප සමග පැවසුවේ එවැනි රෝගීන්ගේ ලිපි ලේඛන හා ප්රශංසාත්මක ලිපි සිය ගණනක් පෙන්වමිනි. තමන් අදාළ රෝග සුවකිරීම සඳහා පාවිච්චි කරනු ලබන්නේ තම ඔසු උයනේ වගාකර ඇති දේශීය ඔසු වර්ග බව වෙද මහතා පැවැසීය. ඒ නිසා දේශීය වෛද්‍යවරු සතු දැනුම හා අත්දැකීම් සම්භාරයෙන් වැඩ ගැනීමට කාලය පැමිණ තිබේ. දේශයට සම්පතක් වූ මේ වෙද මහතා වකුගඩු රෝගය ඇතුළු රෝග රැසකට ප්‍රතිකාර කරනු ලබයි. ඇතැම් දේශීය ඔසු වර්ග ප්‍රවාහනය කිරීමට ඇති තහනම නිසා තම වෙදකමට කිසියම් බලපෑමක් එල්ල වී ඇති බව වෙද මහතා පැවැසීය. ඒ නිසා විශේෂ බලපත්‍රයක් යටතේ හෝ එම ඔසු වර්ග ලබා ගැනීමට ඉඩ කඩ ලබාදෙන ලෙස අවසන් වශයෙන් ඒ මහතා රජයෙන් ඉල්ලීමක් කළේය. ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය – කඳානෙගෙදර පාර, කඹුරුගොඩ. දුරකථන අංකය – 077 52 60 559 ගලේවෙල විශේෂ – පී. ගුණතිලක. ඡායාරූප – ගලේවෙල මධ්‍යම සමූහ වාර්තාකරු. [url]http://www.adadawasa.com/මාරාන්තික-වකුගඩු-රෝගීන්ට/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom