Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වකුගඩු ගලක් තිබිලා අයින් කරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගලක් තිබිලා ලේසර් කරා. ස්ටෙන්ට් එකක් දාගෙන මාසයක් හිටියා. ඒක ඊයෙ අයින් කරා.

ඒක අයින් කරද්දි අල්ටාසවුන්ඩ් එකක් කරා, එතකොට කිව්වා කැල්සියම් ඩිපොසිට් වගේ 2mm wage සීන් එකක්. ගල් ආරම්භ වෙන සීන් එකලු ඒ. ගල් වල ආරම්භක අවධිය.

there are tiny 2-3mm size hyperechoic foci without acoustic shadowing in upper and lower poles of both kidneys

ඔක්කොම 4ක් වගෙ ගියා. ආසිරි සර්ජිකල් එකෙ කරෙ. ඩොක්ට රංග වික්රමාරච්චි. හෙන නීට් වැඩ කරන පොරක්.

ඔය තියෙන්නෙ ගලෙ විස්තරය

මාසෙකින් දවසක් යූරින් කලෙක්ට් කරලා ගන්න රිපොට් එක ගන්න කිව්වා අළුතෙන් හැදීගෙන එන ගල් වලට ශොට් එක දෙන්න

මගේ වගේ ලිව්වට මගේ සීන් එකක් නෙවෙයි. මගේ යාලුවෙක්ගෙ. මම දන්න එකෙක්ට මොකක් හරි ලෙඩ සීන් එකක් ආවොත් මම උදව්වට යනවා. මොකද මම ෆ්රී ගොඩක් වෙලාවට.

[QUOTE="kandahar, post: 30060783, member: 347019"] ගලක් තිබිලා ලේසර් කරා. ස්ටෙන්ට් එකක් දාගෙන මාසයක් හිටියා. ඒක ඊයෙ අයින් කරා. ඒක අයින් කරද්දි අල්ටාසවුන්ඩ් එකක් කරා, එතකොට කිව්වා කැල්සියම් ඩිපොසිට් වගේ 2mm wage සීන් එකක්. ගල් ආරම්භ වෙන සීන් එකලු ඒ. ගල් වල ආරම්භක අවධිය. there are tiny 2-3mm size hyperechoic foci without acoustic shadowing in upper and lower poles of both kidneys ඔක්කොම 4ක් වගෙ ගියා. ආසිරි සර්ජිකල් එකෙ කරෙ. ඩොක්ට රංග වික්රමාරච්චි. හෙන නීට් වැඩ කරන පොරක්. [url=https://ibb.co/7z3yv29][img]https://i.ibb.co/vBNz1Zt/IMG-20240822-095724.jpg[/img][/url] ඔය තියෙන්නෙ ගලෙ විස්තරය මාසෙකින් දවසක් යූරින් කලෙක්ට් කරලා ගන්න රිපොට් එක ගන්න කිව්වා අළුතෙන් හැදීගෙන එන ගල් වලට ශොට් එක දෙන්න ............... මගේ වගේ ලිව්වට මගේ සීන් එකක් නෙවෙයි. මගේ යාලුවෙක්ගෙ. මම දන්න එකෙක්ට මොකක් හරි ලෙඩ සීන් එකක් ආවොත් මම උදව්වට යනවා. මොකද මම ෆ්රී ගොඩක් වෙලාවට. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom