Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වකුගඩු, මුත්‍රා රෝග පිළි`බද අලුත්ම සොයා ගැ#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වකුගඩු, මුත්‍රා රෝග පිළි`බද අලුත්ම සොයා ගැ&#35

වකුගඩු, මුත්‍රා රෝග පිළි`බද අලුත්ම සොයා ගැනීම මෙන්න

* පවුලේ කාට හෝ වකුගඩු ගල්, මුත්‍රා ගල් තිබුණා නම් ප්‍රවේසම් වන්න

සමන්තී වීරසේකර

දරු ප්‍රසූතියකදී මවකට දැනෙන ප්‍රසව වේදනාව, පිරිමියකු ට දැනෙන එකම අවස්ථාව වකුගඩු වේ හෝ මුත්‍රාශයේ ගල් හට ගැනීම සහ එය අවහිර වීමෙන් හටගන්නා වේදනාකාරී අවස්ථාවය. මෙම වේදනාව විඳ දරා ගනිමින් ප්‍රතිකාර කොතෙක් ලබා ගත්ත ද, නිසි ප්‍රතිකාර නොලද හොත් ඇති වන්නේ දරුණු වකුගඩු රෝගියකු ලෙස දිගුකාලීන ප්‍රතිකාර වෙත යොමු වීමට සිදු වීමය. එය ජීවිතය පිළිබඳව අවදානමක් ද වන්නේය.

රට තුළ වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාත්මක වැඩි වීමට නිශ්චිත හේතුවක් නොමැති බැවින් ද, රෝගී ප්‍රතිකාර වුවද, සංකීර්ණ වන බැවින්ද, මුත්‍රාශයේ ගල් සහ වකුගඩුවල ගල් නමැති තත්ත්වයෙහි වැඩිවීමක් ද පෙන්නුම් කරන බැවින්ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කණ්ඩායමක් එක්ව පර්යේෂණ ආරම්භකොට තිබිණි. එම කණ්ඩායම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජීව හා රසායන විද්‍යා අංශය, භූ ගර්භ විද්‍යා අංශය, විද්‍යා අංශය සහ ශල්‍ය වෛද්‍ය විද්‍යා අංශය ආදියෙන් නියෝජනය වූ කණ්ඩායමකින් සමන්විතව සිටියේය. පේරාදෙණිය රෝහලේ මෞත්‍රලිංගික සහ ජන්‍ය මූල්‍ය විශේෂඥ වෛද්‍ය උදය පෙතියාගොඩ මහතා ඇතුළු කණ්ඩායම මෙහිදී අනාවරණය කරගෙන තිබූ කරුණු අනුව, වකුගඩුවල හෝ මුත්‍රාශයේ හටගන්නා ගල් , ප්‍රධාන වශයෙන් වර්ග හතරකට බෙදා වෙන්කර දැක්විය හැකි බවය. එම ගල් වර්ග අනුව රෝගින් මුහුණ දෙන රෝග ලක්ෂණ , ප්‍රතිකාරවලදී ඇතිවන අතුරු ආබාධ ද වෙනස් බව මෙම පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය උදය පෙතියාගොඩ මහතා පැවසුවේ මෙවැන්නකි.

"කැල්සියම් ඔක්සලේට් ඩී හයිඩේ්‍රට් , කැල්සියම් ඔක්සලේට් මොනෝ හයිඩේ්‍රට්, බේසික් කැල්සියම් පොස්පේට්, සහ මැග්නීසියම් ඇමෝනියම් ෆොස්පේට් යනු එම ගල් වර්ග අටයි. මෙම ගල් සඳහා වෙන් වෙන් වශයෙන් ප්‍රතිකාර ලබා දුනහොත් ලැබෙන ප්‍රතිඵල සතුටු දායකයි. මන්ද මෙම ගල් දියවීමේ ක්‍රමවේද එකිනෙකට වෙනස් බැවින් ඒ ඒ ගල් සඳහා නිසි ප්‍රතිකාර ලබා දීම අතිශය වැදගත්.

ගල් ඇතිවීම මත වකුගඩු අකර්මණ්‍ය වීම සිදුවන බව සාමාන්‍ය දෙයක් වුවත් මෙම තත්ත්වය රෝගින්ගේ මනසට දරුණු කරදරයක්. මොකද ... ගල් ඇතිවන සෑම රෝගියෙකුම පාහේ තමන්ගේ වකුගඩු දෙකට කිසියම් බලපෑමක් ඇති වී ඇතැයි බිය වෙනවා. ඕනෑම රෝගයකට තමන්ගේ සිතෙහි ඇතිවන ආකූල ව්‍යාකුල බව වක්‍රව බලපෑම් ඇතිකරනවා වාගේ මෙයත් සුදුසු නැති තත්ත්වයක්. මේ නිසා රෝගීන් තමන්ගේ මුත්‍රාශයේ හෝ වකුගඩුවේ ගලක් ඇති වීමට ඇති ඉඩ කඩ අහුරා ගැනීමට කටයුතු කිරීම ඉතාම වැදගත්. සාමාන්‍ය ජනතාවට ඒ වග මුලින්ම දැනුම් දීම අපේ වගකීමක්.

ගල් කියන රෝගී තත්ත්වයට රෝගින් ඉතාම බියගුලු බවක් දක්වනවා. විශේෂයෙන්ම අතිශය පීඩාකාරී ලෙස, මෙයින් වේදනාකාරී අත්දැකීමක් ලබන්නේ පිරිමි පාර්ශ්වයයි. ගල් නැති නම්, කැල්සියම් මිශ්‍රව ගලක ස්වරූපයෙන් සැකසෙන මේ කැට මුත්‍රා මාර්ගයේ හෝ වකුගඩු දෙකෙහි රැඳීම මත, වේදනාවක් ඇති වෙනවා. එය ස්වභාවිකයි. මේ ගල් අපේ සිරුරේ හැදිලා තිබෙන බවටත් සිරවී ඇති බවටත්, අපට දැනුම් දෙන්නේ රෝග ලක්ෂණ හරහා. වකුගඩුවේ කොනක ගලක් ඇත්නම් අපට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. නමුත් මුත්‍රා මාර්ගයේ හෝ වකුගඩු දෙකෙහි ගලක් සිරවී ඇති විටෙක, මුලින්ම ඉළේ කැක්කුමක් ඇති වෙනවා. එය ක්‍රමයෙන් වැඩිවෙමින් දරුණු වේදනාවක් බවට පත් වෙනවා. එය අර පෙර කී පරිදි ප්‍රසව වේදනාවට සමානයි. ගලක් මුත්‍රා මාර්ගයේ පහළට එනවා නම්, මුත්‍ර සමඟ ලේ පිටවීමක් දක්නට පුළුවන්. යටි බඩෙහි වේදනාවක් ද ඇති විය හැකියි. මුත්‍රාශයේ ගලක් ඇති විටක මුත්‍රා අඩස්සිය ඇති වන්නත් පුළුවන්. නිතර නිතර මුත්‍ර ආසාදන ඇති විමේදී වකුගඩු අකර්මණ්‍ය වීමේ අවදානම තිබෙනවා. ඒ වගේම ගලක් වකුගඩුවේ සිරවීම සහ එයට විෂබීජ යාම මත තද උණ තත්ත්වයක් ඇති වන්නත් ඉඩක් තිබෙනවා. එය වඩාත් බරපතළ වූ විටෙක සෙප්ටසීමියා වැනි රෝග තත්ත්වයක් ඇති වී මිය යැමට වුවද හැකියි.

වෛද්‍ය පීඨයේ සිදු කළ පරීක්ෂණ අනුව, මෙම අවස්ථාවන්වලදී පරීක්ෂාවට ලක් කළ ගල්වල කැල්සියම්, ඔක්සලේට්, සහ µsයුරික් ඇසිඩ් යන අයන දක්නට ලැබුණා. ඒ අතරින් වැඩි වශයෙන්ම තිබුණේ කැල්සියම් ඔක්සලේට්ඩ් හයිඩේ්‍රට් කියන වර්ගය. මෙම ගල් වැඩි වශයෙන් ඇතිවන්නේ සිරුරේ ජලය අඩුවීමෙන්. කෙටියෙන්ම කියතොත් වතුර බීම අඩු නම් ගල් ඇතිවීමට වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. මෙහි භයානකකම එම ගල්වල සාන්ද්‍රණය සමඟ විෂබීජ බැක්ටීරියා එකතු වීමෙන් වකුගඩු දෙක රෝගී වීමයි.

ගල් ඇති වීමට බලපාන තවත්, කරුණු අතර පවුලේ ජාන වල බලපෑම ඉන් ඇතිවන ආවේණික තත්ත්වයක්, ද තිබිය හැකිය. සියයට පහළොවක් හෝ විස්සක් හෝ ජාන මත ගල් ඇති වුවත් සෙසු සියයට අසූවම තමන්ගේ නොසැලකිල්ල මත ඇති වන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා. කැල්සියම් වැඩි ආහාර කිරි චීස් බටර් වැනි ආහාර වැඩියෙන් ගැනීම, තක්කාලි, නිවිති, ආදිය පමණ ඉක්මවා ආහාරයට ගැනීම, යූරික් ඇසිඩ් බහුල රතු මස් එළුමස්, ඌරු මස්, පීකුදු ආදිය ආහාරයට ගැනීම මානසික ආතතිය වැනි කරුණු මත ගල් හැදීමේ ඉඩකඩ වැඩියි. අඩුවෙන් ජලය පානය කිරීම මත, ගල් සෑදීමට අවශ්‍ය කරන අයනවල සාන්ද්‍රණය වැඩි වීමෙන් මුත්‍රාශයේ ඉක්මනින්ම ගල් ඇති වන්න පුළුවන්.

රෝග ලක්ෂණ සහිතව වෛද්‍යවරයකු හමුවට යන රෝගියකු මුත්‍රා පරීක්ෂණයකට හෝ ස්කෑන් පරීක්ෂණයකට හෝ එක්ස් කිරණ පරීක්ෂණයකට ලක් කොට රෝගය නිශ්චය කිරීම සිදු කරනවා. නිතර නිතර ගල් ඇති වනවා නම්, පවුලේ අයට ගල් ඇති වී ඇත්නම් හෝ කුඩා දරුවෙක් නම් හෝ ගල් විශාල සංඛ්‍යාවක් ඇත්නම් විශේෂ පරීක්ෂාවකටද ලක් කළ යුතුවනවා. වකුගඩුවේ ගලක් ඇත්නම්, ඉක්මනින් ඉවත් කරන්නට පේරාදෙණිය වෛද්‍ය පීඨය මගින් දැන් නව ප්‍රතිකාර විධි පිළිබඳව පරීක්ෂණ සිදු කරනවා. ඉස්සර වගේ, දැන් සිරුර බාහිර කැපුමකට ලක් නොකොට, ලේසර් මාර්ගයෙන් කුඩු කිරීමට හෝ නැමෙන සුලු ටෙලස්කෝප් භාවිත කරමින් කුඩු හෝ පිටිකර දැමීමට දැන් වෛද්‍ය විද්‍යාවට හැකියාව තිබෙනවා.

තම තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන අවදානය යොමු කරමින් මෙම තත්ත්තවයන් මග හරවා ගැනීමට බාල වැඩිහිටි කොයි කවුරුත් කටයුතු කළ යුතුයි. නැතිනම් වේදනාව තමන්ට තනිව දරා ගන්න සිදුවනවා පමණක් නොව ජීවිත කාලය පුරාම වකුගඩු රෝගියකු ලෙස කනස්සල්ලෙන් ජීවත් වන්නත් සිදුවේවි....

[QUOTE="araki, post: 22807553, member: 360239"] [b]වකුගඩු, මුත්‍රා රෝග පිළි`බද අලුත්ම සොයා ගැ#[/b] [SIZE=5]වකුගඩු, මුත්‍රා රෝග පිළි`බද අලුත්ම සොයා ගැනීම මෙන්න [/SIZE] [SIZE=5][B][/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][COLOR=#008000]* පවුලේ කාට හෝ වකුගඩු ගල්, මුත්‍රා ගල් තිබුණා නම් ප්‍රවේසම් වන්න[/COLOR] [COLOR=#800000] සමන්තී වීරසේකර[/COLOR][/SIZE] [SIZE=5][IMG]http://divaina.com/sunday/images/paper/2018/02/04/diyaga/doc1.jpg[/IMG] දරු ප්‍රසූතියකදී මවකට දැනෙන ප්‍රසව වේදනාව, පිරිමියකු ට දැනෙන එකම අවස්ථාව වකුගඩු වේ හෝ මුත්‍රාශයේ ගල් හට ගැනීම සහ එය අවහිර වීමෙන් හටගන්නා වේදනාකාරී අවස්ථාවය. මෙම වේදනාව විඳ දරා ගනිමින් ප්‍රතිකාර කොතෙක් ලබා ගත්ත ද, නිසි ප්‍රතිකාර නොලද හොත් ඇති වන්නේ දරුණු වකුගඩු රෝගියකු ලෙස දිගුකාලීන ප්‍රතිකාර වෙත යොමු වීමට සිදු වීමය. එය ජීවිතය පිළිබඳව අවදානමක් ද වන්නේය. රට තුළ වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාත්මක වැඩි වීමට නිශ්චිත හේතුවක් නොමැති බැවින් ද, රෝගී ප්‍රතිකාර වුවද, සංකීර්ණ වන බැවින්ද, මුත්‍රාශයේ ගල් සහ වකුගඩුවල ගල් නමැති තත්ත්වයෙහි වැඩිවීමක් ද පෙන්නුම් කරන බැවින්ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කණ්ඩායමක් එක්ව පර්යේෂණ ආරම්භකොට තිබිණි. එම කණ්ඩායම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජීව හා රසායන විද්‍යා අංශය, භූ ගර්භ විද්‍යා අංශය, විද්‍යා අංශය සහ ශල්‍ය වෛද්‍ය විද්‍යා අංශය ආදියෙන් නියෝජනය වූ කණ්ඩායමකින් සමන්විතව සිටියේය. පේරාදෙණිය රෝහලේ මෞත්‍රලිංගික සහ ජන්‍ය මූල්‍ය විශේෂඥ වෛද්‍ය උදය පෙතියාගොඩ මහතා ඇතුළු කණ්ඩායම මෙහිදී අනාවරණය කරගෙන තිබූ කරුණු අනුව, වකුගඩුවල හෝ මුත්‍රාශයේ හටගන්නා ගල් , ප්‍රධාන වශයෙන් වර්ග හතරකට බෙදා වෙන්කර දැක්විය හැකි බවය. එම ගල් වර්ග අනුව රෝගින් මුහුණ දෙන රෝග ලක්ෂණ , ප්‍රතිකාරවලදී ඇතිවන අතුරු ආබාධ ද වෙනස් බව මෙම පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කරයි. [/SIZE] [SIZE=5][IMG]http://divaina.com/sunday/images/paper/2018/02/04/diyaga/doc3.jpg[/IMG] ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය උදය පෙතියාගොඩ මහතා පැවසුවේ මෙවැන්නකි. "කැල්සියම් ඔක්සලේට් ඩී හයිඩේ්‍රට් , කැල්සියම් ඔක්සලේට් මොනෝ හයිඩේ්‍රට්, බේසික් කැල්සියම් පොස්පේට්, සහ මැග්නීසියම් ඇමෝනියම් ෆොස්පේට් යනු එම ගල් වර්ග අටයි. මෙම ගල් සඳහා වෙන් වෙන් වශයෙන් ප්‍රතිකාර ලබා දුනහොත් ලැබෙන ප්‍රතිඵල සතුටු දායකයි. මන්ද මෙම ගල් දියවීමේ ක්‍රමවේද එකිනෙකට වෙනස් බැවින් ඒ ඒ ගල් සඳහා නිසි ප්‍රතිකාර ලබා දීම අතිශය වැදගත්. ගල් ඇතිවීම මත වකුගඩු අකර්මණ්‍ය වීම සිදුවන බව සාමාන්‍ය දෙයක් වුවත් මෙම තත්ත්වය රෝගින්ගේ මනසට දරුණු කරදරයක්. මොකද ... ගල් ඇතිවන සෑම රෝගියෙකුම පාහේ තමන්ගේ වකුගඩු දෙකට කිසියම් බලපෑමක් ඇති වී ඇතැයි බිය වෙනවා. ඕනෑම රෝගයකට තමන්ගේ සිතෙහි ඇතිවන ආකූල ව්‍යාකුල බව වක්‍රව බලපෑම් ඇතිකරනවා වාගේ මෙයත් සුදුසු නැති තත්ත්වයක්. මේ නිසා රෝගීන් තමන්ගේ මුත්‍රාශයේ හෝ වකුගඩුවේ ගලක් ඇති වීමට ඇති ඉඩ කඩ අහුරා ගැනීමට කටයුතු කිරීම ඉතාම වැදගත්. සාමාන්‍ය ජනතාවට ඒ වග මුලින්ම දැනුම් දීම අපේ වගකීමක්. ගල් කියන රෝගී තත්ත්වයට රෝගින් ඉතාම බියගුලු බවක් දක්වනවා. විශේෂයෙන්ම අතිශය පීඩාකාරී ලෙස, මෙයින් වේදනාකාරී අත්දැකීමක් ලබන්නේ පිරිමි පාර්ශ්වයයි. ගල් නැති නම්, කැල්සියම් මිශ්‍රව ගලක ස්වරූපයෙන් සැකසෙන මේ කැට මුත්‍රා මාර්ගයේ හෝ වකුගඩු දෙකෙහි රැඳීම මත, වේදනාවක් ඇති වෙනවා. එය ස්වභාවිකයි. මේ ගල් අපේ සිරුරේ හැදිලා තිබෙන බවටත් සිරවී ඇති බවටත්, අපට දැනුම් දෙන්නේ රෝග ලක්ෂණ හරහා. වකුගඩුවේ කොනක ගලක් ඇත්නම් අපට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. නමුත් මුත්‍රා මාර්ගයේ හෝ වකුගඩු දෙකෙහි ගලක් සිරවී ඇති විටෙක, මුලින්ම ඉළේ කැක්කුමක් ඇති වෙනවා. එය ක්‍රමයෙන් වැඩිවෙමින් දරුණු වේදනාවක් බවට පත් වෙනවා. එය අර පෙර කී පරිදි ප්‍රසව වේදනාවට සමානයි. ගලක් මුත්‍රා මාර්ගයේ පහළට එනවා නම්, මුත්‍ර සමඟ ලේ පිටවීමක් දක්නට පුළුවන්. යටි බඩෙහි වේදනාවක් ද ඇති විය හැකියි. මුත්‍රාශයේ ගලක් ඇති විටක මුත්‍රා අඩස්සිය ඇති වන්නත් පුළුවන්. නිතර නිතර මුත්‍ර ආසාදන ඇති විමේදී වකුගඩු අකර්මණ්‍ය වීමේ අවදානම තිබෙනවා. ඒ වගේම ගලක් වකුගඩුවේ සිරවීම සහ එයට විෂබීජ යාම මත තද උණ තත්ත්වයක් ඇති වන්නත් ඉඩක් තිබෙනවා. එය වඩාත් බරපතළ වූ විටෙක සෙප්ටසීමියා වැනි රෝග තත්ත්වයක් ඇති වී මිය යැමට වුවද හැකියි. වෛද්‍ය පීඨයේ සිදු කළ පරීක්ෂණ අනුව, මෙම අවස්ථාවන්වලදී පරීක්ෂාවට ලක් කළ ගල්වල කැල්සියම්, ඔක්සලේට්, සහ µsයුරික් ඇසිඩ් යන අයන දක්නට ලැබුණා. ඒ අතරින් වැඩි වශයෙන්ම තිබුණේ කැල්සියම් ඔක්සලේට්ඩ් හයිඩේ්‍රට් කියන වර්ගය. මෙම ගල් වැඩි වශයෙන් ඇතිවන්නේ සිරුරේ ජලය අඩුවීමෙන්. කෙටියෙන්ම කියතොත් වතුර බීම අඩු නම් ගල් ඇතිවීමට වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. මෙහි භයානකකම එම ගල්වල සාන්ද්‍රණය සමඟ විෂබීජ බැක්ටීරියා එකතු වීමෙන් වකුගඩු දෙක රෝගී වීමයි. ගල් ඇති වීමට බලපාන තවත්, කරුණු අතර පවුලේ ජාන වල බලපෑම ඉන් ඇතිවන ආවේණික තත්ත්වයක්, ද තිබිය හැකිය. සියයට පහළොවක් හෝ විස්සක් හෝ ජාන මත ගල් ඇති වුවත් සෙසු සියයට අසූවම තමන්ගේ නොසැලකිල්ල මත ඇති වන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා. කැල්සියම් වැඩි ආහාර කිරි චීස් බටර් වැනි ආහාර වැඩියෙන් ගැනීම, තක්කාලි, නිවිති, ආදිය පමණ ඉක්මවා ආහාරයට ගැනීම, යූරික් ඇසිඩ් බහුල රතු මස් එළුමස්, ඌරු මස්, පීකුදු ආදිය ආහාරයට ගැනීම මානසික ආතතිය වැනි කරුණු මත ගල් හැදීමේ ඉඩකඩ වැඩියි. අඩුවෙන් ජලය පානය කිරීම මත, ගල් සෑදීමට අවශ්‍ය කරන අයනවල සාන්ද්‍රණය වැඩි වීමෙන් මුත්‍රාශයේ ඉක්මනින්ම ගල් ඇති වන්න පුළුවන්. රෝග ලක්ෂණ සහිතව වෛද්‍යවරයකු හමුවට යන රෝගියකු මුත්‍රා පරීක්ෂණයකට හෝ ස්කෑන් පරීක්ෂණයකට හෝ එක්ස් කිරණ පරීක්ෂණයකට ලක් කොට රෝගය නිශ්චය කිරීම සිදු කරනවා. නිතර නිතර ගල් ඇති වනවා නම්, පවුලේ අයට ගල් ඇති වී ඇත්නම් හෝ කුඩා දරුවෙක් නම් හෝ ගල් විශාල සංඛ්‍යාවක් ඇත්නම් විශේෂ පරීක්ෂාවකටද ලක් කළ යුතුවනවා. වකුගඩුවේ ගලක් ඇත්නම්, ඉක්මනින් ඉවත් කරන්නට පේරාදෙණිය වෛද්‍ය පීඨය මගින් දැන් නව ප්‍රතිකාර විධි පිළිබඳව පරීක්ෂණ සිදු කරනවා. ඉස්සර වගේ, දැන් සිරුර බාහිර කැපුමකට ලක් නොකොට, ලේසර් මාර්ගයෙන් කුඩු කිරීමට හෝ නැමෙන සුලු ටෙලස්කෝප් භාවිත කරමින් කුඩු හෝ පිටිකර දැමීමට දැන් වෛද්‍ය විද්‍යාවට හැකියාව තිබෙනවා. තම තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන අවදානය යොමු කරමින් මෙම තත්ත්තවයන් මග හරවා ගැනීමට බාල වැඩිහිටි කොයි කවුරුත් කටයුතු කළ යුතුයි. නැතිනම් වේදනාව තමන්ට තනිව දරා ගන්න සිදුවනවා පමණක් නොව ජීවිත කාලය පුරාම වකුගඩු රෝගියකු ලෙස කනස්සල්ලෙන් ජීවත් වන්නත් සිදුවේවි....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom