වකුගඩු රෝහලට දැමූ තහනම අභියාචනාධිකරණය ඉවත් කරයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වකුගඩු ජාවාරම සිදු කරන ලදැයි චෝදනා ලැබ සිටින පෞද්ගලික රෝහලේ සැත්කම් කිරීම තහනම් කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ලිපිය බල රහිත කරන රිට් ආඥාවක් අභියාචනාධිකරණය නිකුත් කළේය.

    ඊට අමතරව එම රෝහලේ වකුගඩු සැත්කම් කිසිදු බාධාවකින් තොරව සිදු කිරීමට අවසර ලබා දෙමින් තවත් රිට් ආඥාවක් අභියාචනාධිකරණය නිකුත් කළේය.

    මෙම රිට් ආඥාවක් නිකුත් කළේ එම රෝහලේ අධිපති වකුගඩු රෝග විශේෂඥ මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතා විසින් ගොනුකළ පෙත්සම සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

    මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කෙරිණි.

    තමන් සතු පෞද්ගලික රෝහලේ වකුගඩු ජාවාරම් සිදු කිරීමේ චෝදනාව මත සැත්කම් කිරීම තහනම් කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති ලිපිය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්යවරයා විසින් මෙම පෙත්සම අධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත.
     

    Riduna Pumka 2.0

    Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    @SLK_sri ගේ ගෑනිට හිකීමට තිබූ තහනම අදිකරනයෙන් ඉවත් කරයි.වටේම ගෙවල් වල මිනිසුන්න් සතුටින් අත්පොලසන් දෙයි.
     

    Similar threads