වකුගඩු වල ගල්

Bobby_Axlerod

Member
Jun 29, 2017
181
63
0
මචන්ලා මගේ වකුගඩුවල ගල් තියෙනවා කියල check කරනකොට අහුඋනා. මේකට කල යුතු ප්‍රතිකාර එහෙම දන්නා කෙකෙන් ඉන්නවනම් කියනවද. doctorsල කිව්වා දියර වර්ග වැඩිපුර බොන්න කියල.
 

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පුලුවන් තරම් පොල් / තැඔිලි වතුර බොන්න.
    කටු අනෝදා(ආතා) හොයාගෙන කන්න
     

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    සිනි කැකිරි , කටු අනෝදා ජුස් බීපන් මචන්. මගේ යාලුවෙක්ටත් ආවා .. උට නම් බෙහෙත් වලින් දිය වෙලා යන්න දුන්නේ. ඔය ජුස් වලිනුත් 50% වගේ සාර්ථකත්වයක් තියෙනවා .. බොනවා කියලා ගොඩක් ම එපා. දවසට දෙපාරක් වගේ බොන්න.
    පුළුවන් තරම් වතුර බීපන්.
     

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    I too had...
    0.5X2.0cm it was paining like nothing then consulted a doctor as I can remember his name Dr samaraweera of Kandy General Hospital and sent me for laser type of treatments..even that was rather painful...but with that treatment stone was crushed in to small pieces
    So it is better to consult a doctor rather than further delay