Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
වකුගඩු_ආශ්රීත_ගල්_Kidney Stones
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වකුගඩු_ආශ්රීත_ගල්_Kidney Stones

වකුගඩු ආශ්රිතව ඇතිවී තිබෙන ගල් දවස් 10කින් සම්පූර්ණයෙන්ම ඉවත් කරගනිමු

වකුගඩු ආශ්රිතව ඇතිවී තිඛෙන රෝගී තත්වයන් සුවපත් කරගැනීම සදහා භාවිතා කිරීමට හැකියාව තිඛෙන ඉතාමත්ම සරල එහෙත් විශ්මිත ප්රතිකාර ක්රමයක් ලෙස (මෙනේරි) හදුන්වන්න පුලුවන්. මෙනේරි භාවිත කරමින් වකුගඩු රෝගයන් සුවපත් කරගනු ලැබූ බොහෝ දෙනෙක් සිටිනවා.

රුසියාවේ වඩාත් ජනප්රිය මෙම මෙනේරි ප්රතිකාර ක්රමය මගින් ඉතාමත් සාර්ථක ලෙස වකුගඩු පිරිසිදු කරගැනීමට හැකියාව තිඛෙනවා. උදාහරණයක් විදියට වකුගඩු වල තිබෙන වැලි සහ ශ්ලේෂ්මල පටලයන් හදුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවන් අතර සුලභව දැකගැනීමට ලැබෙන කෝෂ්ඨප්රදාහය (Cystitis)- වැනි රෝගී තත්වයන් සදහාද භාවිත කිරීමට හැකි සාර්ථක ප්රතිකාර ක්රමයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්.

මෙනේරි භාවිත කරමින් සිදු කරන රුසියාවේ මෙම ගැමි ප්රතිකාර ක්රමය අත්හදා බලන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා. මොකද වකුගඩු සදහා සාර්ථකව ප්රතිකාර කිරීමට එය සමත් වෙන අතර වකුගඩු ආශ්රිතව ඇති විෂ තත්වයන් ඉවත් කිරීමද ඒ වගේම වැලි සහ ගල් ඉවත් කිරීමක්ද සිදු කරනවා.

1. සවස් කාලයේදී මෙනේරි කෝප්පයක් පමණ ගෙන උණුවතුර යොදා ගනිමින් හොදින් සෝදා ගන්න.

2. ඉන් අනතුරුව එම මෙනේරි ටික තරමක් විහාල ජෝග්ගුවකට දමා උණුසුම් වතුර කෝප්ප 8 ක් පමණ වක්කරන්න.

3. උදයේදී ඔබට දැකගැනීමට ලැබේවි සුදු පැහැති දියරයක් බවට එම ජලය පත් වී තිබෙනවා. අන්න එය තමයි ඔබේ ප්රතිකාරය වෙන්නේ.

4. එම ජලය පමණක් වෙන බදුනකට වෙන් කොට දවස පුරාවටම කැමති වෙලාවක ඒ සියල්ලම පානය කරන්න.

ඉහත සදහන් කර සිටිය පරිදි දවස් 10 ක් හෝ 15ක් මෙම ප්රතිකාර ක්රමය භාවිතා කරන්න. එම දවස් ගණන ඇතුලත වකුගඩු ගල් දියවී යන අතර මුත්රා කිරීමේදීද ඒවා පිට වීමට හැකියාව තිබෙනවා. වකුගඩු වල ඇති ගල් සහ වැලි සියල්ලම මෙම ක්රමයෙන් ඉවත් වීමක් සිදු වෙනවා. ඒවගේම ඇතැම් වෙලාවට දැනෙන අධික වේදනාවද මේ මගින් සමනය වෙන අතර වකුගඩු දෙකම පිරිසිදු වීමක්ද සිදු වෙනවා.

මෙය සම්පූර්ණ ස්වභාවික ප්රතිකාර ක්රමයකි. ඒවගේම මෙනේරිද වැඩි මුදලක් වියදම් නොකර පහසුවෙන්ම මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. ඔබේ වකුගඩු වල ගල් ඇති වී තිබෙනවානම් මෙම ස්වභාවික ප්රතිකාර ක්රමය භාවිතා කරමින් ඉක්මන් සුවයක් ලබා ගන්න.

- උපුටා ගැනීමක් -

ඔබ සැමට නිදුක් නීරෝගී ජීවිතයක් පතමි. ඔබ සැමට තෙරුවන් සරණයි!!

[QUOTE="La Singnore, post: 16696899, member: 493119"] [b]වකුගඩු_ආශ්රීත_ගල්_Kidney Stones[/b] [CENTER][SIZE="7"][COLOR="Red"] වකුගඩු ආශ්රිතව ඇතිවී තිබෙන ගල් දවස් 10කින් සම්පූර්ණයෙන්ම ඉවත් කරගනිමු [/COLOR][/SIZE] [IMG]http://images.emedicinehealth.com/images/slideshow/kidney_stone_s2_common_cause.jpg[/IMG] [IMG]http://www.alternativehealth.co.nz/kidney/17091.jpg[/IMG] [SIZE="6"] වකුගඩු ආශ්රිතව ඇතිවී තිඛෙන රෝගී තත්වයන් සුවපත් කරගැනීම සදහා භාවිතා කිරීමට හැකියාව තිඛෙන ඉතාමත්ම සරල එහෙත් විශ්මිත ප්රතිකාර ක්රමයක් ලෙස (මෙනේරි) හදුන්වන්න පුලුවන්. මෙනේරි භාවිත කරමින් වකුගඩු රෝගයන් සුවපත් කරගනු ලැබූ බොහෝ දෙනෙක් සිටිනවා. රුසියාවේ වඩාත් ජනප්රිය මෙම මෙනේරි ප්රතිකාර ක්රමය මගින් ඉතාමත් සාර්ථක ලෙස වකුගඩු පිරිසිදු කරගැනීමට හැකියාව තිඛෙනවා. උදාහරණයක් විදියට වකුගඩු වල තිබෙන වැලි සහ ශ්ලේෂ්මල පටලයන් හදුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවන් අතර සුලභව දැකගැනීමට ලැබෙන කෝෂ්ඨප්රදාහය (Cystitis)- වැනි රෝගී තත්වයන් සදහාද භාවිත කිරීමට හැකි සාර්ථක ප්රතිකාර ක්රමයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. [IMG]http://i59.tinypic.com/2j4so45.jpg[/IMG] මෙනේරි භාවිත කරමින් සිදු කරන රුසියාවේ මෙම ගැමි ප්රතිකාර ක්රමය අත්හදා බලන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා. මොකද වකුගඩු සදහා සාර්ථකව ප්රතිකාර කිරීමට එය සමත් වෙන අතර වකුගඩු ආශ්රිතව ඇති විෂ තත්වයන් ඉවත් කිරීමද ඒ වගේම වැලි සහ ගල් ඉවත් කිරීමක්ද සිදු කරනවා. [B] 1. සවස් කාලයේදී මෙනේරි කෝප්පයක් පමණ ගෙන උණුවතුර යොදා ගනිමින් හොදින් සෝදා ගන්න. 2. ඉන් අනතුරුව එම මෙනේරි ටික තරමක් විහාල ජෝග්ගුවකට දමා උණුසුම් වතුර කෝප්ප 8 ක් පමණ වක්කරන්න. 3. උදයේදී ඔබට දැකගැනීමට ලැබේවි සුදු පැහැති දියරයක් බවට එම ජලය පත් වී තිබෙනවා. අන්න එය තමයි ඔබේ ප්රතිකාරය වෙන්නේ. 4. එම ජලය පමණක් වෙන බදුනකට වෙන් කොට දවස පුරාවටම කැමති වෙලාවක ඒ සියල්ලම පානය කරන්න. [/B] ඉහත සදහන් කර සිටිය පරිදි දවස් 10 ක් හෝ 15ක් මෙම ප්රතිකාර ක්රමය භාවිතා කරන්න. එම දවස් ගණන ඇතුලත වකුගඩු ගල් දියවී යන අතර මුත්රා කිරීමේදීද ඒවා පිට වීමට හැකියාව තිබෙනවා. වකුගඩු වල ඇති ගල් සහ වැලි සියල්ලම මෙම ක්රමයෙන් ඉවත් වීමක් සිදු වෙනවා. ඒවගේම ඇතැම් වෙලාවට දැනෙන අධික වේදනාවද මේ මගින් සමනය වෙන අතර වකුගඩු දෙකම පිරිසිදු වීමක්ද සිදු වෙනවා. [IMG]http://i62.tinypic.com/2il0wly.jpg[/IMG] [I][COLOR="DeepSkyBlue"] මෙය සම්පූර්ණ ස්වභාවික ප්රතිකාර ක්රමයකි. ඒවගේම මෙනේරිද වැඩි මුදලක් වියදම් නොකර පහසුවෙන්ම මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. ඔබේ වකුගඩු වල ගල් ඇති වී තිබෙනවානම් මෙම ස්වභාවික ප්රතිකාර ක්රමය භාවිතා කරමින් ඉක්මන් සුවයක් ලබා ගන්න.[/COLOR][/I] [SIZE="3"][I] - උපුටා ගැනීමක් - [/I][/SIZE] [SIZE="7"] ඔබ සැමට නිදුක් නීරෝගී ජීවිතයක් පතමි. ඔබ සැමට තෙරුවන් සරණයි!! [/SIZE] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom