වගා සංග්‍රාමයක් එක්ක ඊළග scam එක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,638
    100,897
    113
    කසාගල මේ දවල්වල රගනවා වැඩියි. ඉල්ලං මහබැංකුවෙන් ඇනගන්න දගලනවා. මිනිස්සුන්ට පොල්ල තියාගන්න විදිහකුයි හේතුවකුයි හොයනවා වගේ
    Scam වල exit plan එක තමා මහා බැංකුවට කියලා තහනමක් දාගන්න එක. කලින් උන් ඔක්කොම වගේ ඕකෙන් තමා බේරුනේ. නඩු වලට ගියාට උන දේකුත්හ් නෑනේ අන්තිකයම්
     
    • Like
    Reactions: emoji diaries

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    Risk-taking builds mental strength by forcing you out of your comfort zone, helping you confront the fear of failure, and teaching you resilience when faced with adversity. By reframing risks and challenges as learning opportunities, you can develop deep self-confidence and emotional intelligence.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    උඹලා හිතන්නෙ මිනිස්සු මේවට සල්ලි දාන්නෙ රැවටිලා කියලද? මම නම් හිතන්නෑ. මේවට සල්ලි දාන උන්ගෙන් බහුතරයක් දාන්නේ වංචාවක් බව දැන දැනමයි. කොච්චර කරත් ඕක නතර වෙන්නැත්තෙත් ඒකයි.
    This

    ඕකුන් රැවටිලා නෙවෙයි. කුපාඩි කමට සල්ලි දානවා.

    වැඩේ හරි ගියොත් පිරමිඩෙන් සල්ලි, ගැස්සුනොත් ආණ්ඩුවෙන් සල්ලි.
     
    • Like
    Reactions: emoji diaries