Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වගා_නොකරන_ආහාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වගා_නොකරන_ආහාර

වගා නො කරන ලද ආහාර ගැන ඔබ දැනුවත් ද?

පෝෂණය සඳහා අත්‍යවශ්‍ය යයි අද අප සලකන ආහාර වර්ග බොහෝ විට ස්වාභාවික එ්වා නො වේ; ස්වාභාවික ආහාර දැඩි රසායනික ක්‍රියාවලීන්ට භාජනය කර නිපදවන සකස් කළ ආහාර වර්ගයන් ය.

නූතන කාර්මික සමාජයේ ආහාර සැකසීමේ තාක්ෂණය අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. ආර්ථිකය සංකීර්ණ වන්නට වන්නට ලෝක ජනගහනයේ ආහාර අවශ්‍යතා සලසා ගැනීම වැනි ඉහළ මට්ටමේ කාර්යයන්ට ප්‍රමුඛතාව ලබා දී ඇති අතර ස්වයංපෝෂණය, තමන්ගේ ආහාර තමන් ම සකසා ගැනීම, සකස් නො කරන ලද ආහාර ගැනීම පසුගාමී ක්‍රියාවන් ලෙස අවතක්සේරුවට ලක් වනු දක්නට හැකි ය.

වෙළඳ පොළෙහි ඇති සකස් කරන ලද ආහාරවල ප්‍රමිතිය සහ ආරක්ෂාව සම්බන්ධව අද දිනයෙහි නොයෙකුත් වාද විවාද පවතී. ඇතැම් ආහාරවල මිනිස් පරිභෝජනයට නුසුදුසු විස සහිත රසායනයන් අඩංගු බවට බොහෝ කතිකා ඇති වෙමින් පවතී.

අප මේ සියලූ අවදානම් ගනු ලබන්නේ අපගේ ම නො දැනුවත්කම, අන්ධානුකරණය සහ නො සැලකිල්ල නිසා නො වේ ද? හොඳ ම උදාහරණය වශයෙන් මා දකින්නේ මුරුංගා ය. අප අවට කිසිදු අමතර වියදමකින් තොරව ලබා ගත හැකි සියලූ පෝෂණ ගුණාංගවලින් යුතු ශාකයක් වන මුරුංගාවල අගය තාමත් අපට දැනී නැත. අප බලා සිටින්නේ එ්වා බහුජාතික සමාගමකින් නිපදවා සිිරප්, පෙති හෝ බීමක් වශයෙන් රූපවාහිනී මාධ්‍යවලින් ප්‍රචාරණය කොට වෙළඳ පොළට එන තෙක් ය.

ඉතා අඩු වියදමකින් හෝ වියදමක් ඇත්තේ ම නැතිව අපට පෝෂණය ලබා ගත හැකි මාර්ග කෙතරම් තිබේ දැයි ඔබ මඳකට විමසා බලන්න.

වගා නො කරන ලද ආහාර

අපගේ බුදුරජාණන් වහන්සේ තෙමසක් පාරිලෙය්‍ය වනයේ වැඩ හුන් බව අපි දනිමු. එම තෙමස තුළ උන්වහන්සේට දානය වශයෙන් පෝෂණීය සහ ඖෂධ ම ය ආහාර වන සතුන් විසින් ගෙනැවිත් පිළිගැන්වූ බව සඳහන් වේ. එම සතුන් උන්වහන්සේට පිළිගැන්වූයේ වනයෙන් එකතු කරගන්නා ලද ‘වගා නො කරන ලද ආහාර’ ය.

තමාගේ ඉඩමේ හෝ ලඳු කැළෑවල, මාර්ගය අයිනේ හෝ එබඳු තැන්වලින් එකතු කර ගත හැකි ආහාර වර්ග කොතරම් තිබේ ද? අපගේ ගැමි වහරේ එන නැළවිලි ගීයක, ”ඉනට පලා නෙළා ගෙනේ” යයි කියවෙන්නේ දරට ගොස් නැවත එන විට මෙලෙස එකතු කර ගෙන එන පලා සහ ආහාර වර්ග නො වේ ද?

අප හැරී බැලිය යුත්තේ අප අවට පරිසරයට ය. මඳක් විමසිල්ලෙන් බලනවා නම් ඔබට බොහෝ පෝෂ්‍යජනක ආහර පරිසරයෙන් ලබා ගත හැකි ය. ඔබ විසින් වගා නො කරන ලද, එහෙත් පරිසරය විසින් ඔබට වගා කොට දෙනු ලබන මෙම ආහාරවලට අපි ‘වගා නො කරන ලද ආහාර’ යයි නම් කරමු. ඉතා සරල ව සඳහන් කරනවා නම් ඔබ විසින් කිසිදු ආයාසයක් නො මැති ව අවට පරිසරයෙන් එකතු කර ගන්නා ආහාර වර්ග මෙනමින් හැඳින්වේ.

නාගරික පරිසරයක ඔබ ජීවත් වනවා නම් ඔබට පරිසරයෙන් ලබා ගත හැකි වගා නො කරන ලද ආහාරවල සීමාවක් තිබෙණු විය හැක. එහෙත් අර්ධ නාගරික සහ ගැමි පරිසරයක දී ලබා ගත හැකි ආහාර වර්ග අසීමිත ය. අවශ්‍ය වන්නේ ඔබ එ්වා ගැන දැනුවත් වීම පමණි.

අද සමාජය ගහ කොළ හඳුනන්නේ ඉතා මඳ වශයෙනි. අප රට ජෛව විවිධත්වය අතින් කෙතරම් පොහොසත් ද? මෙරටේ වර්ග මීටරයක් තුළ ඇති ජෛව විවිධත්වය ඇතැම් යුරෝපීය රටවල් තුළ නො මැත. එසේ ම එම ජෛව විවිධත්වය පිළිබඳ ව අප තුළ තිබූ දැනුම් සම්භාරය ඊටත් වඩා ඉහළ ය. අනුකරණවාදී ආකල්පවලට අප යටත් වූදා සිට අප මෙම දැනුම අවතක්සේරු කොට ඉවත දමන්නට පුරුදු වී සිටිමු.

ගසක ඇති මුල්, අල, කොළ, කඳ, පොතු, මල් සහ ගෙඩි යන මේ සියල්ල ආහාරයට ගන්නා අන්දම, එ්වා රසවත් ලෙස සකස් කර පිස ගන්නා අන්දම පැරැුන්නන්ගේ දැනුම් සම්භාරයට අයත් විය. දිරවීම පහසු කර ගැනීමටත්, පෝෂණය උපරිම ලෙස ලබා ගැනීමටත්, ගැලපෙන සූප ක්‍රමවේදයන් ද මෙම දැනුම් සම්භාරයේ විය. මෙම සංස්කෘතියේම තවත් අංගයක් වූයේ එම ගහකොළ, මල් ගෙඩි මිනිසාගේ රෝග වළක්වා ගැනීමටත්, රෝගවලින් සුවපත් කර ගැනීමටත් උචිත ඖෂධ ගුණයන්ගෙන් යුතු වන අන්දම පිළිබඳ ව වූ දැනුම ය. ශාක අනුභව කළ යුත්තේ තම්බා ද? මලවා ද? අමුවෙන් ද? තම්බා පානයක් වශයෙන් ද? හෝ වෙනත් කිසි අනුපානයක් සමග ද? යන්න ඔව්හු ප්රත්යක්ෂ වශයෙන් දැන සිටියහ.

අප පැරැන්නන් අතර ඉතා පොහොසත් ආහාර ක්‍රමවේදයක් ලෙස පැවති කොළ කැඳ අදත් එක්තරා දුරකට ජනප්‍රියව පවතී. එහෙත් කොළ කැඳ සඳහා භාවිත කරන කොළ අද වර්ග කීපයකට පමණක් සීිමා වී ඇත. එදා කැළෑ කොළවලින් පෝෂණය වූ කොළ කැඳ, අද වගා කරනු ලබන මුගුණුවැන්න සහ ගොටුකොළ ඇතුළු පලා වර්ග කීපයකට සීමා වී ඇති බවක් පෙනේ. මෙයට ද හේතු වන්නේ පලා වර්ග සම්බන්ධ ව අප තුළ ඇති අල්ප දැනුම ය. කොළ කැඳ සකසා ගැනීමට ගත හැකි පලා වර්ග අඩු වශයෙන් පනහකට වැඩි ප්‍රමාණයක් පැරැන්නන්ගේ දැනුම් භාණ්ඩාගාරය තුළ විය.

මෙම දැනුම අද අප අතරින් ගිලිහී යමින් පවතී. තමා ගන්නා ආහාරයක ගුණ අගුණ, එසේ නැතිනම් එ්වා සකසා ගන්නා අන්දම ගැන දැනුමක් නැත්නම් එ්වා ආහාර ලෙස ගන්නට අපට වුවමනාවක් නො මැත. ආහාර ප්‍රචාරණය කරන වෙළඳ දැන්වීම්වලින් දක්වනු ලබන ගුණ අගුණ කිසිදු විමසීමකින් තොරව පිළිගන්නට අප සැදී පැහැදී ඇත්තේ මේ නිසා නො වේ ද?

‘වගා නො කරන ලද ආහාර’ වර්ගවල නාම ලේඛනයක් මා ඉදිරිපත් කළහොත් එය සිය ගණනකින් යුතු එකක් වනු ඇත. එහෙත් ඔබගේ ක්ෂණික අවධානය දිනා ගැනීම සඳහා ඔබට ඉතා පහසුවෙන් සොයා ගත හැකි යයි මා සිතන කෙටි ලයිස්තුවක් පමණක් ඉදිරිපත් කරමි.

මෙම ලයිස්තුවේ බොහෝ එ්වා ඔබ ඇතැම් විට දේශීය ඖෂධ වශයෙන් ද අසා ඇති බවට සැකයක් නැත. එසේ වන්නේ අප රටේ පැවති ආහාර සංස්කෘතියේ ඉතා වැදගත් සිද්ධාන්තයක් අපට මතක් කරවන්නට ය. එනම් ‘සියලූ ආහාර අප සිරුර සෞඛ්‍යමත් කරන්නට ය’. එනිසා ම එ් සියලූ ආහාර ඖෂධයන් ය.

අප අවටින් නොමිලේ ලබා ගත හැකි ආහාර

වැල් පෙනෙල, වෙල් අලකොල, වැල් කොහිල, තිත්ත තිබ්බටු, තුඹකරවිල, තෝර, තෙබු, සුදු හඳුන්, සාරණ, රණවරා, නීර මුල්ලිය, මියන දලූ, මඩු, ලූණුවිල, කුප්පමේනිය, කූර, කටු එරබදු, කැම්බේරිය, ඉරමුසු, හුලංකීරිය, හීරැුස්ස, හාතාවාරිය, ගෙඳ, ගිරාපලා, හොඬපොල්ලන්, මුස්සැන්ද, බෙලි, අඟුන, අක්කපාන, ඇඹුල් ඇඹිලිය, කැටපිල, දුම්මැල්ල, පොල්පලා, කිරි අඟුන, අට්ටික්කා, කෝප්ප කොළ, තම්පලා, මැල්ල කොළ, වට්ටක්කා කොළ, තිප්පිලි, ගස් නිවිති, ගැට තුඹ, කංකුං, ලූණුවරණ, කරල් හැබ, කහට, බුත්සරණ, කෝවක්කා,

අල වර්ග වශයෙන් – හුලංකීරීයා, බුත්සරණ, සෙවෙල් අල, කටු අල, හබරල, කුකුලල, වැල්අල

මෙම කුඩා ලයිස්තුව දෙස බලන්න. මෙයින් බොහොමයක් ඔබ අසා ඇත්තේ ඖෂධ වශයෙන් විය හැක. එහෙත් මේවා සියල්ල ම, අප පැරැන්නන්ගේ ආහාර වේලට කැඳ, මැල්ලූම්, සලාද හෝ ව්‍යංජන වශයෙන් ගන්නා ලද එ්වා ය. පෝෂණ ගුණය අතින් ඉතා ඉහළ අගයක් ගන්නා එ්වා ය. විටමින්, ඛනිජ(යකඩ) සහ ක්ෂූද්‍ර පෝෂක අඩංගු එ්වා ය. එ් සැමටමත් වඩා බොහෝ රෝග වළක්වා ගත හැකි ඖෂධීය ගුණයෙන් යුතු එ්වා ය. ඔබ දැනටමත් පෙළන ඇතැම් රෝගවලට ප්‍රතිකාර වශයෙන් ඖෂධීය ගුණ ඇති එ්වා ය.

දැන් ඔබට ප්‍රශ්නයක් විය හැක්කේ මේවා සොයා ගත හැක්කේ කෙසේ ද යන්න ය. වගා නො කරන ලද ආහාර නිසා මේවා කිසිදු ගොවිපළකින් ලබා ගත නො හැක. ඔබට අවශ්‍ය වන්නේ එ්වා හඳුනා ගැනීම පමණ ය. නිසි ලෙස හඳුනා ගත හැකි නම් ඔබ අවට පරිසරයේ දෙවැටක, දෙණියක, කැළෑවක, කුඹුරේ නියරක, එමෙන් ම ඔබේ ම ගෙවත්තේ මේවා තිබේ. ඇතැම් විට වල් වශයෙන් ඔබ මෙතෙක් කපා ඉවත් කොට ඇත්තේ ඉහත සඳහන් අගනා ආහාර ශාකයන් විය හැක. නිසි ලෙස හඳුනා ගතහොත් ඔබට කරන්නට ඇත්තේ එ්වාට වැඩෙන්නට බාධා නො කර ඉඩ දී අවශ්‍ය විට නෙළා ගැනීම පමණි.

ඇතැම් විට නාගරික වෙළඳපළවලටද වගා නො කළ ආහාර පැමිණෙනු දක්නට ලැබේ. විශේෂයෙන් ම නාගරික පොළවල ඇතැම් ආහාර වර්ග දක්නට හැකි ය. මේවා කුමක් දැයි නො දන්නාකම සහ එ්වා පිස ගන්නා අන්දම නො දන්නාකම නිසා ඔබ එ්වා මිල දී ගන්නට නො පෙලඹෙනවා විය හැක.

මේවා සොයා ගත හැකි වුව ද එ්වා සකස් කර ගන්නා ක්‍රමය හරිහැටි නො දැනීම තුළින් ඔබ අපහසුතාවකට පත්වනවා විය හැක. මේ සඳහා සුදුසු ම ක්‍රමය වන්නේ වැඩිහිටියන්ගෙන් විමසා දැන ගැනීම ය. එසේ නැතිනම් තාමත් මේවා භාවිතා කරන ගැමි ගෘහනියකගෙන් විමසීම ය.

වගා නො කරන ලද ආහාර නෙළා ගැනීමේ දී අද අප ප්‍රවේශම් විය යුතු ව පවතී. බොහෝ පලා වර්ග එකතු කර ගත් ස්ථානයක් වූ කුඹුරේ නියර දැන් එ් සඳහා සුදුසු නො වන්නේ කුඹුරට යොදන කෘෂි රසායන නිසාවෙන් ය. වැවේ වැවෙන නෙලූම් අල, කුඹුරුවලට එක් කරන පොහොරවල බැර ලෝහ උරා ගන්නා හෙයින් අද කැඞ්මියම් ගබඩාවකි. එහෙයින් රසායනික ද්‍රව්‍ය නො යෙදූ ස්ථානවලින් වගා නො කළ ආහාර නෙළා ගැනීමට අප ප්‍රවේශම් විය යුතු ය.

කෘෂිකර්මය යනු බෝග වගා කිරීම පමණක් ද?

වගා නො කරන ලද ආහාර වර්ගවලට ඇති ප්‍රබල ම තර්ජනය වන්නේ අපේ නො දැනීම ය. එමෙන් ම හරිත විප්ලවය විසින් අපට ලබා දෙන ලද කෘෂිකර්ම තාක්ෂණික ක්‍රමවේදයන් ය. වාණිජ කෘෂි වගාවන් සඳහා ඇති ක්‍රමවේදය වන්නේ වගා කරන බෝගය හැර අනෙක් සියල්ල ‘වල්’ වශයෙන් සලකා ඉවත් කිරීම ය. මේ සඳහා ඇතැම්විට ප්‍රබල වල් නාශක භාවිත කරනු ලැබේ. මෙහි ප්‍රතිඵලය වන්නේ කිසිදු මැදිහත් වීමකින් තොරව ඔබට ආහාර වශයෙන් ලබා ගත හැකිව තිබූ සියලූ ම අනෙකුත් ශාකයන් වඳ වී යාම ය.

බංගලාදේශයේ ජෛව විවිධත්වය සංරක්ෂණය වූ ඇතැම් ප්‍රදේශවල ග්‍රාමීය ජනගහනයේ ආහාරවලින් 40%ක් වගා නො කරන ලද ආහාර ගනයට වැටේ. මෙයින් පෙන්නුම් කරන්නේ කෘෂිකර්මය යනු බෝග වගාව පමණක් නො ව ජෛව විවිධත්වය නිසිලෙස මිනිසාගේ ප්‍රයෝජනයට ගැනීම බවයි. වගා නො කරන ලද ආහාරවල වටිනාකම ඔබට අවබෝධ වූවහොත්, මෙතෙක් පෝෂණය සඳහා යයි ඔබ වෙළඳ පොළෙන් මිල දී ගත් නිසරු ආහාර ද්‍රව්‍යවලට දරන ලද වියදම ඉතිරි වනු ඇත.

සත්ව ඝාතනය පදනම් කොටගත් කෘෂිකර්මය විසින් වනසා දමන ලද්දේ ඔබේ ඉඩමේ ජෛව විවිධත්වය යි. ජෛව විවිධත්වය යනු ඔබේ පැවැත්මේ පදනම යි. ජෛව විවිධත්වයට ඉඩ දෙන්න. ජෛව විවිධත්වය විසින් ම ඔබ ව පෝෂණය කරනවා ඇත. සොබා දහම ඔබට ආහාර සපය යි. එහි ප්‍රයෝජනය ගන්න.

ඔබ වගා නො කරන, එහෙත් සොබා දහම විසින් වගා කරනු ලබන ආහාර ඔබේ ආහාර වේලට එක් කර ගැනීමට ඔබට වාසනාව ඇත. සත්ව ඝාතනය සහිත ගොවිතැනෙන් මිදීමට ඔබට එයින් යම් රුකුලක් ලැබෙනු ඇත.

මහාමේඝ 2013 ඉල් කලාපය

[QUOTE="sooppuwa, post: 19906871, member: 556336"] [b]වගා_නොකරන_ආහාර[/b] [SIZE="5"][COLOR="Red"]වගා නො කරන ලද ආහාර ගැන ඔබ දැනුවත් ද?[/COLOR][/SIZE] [IMG]http://mahamegha.lk/wp-content/uploads/2016/01/Vegetables-600x330.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkSlateGray"]පෝෂණය සඳහා අත්‍යවශ්‍ය යයි අද අප සලකන ආහාර වර්ග බොහෝ විට ස්වාභාවික එ්වා නො වේ; ස්වාභාවික ආහාර දැඩි රසායනික ක්‍රියාවලීන්ට භාජනය කර නිපදවන සකස් කළ ආහාර වර්ගයන් ය. නූතන කාර්මික සමාජයේ ආහාර සැකසීමේ තාක්ෂණය අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. ආර්ථිකය සංකීර්ණ වන්නට වන්නට ලෝක ජනගහනයේ ආහාර අවශ්‍යතා සලසා ගැනීම වැනි ඉහළ මට්ටමේ කාර්යයන්ට ප්‍රමුඛතාව ලබා දී ඇති අතර ස්වයංපෝෂණය, තමන්ගේ ආහාර තමන් ම සකසා ගැනීම, සකස් නො කරන ලද ආහාර ගැනීම පසුගාමී ක්‍රියාවන් ලෙස අවතක්සේරුවට ලක් වනු දක්නට හැකි ය. වෙළඳ පොළෙහි ඇති සකස් කරන ලද ආහාරවල ප්‍රමිතිය සහ ආරක්ෂාව සම්බන්ධව අද දිනයෙහි නොයෙකුත් වාද විවාද පවතී. ඇතැම් ආහාරවල මිනිස් පරිභෝජනයට නුසුදුසු විස සහිත රසායනයන් අඩංගු බවට බොහෝ කතිකා ඇති වෙමින් පවතී. අප මේ සියලූ අවදානම් ගනු ලබන්නේ අපගේ ම නො දැනුවත්කම, අන්ධානුකරණය සහ නො සැලකිල්ල නිසා නො වේ ද? හොඳ ම උදාහරණය වශයෙන් මා දකින්නේ මුරුංගා ය. අප අවට කිසිදු අමතර වියදමකින් තොරව ලබා ගත හැකි සියලූ පෝෂණ ගුණාංගවලින් යුතු ශාකයක් වන මුරුංගාවල අගය තාමත් අපට දැනී නැත. අප බලා සිටින්නේ එ්වා බහුජාතික සමාගමකින් නිපදවා සිිරප්, පෙති හෝ බීමක් වශයෙන් රූපවාහිනී මාධ්‍යවලින් ප්‍රචාරණය කොට වෙළඳ පොළට එන තෙක් ය. ඉතා අඩු වියදමකින් හෝ වියදමක් ඇත්තේ ම නැතිව අපට පෝෂණය ලබා ගත හැකි මාර්ග කෙතරම් තිබේ දැයි ඔබ මඳකට විමසා බලන්න. වගා නො කරන ලද ආහාර අපගේ බුදුරජාණන් වහන්සේ තෙමසක් පාරිලෙය්‍ය වනයේ වැඩ හුන් බව අපි දනිමු. එම තෙමස තුළ උන්වහන්සේට දානය වශයෙන් පෝෂණීය සහ ඖෂධ ම ය ආහාර වන සතුන් විසින් ගෙනැවිත් පිළිගැන්වූ බව සඳහන් වේ. එම සතුන් උන්වහන්සේට පිළිගැන්වූයේ වනයෙන් එකතු කරගන්නා ලද ‘වගා නො කරන ලද ආහාර’ ය. තමාගේ ඉඩමේ හෝ ලඳු කැළෑවල, මාර්ගය අයිනේ හෝ එබඳු තැන්වලින් එකතු කර ගත හැකි ආහාර වර්ග කොතරම් තිබේ ද? අපගේ ගැමි වහරේ එන නැළවිලි ගීයක, ”ඉනට පලා නෙළා ගෙනේ” යයි කියවෙන්නේ දරට ගොස් නැවත එන විට මෙලෙස එකතු කර ගෙන එන පලා සහ ආහාර වර්ග නො වේ ද? අප හැරී බැලිය යුත්තේ අප අවට පරිසරයට ය. මඳක් විමසිල්ලෙන් බලනවා නම් ඔබට බොහෝ පෝෂ්‍යජනක ආහර පරිසරයෙන් ලබා ගත හැකි ය. ඔබ විසින් වගා නො කරන ලද, එහෙත් පරිසරය විසින් ඔබට වගා කොට දෙනු ලබන මෙම ආහාරවලට අපි ‘වගා නො කරන ලද ආහාර’ යයි නම් කරමු. ඉතා සරල ව සඳහන් කරනවා නම් ඔබ විසින් කිසිදු ආයාසයක් නො මැති ව අවට පරිසරයෙන් එකතු කර ගන්නා ආහාර වර්ග මෙනමින් හැඳින්වේ. නාගරික පරිසරයක ඔබ ජීවත් වනවා නම් ඔබට පරිසරයෙන් ලබා ගත හැකි වගා නො කරන ලද ආහාරවල සීමාවක් තිබෙණු විය හැක. එහෙත් අර්ධ නාගරික සහ ගැමි පරිසරයක දී ලබා ගත හැකි ආහාර වර්ග අසීමිත ය. අවශ්‍ය වන්නේ ඔබ එ්වා ගැන දැනුවත් වීම පමණි. අද සමාජය ගහ කොළ හඳුනන්නේ ඉතා මඳ වශයෙනි. අප රට ජෛව විවිධත්වය අතින් කෙතරම් පොහොසත් ද? මෙරටේ වර්ග මීටරයක් තුළ ඇති ජෛව විවිධත්වය ඇතැම් යුරෝපීය රටවල් තුළ නො මැත. එසේ ම එම ජෛව විවිධත්වය පිළිබඳ ව අප තුළ තිබූ දැනුම් සම්භාරය ඊටත් වඩා ඉහළ ය. අනුකරණවාදී ආකල්පවලට අප යටත් වූදා සිට අප මෙම දැනුම අවතක්සේරු කොට ඉවත දමන්නට පුරුදු වී සිටිමු. ගසක ඇති මුල්, අල, කොළ, කඳ, පොතු, මල් සහ ගෙඩි යන මේ සියල්ල ආහාරයට ගන්නා අන්දම, එ්වා රසවත් ලෙස සකස් කර පිස ගන්නා අන්දම පැරැුන්නන්ගේ දැනුම් සම්භාරයට අයත් විය. දිරවීම පහසු කර ගැනීමටත්, පෝෂණය උපරිම ලෙස ලබා ගැනීමටත්, ගැලපෙන සූප ක්‍රමවේදයන් ද මෙම දැනුම් සම්භාරයේ විය. මෙම සංස්කෘතියේම තවත් අංගයක් වූයේ එම ගහකොළ, මල් ගෙඩි මිනිසාගේ රෝග වළක්වා ගැනීමටත්, රෝගවලින් සුවපත් කර ගැනීමටත් උචිත ඖෂධ ගුණයන්ගෙන් යුතු වන අන්දම පිළිබඳ ව වූ දැනුම ය. ශාක අනුභව කළ යුත්තේ තම්බා ද? මලවා ද? අමුවෙන් ද? තම්බා පානයක් වශයෙන් ද? හෝ වෙනත් කිසි අනුපානයක් සමග ද? යන්න ඔව්හු ප්රත්යක්ෂ වශයෙන් දැන සිටියහ. අප පැරැන්නන් අතර ඉතා පොහොසත් ආහාර ක්‍රමවේදයක් ලෙස පැවති කොළ කැඳ අදත් එක්තරා දුරකට ජනප්‍රියව පවතී. එහෙත් කොළ කැඳ සඳහා භාවිත කරන කොළ අද වර්ග කීපයකට පමණක් සීිමා වී ඇත. එදා කැළෑ කොළවලින් පෝෂණය වූ කොළ කැඳ, අද වගා කරනු ලබන මුගුණුවැන්න සහ ගොටුකොළ ඇතුළු පලා වර්ග කීපයකට සීමා වී ඇති බවක් පෙනේ. මෙයට ද හේතු වන්නේ පලා වර්ග සම්බන්ධ ව අප තුළ ඇති අල්ප දැනුම ය. කොළ කැඳ සකසා ගැනීමට ගත හැකි පලා වර්ග අඩු වශයෙන් පනහකට වැඩි ප්‍රමාණයක් පැරැන්නන්ගේ දැනුම් භාණ්ඩාගාරය තුළ විය. මෙම දැනුම අද අප අතරින් ගිලිහී යමින් පවතී. තමා ගන්නා ආහාරයක ගුණ අගුණ, එසේ නැතිනම් එ්වා සකසා ගන්නා අන්දම ගැන දැනුමක් නැත්නම් එ්වා ආහාර ලෙස ගන්නට අපට වුවමනාවක් නො මැත. ආහාර ප්‍රචාරණය කරන වෙළඳ දැන්වීම්වලින් දක්වනු ලබන ගුණ අගුණ කිසිදු විමසීමකින් තොරව පිළිගන්නට අප සැදී පැහැදී ඇත්තේ මේ නිසා නො වේ ද? ‘වගා නො කරන ලද ආහාර’ වර්ගවල නාම ලේඛනයක් මා ඉදිරිපත් කළහොත් එය සිය ගණනකින් යුතු එකක් වනු ඇත. එහෙත් ඔබගේ ක්ෂණික අවධානය දිනා ගැනීම සඳහා ඔබට ඉතා පහසුවෙන් සොයා ගත හැකි යයි මා සිතන කෙටි ලයිස්තුවක් පමණක් ඉදිරිපත් කරමි. මෙම ලයිස්තුවේ බොහෝ එ්වා ඔබ ඇතැම් විට දේශීය ඖෂධ වශයෙන් ද අසා ඇති බවට සැකයක් නැත. එසේ වන්නේ අප රටේ පැවති ආහාර සංස්කෘතියේ ඉතා වැදගත් සිද්ධාන්තයක් අපට මතක් කරවන්නට ය. එනම් ‘සියලූ ආහාර අප සිරුර සෞඛ්‍යමත් කරන්නට ය’. එනිසා ම එ් සියලූ ආහාර ඖෂධයන් ය. අප අවටින් නොමිලේ ලබා ගත හැකි ආහාර වැල් පෙනෙල, වෙල් අලකොල, වැල් කොහිල, තිත්ත තිබ්බටු, තුඹකරවිල, තෝර, තෙබු, සුදු හඳුන්, සාරණ, රණවරා, නීර මුල්ලිය, මියන දලූ, මඩු, ලූණුවිල, කුප්පමේනිය, කූර, කටු එරබදු, කැම්බේරිය, ඉරමුසු, හුලංකීරිය, හීරැුස්ස, හාතාවාරිය, ගෙඳ, ගිරාපලා, හොඬපොල්ලන්, මුස්සැන්ද, බෙලි, අඟුන, අක්කපාන, ඇඹුල් ඇඹිලිය, කැටපිල, දුම්මැල්ල, පොල්පලා, කිරි අඟුන, අට්ටික්කා, කෝප්ප කොළ, තම්පලා, මැල්ල කොළ, වට්ටක්කා කොළ, තිප්පිලි, ගස් නිවිති, ගැට තුඹ, කංකුං, ලූණුවරණ, කරල් හැබ, කහට, බුත්සරණ, කෝවක්කා, අල වර්ග වශයෙන් – හුලංකීරීයා, බුත්සරණ, සෙවෙල් අල, කටු අල, හබරල, කුකුලල, වැල්අල මෙම කුඩා ලයිස්තුව දෙස බලන්න. මෙයින් බොහොමයක් ඔබ අසා ඇත්තේ ඖෂධ වශයෙන් විය හැක. එහෙත් මේවා සියල්ල ම, අප පැරැන්නන්ගේ ආහාර වේලට කැඳ, මැල්ලූම්, සලාද හෝ ව්‍යංජන වශයෙන් ගන්නා ලද එ්වා ය. පෝෂණ ගුණය අතින් ඉතා ඉහළ අගයක් ගන්නා එ්වා ය. විටමින්, ඛනිජ(යකඩ) සහ ක්ෂූද්‍ර පෝෂක අඩංගු එ්වා ය. එ් සැමටමත් වඩා බොහෝ රෝග වළක්වා ගත හැකි ඖෂධීය ගුණයෙන් යුතු එ්වා ය. ඔබ දැනටමත් පෙළන ඇතැම් රෝගවලට ප්‍රතිකාර වශයෙන් ඖෂධීය ගුණ ඇති එ්වා ය. දැන් ඔබට ප්‍රශ්නයක් විය හැක්කේ මේවා සොයා ගත හැක්කේ කෙසේ ද යන්න ය. වගා නො කරන ලද ආහාර නිසා මේවා කිසිදු ගොවිපළකින් ලබා ගත නො හැක. ඔබට අවශ්‍ය වන්නේ එ්වා හඳුනා ගැනීම පමණ ය. නිසි ලෙස හඳුනා ගත හැකි නම් ඔබ අවට පරිසරයේ දෙවැටක, දෙණියක, කැළෑවක, කුඹුරේ නියරක, එමෙන් ම ඔබේ ම ගෙවත්තේ මේවා තිබේ. ඇතැම් විට වල් වශයෙන් ඔබ මෙතෙක් කපා ඉවත් කොට ඇත්තේ ඉහත සඳහන් අගනා ආහාර ශාකයන් විය හැක. නිසි ලෙස හඳුනා ගතහොත් ඔබට කරන්නට ඇත්තේ එ්වාට වැඩෙන්නට බාධා නො කර ඉඩ දී අවශ්‍ය විට නෙළා ගැනීම පමණි. ඇතැම් විට නාගරික වෙළඳපළවලටද වගා නො කළ ආහාර පැමිණෙනු දක්නට ලැබේ. විශේෂයෙන් ම නාගරික පොළවල ඇතැම් ආහාර වර්ග දක්නට හැකි ය. මේවා කුමක් දැයි නො දන්නාකම සහ එ්වා පිස ගන්නා අන්දම නො දන්නාකම නිසා ඔබ එ්වා මිල දී ගන්නට නො පෙලඹෙනවා විය හැක. මේවා සොයා ගත හැකි වුව ද එ්වා සකස් කර ගන්නා ක්‍රමය හරිහැටි නො දැනීම තුළින් ඔබ අපහසුතාවකට පත්වනවා විය හැක. මේ සඳහා සුදුසු ම ක්‍රමය වන්නේ වැඩිහිටියන්ගෙන් විමසා දැන ගැනීම ය. එසේ නැතිනම් තාමත් මේවා භාවිතා කරන ගැමි ගෘහනියකගෙන් විමසීම ය. වගා නො කරන ලද ආහාර නෙළා ගැනීමේ දී අද අප ප්‍රවේශම් විය යුතු ව පවතී. බොහෝ පලා වර්ග එකතු කර ගත් ස්ථානයක් වූ කුඹුරේ නියර දැන් එ් සඳහා සුදුසු නො වන්නේ කුඹුරට යොදන කෘෂි රසායන නිසාවෙන් ය. වැවේ වැවෙන නෙලූම් අල, කුඹුරුවලට එක් කරන පොහොරවල බැර ලෝහ උරා ගන්නා හෙයින් අද කැඞ්මියම් ගබඩාවකි. එහෙයින් රසායනික ද්‍රව්‍ය නො යෙදූ ස්ථානවලින් වගා නො කළ ආහාර නෙළා ගැනීමට අප ප්‍රවේශම් විය යුතු ය. කෘෂිකර්මය යනු බෝග වගා කිරීම පමණක් ද? වගා නො කරන ලද ආහාර වර්ගවලට ඇති ප්‍රබල ම තර්ජනය වන්නේ අපේ නො දැනීම ය. එමෙන් ම හරිත විප්ලවය විසින් අපට ලබා දෙන ලද කෘෂිකර්ම තාක්ෂණික ක්‍රමවේදයන් ය. වාණිජ කෘෂි වගාවන් සඳහා ඇති ක්‍රමවේදය වන්නේ වගා කරන බෝගය හැර අනෙක් සියල්ල ‘වල්’ වශයෙන් සලකා ඉවත් කිරීම ය. මේ සඳහා ඇතැම්විට ප්‍රබල වල් නාශක භාවිත කරනු ලැබේ. මෙහි ප්‍රතිඵලය වන්නේ කිසිදු මැදිහත් වීමකින් තොරව ඔබට ආහාර වශයෙන් ලබා ගත හැකිව තිබූ සියලූ ම අනෙකුත් ශාකයන් වඳ වී යාම ය. බංගලාදේශයේ ජෛව විවිධත්වය සංරක්ෂණය වූ ඇතැම් ප්‍රදේශවල ග්‍රාමීය ජනගහනයේ ආහාරවලින් 40%ක් වගා නො කරන ලද ආහාර ගනයට වැටේ. මෙයින් පෙන්නුම් කරන්නේ කෘෂිකර්මය යනු බෝග වගාව පමණක් නො ව ජෛව විවිධත්වය නිසිලෙස මිනිසාගේ ප්‍රයෝජනයට ගැනීම බවයි. වගා නො කරන ලද ආහාරවල වටිනාකම ඔබට අවබෝධ වූවහොත්, මෙතෙක් පෝෂණය සඳහා යයි ඔබ වෙළඳ පොළෙන් මිල දී ගත් නිසරු ආහාර ද්‍රව්‍යවලට දරන ලද වියදම ඉතිරි වනු ඇත. සත්ව ඝාතනය පදනම් කොටගත් කෘෂිකර්මය විසින් වනසා දමන ලද්දේ ඔබේ ඉඩමේ ජෛව විවිධත්වය යි. ජෛව විවිධත්වය යනු ඔබේ පැවැත්මේ පදනම යි. ජෛව විවිධත්වයට ඉඩ දෙන්න. ජෛව විවිධත්වය විසින් ම ඔබ ව පෝෂණය කරනවා ඇත. සොබා දහම ඔබට ආහාර සපය යි. එහි ප්‍රයෝජනය ගන්න. ඔබ වගා නො කරන, එහෙත් සොබා දහම විසින් වගා කරනු ලබන ආහාර ඔබේ ආහාර වේලට එක් කර ගැනීමට ඔබට වාසනාව ඇත. සත්ව ඝාතනය සහිත ගොවිතැනෙන් මිදීමට ඔබට එයින් යම් රුකුලක් ලැබෙනු ඇත.[/COLOR][/SIZE] මහාමේඝ 2013 ඉල් කලාපය [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom