Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
වටගල නියෝජ්‍ය අමාත්‍ය වරයා නොදත් පොලිස් ආඥා පනත... 🧑⚖️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]1141771944/posts/10241628900636284[/MEDIA]

“වටගල නියෝජ්‍ය අමාත්‍ය වරයා නොදත් පොලිස් ආඥා පනත”

පසුගියදා කොළඹ ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමක මුලසුන හෙබවූ රජයේ මහජන ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම නීතිඥ සුනිල් වටගල මහතා තම බල ප්‍රදේශයෙන් පිටත පොලිස් බල ප්‍රදේශයක මත්ද්‍රව්‍ය වැටලීමක් කිරීම සම්බන්ධව පොලිස් ස්ථානාධිපතිවරයෙකු සභාවක් ඉදිරියේ දෝෂ දර්ශනයට ලක්කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

මුලින්ම කිව යුත්තේ රජයේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය දිවුරැම් දී ඇති නීතිඥයෙකුද වන සුනිල් වටගල මහතා පොලිස් ආඥා පනත ගැන කිසිදු වැටහීමක් නොමැතිව මෙවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ සිදු කර ඇති බවය. ඔහුගේ තර්කයට අනුව යම් පොලිස් බල ප්‍රදේශයක වැටලීමක් වෙනත් බල ප්‍රදේශයක පොලිසියක් විසින් සිදු කරන්නේ නම් ඒ සම්බන්ධව අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කළයුතුව ඇත.ඒ කුමන නීතියක් යටතේද යන්න එතුමා පැහැදිලි කළ යුතුව ඇත.

වර්තමානයේ බලපවත්නා 1865 අංක 16 දරණ පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තියෙහි පොලිස් නිලධාරියෙකුගේ යුතුකම් සහ වගකීම් ඉතා සවිස්තරව සඳහන් කර ඇති අතර එහි ඉතා පැහැදිලිව සඳහන් වන්නේ

" සෑම පොලිස් නිලධාරියකුම මෙම ආඥා පනත අනුව සෑම විටම රාජකාරිය ඉදී සිටිය යුතු බවත් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පොලිස් නිලධාරියෙකුට හිමි නෛතික බලතල දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ඔහුගේ වගකීමක් විය යුතු බව සඳහන් කර ඇත . මේ අනුව මෙම රැස්වීමේදී වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය නෛතික වශයෙන් වැරදි ප්‍රකාශයක් බැවින් එය කණගාටුවෙන් වුවද බැහැර කළ යුතුව ඇත.

මීට පෙරද අවස්ථාවක එතුමා රජයේ මැති ඇමතිවරුන්ට අපහාස කරන මහජනතාව සම්බන්ධව දිට්වා සුළි කුනාටුව සමයේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මහජන ආරක්ෂක පනත යටතේ කටයුතු කිරීමේ ඇති හැකියාව සම්බන්ධව පොලිස් නිලධාරීන් දැනුවත් කරනු ලැබූ අතර එදිනම එම සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කල ගරු ජනාධිපතිවරයා විසින් තම අත්සනින් පනවා ඇති මහජන ආරක්ෂක පනත දිට්වා කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයට පිළියම් යෙදීම සඳහා අවශ්‍යය නෛතික ප්‍රතිපාදනයන්ගෙන් බැහැරව වෙනත් කිසිදු මහජනතාව පෙලනු ලබන නීතියක් ලෙස ක්‍රියාත්මක නොකරන බව පැහැදිලිවම ප්‍රකාශ කරන ලදී.

යම් පොලිස් බල ප්‍රදේශයක පොලිස් නිලධාරියෙකු වෙනත් බල ප්‍රදේශයක පොලිස් වසමක යම් රාජකාරියක් කිරීමේදී අනුගමනය කළ යුතු ක්රියාමාර්ගයේේ දැක්වෙන පොලිස්පති චක්‍රලේඛනයක් ඇත. මගේ මතකය අනුව මෙම චක්‍රලේඛනය නිකුත් කරන ලද්දේ 90 දශකයේ අවස්ථාව කිහිපයකදී වෙනත් පොලිස් වසමක නිලධාරීන් අදාළ පොලිස් වසමේ ස්ථානාධිපතිවරයා දැනුවත් නොකර එම පොලිස් ප්‍රදේශයේ රාජකාරි කිරීමට යාම හේතුවෙන් අනන්‍යතාවය නිවැරදිව හඳුනා නොගැනීම නිසා සිදුවූ වෙඩි තැබීම් කීපයක් සහ සමහර අපරාධ කල්ලි පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටීමෙන් නිවෙස් කොල්ලකෑමේ ප්‍රවණතාවයක් හේතුවෙන් මෙම චක්‍රලේඛනය නිකුත් කිරීමට හේතු වූ බව සඳහන් කළ යුතුය. එහෙත් චක්‍ර ලේඛනයකට කිසි ලෙසකින් ව්‍යවස්ථාපිත නීතියක් අභිබවා යා නොහැකි බව නීතිඥයෙකුද වන වටගල මහතා හොඳින් තේරුම් ගෙන ඇතැයි සිතමි. එසේම වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය, අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමට සම්බන්ධ පොලිස් නිලධාරීන් මෙන්ම විශේෂිත අපරාධ විමර්ශන අංශයන්හි නිලධාරීන් තම විමර්ශනයන්ට අදාළව සැකකරුවන්ව අත්අඩංගුවට ගැනීම සඳහා එම සැකකරුවන් පදිංචි පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර යාම සිදු නොකරන බව ප්‍රායෝගික තත්ත්වයකි. ඔවුනට එසේ කටයුතු කළ හැකිව ඇත්තේ පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තියේ සඳහන් නෛතික බලතල ප්‍රකාර වන අතර. එය ක්‍රියාත්මක කිරීම "කන්නට හිතන විට කබරගොයා තලගොයා කර ගැනීමේ" න්‍යායෙන් බැහැරව කටයුතු කළ යුතු බව සිහිපත් කරවමි. මෙතෙක් චක්‍රලේඛනයකට සීමා වී ඇති මෙම තත්වය වෙනස් කළ යුතුව ඇත්නම් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කළ යුතුව ඇත්තේ පොලිස් ආඥා පනතට සංශෝධනයක් ගෙන ඒමෙන්එය සිදුකිරීම විනා. වැරදි නෛතික උපදෙස් මත පිහිටා කටයුතු කරමින් ප්‍රසිද්ධ සභාවල පොලිස් නිලධාරීන් මේ ආකාරයට අපහසුතාවයට පත් කිරීම නොවේ.

එම අවස්ථාවට මුහුණ දුන් පොලිස් ස්ථානාධිපතිවරයා කෙරෙහිද මා තුළඇත්තේ කලකිරීමකි මා දන්නා හැටියට වසර විස්සකට වැඩි සේවා කාලයකින් සපිරි එවැනි නිලධාරියෙකු එම අවස්ථාවේදී පොලිස් ආඥා පනතේ 56 වෙනි වගන්තියේ සඳහන් පොලිස් නිලධාරීයකුගේ යුතුකම් සහ වගකීම් සම්බන්ධ නියෝජ්‍ය අමාතවරයා දැනුවත් කිරීමට තරම් ඔහුට කෂේරුකාවක් නොතිබීම ගැන කණගාටුවෙමි.

දේශපාලන අධිකාරිය මේ ආකාරයට පොලිස් නිලධාරීන් ප්‍රසිද්ධ සභාවල අපහසුතාවයට පත්කරන අවස්ථා මීට පෙරද අවස්ථා කිහිපයකදී අප විසින් නිරීක්ෂණය කර ඇත විශේෂයෙන්ම පසුගිය රජය සමයේ ටිරාන් අලස් අමාත්‍යවරයාද පොලිස්පතිවරයා සමග රට වටා යමින් පොලිස් නිලධාරීන්ට මේ ආකාරයට තර්ජනය කළ අවස්ථාව නිරීක්ෂණය වූ අතර පොලිස් බලය අතට ගෙන කටයුතු කළ එවැනි දේශපාලනඥයින්ට ඉතිහාසය විසින් උරුමකර දී ඇති දේශපාලන කුණුබක්කිය සම්බන්ධව වටගල නියෝජ්‍ය අමාත්‍යවරයාද දැනුවත් කිරීම මේ අවස්ථාවේදී කළ යුතුව ඇතැයි සිතමි.

මෙහිදී අප විසින් වඩාත් සැලකිල්ලට ගතයුතු අනෙක් කාරණය වන්නේ තම පොලිස් ස්ථානාධිපතිවරුන් මේ ආකාරයට මහජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක් කිරීම කෙරෙහි පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් දක්වන්නේ කුමන ආකල්පයක් ද යන්නයි. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වර්තමාන ලේකම්වරයාද හිටපු පොලිස් නිලධාරියෙකි මහජනතාව හමුවේ පොලිස් නිලධාරීන්ගේ පෞරුෂය මෙන්ම ගෞරවයද රැකීමේ වටිනාකම එතුමා වඩාත් හොඳින් දන්නා අයෙකු බව මම විශ්වාස කරමි. එබැවින් මෙම තත්ත්වය ඉදිරියේදී ඇතිවීම වළක්වා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකුද වන මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමාත් කටයුතු කරනු ඇතැයි හුදෙක්ම බලාපොරොත්තුවෙමි.

[QUOTE="ozykolla, post: 31319352, member: 580942"] [MEDIA=facebook]1141771944/posts/10241628900636284[/MEDIA] “වටගල නියෝජ්‍ය අමාත්‍ය වරයා නොදත් පොලිස් ආඥා පනත” පසුගියදා කොළඹ ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමක මුලසුන හෙබවූ රජයේ මහජන ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම නීතිඥ සුනිල් වටගල මහතා තම බල ප්‍රදේශයෙන් පිටත පොලිස් බල ප්‍රදේශයක මත්ද්‍රව්‍ය වැටලීමක් කිරීම සම්බන්ධව පොලිස් ස්ථානාධිපතිවරයෙකු සභාවක් ඉදිරියේ දෝෂ දර්ශනයට ලක්කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී. මුලින්ම කිව යුත්තේ රජයේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය දිවුරැම් දී ඇති නීතිඥයෙකුද වන සුනිල් වටගල මහතා පොලිස් ආඥා පනත ගැන කිසිදු වැටහීමක් නොමැතිව මෙවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ සිදු කර ඇති බවය. ඔහුගේ තර්කයට අනුව යම් පොලිස් බල ප්‍රදේශයක වැටලීමක් වෙනත් බල ප්‍රදේශයක පොලිසියක් විසින් සිදු කරන්නේ නම් ඒ සම්බන්ධව අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කළයුතුව ඇත.ඒ කුමන නීතියක් යටතේද යන්න එතුමා පැහැදිලි කළ යුතුව ඇත. වර්තමානයේ බලපවත්නා 1865 අංක 16 දරණ පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තියෙහි පොලිස් නිලධාරියෙකුගේ යුතුකම් සහ වගකීම් ඉතා සවිස්තරව සඳහන් කර ඇති අතර එහි ඉතා පැහැදිලිව සඳහන් වන්නේ " සෑම පොලිස් නිලධාරියකුම මෙම ආඥා පනත අනුව සෑම විටම රාජකාරිය ඉදී සිටිය යුතු බවත් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පොලිස් නිලධාරියෙකුට හිමි නෛතික බලතල දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ඔහුගේ වගකීමක් විය යුතු බව සඳහන් කර ඇත . මේ අනුව මෙම රැස්වීමේදී වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය නෛතික වශයෙන් වැරදි ප්‍රකාශයක් බැවින් එය කණගාටුවෙන් වුවද බැහැර කළ යුතුව ඇත. මීට පෙරද අවස්ථාවක එතුමා රජයේ මැති ඇමතිවරුන්ට අපහාස කරන මහජනතාව සම්බන්ධව දිට්වා සුළි කුනාටුව සමයේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මහජන ආරක්ෂක පනත යටතේ කටයුතු කිරීමේ ඇති හැකියාව සම්බන්ධව පොලිස් නිලධාරීන් දැනුවත් කරනු ලැබූ අතර එදිනම එම සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කල ගරු ජනාධිපතිවරයා විසින් තම අත්සනින් පනවා ඇති මහජන ආරක්ෂක පනත දිට්වා කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයට පිළියම් යෙදීම සඳහා අවශ්‍යය නෛතික ප්‍රතිපාදනයන්ගෙන් බැහැරව වෙනත් කිසිදු මහජනතාව පෙලනු ලබන නීතියක් ලෙස ක්‍රියාත්මක නොකරන බව පැහැදිලිවම ප්‍රකාශ කරන ලදී. යම් පොලිස් බල ප්‍රදේශයක පොලිස් නිලධාරියෙකු වෙනත් බල ප්‍රදේශයක පොලිස් වසමක යම් රාජකාරියක් කිරීමේදී අනුගමනය කළ යුතු ක්රියාමාර්ගයේේ දැක්වෙන පොලිස්පති චක්‍රලේඛනයක් ඇත. මගේ මතකය අනුව මෙම චක්‍රලේඛනය නිකුත් කරන ලද්දේ 90 දශකයේ අවස්ථාව කිහිපයකදී වෙනත් පොලිස් වසමක නිලධාරීන් අදාළ පොලිස් වසමේ ස්ථානාධිපතිවරයා දැනුවත් නොකර එම පොලිස් ප්‍රදේශයේ රාජකාරි කිරීමට යාම හේතුවෙන් අනන්‍යතාවය නිවැරදිව හඳුනා නොගැනීම නිසා සිදුවූ වෙඩි තැබීම් කීපයක් සහ සමහර අපරාධ කල්ලි පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටීමෙන් නිවෙස් කොල්ලකෑමේ ප්‍රවණතාවයක් හේතුවෙන් මෙම චක්‍රලේඛනය නිකුත් කිරීමට හේතු වූ බව සඳහන් කළ යුතුය. එහෙත් චක්‍ර ලේඛනයකට කිසි ලෙසකින් ව්‍යවස්ථාපිත නීතියක් අභිබවා යා නොහැකි බව නීතිඥයෙකුද වන වටගල මහතා හොඳින් තේරුම් ගෙන ඇතැයි සිතමි. එසේම වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය, අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමට සම්බන්ධ පොලිස් නිලධාරීන් මෙන්ම විශේෂිත අපරාධ විමර්ශන අංශයන්හි නිලධාරීන් තම විමර්ශනයන්ට අදාළව සැකකරුවන්ව අත්අඩංගුවට ගැනීම සඳහා එම සැකකරුවන් පදිංචි පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර යාම සිදු නොකරන බව ප්‍රායෝගික තත්ත්වයකි. ඔවුනට එසේ කටයුතු කළ හැකිව ඇත්තේ පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තියේ සඳහන් නෛතික බලතල ප්‍රකාර වන අතර. එය ක්‍රියාත්මක කිරීම "කන්නට හිතන විට කබරගොයා තලගොයා කර ගැනීමේ" න්‍යායෙන් බැහැරව කටයුතු කළ යුතු බව සිහිපත් කරවමි. මෙතෙක් චක්‍රලේඛනයකට සීමා වී ඇති මෙම තත්වය වෙනස් කළ යුතුව ඇත්නම් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කළ යුතුව ඇත්තේ පොලිස් ආඥා පනතට සංශෝධනයක් ගෙන ඒමෙන්එය සිදුකිරීම විනා. වැරදි නෛතික උපදෙස් මත පිහිටා කටයුතු කරමින් ප්‍රසිද්ධ සභාවල පොලිස් නිලධාරීන් මේ ආකාරයට අපහසුතාවයට පත් කිරීම නොවේ. එම අවස්ථාවට මුහුණ දුන් පොලිස් ස්ථානාධිපතිවරයා කෙරෙහිද මා තුළඇත්තේ කලකිරීමකි මා දන්නා හැටියට වසර විස්සකට වැඩි සේවා කාලයකින් සපිරි එවැනි නිලධාරියෙකු එම අවස්ථාවේදී පොලිස් ආඥා පනතේ 56 වෙනි වගන්තියේ සඳහන් පොලිස් නිලධාරීයකුගේ යුතුකම් සහ වගකීම් සම්බන්ධ නියෝජ්‍ය අමාතවරයා දැනුවත් කිරීමට තරම් ඔහුට කෂේරුකාවක් නොතිබීම ගැන කණගාටුවෙමි. දේශපාලන අධිකාරිය මේ ආකාරයට පොලිස් නිලධාරීන් ප්‍රසිද්ධ සභාවල අපහසුතාවයට පත්කරන අවස්ථා මීට පෙරද අවස්ථා කිහිපයකදී අප විසින් නිරීක්ෂණය කර ඇත විශේෂයෙන්ම පසුගිය රජය සමයේ ටිරාන් අලස් අමාත්‍යවරයාද පොලිස්පතිවරයා සමග රට වටා යමින් පොලිස් නිලධාරීන්ට මේ ආකාරයට තර්ජනය කළ අවස්ථාව නිරීක්ෂණය වූ අතර පොලිස් බලය අතට ගෙන කටයුතු කළ එවැනි දේශපාලනඥයින්ට ඉතිහාසය විසින් උරුමකර දී ඇති දේශපාලන කුණුබක්කිය සම්බන්ධව වටගල නියෝජ්‍ය අමාත්‍යවරයාද දැනුවත් කිරීම මේ අවස්ථාවේදී කළ යුතුව ඇතැයි සිතමි. මෙහිදී අප විසින් වඩාත් සැලකිල්ලට ගතයුතු අනෙක් කාරණය වන්නේ තම පොලිස් ස්ථානාධිපතිවරුන් මේ ආකාරයට මහජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක් කිරීම කෙරෙහි පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් දක්වන්නේ කුමන ආකල්පයක් ද යන්නයි. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වර්තමාන ලේකම්වරයාද හිටපු පොලිස් නිලධාරියෙකි මහජනතාව හමුවේ පොලිස් නිලධාරීන්ගේ පෞරුෂය මෙන්ම ගෞරවයද රැකීමේ වටිනාකම එතුමා වඩාත් හොඳින් දන්නා අයෙකු බව මම විශ්වාස කරමි. එබැවින් මෙම තත්ත්වය ඉදිරියේදී ඇතිවීම වළක්වා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකුද වන මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමාත් කටයුතු කරනු ඇතැයි හුදෙක්ම බලාපොරොත්තුවෙමි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom