Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වටරැක විජිත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමා අතින් කැපූ වලක හිර උනාද හිමි වටරැක!

විකෘති කරන ලද සංසිද්ධි නොසලකා හරිමින් හෝ ඒවාට නිදැල්ලේ පැවැතීමට ඉඩදීම නිසා, ශ්‍රී ලංකාව වාර ගණනාවක් බැට කා තිබේ. මිථ්‍යාවට පිළිතුරු නොදී "ඇත්ත ඕක නෙමෙයිනේ... ඒක කවුරුත් දන්නවානේ..." යන තැන සිට ප්‍රශ්න දෙස බැලීමේ ජාතික පුරුද්ද හේතුවෙන් දෙමළ වර්ගවාදය වසර තිහක් තිස්සේ මේ දිවයින ලෙයින් නෑවූහ. දෙමළ ඊළාම් නිජභූමි මිථ්‍යාව, ඇස් ඉස් මත්තේම බොරුවක් බව පෙනී පෙනීත් ජාතියක් ලෙස එයට හරවා පිළිතුරු දීමට අපොහොසත් වීමේ විපාකය පරම්පරා කිහිපයක්ම විඳවීය. දැන් යළිත් බෙදුම්වාදී, වර්ගවාදී හස්තයක් පැමිණ අලුත් මිථ්‍යාවකින් ලේ වගුරන්නට අරඅදිමින් සිටියි.

අලුත්ගම සිද්ධියේ පෙනෙන ඇත්ත, පැත්තකට කර සියලු වගකීම් සිංහල බෞද්ධයාට පටවා, සිවුර රතු පාටින් පින්තාරු කිරීමේ වගකීම එන්. ජී. ඕ. නඩය මේ වන විටත් සතුටින් භාරගෙන තිබේ. වටරැක විජිත සිද්ධිය ද ඒ ගිණුමට මුල සිටම බැර කරමින් තිබිණි. ශ්‍රී ලංකා පොලිසිය විසින් එහි සැබෑව මතුකර නොගන්නට මිථ්‍යාවෙන් ජාතිය බැට කන තවත් සිද්ධියක් ලෙසට විජිත ජාතකයද ලැයිස්තුගත වන්නට ඉඩ තිබිණි.

ජුලි 19 වැනිදා හිරණ පාලම ළඟ වැටී සිටින භික්ෂුවකි. පිටත, උදෑසන දර්ශනයක් සේ ජනතාව මෙය දකී. පානදුර හිරණ පාලම පිහිටි ප්‍රදේශය, ජන ශුන්‍යම ප්‍රදේශයක් නොවුණාට එහි සාමාන්‍යයෙන් ඕනෑම අයකුට අන් අයකුගේ විමසිල්ලකින් තොරව යමක් කමක් කළ හැකි ස්ථානයකි.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබෙන දුරකථන ඇමතුමක් ඔස්සේ, පානදුර පොලිසිය විසින් මෙම ස්ථානයට යන අතර, දවසේ මෙහෙය සඳහා නික්මෙන ජනතාව තම කඩිමුඩිය අතරේම මෙම දර්ශනයට ද එබිකම් කරමින් පියමනිනු පෙනේ. සිවුර පැත්තකට විසිවී, අත් දෙක පිටුපසට වන්නට බැඳ දැමූ, සීරීම් තුවාල සහිතව බොහෝ දුරට නිරුවත්ව, අතිශය අසරණ විලාසයෙන් වකුටු වී වැටී සිටින භික්ෂුවකගේ දර්ශනය, දකින කාගේත් හද කම්පාවට පත්කරයි.

පානදුර පොලිසිය විසින්, වටවූ ජනතාවගේ ආධාර ඇතිව "අසරණ වී සිටින" භික්ෂූන් වහන්සේ වාහනයකට පටවා ගනියි. ලද කම්පනය හේතුවෙන් හාමුදුරුවන් කතාබහක් ද නොමැතිය. ගමනක් යන්නට සූදානම් වී පැමිණ සිටි නිසාදොa උන්වහන්සේගේ කළු පැහැති කන්තෝරු බෑගයක් පන්නයේ බෑගයද පසෙක වැටී තිබේ.

"ධර්මද්වීපයක හැටි හාමුදුරු කෙනකුටත් මෙහෙම නම් නිකං මිනිහෙකුට කොහොම කරයිද?"

"රටේ නීතිය වළපල්ලට ගිහිල්ලා තියෙන හැටිනේ."

එවැනි දෙබස් අවටින් ඇසෙන්නේ අසරණ හිමියන් පිළිබඳ අනුකම්පාවෙනි.

පානදුර පොලිසිය විසින් හිමියන් පානදුර රෝහලට ඇතුළු කරනු ලබයි. ඒ වන විටත් රට පුරා මෙම ආරංචිය පැතිරී යන්නට පටන්ගෙනය. "වටරැක විජිත හිමියන් පැහැරගෙන ගොස්, කපා කොටා තුවාල කර, පානදුරේ දාලා ගිහින්. උන්වහන්සේගේ පිරිමි ඇඟේ පෙර සමත් කපලා දාලා."

ආදී ලෙස තටු ගසමින් ආරංචිය පැතිරෙන්නේ ඒ ගැනය.

තමන් කම්පිතව සිටිනා නිසා කතා කර ගත නොහැකි තත්ත්වයක සිටින බව රෝහලේ සිටින පිරිසට දැනෙන සේ වටරැක විජිත හිමි කටයුතු යොදමින් සිටියේය. උදේ 9.15 පමණ වන විට කොළඹ මහ රෝහලට විජිත හිමි ඇතුළත් කරන්නේ ඔහුගේ තත්ත්වයේ බරපතළකම නිසා නොව, සිද්ධියේ බරපතළකම නිසාය.

අතීත කතාව අනුව බලන විට මෙය සුළුපටු සිද්ධියක් නොවේ. රජයේ ඉහළම තැන දක්වා මේ ගැන අවධානය යොමු කරන අතර සිද්ධිය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් ලැබෙයි. පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට යන මහත්වරුන්ට එහි වගකීම පවරන අතර පොලිසියේ ඉහළ නිලයන් එකතුවී ගන්නා තීන්දුව වන්නේ මේ පිළිබඳ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට පැවරිය යුතු බවය. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ යටතට එම වගකීම පැවරුණි. කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා හා අධ්යක්ෂ නුවන් වෙදසිංහ විසින් එම වගකීම භාරදෙනු ලබන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකක හතෙන් පළමු වැන්නේ ස්ථානාධිපති වන පොලිස් අධිකාරි එරංග ප්‍රනාන්දු වෙතය.

පොලිසිය වෙත ලැබුණු භාරදූර කාර්යයක් ලෙස මෙය ගත හැකිය. ඒ වන විටත් සිද්ධිය ජාත්‍යන්තර මට්ටම දක්වා දුර ගොස් තිබිණි. අලුත්ගම සිද්ධියෙන් පසුව සිදුවූ මෙවැනි සංවේදී සිද්ධියක් විසින් රට ගෙන යා හැකි දුර බොහෝය. අනෙක් අතට වටරැක විජිත හිමි සිවුරක් අඳින අයෙකි. නමට හෝ හිමිනමකි. මහියංගනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. පූජ්‍ය ගණයට වැටීමත් ජනතා නියෝජිතයකු වීමත් විසින්, පොලිසිය කරන ප්‍රශ්න කිරීම් සඳහා ලැබෙන්නේ අඩු ඉඩ ප්‍රස්ථාවකි. මේ සියල්ල ගැන සැලකිලිමත් වන ලෙස ඒ වන විටත් ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් පරීක්ෂණ මෙහෙයවන නිලධාරීන්ට උපදෙස් ලැබී තිබිණි.

කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවට ඒ වන විටත් වටරැක විජිත හිමියන් ඇතුළත් කර තිබිණි. S/017725 යන ඇඳ ඉහපත් කාඩ්පත යටතේ ලෙඩාට ප්‍රතිකාර කිරීම ජාතික රෝහල භාරගෙන තිබිණි.

නියෝගය ලද වහාම අධ්යක්ෂ නුවන් වෙදසිංහ, ස්ථානාධිපති නෙවිල් සිල්වා හා පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු යන මහත්වරු ජාතික රෝහල වෙත පැමිණියහ. පරීක්ෂණයට මුල පිරීම සඳහා තිබූ පළමු තැත වූයේ විජිත හිමිගේ ප්‍රකාශයයි. සුරංගනා කතාවකදී "එකමත් එක රටක..." ලෙස මුල පුරන්නාසේ පොලිස් පරීක්ෂණයකදී මුල පුරනා ප්රශ්නය වන "කවුද සැක...?" යන තැනින් පොලිස් නිලධාරීන් තිදෙනා සිද්ධියට එළඹුණහ.

නමුත් විජිත හිමි කතාවක් නැත. වාර ගණනාවකදී උත්සාහ දැරුවත් ඒ සියල්ල ඵල රහිත විය. විමර්ශන අත්දැකීම් බහුල නිලධාරීන් තිදෙනා හිමියන්ගේ සීරීම් තුවාල දෙස හොඳින් නිරීක්ෂණය කළහ. හිස, උරහිස ආසන්නයේ හා ලිංගේන්ද්‍රියේ තිබූ සීරීම් තුවාල හැරෙන්නට බරපතළ ගණයේ කිසිදු තුවාලයක් හිමි ශරීරයේ නොවීය. එසේ තිබියදීත් මෙතරම් කම්පාවකට හිමි ලක් වූයේ කෙසේද යන ප්රශ්නය නිලධාරීන් තිදෙනාටම විය. සිහිසුන්ව ඇදවැටුණා යෑයි කීවද ක්ලෝරෙෆdaම් වැනි සිහි නාශකයක් හෝ නාසය, කට මිරිකාගෙන සිටි ගතියක්ද විජිත හිමිගේ ශරීරයෙන් ගම්‍ය නොවීය.

උත්සාහය අත් නොහළ පොලිස් නිලධාරීහු ආරම්භක ප්රශ්නය දිගටම අසන්නට වූහ. බැරිම තැන කෙඳිරිල්ලක් සේ විජිත හිමි මුමුණන්නට පටන් ගත්තේය.

"අරංගල සමීර මල්ලිත් එක්ක... ලොරියේ ආවා. තලාහේනේදී මාව පැහැර ගත්තා..." වචන අතර කෙඳිරිලි තබමින් විජිත හිමි පිළිතුරක් දුන්නේය.

විජිත හිමි සිටි වාට්ටුවට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගත් නිලධාරීහු තමන් අමාරුවෙන් ලබාගත් දත්තයන් අනුව ඊළඟ පියවරට ලැහැස්ති විය.

අරංගල සමීර මල්ලි, ලොරියෙන් ආවා, අරංගලදි පැහැර ගත්තා... විජිත හිමිගේ පිළිතුරේ එම දත්තවලට අමතරව ඒ වන විට පොලිසිය සතු වූයේ, හිරණ පාලම ළඟ වැටී සිටියා... යන දත්තය පමණය.

කොළඹ ජාතික රෝහලේ සිට කෙළින්ම අරංගල ප්‍රදේශයට මෙම පොලිස් නිලධාරීන් තිදෙනා ගියේ සමීර මල්ලී සොයාගෙනය. පරීක්ෂණ කණ්ඩායමේ සිටින පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු ආසන්න ප්‍රදේශයක පදිංචිකරුවකු නිසා අරංගල පිළිබඳ යම් දැනීමක් හා එම ප්‍රදේශයේ හිතවතුන් ඔහුට සිටියේය. ඒ වන විටත් වටරැක විජිත නම රට පුරා ප්‍රසිද්ධව තිබූ නිසා. විජිත හිමිගේ ඥති වන සමීර මල්ලි සොයා ගන්නට නිලධාරීන්ට වැඩි වේලාවක් ගත නොවීය.

සමීර මල්ලිගේ නිවසට ගිය පොලිස් නිලධාරීන් තමන්ට පුරුදු සැකය හිතේ තබාගෙන වුවද එදිනෙදා තොරතුරු විමසන මිත්‍රශීලී විලාසයෙන් සමීර මල්ලිගෙන් තොරතුරු විමසන්නට පටන් ගත්තේය.

"මාසයකට සැරයක් විතර හාමුදුරුවෝ අපේ ගෙදර එනවා. ඒ වෙලාවට මම කරන්නේ දරුවොයි නෝනාවයි ළඟ ගෙදරකට යවනවා. එහෙම ආවාම හාමුදුරුවන්ව තනියෙන් තමයි ඉන්නේ. ගෙදර කවුරුත් නැති වග තමයි, පිටට පෙන්නන්නේ. හාමුදුරුවොත් එක්ක බොදුබල සේනාව එහෙම තරහ නිසා හාමුදුරුවෝ ගෙදර ඉන්නවා කියලා දැනගත්තොත් කරදරයක් වෙයි කියලා තමයි, මම එහෙම කරන්නේ..." සමීර පොලිසිය සමග කතාබහ කරන්නට පටන්ගෙන තිබිණි. සමීර හා විජිත හිමි අතර තිබූ ඥතිත්වය, ඔවුන් දෙදෙනාගේ පියා හා මව සහෝදර සහෝදරියන් වීමය. 1994 සිට 2011 දක්වා කාලයේ සමීර සේවය කර ඇත්තේ වරාය අධිකාරියේ රියෑදුරුවරයෙක් ලෙසය. එම රැකියාව සමීරට සොයා දී ඇත්තේ එකල වරාය ඇමැති ලෙස සිටි ඒ. එච්. එම්. අශ්රොෆaට කියා, විජිත හිමියන්මය.

"18 වැනිදා හාමුදුරුවෝ එනවා කියලා මට කෝල් එකක් දුන්නා. මම මගේ ඇට්ලස් 150 වර්ගයේ ලොරියෙන් හාමුදුරුවෝ ගන්න ගියා. හැන්දැවේ හතට විතර මාලබේ ෆqඩ් සිටි එක ගාව, මම හාමුදුරුවෝ එනකං හිටියා. 7.20 වෙනකොට නැනෝ කැබ් එකකින් හාමුදුරුවෝ එතැනට ආවා..." හිරණ පාලම අසල විජිත හිමියන් වැටී සිටීමට පෙර දින, තමන් හා විජිත හිමි කාලය ගත කළ ආකාරය පිළිබඳව සමීර පොලිසියට විස්තර කියන්නට පටන් ගත්තේය.

"හාමුදුරුවන්ට දත් බුරුසුවක් ගන්න ඕනේ කිව්වා. පාරේ එහා පැත්තේ කඩෙන් මම එකත් අරන් දුන්නා. ඊට පස්සේ කිව්වා. "මට මහියංගනයට යන්න වාහනයක් එනවා බොරැල්ලට, මාව බොරැල්ලට ගිහිල්ලා දාන්න කියලා..." හාමුදුරුවන්ට පහුවදා ප්‍රාදේශීය සභා රැස්වීම තියෙනවා කියලා කිව්වා. මාලබේ ඉඳලා බොරැල්ල පැත්තට යද්දී තලාහේනට මෙහාදි හාමුදුරුවන්ට කෝල් එකක් ආවා. ඊට ටික වෙලාවකට පස්සේ තලාහේන කනත්ත හරියේදී, ලොරිය නවත්වන්න කියලා හාමුදුරුවෝ කිව්වා. ලොරිය ඉස්සරහින් සුදු පාට නෝවා වර්ගයේ වෑන් එකක් නැවැත්තුවා. ඒකේ වීදුරු ටින්ට් කරලයි තිබ්බේ. ඒ වෑන් එකේ ඩ්‍රැයිවර්ල හාමුදුරුවෝ ඉන්න පැත්තේ දොර ඇරලා ටිකක් තදින් වගේ කතා කරලා හාමුදුරුවන්ව බස්සගෙන වෑන් එකට නග්ග ගත්තා..."

පැහැර ගැනීමේ ජවනිකාව සමීර පොලිසියට පෙළින් පෙළ කියන්නට පටන්ගෙන තිබිණි.

"ඒ ඩ්‍රැයිවර් අඩි හයාමාරක් විතර උස, උඩු රැවුල හා යට රැවුල තිබුණු කෙනෙක්. තලඑලලුයි, මහතයි, තද කළු කලිසමකුයි දුඹුරු පාට ටී ෂර්ට් එකකුයි ඇඳලා හිටියේ. වෑන් එකට නඟින කොට හාමුදුරුවන් මට අතින්, යන්න කියලා කිව්වා. මම ලොරිය හරවගෙන ගෙදර ආවා..."

දවසේ සිදුවීම් පෙළ සමීර පොලිස් නිලධාරීන්ට පැවසුවේය.

"හාමුදුරුවෝ පැහැර ගත්තා කියලා දැන ගත්තේ කොහොමද...."

"හාමුදුරුවෝ වෑන් එකට නැග්ගාට පස්සේ කෝල් කරලා බැලුවේ නැද්ද..."

ආදි ප්‍රශ්න ගණනාවක් පොලිස් නිලධාරීන් තිදෙනා විසින් සමීරගෙන් අසන්නට පටන් ගත්තේය. කතාව කියාගෙන කියාගෙන ගියද පොලිසියට සෑහෙන තරමේ පිළිතුරු, ප්‍රශ්නවලට දෙන්නට සමීර පොහොසත් නොවීය.

විසි වැනිදා උදැසන යළිත් පොලිස් නිලධාරීන් තිදෙනා කොළඹ ජාතික රෝහලට පැමිණියේ, විජිත හිමියන්ගෙන් කුමන හෝ තොරතුරක් දැනගැනීමටය. ජාතික රෝහලේ 17 වැනි වාට්ටුවේ නව වැනි ඇඳේ විජිත හිමි වැතිරගෙන සිටියේය.

පොලිසිය ප්‍රශ්න අසන හැමවිටම විජිත හිමිගේ පිළිතුර වූයේ 'මහන්සියි' යන්නය. පැය හතරක් පමණ විජිත හිමිගේ මහන්සිය ඇරෙන තුරු පොලිස් නිලධාරීන් බලා සිටින්නට විය.

පොලිස් නිලධාරීන්ගෙන් ගැලවෙන්නට බැරිම තැන "15 වැනිදා මම කොළඹ ආවා. පල්ලි වල එහෙම තමයි හිටියේ. අලුත්කඩේ උසාවිය පිටිපස්සේ ලොඡ් එකක හිටියා. 17 වැනිදා අරංගල සමීර මල්ලිලාගේ ගෙදර ආවා... 18 වැනිදා රෑ සමීරලාගේ ගෙදරින් කාලා, බොරැල්ලට සමීරගෙ ලොරියෙන් යන්න පිටත් වුණා..." ආදි ලෙස සමීරගේ කතාවට සමාන කතාවක් විජිත හිමි කියන්නට පටන් ගත්තේය.

"මාව පැහැරගත්ත වාහනේ හාමුදුරුවෝ දෙන්නෙක් හා තවත් අය හිටියා. මගේ සිවුර ඔළුව උඩින් දැම්මා. එතකොට සිහි කල්පනාව නැතුව ගියා..." යන කතාව විජිත හිමි පැවසුවත් පොලිසිය අතුරු ප්‍රශ්න නඟද්දී, "මට මහන්සියි" කියා දැස පියාගැනීම විජිත හිමි පුරුද්දක් ලෙස කරගෙන ගියේය.

ලැබී තිබුණු උපදෙස් අනුව ඉවසනු විනා, සුපුරුදු පොලිස් භාෂාවෙන් ඇමතීමටවත් පොලිසියට ඉඩක් තිබුණේ නැත.

එසේ වුවත් විජිත හිමිගේ හා සමීර මල්ලිගේ විස්තර අතර වෙනස පොලිසිය නිරීක්ෂණය කළහ. සමීරට අනුව විජිත හිමි ආවේ 18 වැනිදාය. විජිත හිමි කියන්නේ තමන් සමීරලාගේ ගෙදර ගියේ 17 වැනිදා බවය.

සමීරගේ හා විජිත හිමිගේ කතා අතර වෙනස හඳුනා ගැනීම සඳහා පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු ප්‍රශ්න කිරීමේ ස්ථානයේ වෙනසක් කරන්නට තීරණය කළේය. තම නිවසේ සිට ආරක්ෂිත හැඟීමෙන් දෙන පිළිතුර වෙනුවට දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත සමීර කැඳවාගෙන එන්නේ ඒ අනුවය. එන අතරවාරයේ සමීරට විජිත හිමි හමුවූ බව කියන මාලබේ ස්ථානය, වෑන් රථයට නැඟගත් බව කියන තලාහේන කනත්ත අසලද පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු, සමීර මල්ලි සමඟ බැස නිරීක්ෂණය කළේය. කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේදී සමීර මල්ලි විසින් තමන් කලින් දුන් පිළිතුර බොරු බවත් විජිත හිමි තමන්ගේ ගෙදරට ආවේ 17 වැනිදා දහවල් 1.30 ට නැනෝ කැබ් රථයකින් බවත්, පැවැසීය. විජිත හිමි තම නිවසේ සිටි බව කිව්වොත් තමන්ට කරදරයක් වෙයි කියා, හිමියන් ගෙදර සිටි වගක් කාටවත් කියන්න එපා කියා තමන්ට කියූ නිසා එසේ කියූ බවත් සමීර පවසන්නට විය.

පරීක්ෂණය සංකීර්ණ වන බව දැනගත් සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතා විසින් සමීර ගැන පරීක්ෂණ කටයුතු 21 වැනිදා වනවිට පොලිස් පරීක්ෂක රණසිංහ වෙත භාර දීමට තීරණය කළේය. සමීරගේ ලොරියේ විස්තරවලින් පටන්ගත් එම විමර්ශන කටයුතු අරංගල සිට තලාහේන දක්වා සී.සී.ටී.වී. නිරීක්ෂණ තෙක් දුර ගොස් තිබිණි. සමීරගේ නිවස පිහිටා තිබුණේ අරංගල ඉන්ධන පිරවුම්හල අසලය. ඉන්ධන පිරවුම් පලේ සී.සී.ටී.වී. පරීක්ෂා කළ නිලධාරීහු එහි ගබඩා වී තිබූ දර්ශන පෙළින් පෙළ බලන්නට වූහ.

නමුත් සමීරගේ ලොරිය එම වේලාවේ මාර්ගයේ ධාවනය වී නොතිබීම පොලිසියට සැක උපදවන කටයුත්තක් විය.

සී.සී.ටී.වී. දර්ශන සමීරට පෙන්වමින් "මේකට බොරු කරන්න බැහැ.... ඔයා ඔය කියන වෙලාවේ මේ පාරෙන් ලොරියක් ගිහිල්ලා නැහැ.... දැන්වත් ඇත්ත කියන්න...." යෑයි පැවසූ පොලිසිය, සමීර ඇත්ත නොකියා බැරි තැනටම කැඳවාගෙන එන්නට සමත් වී තිබිණි.

රටම කැළඹුණ, ජාත්‍යන්තරය ඉදිරියේ සිංහල බෞද්ධයා ම්ලේච්ඡත්වයට පත්කර තිබූ 'විජිත ජාතකයේ' ඇත්ත, සමීර කියන්නට පටන් ගත්තේ එතැනදීය.

"මගේ ලොරිය ගියේ නැහැ. හාමුදුරුවෝ අපේ ගෙදරයි හිටියේ. 19 වැනිදා පාන්දර 2.00 ට අපේ තාත්තාගේ වෑන් එකෙන් මහරගම මාලබේ පාරෙන් ගිහිල්ලා, ඇරැව්වල, දොලේ කනත්ත, මාවිත්තර, කැස්බෑව, බණ්ඩාරගම හරහා හිරණට ආවා. හිරණ පාලම ගාවින් හාමුදුරුවෝ බැහැලා, මට යන්න කිව්වා. ආපු පාරෙන් නැතුව වෙන පාරකින් යන්න කියපු නිසා, මොරටුව පැත්තට ඇවිල්ලා පිළියන්දල පාරෙන් මම ගෙදර ගියා...."

සමීර මල්ලිගේ අලුත් කතාවට අවශ්‍ය සාධක සී.සී.ටී.වී. කැමරාවේ අගේට සටහන් වී තිබිණි. අමතර වශයෙන් හිරණ ප්‍රදේශයේ සී.සී.ටී.වී. ද නිරීක්ෂණය කිරීමට හහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතා විසින් උප පොලිස් පරීක්ෂක කුමාර පෙරේරා ඇතුළු කණ්ඩායමක්ද පිටත් කර හැරියේය.

සමීර මල්ලිගේ ඇත්ත කතාව කියන විටම කොළඹ ජාතික රෝහලේ ද අලුත් ජවනිකාවක් නිර්මාණය වෙමින් තිබිණි. පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් සෘජුවම මෙම පරීක්ෂණය අධීක්ෂණය කරමින් තිබුණ නිසා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ නුවන් වෙදසිංහ, ස්ථානාධිපති නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් කෑමක් බීමක් නොමැතිව පරීක්ෂණ වල නිරත වෙමින් සිටියේය. පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු ද පරීක්ෂණයට මහන්සි වීම නිසා එදින දවස පුරාම සිටියේ කෑමක් බීමක් තබා තේ එකක්වත් නොමැතිවය. විජිත හිමි, තමන්ගේ කම්පනයට සියල්ල යට කර පොලිස් පරීක්ෂණ මඟහරිමින් සිටි අතරවාරයේදී විජිත හිමි බැලීමට පැමිණෙන්නේ අසාද් සාලි වැනි මුස්ලිම් පිරිස්ය. ඒ අය සිටිනාවිට ප්‍රශ්න කිරීම් කළ නොහැක. රෝහලක් තුළ නිසා එහි දෛනික රාජකාරි ද සිදු වේ. දුෂ්කර තත්ත්වයක් තුළ ඉක්මනින් පරීක්ෂණ නිමාවට ද පත් කළ යුතුය. සියල්ලට වඩා ඉවසිය නොහැක්කේ සීරීම් තුවාල කිහිපයකින් "කම්පාවට" පත්වී සිටි විජිත හිමි, පොලිස් ප්‍රශ්න කිරීම් වලින් මඟහැර සිටීමය. මේ අතරවාරයේදී පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු වෙත සිය බිරියගෙන් දුරකථන ඇමැතුමක් ලැබුණේය. බිරිය අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දිය හැකි මට්ටමක නොසිටිය නිසා ටිකක් සැරෙන් ඇයට කතා කළ පොලිස් පරීක්ෂකවරයා තම ජංගම දුරකථනය කනේ තබාගෙනම, විසන්ධි කරමින් උපායක් දියත් කළේය. විජිත හිමිට ඇසෙන සේ විසන්ධි වූ දුරකථනයෙන් බිරියට කියන බව පෙන්වමින් තදින් කතා කළේය. මේ කතා බහ සමඟ විජිත හිමි ද යම් බියකට පත්වීය. "මහත්තයෝ මම ඇත්ත කියන්නම්..." විජිත හිමි සියල්ල වමාරන්නට පටන් ගත්තේය.

"මම සාමාන්‍යයෙන් ගමන් යන්න වාහන ඉල්ලන්නේ, මුස්ලිම් අයගෙන්. පාදිලි උන්නාන්සේලාත් වාහන දෙනවා..." ආදී ලෙස පටන් ගත් ඒ කතාව සමීර මල්ලිගෙ ඇත්ත කතාව සමඟ හොඳට ගැලපුණේය.

සමීර සමඟ ගිය ගමනේ දී හිරණ පාලම අසලින් බැස ගත් විජිත හිමි මීටර් 40 ක් පමණ පසුපසට ගොස් තම බෑගයේ තිබූ යතුරු කැරැල්ලෙන් හා නිය කටරයෙන් ඇඟම තුවාල කරගෙන සිවුරද අසලට විසිකර දැමුවේය.

සිවුරට යටින් උඩු කයට අදන කඩයෙන් තමා විසින් දැත් සිරුර පසුපසට කර සිර කරගත්තේය.

ජාතියකට නව නින්ගිරාවක් කරන්නට ගත් ස්වයං වෑයම එසේ වැමෑරීමත් සමඟ, අසත්‍ය පැමිණිලි කිරීමේ චෝදනාව යටතේ විජිත හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය තීරණය කළේය.

විජිත හිමිගේ ස්වයං පැහැර ගැනීමේ ජවනිකාවේ යටි අරමුණු, ඒ පිටුපස සිටින චරිත තවම එළිවී නොමැත. අන්තවාදී චරිත විජිත හිමියන්ගේ සිද්ධිය වූ වෙලේ ඒ ගැන මහා කම්පාවකින් කතා කළේය. මේ ගැන ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අසාද් සාලි පවසා තිබුණේ,

"වටරැක විජිත හිමියන් අද උදේ මයියංගනයට යන්න, කොළඹ බස් නැවතුම්පළට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ පැහැරගෙන ගොස් පහරදීලා මහමඟ දමාගොස් තිබුණා. අපි දැක්කා පසුගිය කාලයේ වටරැක විජිත හිමි වෙනුවට මොහොමඩ් විජිත කියලා උන්වහන්සේට නම දාලා තිබුණා... මේක ආණ්ඩුවෙන්ම සැලසුම් කර සිදුකළ දෙයක් විය යුතුයි.... යනුවෙනි. මෙවැනිම තවත් පිරිසක් සියල්ල ආණ්ඩුවට හා සිංහල බෞද්ධයන්ට පටවන්නට පටන් ගත්තේය.

තම බෑගයේ තිබූ යතුරු කැරැල්ල හා නියපොතු කපනයෙන් ඇඟ යන්තම් සූරාගෙන ජාතියෙන් පළිගැනීමට තැත් කළ විජිත හිමියන්ගේ අසත්‍ය චෝදනාව රටක් ගිනිබත් කරන්නට තරමේ සමත් කමක් දැක්වූවක් විය.

කොළඹ ජාතික රෝහලේ දින හතක් ප්‍රතිකාර ලබා ගත් විජිත හිමි පසුගිය අඟහරුවාදා දහවල් එකට පමණ ටිකට් කැපීමෙන් අනතුරුව රෝහලෙන් පිටව යැමට සූදානම් වනවිටම කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට බදාදා විජිත හිමියන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුලි දෙවැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කරන ලදී.

කෝටියක් සංවර ශීලය රැකීමට ප්රතිඥ දෙමින් බුදු පුතෙක් ලෙස සසුනට පිවිසි වටරැක විජිත හිමි, තම පැවිදි ගමනේ අතර මඟකදී දෙව්දත් නිකායට ඇතුළු වී තිබෙන බව පෙනේ. විජිත හිමිගේ අතීත ක්‍රියාකාරකම්වල වාර්තා නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ, සිංහල බෞද්ධයන්ගෙන් පළිගැනීම සඳහා විජිත හිමි කාගේ හෝ අනුදැනුමකින් මෙහෙයවමින් සිටින බවකි. විජිත හිමිගේ සිද්ධියෙන් සිංහල ජාතිය පෙළන්නට බලා සිටි අයට ශෝකාලාපයක් වෙමින්ද වටරැක විජිත හිමිගේ භික්ෂු ආත්මය කොමිඩියක් වෙමින් ද එම කතාව නිමාවට පත් විය.

මනෝඡ් අබයදීර

divaina:

[QUOTE="djjaya, post: 16833426, member: 461202"] [FONT=Times New Roman][SIZE=5] [SIZE=5][COLOR=#336600]තමා අතින් කැපූ වලක හිර උනාද හිමි වටරැක![/COLOR][/SIZE][SIZE=4] විකෘති කරන ලද සංසිද්ධි නොසලකා හරිමින් හෝ ඒවාට නිදැල්ලේ පැවැතීමට ඉඩදීම නිසා, ශ්‍රී ලංකාව වාර ගණනාවක් බැට කා තිබේ. මිථ්‍යාවට පිළිතුරු නොදී "ඇත්ත ඕක නෙමෙයිනේ... ඒක කවුරුත් දන්නවානේ..." යන තැන සිට ප්‍රශ්න දෙස බැලීමේ ජාතික පුරුද්ද හේතුවෙන් දෙමළ වර්ගවාදය වසර තිහක් තිස්සේ මේ දිවයින ලෙයින් නෑවූහ. දෙමළ ඊළාම් නිජභූමි මිථ්‍යාව, ඇස් ඉස් මත්තේම බොරුවක් බව පෙනී පෙනීත් ජාතියක් ලෙස එයට හරවා පිළිතුරු දීමට අපොහොසත් වීමේ විපාකය පරම්පරා කිහිපයක්ම විඳවීය. දැන් යළිත් බෙදුම්වාදී, වර්ගවාදී හස්තයක් පැමිණ අලුත් මිථ්‍යාවකින් ලේ වගුරන්නට අරඅදිමින් සිටියි.[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://www.divaina.com/2014/06/29/wata500.jpg[/IMG][SIZE=4] අලුත්ගම සිද්ධියේ පෙනෙන ඇත්ත, පැත්තකට කර සියලු වගකීම් සිංහල බෞද්ධයාට පටවා, සිවුර රතු පාටින් පින්තාරු කිරීමේ වගකීම එන්. ජී. ඕ. නඩය මේ වන විටත් සතුටින් භාරගෙන තිබේ. වටරැක විජිත සිද්ධිය ද ඒ ගිණුමට මුල සිටම බැර කරමින් තිබිණි. ශ්‍රී ලංකා පොලිසිය විසින් එහි සැබෑව මතුකර නොගන්නට මිථ්‍යාවෙන් ජාතිය බැට කන තවත් සිද්ධියක් ලෙසට විජිත ජාතකයද ලැයිස්තුගත වන්නට ඉඩ තිබිණි. ජුලි 19 වැනිදා හිරණ පාලම ළඟ වැටී සිටින භික්ෂුවකි. පිටත, උදෑසන දර්ශනයක් සේ ජනතාව මෙය දකී. පානදුර හිරණ පාලම පිහිටි ප්‍රදේශය, ජන ශුන්‍යම ප්‍රදේශයක් නොවුණාට එහි සාමාන්‍යයෙන් ඕනෑම අයකුට අන් අයකුගේ විමසිල්ලකින් තොරව යමක් කමක් කළ හැකි ස්ථානයකි. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබෙන දුරකථන ඇමතුමක් ඔස්සේ, පානදුර පොලිසිය විසින් මෙම ස්ථානයට යන අතර, දවසේ මෙහෙය සඳහා නික්මෙන ජනතාව තම කඩිමුඩිය අතරේම මෙම දර්ශනයට ද එබිකම් කරමින් පියමනිනු පෙනේ. සිවුර පැත්තකට විසිවී, අත් දෙක පිටුපසට වන්නට බැඳ දැමූ, සීරීම් තුවාල සහිතව බොහෝ දුරට නිරුවත්ව, අතිශය අසරණ විලාසයෙන් වකුටු වී වැටී සිටින භික්ෂුවකගේ දර්ශනය, දකින කාගේත් හද කම්පාවට පත්කරයි. පානදුර පොලිසිය විසින්, වටවූ ජනතාවගේ ආධාර ඇතිව "අසරණ වී සිටින" භික්ෂූන් වහන්සේ වාහනයකට පටවා ගනියි. ලද කම්පනය හේතුවෙන් හාමුදුරුවන් කතාබහක් ද නොමැතිය. ගමනක් යන්නට සූදානම් වී පැමිණ සිටි නිසාදොa උන්වහන්සේගේ කළු පැහැති කන්තෝරු බෑගයක් පන්නයේ බෑගයද පසෙක වැටී තිබේ. "ධර්මද්වීපයක හැටි හාමුදුරු කෙනකුටත් මෙහෙම නම් නිකං මිනිහෙකුට කොහොම කරයිද?" "රටේ නීතිය වළපල්ලට ගිහිල්ලා තියෙන හැටිනේ." එවැනි දෙබස් අවටින් ඇසෙන්නේ අසරණ හිමියන් පිළිබඳ අනුකම්පාවෙනි. පානදුර පොලිසිය විසින් හිමියන් පානදුර රෝහලට ඇතුළු කරනු ලබයි. ඒ වන විටත් රට පුරා මෙම ආරංචිය පැතිරී යන්නට පටන්ගෙනය. "වටරැක විජිත හිමියන් පැහැරගෙන ගොස්, කපා කොටා තුවාල කර, පානදුරේ දාලා ගිහින්. උන්වහන්සේගේ පිරිමි ඇඟේ පෙර සමත් කපලා දාලා." ආදී ලෙස තටු ගසමින් ආරංචිය පැතිරෙන්නේ ඒ ගැනය. තමන් කම්පිතව සිටිනා නිසා කතා කර ගත නොහැකි තත්ත්වයක සිටින බව රෝහලේ සිටින පිරිසට දැනෙන සේ වටරැක විජිත හිමි කටයුතු යොදමින් සිටියේය. උදේ 9.15 පමණ වන විට කොළඹ මහ රෝහලට විජිත හිමි ඇතුළත් කරන්නේ ඔහුගේ තත්ත්වයේ බරපතළකම නිසා නොව, සිද්ධියේ බරපතළකම නිසාය. අතීත කතාව අනුව බලන විට මෙය සුළුපටු සිද්ධියක් නොවේ. රජයේ ඉහළම තැන දක්වා මේ ගැන අවධානය යොමු කරන අතර සිද්ධිය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් ලැබෙයි. පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට යන මහත්වරුන්ට එහි වගකීම පවරන අතර පොලිසියේ ඉහළ නිලයන් එකතුවී ගන්නා තීන්දුව වන්නේ මේ පිළිබඳ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට පැවරිය යුතු බවය. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ යටතට එම වගකීම පැවරුණි. කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා හා අධ්යක්ෂ නුවන් වෙදසිංහ විසින් එම වගකීම භාරදෙනු ලබන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකක හතෙන් පළමු වැන්නේ ස්ථානාධිපති වන පොලිස් අධිකාරි එරංග ප්‍රනාන්දු වෙතය. පොලිසිය වෙත ලැබුණු භාරදූර කාර්යයක් ලෙස මෙය ගත හැකිය. ඒ වන විටත් සිද්ධිය ජාත්‍යන්තර මට්ටම දක්වා දුර ගොස් තිබිණි. අලුත්ගම සිද්ධියෙන් පසුව සිදුවූ මෙවැනි සංවේදී සිද්ධියක් විසින් රට ගෙන යා හැකි දුර බොහෝය. අනෙක් අතට වටරැක විජිත හිමි සිවුරක් අඳින අයෙකි. නමට හෝ හිමිනමකි. මහියංගනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. පූජ්‍ය ගණයට වැටීමත් ජනතා නියෝජිතයකු වීමත් විසින්, පොලිසිය කරන ප්‍රශ්න කිරීම් සඳහා ලැබෙන්නේ අඩු ඉඩ ප්‍රස්ථාවකි. මේ සියල්ල ගැන සැලකිලිමත් වන ලෙස ඒ වන විටත් ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් පරීක්ෂණ මෙහෙයවන නිලධාරීන්ට උපදෙස් ලැබී තිබිණි. කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවට ඒ වන විටත් වටරැක විජිත හිමියන් ඇතුළත් කර තිබිණි. S/017725 යන ඇඳ ඉහපත් කාඩ්පත යටතේ ලෙඩාට ප්‍රතිකාර කිරීම ජාතික රෝහල භාරගෙන තිබිණි. නියෝගය ලද වහාම අධ්යක්ෂ නුවන් වෙදසිංහ, ස්ථානාධිපති නෙවිල් සිල්වා හා පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු යන මහත්වරු ජාතික රෝහල වෙත පැමිණියහ. පරීක්ෂණයට මුල පිරීම සඳහා තිබූ පළමු තැත වූයේ විජිත හිමිගේ ප්‍රකාශයයි. සුරංගනා කතාවකදී "එකමත් එක රටක..." ලෙස මුල පුරන්නාසේ පොලිස් පරීක්ෂණයකදී මුල පුරනා ප්රශ්නය වන "කවුද සැක...?" යන තැනින් පොලිස් නිලධාරීන් තිදෙනා සිද්ධියට එළඹුණහ. නමුත් විජිත හිමි කතාවක් නැත. වාර ගණනාවකදී උත්සාහ දැරුවත් ඒ සියල්ල ඵල රහිත විය. විමර්ශන අත්දැකීම් බහුල නිලධාරීන් තිදෙනා හිමියන්ගේ සීරීම් තුවාල දෙස හොඳින් නිරීක්ෂණය කළහ. හිස, උරහිස ආසන්නයේ හා ලිංගේන්ද්‍රියේ තිබූ සීරීම් තුවාල හැරෙන්නට බරපතළ ගණයේ කිසිදු තුවාලයක් හිමි ශරීරයේ නොවීය. එසේ තිබියදීත් මෙතරම් කම්පාවකට හිමි ලක් වූයේ කෙසේද යන ප්රශ්නය නිලධාරීන් තිදෙනාටම විය. සිහිසුන්ව ඇදවැටුණා යෑයි කීවද ක්ලෝරෙෆdaම් වැනි සිහි නාශකයක් හෝ නාසය, කට මිරිකාගෙන සිටි ගතියක්ද විජිත හිමිගේ ශරීරයෙන් ගම්‍ය නොවීය. උත්සාහය අත් නොහළ පොලිස් නිලධාරීහු ආරම්භක ප්රශ්නය දිගටම අසන්නට වූහ. බැරිම තැන කෙඳිරිල්ලක් සේ විජිත හිමි මුමුණන්නට පටන් ගත්තේය. "අරංගල සමීර මල්ලිත් එක්ක... ලොරියේ ආවා. තලාහේනේදී මාව පැහැර ගත්තා..." වචන අතර කෙඳිරිලි තබමින් විජිත හිමි පිළිතුරක් දුන්නේය. විජිත හිමි සිටි වාට්ටුවට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගත් නිලධාරීහු තමන් අමාරුවෙන් ලබාගත් දත්තයන් අනුව ඊළඟ පියවරට ලැහැස්ති විය. අරංගල සමීර මල්ලි, ලොරියෙන් ආවා, අරංගලදි පැහැර ගත්තා... විජිත හිමිගේ පිළිතුරේ එම දත්තවලට අමතරව ඒ වන විට පොලිසිය සතු වූයේ, හිරණ පාලම ළඟ වැටී සිටියා... යන දත්තය පමණය. කොළඹ ජාතික රෝහලේ සිට කෙළින්ම අරංගල ප්‍රදේශයට මෙම පොලිස් නිලධාරීන් තිදෙනා ගියේ සමීර මල්ලී සොයාගෙනය. පරීක්ෂණ කණ්ඩායමේ සිටින පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු ආසන්න ප්‍රදේශයක පදිංචිකරුවකු නිසා අරංගල පිළිබඳ යම් දැනීමක් හා එම ප්‍රදේශයේ හිතවතුන් ඔහුට සිටියේය. ඒ වන විටත් වටරැක විජිත නම රට පුරා ප්‍රසිද්ධව තිබූ නිසා. විජිත හිමිගේ ඥති වන සමීර මල්ලි සොයා ගන්නට නිලධාරීන්ට වැඩි වේලාවක් ගත නොවීය. සමීර මල්ලිගේ නිවසට ගිය පොලිස් නිලධාරීන් තමන්ට පුරුදු සැකය හිතේ තබාගෙන වුවද එදිනෙදා තොරතුරු විමසන මිත්‍රශීලී විලාසයෙන් සමීර මල්ලිගෙන් තොරතුරු විමසන්නට පටන් ගත්තේය. "මාසයකට සැරයක් විතර හාමුදුරුවෝ අපේ ගෙදර එනවා. ඒ වෙලාවට මම කරන්නේ දරුවොයි නෝනාවයි ළඟ ගෙදරකට යවනවා. එහෙම ආවාම හාමුදුරුවන්ව තනියෙන් තමයි ඉන්නේ. ගෙදර කවුරුත් නැති වග තමයි, පිටට පෙන්නන්නේ. හාමුදුරුවොත් එක්ක බොදුබල සේනාව එහෙම තරහ නිසා හාමුදුරුවෝ ගෙදර ඉන්නවා කියලා දැනගත්තොත් කරදරයක් වෙයි කියලා තමයි, මම එහෙම කරන්නේ..." සමීර පොලිසිය සමග කතාබහ කරන්නට පටන්ගෙන තිබිණි. සමීර හා විජිත හිමි අතර තිබූ ඥතිත්වය, ඔවුන් දෙදෙනාගේ පියා හා මව සහෝදර සහෝදරියන් වීමය. 1994 සිට 2011 දක්වා කාලයේ සමීර සේවය කර ඇත්තේ වරාය අධිකාරියේ රියෑදුරුවරයෙක් ලෙසය. එම රැකියාව සමීරට සොයා දී ඇත්තේ එකල වරාය ඇමැති ලෙස සිටි ඒ. එච්. එම්. අශ්රොෆaට කියා, විජිත හිමියන්මය. "18 වැනිදා හාමුදුරුවෝ එනවා කියලා මට කෝල් එකක් දුන්නා. මම මගේ ඇට්ලස් 150 වර්ගයේ ලොරියෙන් හාමුදුරුවෝ ගන්න ගියා. හැන්දැවේ හතට විතර මාලබේ ෆqඩ් සිටි එක ගාව, මම හාමුදුරුවෝ එනකං හිටියා. 7.20 වෙනකොට නැනෝ කැබ් එකකින් හාමුදුරුවෝ එතැනට ආවා..." හිරණ පාලම අසල විජිත හිමියන් වැටී සිටීමට පෙර දින, තමන් හා විජිත හිමි කාලය ගත කළ ආකාරය පිළිබඳව සමීර පොලිසියට විස්තර කියන්නට පටන් ගත්තේය. "හාමුදුරුවන්ට දත් බුරුසුවක් ගන්න ඕනේ කිව්වා. පාරේ එහා පැත්තේ කඩෙන් මම එකත් අරන් දුන්නා. ඊට පස්සේ කිව්වා. "මට මහියංගනයට යන්න වාහනයක් එනවා බොරැල්ලට, මාව බොරැල්ලට ගිහිල්ලා දාන්න කියලා..." හාමුදුරුවන්ට පහුවදා ප්‍රාදේශීය සභා රැස්වීම තියෙනවා කියලා කිව්වා. මාලබේ ඉඳලා බොරැල්ල පැත්තට යද්දී තලාහේනට මෙහාදි හාමුදුරුවන්ට කෝල් එකක් ආවා. ඊට ටික වෙලාවකට පස්සේ තලාහේන කනත්ත හරියේදී, ලොරිය නවත්වන්න කියලා හාමුදුරුවෝ කිව්වා. ලොරිය ඉස්සරහින් සුදු පාට නෝවා වර්ගයේ වෑන් එකක් නැවැත්තුවා. ඒකේ වීදුරු ටින්ට් කරලයි තිබ්බේ. ඒ වෑන් එකේ ඩ්‍රැයිවර්ල හාමුදුරුවෝ ඉන්න පැත්තේ දොර ඇරලා ටිකක් තදින් වගේ කතා කරලා හාමුදුරුවන්ව බස්සගෙන වෑන් එකට නග්ග ගත්තා..." පැහැර ගැනීමේ ජවනිකාව සමීර පොලිසියට පෙළින් පෙළ කියන්නට පටන්ගෙන තිබිණි. "ඒ ඩ්‍රැයිවර් අඩි හයාමාරක් විතර උස, උඩු රැවුල හා යට රැවුල තිබුණු කෙනෙක්. තලඑලලුයි, මහතයි, තද කළු කලිසමකුයි දුඹුරු පාට ටී ෂර්ට් එකකුයි ඇඳලා හිටියේ. වෑන් එකට නඟින කොට හාමුදුරුවන් මට අතින්, යන්න කියලා කිව්වා. මම ලොරිය හරවගෙන ගෙදර ආවා..." දවසේ සිදුවීම් පෙළ සමීර පොලිස් නිලධාරීන්ට පැවසුවේය. "හාමුදුරුවෝ පැහැර ගත්තා කියලා දැන ගත්තේ කොහොමද...." "හාමුදුරුවෝ වෑන් එකට නැග්ගාට පස්සේ කෝල් කරලා බැලුවේ නැද්ද..." ආදි ප්‍රශ්න ගණනාවක් පොලිස් නිලධාරීන් තිදෙනා විසින් සමීරගෙන් අසන්නට පටන් ගත්තේය. කතාව කියාගෙන කියාගෙන ගියද පොලිසියට සෑහෙන තරමේ පිළිතුරු, ප්‍රශ්නවලට දෙන්නට සමීර පොහොසත් නොවීය. විසි වැනිදා උදැසන යළිත් පොලිස් නිලධාරීන් තිදෙනා කොළඹ ජාතික රෝහලට පැමිණියේ, විජිත හිමියන්ගෙන් කුමන හෝ තොරතුරක් දැනගැනීමටය. ජාතික රෝහලේ 17 වැනි වාට්ටුවේ නව වැනි ඇඳේ විජිත හිමි වැතිරගෙන සිටියේය. පොලිසිය ප්‍රශ්න අසන හැමවිටම විජිත හිමිගේ පිළිතුර වූයේ 'මහන්සියි' යන්නය. පැය හතරක් පමණ විජිත හිමිගේ මහන්සිය ඇරෙන තුරු පොලිස් නිලධාරීන් බලා සිටින්නට විය. පොලිස් නිලධාරීන්ගෙන් ගැලවෙන්නට බැරිම තැන "15 වැනිදා මම කොළඹ ආවා. පල්ලි වල එහෙම තමයි හිටියේ. අලුත්කඩේ උසාවිය පිටිපස්සේ ලොඡ් එකක හිටියා. 17 වැනිදා අරංගල සමීර මල්ලිලාගේ ගෙදර ආවා... 18 වැනිදා රෑ සමීරලාගේ ගෙදරින් කාලා, බොරැල්ලට සමීරගෙ ලොරියෙන් යන්න පිටත් වුණා..." ආදි ලෙස සමීරගේ කතාවට සමාන කතාවක් විජිත හිමි කියන්නට පටන් ගත්තේය. "මාව පැහැරගත්ත වාහනේ හාමුදුරුවෝ දෙන්නෙක් හා තවත් අය හිටියා. මගේ සිවුර ඔළුව උඩින් දැම්මා. එතකොට සිහි කල්පනාව නැතුව ගියා..." යන කතාව විජිත හිමි පැවසුවත් පොලිසිය අතුරු ප්‍රශ්න නඟද්දී, "මට මහන්සියි" කියා දැස පියාගැනීම විජිත හිමි පුරුද්දක් ලෙස කරගෙන ගියේය. ලැබී තිබුණු උපදෙස් අනුව ඉවසනු විනා, සුපුරුදු පොලිස් භාෂාවෙන් ඇමතීමටවත් පොලිසියට ඉඩක් තිබුණේ නැත. එසේ වුවත් විජිත හිමිගේ හා සමීර මල්ලිගේ විස්තර අතර වෙනස පොලිසිය නිරීක්ෂණය කළහ. සමීරට අනුව විජිත හිමි ආවේ 18 වැනිදාය. විජිත හිමි කියන්නේ තමන් සමීරලාගේ ගෙදර ගියේ 17 වැනිදා බවය. සමීරගේ හා විජිත හිමිගේ කතා අතර වෙනස හඳුනා ගැනීම සඳහා පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු ප්‍රශ්න කිරීමේ ස්ථානයේ වෙනසක් කරන්නට තීරණය කළේය. තම නිවසේ සිට ආරක්ෂිත හැඟීමෙන් දෙන පිළිතුර වෙනුවට දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත සමීර කැඳවාගෙන එන්නේ ඒ අනුවය. එන අතරවාරයේ සමීරට විජිත හිමි හමුවූ බව කියන මාලබේ ස්ථානය, වෑන් රථයට නැඟගත් බව කියන තලාහේන කනත්ත අසලද පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු, සමීර මල්ලි සමඟ බැස නිරීක්ෂණය කළේය. කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේදී සමීර මල්ලි විසින් තමන් කලින් දුන් පිළිතුර බොරු බවත් විජිත හිමි තමන්ගේ ගෙදරට ආවේ 17 වැනිදා දහවල් 1.30 ට නැනෝ කැබ් රථයකින් බවත්, පැවැසීය. විජිත හිමි තම නිවසේ සිටි බව කිව්වොත් තමන්ට කරදරයක් වෙයි කියා, හිමියන් ගෙදර සිටි වගක් කාටවත් කියන්න එපා කියා තමන්ට කියූ නිසා එසේ කියූ බවත් සමීර පවසන්නට විය. පරීක්ෂණය සංකීර්ණ වන බව දැනගත් සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතා විසින් සමීර ගැන පරීක්ෂණ කටයුතු 21 වැනිදා වනවිට පොලිස් පරීක්ෂක රණසිංහ වෙත භාර දීමට තීරණය කළේය. සමීරගේ ලොරියේ විස්තරවලින් පටන්ගත් එම විමර්ශන කටයුතු අරංගල සිට තලාහේන දක්වා සී.සී.ටී.වී. නිරීක්ෂණ තෙක් දුර ගොස් තිබිණි. සමීරගේ නිවස පිහිටා තිබුණේ අරංගල ඉන්ධන පිරවුම්හල අසලය. ඉන්ධන පිරවුම් පලේ සී.සී.ටී.වී. පරීක්ෂා කළ නිලධාරීහු එහි ගබඩා වී තිබූ දර්ශන පෙළින් පෙළ බලන්නට වූහ. නමුත් සමීරගේ ලොරිය එම වේලාවේ මාර්ගයේ ධාවනය වී නොතිබීම පොලිසියට සැක උපදවන කටයුත්තක් විය. සී.සී.ටී.වී. දර්ශන සමීරට පෙන්වමින් "මේකට බොරු කරන්න බැහැ.... ඔයා ඔය කියන වෙලාවේ මේ පාරෙන් ලොරියක් ගිහිල්ලා නැහැ.... දැන්වත් ඇත්ත කියන්න...." යෑයි පැවසූ පොලිසිය, සමීර ඇත්ත නොකියා බැරි තැනටම කැඳවාගෙන එන්නට සමත් වී තිබිණි. රටම කැළඹුණ, ජාත්‍යන්තරය ඉදිරියේ සිංහල බෞද්ධයා ම්ලේච්ඡත්වයට පත්කර තිබූ 'විජිත ජාතකයේ' ඇත්ත, සමීර කියන්නට පටන් ගත්තේ එතැනදීය. "මගේ ලොරිය ගියේ නැහැ. හාමුදුරුවෝ අපේ ගෙදරයි හිටියේ. 19 වැනිදා පාන්දර 2.00 ට අපේ තාත්තාගේ වෑන් එකෙන් මහරගම මාලබේ පාරෙන් ගිහිල්ලා, ඇරැව්වල, දොලේ කනත්ත, මාවිත්තර, කැස්බෑව, බණ්ඩාරගම හරහා හිරණට ආවා. හිරණ පාලම ගාවින් හාමුදුරුවෝ බැහැලා, මට යන්න කිව්වා. ආපු පාරෙන් නැතුව වෙන පාරකින් යන්න කියපු නිසා, මොරටුව පැත්තට ඇවිල්ලා පිළියන්දල පාරෙන් මම ගෙදර ගියා...." සමීර මල්ලිගේ අලුත් කතාවට අවශ්‍ය සාධක සී.සී.ටී.වී. කැමරාවේ අගේට සටහන් වී තිබිණි. අමතර වශයෙන් හිරණ ප්‍රදේශයේ සී.සී.ටී.වී. ද නිරීක්ෂණය කිරීමට හහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතා විසින් උප පොලිස් පරීක්ෂක කුමාර පෙරේරා ඇතුළු කණ්ඩායමක්ද පිටත් කර හැරියේය. සමීර මල්ලිගේ ඇත්ත කතාව කියන විටම කොළඹ ජාතික රෝහලේ ද අලුත් ජවනිකාවක් නිර්මාණය වෙමින් තිබිණි. පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් සෘජුවම මෙම පරීක්ෂණය අධීක්ෂණය කරමින් තිබුණ නිසා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ නුවන් වෙදසිංහ, ස්ථානාධිපති නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් කෑමක් බීමක් නොමැතිව පරීක්ෂණ වල නිරත වෙමින් සිටියේය. පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු ද පරීක්ෂණයට මහන්සි වීම නිසා එදින දවස පුරාම සිටියේ කෑමක් බීමක් තබා තේ එකක්වත් නොමැතිවය. විජිත හිමි, තමන්ගේ කම්පනයට සියල්ල යට කර පොලිස් පරීක්ෂණ මඟහරිමින් සිටි අතරවාරයේදී විජිත හිමි බැලීමට පැමිණෙන්නේ අසාද් සාලි වැනි මුස්ලිම් පිරිස්ය. ඒ අය සිටිනාවිට ප්‍රශ්න කිරීම් කළ නොහැක. රෝහලක් තුළ නිසා එහි දෛනික රාජකාරි ද සිදු වේ. දුෂ්කර තත්ත්වයක් තුළ ඉක්මනින් පරීක්ෂණ නිමාවට ද පත් කළ යුතුය. සියල්ලට වඩා ඉවසිය නොහැක්කේ සීරීම් තුවාල කිහිපයකින් "කම්පාවට" පත්වී සිටි විජිත හිමි, පොලිස් ප්‍රශ්න කිරීම් වලින් මඟහැර සිටීමය. මේ අතරවාරයේදී පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු වෙත සිය බිරියගෙන් දුරකථන ඇමැතුමක් ලැබුණේය. බිරිය අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දිය හැකි මට්ටමක නොසිටිය නිසා ටිකක් සැරෙන් ඇයට කතා කළ පොලිස් පරීක්ෂකවරයා තම ජංගම දුරකථනය කනේ තබාගෙනම, විසන්ධි කරමින් උපායක් දියත් කළේය. විජිත හිමිට ඇසෙන සේ විසන්ධි වූ දුරකථනයෙන් බිරියට කියන බව පෙන්වමින් තදින් කතා කළේය. මේ කතා බහ සමඟ විජිත හිමි ද යම් බියකට පත්වීය. "මහත්තයෝ මම ඇත්ත කියන්නම්..." විජිත හිමි සියල්ල වමාරන්නට පටන් ගත්තේය. "මම සාමාන්‍යයෙන් ගමන් යන්න වාහන ඉල්ලන්නේ, මුස්ලිම් අයගෙන්. පාදිලි උන්නාන්සේලාත් වාහන දෙනවා..." ආදී ලෙස පටන් ගත් ඒ කතාව සමීර මල්ලිගෙ ඇත්ත කතාව සමඟ හොඳට ගැලපුණේය. සමීර සමඟ ගිය ගමනේ දී හිරණ පාලම අසලින් බැස ගත් විජිත හිමි මීටර් 40 ක් පමණ පසුපසට ගොස් තම බෑගයේ තිබූ යතුරු කැරැල්ලෙන් හා නිය කටරයෙන් ඇඟම තුවාල කරගෙන සිවුරද අසලට විසිකර දැමුවේය. සිවුරට යටින් උඩු කයට අදන කඩයෙන් තමා විසින් දැත් සිරුර පසුපසට කර සිර කරගත්තේය. ජාතියකට නව නින්ගිරාවක් කරන්නට ගත් ස්වයං වෑයම එසේ වැමෑරීමත් සමඟ, අසත්‍ය පැමිණිලි කිරීමේ චෝදනාව යටතේ විජිත හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය තීරණය කළේය. විජිත හිමිගේ ස්වයං පැහැර ගැනීමේ ජවනිකාවේ යටි අරමුණු, ඒ පිටුපස සිටින චරිත තවම එළිවී නොමැත. අන්තවාදී චරිත විජිත හිමියන්ගේ සිද්ධිය වූ වෙලේ ඒ ගැන මහා කම්පාවකින් කතා කළේය. මේ ගැන ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අසාද් සාලි පවසා තිබුණේ, "වටරැක විජිත හිමියන් අද උදේ මයියංගනයට යන්න, කොළඹ බස් නැවතුම්පළට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ පැහැරගෙන ගොස් පහරදීලා මහමඟ දමාගොස් තිබුණා. අපි දැක්කා පසුගිය කාලයේ වටරැක විජිත හිමි වෙනුවට මොහොමඩ් විජිත කියලා උන්වහන්සේට නම දාලා තිබුණා... මේක ආණ්ඩුවෙන්ම සැලසුම් කර සිදුකළ දෙයක් විය යුතුයි.... යනුවෙනි. මෙවැනිම තවත් පිරිසක් සියල්ල ආණ්ඩුවට හා සිංහල බෞද්ධයන්ට පටවන්නට පටන් ගත්තේය. තම බෑගයේ තිබූ යතුරු කැරැල්ල හා නියපොතු කපනයෙන් ඇඟ යන්තම් සූරාගෙන ජාතියෙන් පළිගැනීමට තැත් කළ විජිත හිමියන්ගේ අසත්‍ය චෝදනාව රටක් ගිනිබත් කරන්නට තරමේ සමත් කමක් දැක්වූවක් විය. කොළඹ ජාතික රෝහලේ දින හතක් ප්‍රතිකාර ලබා ගත් විජිත හිමි පසුගිය අඟහරුවාදා දහවල් එකට පමණ ටිකට් කැපීමෙන් අනතුරුව රෝහලෙන් පිටව යැමට සූදානම් වනවිටම කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබීය. පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට බදාදා විජිත හිමියන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුලි දෙවැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කරන ලදී. කෝටියක් සංවර ශීලය රැකීමට ප්රතිඥ දෙමින් බුදු පුතෙක් ලෙස සසුනට පිවිසි වටරැක විජිත හිමි, තම පැවිදි ගමනේ අතර මඟකදී දෙව්දත් නිකායට ඇතුළු වී තිබෙන බව පෙනේ. විජිත හිමිගේ අතීත ක්‍රියාකාරකම්වල වාර්තා නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ, සිංහල බෞද්ධයන්ගෙන් පළිගැනීම සඳහා විජිත හිමි කාගේ හෝ අනුදැනුමකින් මෙහෙයවමින් සිටින බවකි. විජිත හිමිගේ සිද්ධියෙන් සිංහල ජාතිය පෙළන්නට බලා සිටි අයට ශෝකාලාපයක් වෙමින්ද වටරැක විජිත හිමිගේ භික්ෂු ආත්මය කොමිඩියක් වෙමින් ද එම කතාව නිමාවට පත් විය. මනෝඡ් අබයදීර[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]divaina: [/SIZE] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom