වටරැක හිමිට දෙපා රැකවරණ

galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    වටරැක හිමිට දෙපා රැකවරණ

    ජාතික බළ සේනාවේ නායක මහියංගන ප්‍රාදේශිය සභා මන්ත්‍රී වටරැක විජිතහිමියන්ට එරෙහි මහියංගනයේදී අද විරෝධතාවයත් පැවැත්විණි.
    පොලිස් ආරක්ෂාව සහිතව රැස්වීමට පැමිණී විජිත හිමියනට එරෙහිව මහා සංඝරත්නය සමග දෙතුන් සියයක පිරිසක් ප්‍රාදේශිය සභාව ඉදිරිපිට වාඩි ලා සිටියහ.
    ඔවුන් දුටු ගමන් විජිත හිමියෝ ඉක්මන් ගමනින් පිටුපස දොරෙන් ප්‍රාදේශිය සභාවට ඇතුළු වුහ.



    24(186).jpg


    26(179).jpg


    29(148).jpg


    31(126).jpg


    32(117).jpg


    41(61).jpg


    30(141).jpg