Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වටලප්පමක්_හදමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වටලප්පමක්_හදමු

දැන් ඉතින් අවුරුදුත් ළඟ ළඟ එනවනේ..ඉතින් කෑම ජාතිත් හදනවනේ..අපේ ගොඩක් අය කරන්නේ ඉතින් හදල දෙන එක කාලා තමන්ගේ වැඩක් කරගෙන ඉන්න එකනේ..

ඉතින් හැම වෙලේම කම්පියුටරේ ලඟම ඉන්නේ නැතුව නරකද මේ අවුරුද්දට කෑමක් හැදුවොත්..හදල ඉවර වුනාම තමන්ටත් පොඩි සතුටක් එයි..ගෙදර අයත් සතුටු වෙයි..

වැඩි වෙලා යන්නේ නෑ..පැයක් වගේ යයි..මම කියන විදිහට වැඩේ කලොත් කිසි අවුලක් වෙන්නේ නෑ..හැමෝටම කන්න පුළුවන්...

ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු...

වටලප්පන්

අවශ්‍ය ද්‍රව්‍ය

හකුරු - 500g

පොල්කිරි - අඩු කෝප්ප 2ක් පමණ

බිත්තර - 12

කරදමුංගු - 5

කජු - 100g

වතුර - අවශ්‍ය පමණ

* මුලින්ම හකුරු ටික හොඳට කුඩු/පොඩි කර ගන්න.

* බිත්තර 12 සුදු මද හා කහ මද සමග එකට beat කර ගන්න.

* පොඩි කරගත් හකුරු ටික භාජනයක දමා වතුර 100ml පමණ එක් කර හොඳින් රත් කර දිය කර ගන්න.

* හකුරු හොඳින් දිය වූ පසු එම මිශ්‍රණය පොල්කිරි වලට එකතු කර හොඳින් දිය කර ගන්න.

* පසුව එම මිශ්‍රණය බිත්තර වලට එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.

* මිශ්‍ර කරන අතරතුර කරදමුංගු එකතු කර ගන්න.

* පසුව එම මිශ්‍රණය ස්ටීම් කිරීම සඳහා සුදුසු භාජනයකට පෙරා ගන්න.

* දැන් සාදික්කා හා කජු එකතු කරන්න.

* පසුව මිශ්‍රණය විනාඩි 70 පමණ ස්ටීම් කර ගන්න.

* ස්ටීම් කිරීමෙන් පසු නිවෙන්නට හැර ශීතකරණයේ තබා ආහාරයට ගත හැක.

ඔන්න ඔහොමයි වටලප්පන් හදන්නේ..වැඩි වෙලාවක් යන්නේ නෑ..අවුරුදුත් ලඟයි නේ..ට්‍රයි එකක් දීල බලන්න..දන්න කට්ටියත් ඇති ඉතින්..නොදන්නා අයත් ඉන්නවනේ..ඔයාලගේ අදහසුත් කියන්න මේ ගැන..

Sorry For If I Repost

© 2011 Sun_Boy@ Elakiri.Com

All Rights Reserved.

Don't Copy Paste This Post in Another Sites

[QUOTE="Sun_Boy, post: 9720793, member: 221739"] [b]වටලප්පමක්_හදමු[/b] [CENTER][SIZE=4][COLOR=Purple]දැන් ඉතින් අවුරුදුත් ළඟ ළඟ එනවනේ..ඉතින් කෑම ජාතිත් හදනවනේ..අපේ ගොඩක් අය කරන්නේ ඉතින් හදල දෙන එක කාලා තමන්ගේ වැඩක් කරගෙන ඉන්න එකනේ..:rolleyes::rolleyes: ඉතින් හැම වෙලේම කම්පියුටරේ ලඟම ඉන්නේ නැතුව නරකද මේ අවුරුද්දට කෑමක් හැදුවොත්..හදල ඉවර වුනාම තමන්ටත් පොඩි සතුටක් එයි..ගෙදර අයත් සතුටු වෙයි..:yes::yes: වැඩි වෙලා යන්නේ නෑ..පැයක් වගේ යයි..මම කියන විදිහට වැඩේ කලොත් කිසි අවුලක් වෙන්නේ නෑ..හැමෝටම කන්න පුළුවන්...;);) ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු...:D:D [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER][B][U][SIZE=5][COLOR=Purple]වටලප්පන්[/COLOR][/SIZE][/U] [/B] [IMG]http://aayubowan.com/images/uploaded/1072615525.jpg[/IMG] [U][SIZE=4][COLOR=Purple] [B]අවශ්‍ය ද්‍රව්‍ය[/B][/COLOR][/SIZE][/U][SIZE=4][COLOR=Purple] හකුරු - 500g[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]පොල්කිරි - අඩු කෝප්ප 2ක් පමණ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]බිත්තර - 12[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]කරදමුංගු - 5[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] කජු - 100g[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]වතුර - අවශ්‍ය පමණ[/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Purple] * මුලින්ම හකුරු ටික හොඳට කුඩු/පොඩි කර ගන්න. * බිත්තර 12 සුදු මද හා කහ මද සමග එකට beat කර ගන්න. * පොඩි කරගත් හකුරු ටික භාජනයක දමා වතුර 100ml පමණ එක් කර හොඳින් රත් කර දිය කර ගන්න. * හකුරු හොඳින් දිය වූ පසු එම මිශ්‍රණය පොල්කිරි වලට එකතු කර හොඳින් දිය කර ගන්න. * පසුව එම මිශ්‍රණය බිත්තර වලට එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. * මිශ්‍ර කරන අතරතුර කරදමුංගු එකතු කර ගන්න. * පසුව එම මිශ්‍රණය ස්ටීම් කිරීම සඳහා සුදුසු භාජනයකට පෙරා ගන්න. * දැන් සාදික්කා හා කජු එකතු කරන්න. * පසුව මිශ්‍රණය විනාඩි 70 පමණ ස්ටීම් කර ගන්න. * ස්ටීම් කිරීමෙන් පසු නිවෙන්නට හැර ශීතකරණයේ තබා ආහාරයට ගත හැක. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Purple] ඔන්න ඔහොමයි වටලප්පන් හදන්නේ..වැඩි වෙලාවක් යන්නේ නෑ..අවුරුදුත් ලඟයි නේ..ට්‍රයි එකක් දීල බලන්න..දන්න කට්ටියත් ඇති ඉතින්..නොදන්නා අයත් ඉන්නවනේ..ඔයාලගේ අදහසුත් කියන්න මේ ගැන..:yes::yes:[/COLOR][/SIZE] [FONT=Arial][SIZE=4][COLOR=Purple][COLOR=Black]_________________________________________________[/COLOR][/COLOR][/SIZE][/FONT] [LEFT]_________________ [URL="http://www.siyabas.lk/sinhala_how_to_install.html"][IMG]http://img413.imageshack.us/img413/1016/sinhala.png[/IMG][/URL] _________________ [FONT=Arial][COLOR=Silver]Sorry For If I Repost [/COLOR][/FONT] [FONT=Arial][COLOR=Silver]© 2011 Sun_Boy@ Elakiri.Com [/COLOR][/FONT] [FONT=Arial][COLOR=Silver] All Rights Reserved. [/COLOR][/FONT] [FONT=Arial][COLOR=Silver] Don't Copy Paste This Post in Another Sites[/COLOR][/FONT] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom