Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වටින කෙල්ලෙක් වෙන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(Part 01)

මොකක් හරි හේතුවකට මම මහවැලියට හරිම ආදරෙයි.

වෙලාවකට හිතෙනවා මම කලින් ආත්මයක මහනුවර ඉපදිලා හිටියද දන්නේ නෑ කියලා.. මේ පාර අපේ "සෙට් එකේ" මීටමට තැනක් හොයන්න බාරවුනේ මට. හැමදාම වගේ මම ආසයි, මම කැමති දේවල් අනිත් අයට දෙන්න. ඉතින් මම මහවැලියට ආසා කරන නිසා මම හිතුවේ මගේ මිතුරන් පිරිසටත් මහවැලියේ අයිනේ රාත්‍රියක් ගෙවන්න සෙට් කරන්න ඕනෑ කියලා. ලඒ අනුව තමයි මහවැලිය අසබඩ පිහිටි ගල් බංගලාව කියන හෝටලය ඔවුන් වෙනුවෙන් වෙන් කළේ. මේ කියන්න යන කතාව මහවැලිය ගැනවත්, ගල් බංගලාව ගැනවත් නෙවෙයි. මේක මේ කට්ටිය සෙට් වුන වෙලාවේ ඉස්මතු වුන කාරණයක්.

ඉස්සෙල්ලා කියලා ඉන්නම් මේ මේසේ වාඩි වෙලා ඉන්න සෙට් එක ගැන. අනූව දශකයේ ඉපදුන, ITN එක විතරක් රූපවාහිනියේ පෙනුන, 3G මුලින්ම හඳුන්වලා දුන්න, නොකියා 1100 එකක් ගන්න හීන මවපු වගේම, අවම බස් ගාස්තුව රුපියලක් වුන පරම්පරාවේ පිරිසක්. අද වෙද්දී මේ මේසේ වාඩිවෙලා ඉන්න හැමෝම සමාජයේ සැලකිය යුතු තරමක් ඉහලට ගිය පිරිස්. තව අවුරුද්දකින් හමාරකින් PhD එක ගන්න ඉන්න අයගේ ඉඳලා ලංකාවටම ගංජා සපයන, බුන්දල කැලේ මැද ඉඳලා ආපු ප්‍රභල චරිතයකුත් මේ අතරේ ඉන්නවා. අපි හැමෝටම පොදු අපේ වයස විතරයි. ඔක්කොම කොල්ලෝ. තවම වයස තිස්පහක් වෙලා නැති හැබැයි මේ වයසට රටේ වගේම ලෝකයේ හොඳට කරක් ගහපු එවුන්.

කණ්ඩායමේ එවුන්ගෙන් විවාහ වෙලා නැත්තේ 4 දෙනෙක් විතරයි. ඒ හතර දෙනාගෙනුත් එකෙක් මේ එන සැප්තැම්බර් මාසේ විවාහ වෙනවා.

අහ්.. කියන්න අමතක වුනා. අපි කට්ටියට පොදු තව එක දෙයක් තියෙනවා. ඒක තමයි මේ මේසේ වාඩි වෙන කිසි කෙනෙක් මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නෑ. රටටම ගංජා බෙදන පොඩි ____ වුනත් අරක්කු පොදක් කටේ තියන්නේ නෑ. මෙතන අතීතයේ මත්පැන් පාවිච්චි කළ අය ඉන්නවා. හැබැයි ඔවුන් එක්කෝ විවාහ වුනාම හෝ දරුවන් ලැබුනාම හෝ අවම වශයෙන් මේ මේසයේ වාඩි වීමේ ඕනෑකම නිසාම හෝ දැන් ඉන් ඉවත් වෙලා ඉන්නවා.

කෙනෙක් අහාවි

"ඕකේ වාඩි වෙන්න බොන එක නතර කරන්න උන්ට පිස්සුද කියලා...".

ඔව්. බොනවට වඩා මේකේ වාඩි වෙන එක වටිනවා කියලා හිතන්න තරම් සාධාරණ හේතු උන්ට තියෙනවා. මේක කියවගෙන යද්දී ඒක තේරේවි.

දැන් මම යන්නම් අපේ කතාවට.

මේකේ ලියවෙන නම් ඔක්කොම මනඃකල්පිත ඒවා. මොකද මේ පිරිස හැමෝම මගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමේ ඉන්නවා. කෙනෙක්ට පුළුවන් ඔවුන් හොයාගන්න ඇත්ත නම් ලිව්වොත්.

(To be continued)

[QUOTE="Phone Hora, post: 29058290, member: 557363"] [SIZE=4](Part 01) මොකක් හරි හේතුවකට මම මහවැලියට හරිම ආදරෙයි. වෙලාවකට හිතෙනවා මම කලින් ආත්මයක මහනුවර ඉපදිලා හිටියද දන්නේ නෑ කියලා.. මේ පාර අපේ "සෙට් එකේ" මීටමට තැනක් හොයන්න බාරවුනේ මට. හැමදාම වගේ මම ආසයි, මම කැමති දේවල් අනිත් අයට දෙන්න. ඉතින් මම මහවැලියට ආසා කරන නිසා මම හිතුවේ මගේ මිතුරන් පිරිසටත් මහවැලියේ අයිනේ රාත්‍රියක් ගෙවන්න සෙට් කරන්න ඕනෑ කියලා. ලඒ අනුව තමයි මහවැලිය අසබඩ පිහිටි ගල් බංගලාව කියන හෝටලය ඔවුන් වෙනුවෙන් වෙන් කළේ. මේ කියන්න යන කතාව මහවැලිය ගැනවත්, ගල් බංගලාව ගැනවත් නෙවෙයි. මේක මේ කට්ටිය සෙට් වුන වෙලාවේ ඉස්මතු වුන කාරණයක්. ඉස්සෙල්ලා කියලා ඉන්නම් මේ මේසේ වාඩි වෙලා ඉන්න සෙට් එක ගැන. අනූව දශකයේ ඉපදුන, ITN එක විතරක් රූපවාහිනියේ පෙනුන, 3G මුලින්ම හඳුන්වලා දුන්න, නොකියා 1100 එකක් ගන්න හීන මවපු වගේම, අවම බස් ගාස්තුව රුපියලක් වුන පරම්පරාවේ පිරිසක්. අද වෙද්දී මේ මේසේ වාඩිවෙලා ඉන්න හැමෝම සමාජයේ සැලකිය යුතු තරමක් ඉහලට ගිය පිරිස්. තව අවුරුද්දකින් හමාරකින් PhD එක ගන්න ඉන්න අයගේ ඉඳලා ලංකාවටම ගංජා සපයන, බුන්දල කැලේ මැද ඉඳලා ආපු ප්‍රභල චරිතයකුත් මේ අතරේ ඉන්නවා. අපි හැමෝටම පොදු අපේ වයස විතරයි. ඔක්කොම කොල්ලෝ. තවම වයස තිස්පහක් වෙලා නැති හැබැයි මේ වයසට රටේ වගේම ලෝකයේ හොඳට කරක් ගහපු එවුන්. කණ්ඩායමේ එවුන්ගෙන් විවාහ වෙලා නැත්තේ 4 දෙනෙක් විතරයි. ඒ හතර දෙනාගෙනුත් එකෙක් මේ එන සැප්තැම්බර් මාසේ විවාහ වෙනවා. අහ්.. කියන්න අමතක වුනා. අපි කට්ටියට පොදු තව එක දෙයක් තියෙනවා. ඒක තමයි මේ මේසේ වාඩි වෙන කිසි කෙනෙක් මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නෑ. රටටම ගංජා බෙදන පොඩි ____ වුනත් අරක්කු පොදක් කටේ තියන්නේ නෑ. මෙතන අතීතයේ මත්පැන් පාවිච්චි කළ අය ඉන්නවා. හැබැයි ඔවුන් එක්කෝ විවාහ වුනාම හෝ දරුවන් ලැබුනාම හෝ අවම වශයෙන් මේ මේසයේ වාඩි වීමේ ඕනෑකම නිසාම හෝ දැන් ඉන් ඉවත් වෙලා ඉන්නවා. කෙනෙක් අහාවි "ඕකේ වාඩි වෙන්න බොන එක නතර කරන්න උන්ට පිස්සුද කියලා...". ඔව්. බොනවට වඩා මේකේ වාඩි වෙන එක වටිනවා කියලා හිතන්න තරම් සාධාරණ හේතු උන්ට තියෙනවා. මේක කියවගෙන යද්දී ඒක තේරේවි. දැන් මම යන්නම් අපේ කතාවට. මේකේ ලියවෙන නම් ඔක්කොම මනඃකල්පිත ඒවා. මොකද මේ පිරිස හැමෝම මගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමේ ඉන්නවා. කෙනෙක්ට පුළුවන් ඔවුන් හොයාගන්න ඇත්ත නම් ලිව්වොත්. (To be continued)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom