Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වටින මිනිසෙකුගේ අභාවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වටින මිනිසෙකුගේ අභාවය

මීට දසක හතරකට නැතිනම් පහකට පමණ පෙර යාන්ත්‍රික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට අනුයුක්තව සේවය කළ අති දක්ෂ තරුණ ඉංජිනේරුවරයකුට ලෝකයේ සුප්‍රකට, එංගලන්තයේ ඇව්රෝ ගුවන් යානා නිෂ්පාදන සමාගමෙන් කැඳවීමක් ලැබිණි. ලංකාවත් එක්සත් රාජධානියත් අතර වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා සිදුවූ ඉතා ඉහළ මට්ටමේ කැඳවීමක් සේ, මේ පිළිබඳව, අපට සටහන් තැබිය හැක.

නිමිත්ත වූයේ ඒ කාලයේදී 'ඇව්රෝ' ගුවන්යානා නිෂ්පාදනය කරන සමාගම මුහුණදී තිබූ, දැවැන්ත ගැටලුවකට පිළියම් සෙවීමට අන් මඟක් නොමැති වූ කල, එම සමාගමේ බලධාරීහු ශ්‍රී ලංකාව නමැති රම්‍ය දිවයිනේ ජීවත් වූ ප්රඥවන්තයකුගේ පිළිසරණ සොයා යැමයි.

මේ ප්රඥවන්තයා අන් කවරකු හෝ නොව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය මහාලිංගම් මහතාය. මහාචාර්ය මහාලිංගම් මහතා එදා එක්සත් රාජධානියේ ඇව්රෝ සමාගම වෙත පියාඹා ගියේ ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන ඇව්රෝ ජෙට් යානා ඇන්ජින්වල හටගෙන තිබූ යාන්ත්‍රික දොaෂයකට පිළියම් සෙවීමටය. ලෝකයේ විශිෂ්ටතම යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ තියුණු පරීක්ෂාවට ලක්වූයේ නමුදු රෝග නිධානය සෙවීමට අපොහොසත් වූ ඇව්රෝ ජෙට් ඇංජිමේ එන දෙදරීම (VIBRATION) සොයා ගැනීමත්, ඊට ස්ථිර පිළියමක් යෙදීමත් එදා අපේ යාන්ත්‍රික ඉංජිනේරු මහාචාර්ය මහාලිංගම් වෙත පැවරී තිබුණ අභියෝගයයි. සුද්දන් විසින් අතහරිනු ලැබ තිබූ මෙම දැවැන්ත අභියෝගය දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව භාර ගත් අපේ මහාචාර්යතුමා, අවසානයේදී ඇව්රෝ සමාගම ම, මවිත කරවමින් ඇව්රෝ ජෙට් ඇංජිමේ දෙදරීම නිට්ටාවටම සුවපත් කළේය.

ඇව්රෝ ජෙට් ඇංජින් නිෂ්පාදනය බෙහෙවින් ම අනතුරුදායක අඩියකට වැටී තිබූ අවස්ථාවක, මේ ප්‍රඥා සම්පන්න ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයා පෑ දක්ෂතාව පිළිබඳව මහත් සේ පැහැදුණු එක්සත් රාජධානිය, අපගේ මහාචාර්යතුමාගෙන් අයෑද සිටියේ, එතුමා කැමැති ඕනෑම වරයක් ඉල්ලා සිටින ලෙසය. මේවා අතර, තම රටේ පුරවැසිකම, ඇව්රෝ සමාගමේ ඉහළම තනතුරක්, යාන වාහන ඇතුළු සියලු සැප සම්පත්ද එසේ යෝජනා කෙරිණ. එහෙත් අපගේ මේ ශ්‍රේෂ්ඨ මහාචාර්යතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ, එකම එක දෙයකි. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රයෝජනය පිණිස තමන් හට ඇව්රෝ ජෙට් ඇංජිමක් ලබා දෙන ලෙස. ඉල්ලීම එසැණින්ම ඉටු වූයේ ඉහළම ගෞරවයද සහිතවය.

මැලේසියානු ලාංකිකයෙකු වූ තරුණ මහාලිංගම් 1946දී ලංකාවට පැමිණෙන්නේ ලංකා තාක්ෂණික විද්‍යාලයෙහි උපාධි අධ්‍යාපනය ලබා ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යා බාහිර උපාධියක් ලබාගැනීම සඳහාය. මේ කාලයේදී වත්මන් සිංගප්පුරුවද ඇතුළත් නිදහස ලබා නොතිබුණු මැලේසියාව තුල සරසවි අධ්‍යාපනය ලබාදෙන ආයතන කිසිවක් තිබුණේ නැත.

මේ කාලයේදී යමක් කමක් තිබුණු මැලේසියානුවන්ගේ සිහිනයක් වූයේ සිය දරුවන් එංගලන්තයට හෝ ලංකාවට එවා උසස් අධ්‍යාපනය ලබා දීමයි. විශේෂයෙන්ම එවකට මැලේසියාවේ රජයේ ඉහළ තනතුරු බොහොමයක් දැරූ උගත් ලාංකිකයෝ සිය දරුවන් ලංකාවට එවා උසස් අධ්‍යාපනය ලබාදුන්හ. ලංකාවේ නීති විද්‍යාලය, වෛද්‍ය විද්‍යාලය, යුනිවර්සිටි කොලීජිය මෙන්ම තාක්ෂනික විද්‍යාලයද කලක සිට කලාපයේ නමක් දිනාගෙන සිටි අධ්‍යාපන ආයතනයි. වෛද්‍ය විද්‍යාලය සහ යුනිවර්සිටි කොලීජිය 1942දී ලංකා විශ්ව විද්‍යාලය තුලට අවශෝෂණය වී තිබුණත් ඉංජිනේරු පීඨය ඇරඹුණේ වසර ගණනක් පමාවී 1950 වසරේදීය.

අධ්‍යාපනය සඳහා ලංකාවට පැමිණි මැලේසියානුවන් බොහෝ දෙනෙකු ආපසු සිය ගම්බිම් බලා පිටත් වූ නමුත්, එවකට සේවය කිරීමට හා වාසයට ඉතා යෝග්‍ය තැනක් වූ ලංකාවේ දිගටම රැඳෙන්නට මහාලිංගම් තරුණයා තීරණය කළේය. 1950 වසරේදී ලංකා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය පිහිටවන විට එහි ආරම්භක කථිකාචාර්යවරයෙක් ලෙස මහාලිංගම් සේවයට බැඳුණේය. පසුව ලංකා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨය බවට පත් වූ අතර එංගලන්තයේ ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය (PhD ) ලබා ආපසු පැමිණි ආචාර්ය මහාලිංගම් පසුව ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් DSc ගෞරව ආචාර්ය උපාධියක්ද ලබා මහාචාර්යවරයෙකු ලෙස දිගටම සේවය කළේය.

1940 වසරේ නොවැම්බර් 07 දින ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ ටකෝමාහි ඉදිකර තිබුණු එවකට ලෝකයේ තිබූ තෙවන දිගම එල්ලෙන පාලම, එය විවෘත කර මාස හතරකට පසුව පැයට සැතපුම් 42ක සුළඟකට ඔරොත්තු දිය නොහැකිව බිඳ වැටුණේ ඉංජිනේරුවන් මවිතයට පත් කරවමිනි. මේ පාලම සැලසුම් කර තිබුණේ පැයට සැතපුම් 120ක සුළඟකට වුවද ඔරොත්තු දිය හැකි පරිදිය. පසුව සොයාගැනුනේ පාලම බිඳවැටීමට හේතුව අනුනාදය (resonance) බවයි. මේ සිදුවීම අලලා සකස් කෙරුණු වාර්තා චිත්‍රපටයක් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේදී නිතර ප්‍රදර්ශනය කෙරුණේය. මෙය මහාචාර්ය මහාලිංගම්ගේ විෂය ක්ෂේත්රය විය.

ටකෝමා පාලම බිඳවැටීමේ 75වන සංවත්සරයට දින හතරක් ඉතිරිව තිබියදී, මහාචාර්ය මහාලිංගම් යාපනයේ රෝහලකදී සිය දිවිසැරිය නිමාකර තිබුණි.

ඇවුරෝ ජෙට් එන්ජිමේ දෝෂය සකස් කිරීම වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් ලබා නොගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට අධයනය වෙනුවෙන් ජෙට් එන්ජිමක් පමණක් ලබා ගත් මහාචාර්ය එස් මහාලිංගම් යාපනය රෝහලේදි අභාවප්‍රාප්ත වී ඇත.

මිනීමරුවන් මාකට් කරන කුණු ගොස්පි වාර්තා කරන එකදු පුවත්පතක් ,විද්‍යුත් මාධ්‍යයක් ,වෙබ් අඩවියක් ඔහුගේ මරණය පිලිබඳ වචන දහයකින් හෝ වාර්තා කර තිබුනේ නැත.

[QUOTE="PLKX, post: 21840644, member: 559556"] [b]වටින මිනිසෙකුගේ අභාවය[/b] [LEFT][B][SIZE=5][COLOR=Blue]මීට දසක හතරකට නැතිනම් පහකට පමණ පෙර යාන්ත්‍රික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට අනුයුක්තව සේවය කළ අති දක්ෂ තරුණ ඉංජිනේරුවරයකුට ලෝකයේ සුප්‍රකට, එංගලන්තයේ ඇව්රෝ ගුවන් යානා නිෂ්පාදන සමාගමෙන් කැඳවීමක් ලැබිණි. ලංකාවත් එක්සත් රාජධානියත් අතර වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා සිදුවූ ඉතා ඉහළ මට්ටමේ කැඳවීමක් සේ, මේ පිළිබඳව, අපට සටහන් තැබිය හැක.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]නිමිත්ත වූයේ ඒ කාලයේදී 'ඇව්රෝ' ගුවන්යානා නිෂ්පාදනය කරන සමාගම මුහුණදී තිබූ, දැවැන්ත ගැටලුවකට පිළියම් සෙවීමට අන් මඟක් නොමැති වූ කල, එම සමාගමේ බලධාරීහු ශ්‍රී ලංකාව නමැති රම්‍ය දිවයිනේ ජීවත් වූ ප්රඥවන්තයකුගේ පිළිසරණ සොයා යැමයි. [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]මේ ප්රඥවන්තයා අන් කවරකු හෝ නොව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය මහාලිංගම් මහතාය. මහාචාර්ය මහාලිංගම් මහතා එදා එක්සත් රාජධානියේ ඇව්රෝ සමාගම වෙත පියාඹා ගියේ ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන ඇව්රෝ ජෙට් යානා ඇන්ජින්වල හටගෙන තිබූ යාන්ත්‍රික දොaෂයකට පිළියම් සෙවීමටය. ලෝකයේ විශිෂ්ටතම යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ තියුණු පරීක්ෂාවට ලක්වූයේ නමුදු රෝග නිධානය සෙවීමට අපොහොසත් වූ ඇව්රෝ ජෙට් ඇංජිමේ එන දෙදරීම (VIBRATION) සොයා ගැනීමත්, ඊට ස්ථිර පිළියමක් යෙදීමත් එදා අපේ යාන්ත්‍රික ඉංජිනේරු මහාචාර්ය මහාලිංගම් වෙත පැවරී තිබුණ අභියෝගයයි. සුද්දන් විසින් අතහරිනු ලැබ තිබූ මෙම දැවැන්ත අභියෝගය දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව භාර ගත් අපේ මහාචාර්යතුමා, අවසානයේදී ඇව්රෝ සමාගම ම, මවිත කරවමින් ඇව්රෝ ජෙට් ඇංජිමේ දෙදරීම නිට්ටාවටම සුවපත් කළේය.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]ඇව්රෝ ජෙට් ඇංජින් නිෂ්පාදනය බෙහෙවින් ම අනතුරුදායක අඩියකට වැටී තිබූ අවස්ථාවක, මේ ප්‍රඥා සම්පන්න ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයා පෑ දක්ෂතාව පිළිබඳව මහත් සේ පැහැදුණු එක්සත් රාජධානිය, අපගේ මහාචාර්යතුමාගෙන[/COLOR][/SIZE][/B][B][SIZE=5][COLOR=Blue]් අයෑද සිටියේ, එතුමා කැමැති ඕනෑම වරයක් ඉල්ලා සිටින ලෙසය. මේවා අතර, තම රටේ පුරවැසිකම, ඇව්රෝ සමාගමේ ඉහළම තනතුරක්, යාන වාහන ඇතුළු සියලු සැප සම්පත්ද එසේ යෝජනා කෙරිණ. එහෙත් අපගේ මේ ශ්‍රේෂ්ඨ මහාචාර්යතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ, එකම එක දෙයකි. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රයෝජනය පිණිස තමන් හට ඇව්රෝ ජෙට් ඇංජිමක් ලබා දෙන ලෙස. ඉල්ලීම එසැණින්ම ඉටු වූයේ ඉහළම ගෞරවයද සහිතවය.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]මැලේසියානු ලාංකිකයෙකු වූ තරුණ මහාලිංගම් 1946දී ලංකාවට පැමිණෙන්නේ ලංකා තාක්ෂණික විද්‍යාලයෙහි උපාධි අධ්‍යාපනය ලබා ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යා බාහිර උපාධියක් ලබාගැනීම සඳහාය. මේ කාලයේදී වත්මන් සිංගප්පුරුවද ඇතුළත් නිදහස ලබා නොතිබුණු මැලේසියාව තුල සරසවි අධ්‍යාපනය ලබාදෙන ආයතන කිසිවක් තිබුණේ නැත. [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]මේ කාලයේදී යමක් කමක් තිබුණු මැලේසියානුවන්ගේ[/COLOR][/SIZE][/B][B][SIZE=5][COLOR=Blue] සිහිනයක් වූයේ සිය දරුවන් එංගලන්තයට හෝ ලංකාවට එවා උසස් අධ්‍යාපනය ලබා දීමයි. විශේෂයෙන්ම එවකට මැලේසියාවේ රජයේ ඉහළ තනතුරු බොහොමයක් දැරූ උගත් ලාංකිකයෝ සිය දරුවන් ලංකාවට එවා උසස් අධ්‍යාපනය ලබාදුන්හ. ලංකාවේ නීති විද්‍යාලය, වෛද්‍ය විද්‍යාලය, යුනිවර්සිටි කොලීජිය මෙන්ම තාක්ෂනික විද්‍යාලයද කලක සිට කලාපයේ නමක් දිනාගෙන සිටි අධ්‍යාපන ආයතනයි. වෛද්‍ය විද්‍යාලය සහ යුනිවර්සිටි කොලීජිය 1942දී ලංකා විශ්ව විද්‍යාලය තුලට අවශෝෂණය වී තිබුණත් ඉංජිනේරු පීඨය ඇරඹුණේ වසර ගණනක් පමාවී 1950 වසරේදීය. අධ්‍යාපනය සඳහා ලංකාවට පැමිණි මැලේසියානුවන් බොහෝ දෙනෙකු ආපසු සිය ගම්බිම් බලා පිටත් වූ නමුත්, එවකට සේවය කිරීමට හා වාසයට ඉතා යෝග්‍ය තැනක් වූ ලංකාවේ දිගටම රැඳෙන්නට මහාලිංගම් තරුණයා තීරණය කළේය. 1950 වසරේදී ලංකා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය පිහිටවන විට එහි ආරම්භක කථිකාචාර්යවරයෙක[/COLOR][/SIZE][/B][B][SIZE=5][COLOR=Blue]් ලෙස මහාලිංගම් සේවයට බැඳුණේය. පසුව ලංකා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨය බවට පත් වූ අතර එංගලන්තයේ ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය (PhD ) ලබා ආපසු පැමිණි ආචාර්ය මහාලිංගම් පසුව ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් DSc ගෞරව ආචාර්ය උපාධියක්ද ලබා මහාචාර්යවරයෙකු ලෙස දිගටම සේවය කළේය.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]1940 වසරේ නොවැම්බර් 07 දින ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ ටකෝමාහි ඉදිකර තිබුණු එවකට ලෝකයේ තිබූ තෙවන දිගම එල්ලෙන පාලම, එය විවෘත කර මාස හතරකට පසුව පැයට සැතපුම් 42ක සුළඟකට ඔරොත්තු දිය නොහැකිව බිඳ වැටුණේ ඉංජිනේරුවන් මවිතයට පත් කරවමිනි. මේ පාලම සැලසුම් කර තිබුණේ පැයට සැතපුම් 120ක සුළඟකට වුවද ඔරොත්තු දිය හැකි පරිදිය. පසුව සොයාගැනුනේ පාලම බිඳවැටීමට හේතුව අනුනාදය (resonance) බවයි. මේ සිදුවීම අලලා සකස් කෙරුණු වාර්තා චිත්‍රපටයක් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේදී නිතර ප්‍රදර්ශනය කෙරුණේය. මෙය මහාචාර්ය මහාලිංගම්ගේ විෂය ක්ෂේත්රය විය. [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]ටකෝමා පාලම බිඳවැටීමේ 75වන සංවත්සරයට දින හතරක් ඉතිරිව තිබියදී, මහාචාර්ය මහාලිංගම් යාපනයේ රෝහලකදී සිය දිවිසැරිය නිමාකර තිබුණි.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue] [COLOR=Red] [/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue][COLOR=Red]ඇවුරෝ ජෙට් එන්ජිමේ දෝෂය සකස් කිරීම වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් ලබා නොගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට අධයනය වෙනුවෙන් ජෙට් එන්ජිමක් පමණක් ලබා ගත් මහාචාර්ය එස් මහාලිංගම් යාපනය රෝහලේදි අභාවප්‍රාප්ත වී ඇත. මිනීමරුවන් මාකට් කරන කුණු ගොස්පි වාර්තා කරන එකදු පුවත්පතක් ,විද්‍යුත් මාධ්‍යයක් ,වෙබ් අඩවියක් ඔහුගේ මරණය පිලිබඳ වචන දහයකින් හෝ වාර්තා කර තිබුනේ නැත.[/COLOR][/COLOR][/SIZE][/B][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom