Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වඩ්ඩුකොඩ්ඩායි යෝජනාව (1975 Feb 6)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රබාකරන් තමන්ගේ සංවිධානය අරම්භ කර කෙටි කලකින් , දෙමළ එක්සත් පෙරමුණ (TUF) වඩ්ඩුකොඩ්ඩායි, යාපනය දෙපළේ පන්නාකම් හි තම පළමු ජාතික සම්මේලනය පැවැත්වීය. එහිදී,වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටුවීමේ යෝජනාව 'වඩ්ඩුකොඩ්ඩායි යෝජනාව' සම්මත කරන ලදී. (1975 Feb 6). පහත දැක්වෙන්නේ ඒම ප්රකාශනයයි

මෙම සම්මේලනය විසින් තීරණය කරන්නේ, එක් එක් ජාතියකට අයත් ස්වයංනියමය හිමිකම පදනම් කරගනිමින්, දෙමළ ජාතියේ වත්මන් අතින් රැකගැනීම සඳහා නිදහස්, ස්වෛරී, ස්වකීය, සමාජවාදී දෙමළ ඊළාම් රාජ්‍යය ගොඩනැගීම අත්‍යාවශ්‍ය වී ඇති බවයි.

සියවස් ගණනාවක් පුරා සිංහල හා දෙමළ ජාතීන්, දිවයිනේ අයිතිය බෙදාගෙන සිටි අතර, සිංහලයෝ රටේ දකුණු හා බස්නාහිර කොටස්වල, වළවේ ගංගාව සිට හලාවත දක්වා අභ්‍යන්තරයේ පදිංචිව සිටියහ, දෙමල ජනතාව උතුරු සහ නැගෙනහිර දිස්ත්රික්කයන්ට අයිතකම් කීහ.

දෙමළ රාජධානිය 1619 දී යුද්ධයකදී පෘතුගීසීන් විසින් ජයග්‍රහණය කර ගත් අතර, පසුව ඔවුන්ගෙන් ඕලන්දයන් සහ බ්‍රිතාන්‍යයන් හට පරාජය වූ අතර, සිංහල රාජධානීන්ට ස්වධීනව පැවතුණි.

බ්‍රිතාන්‍යයන් සිංහල සහ දෙමළ රාජධානීන්ගේ භූමියන් වෙනම පාලනය කරමින් සිටියද 1833 කොල්බ්රුක් කොමිසමේ යෝජනා අනුව පරිපාලන පහසුව සඳහා සිංහල සහ දෙමළ රාජධානීන්ගේ භූමියන් බලහත්කාරයෙන් එකට එක් කළහ.

1948 නිදහස් සටනේ දිවිපරදුවට තබා සටන් කලේ දෙමල නායකයන්. ඒනිසා දිවයිනට නිදහස ලැබුණි.

මෙය හුදෙක් ප්‍රජාත්‍රන්තවාදි වුවද දෙමල රාජ්‍ය අයිතියට වූ මරු පහරක් විය.

දෙමළ ජනතාව, ඔවුන්ගේ භාෂාව, ඔවුන්ගේ ආගම්, ඔවුන්ගේ වෙනම සංස්කෘතිය සහ උරුම, ශතවර්ෂයන් ගණනක් තිස්සේ වෙනම රාජ්‍යයක් ලෙස පැවතී ආ ස්වාධීන ඉතිහාසය, සහ ඔවුන්ගේම භූමියේ ඔවුන් ස්වයං පාලනය කරන වෙනම එකකයක් වශයෙන් පවතිම, නිසා සිංහලයන්ගෙන් වෙනස් සහ වෙනම ජාතියක් බව මෙහි ප්‍රකාශ කරයි.  සිංහලයන් විසින් නව 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර, දෙමළ ජනතාව ගේ භූමිය, භාෂාව, පුරවැසිභාවය, ආර්ථික ජීවිතය, රැකියා හා අධ්‍යාපන අවස්ථා අවහිර කරමින්, දෙමළ ජාතියේ සියලු ජාතික ලක්ෂණ විනාශ කිරීමට යොදාගෙන ඇත.

තව තියෙනවා බලන්න.... මම ට්‍රන්ස්ලෙට් කරලා දැම්මේ ඇටෙන් පොත්තෙන් ආපු උන් කියන්නේ යුද්ධයට මූලික වුනේ 1981 සහ 1983 කියලා.. හැබැයි ඒක නෙවෙයි මූලය....

https://www.sangam.org/FB_HIST_DOCS/vaddukod.htm

අනිත් එක අපේ ගොඩක් මෝඩ පක්කු පාවිච්චි කරන වචන තමා සිවිල් යුද්ධය.. සිවිල් යුද්ධය කියන වචනය ඉතාම බරපතල වචනයක්. සිවිලි යුද්ධයක් සමාන්‍ය මහජනයා අතර වෙන යුද්ධයක්. නමුත් යුද්ධය වුනේ ත්‍රස්වාදි සංවිධානයකුත් රාජ්‍යකුත් අතර. හැබැයි සිවිල් යුද්ධය කියන වචනය මුලින්ම භාවිතා කරේ ශිරන්තිනි ඥානසෙල්වම් මම දනන් හැටියට 1993 දි. සිවිල් යුද්ධයක් කිව්ව ගමන් ත්‍රස්තවාදයකට වඩා පිලිගැනිමක් තියනවා.... කවද හරි දවසක යුද්ධයේදි තමන් කැමති පාර්ශවය වින්දිත පාර්ශවයක් වුනාම සධාරණිකරනය කරන්න ලේසියි. එතකොට ඔය සටන න්‍යායාත්මකව තවත් අරගෙන යන්න පුළුවන් ඉස්සරහට. කවුරු හරි සිවිල් යුද්ධයක් ගැන අදහස් කරනවා නම් කල්පනාවෙන් ඉන්න.. ඒ අය හංගලා ගහන වෙන සෙල්ලමක් තියෙනවා.

[QUOTE="hirashgeff, post: 29841987, member: 15895"] [HEADING=2]ප්‍රබාකරන් තමන්ගේ සංවිධානය අරම්භ කර කෙටි කලකින් , දෙමළ එක්සත් පෙරමුණ (TUF) වඩ්ඩුකොඩ්ඩායි, යාපනය දෙපළේ පන්නාකම් හි තම පළමු ජාතික සම්මේලනය පැවැත්වීය. එහිදී,වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටුවීමේ යෝජනාව 'වඩ්ඩුකොඩ්ඩායි යෝජනාව' සම්මත කරන ලදී. (1975 Feb 6). පහත දැක්වෙන්නේ ඒම ප්රකාශනයයි[/HEADING] [HEADING=2][I]මෙම සම්මේලනය විසින් තීරණය කරන්නේ, එක් එක් ජාතියකට අයත් ස්වයංනියමය හිමිකම පදනම් කරගනිමින්, දෙමළ ජාතියේ වත්මන් අතින් රැකගැනීම සඳහා නිදහස්, ස්වෛරී, ස්වකීය, සමාජවාදී දෙමළ ඊළාම් රාජ්‍යය ගොඩනැගීම අත්‍යාවශ්‍ය වී ඇති බවයි.[/I][/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][I]සියවස් ගණනාවක් පුරා [COLOR=rgb(184, 49, 47)]සිංහල හා දෙමළ ජාතීන්, දිවයිනේ අයිතිය බෙදාගෙන සිටි අතර,[/COLOR] [COLOR=rgb(85, 57, 130)]සිංහලයෝ රටේ දකුණු හා බස්නාහිර කොටස්වල, වළවේ ගංගාව සිට හලාවත දක්වා අභ්‍යන්තරයේ පදිංචිව සිටියහ, [/COLOR][COLOR=rgb(65, 168, 95)]දෙමල ජනතාව උතුරු සහ නැගෙනහිර දිස්ත්රික්කයන්ට අයිතකම් කීහ.[/COLOR][/I][/HEADING] [HEADING=2][I]දෙමළ රාජධානිය 1619 දී යුද්ධයකදී පෘතුගීසීන් විසින් ජයග්‍රහණය කර ගත් අතර, පසුව ඔවුන්ගෙන් ඕලන්දයන් සහ බ්‍රිතාන්‍යයන් හට පරාජය වූ අතර, සිංහල රාජධානීන්ට ස්වධීනව පැවතුණි.[/I][/HEADING] [HEADING=2][I]බ්‍රිතාන්‍යයන් සිංහල සහ දෙමළ රාජධානීන්ගේ භූමියන් වෙනම පාලනය කරමින් සිටියද 1833 කොල්බ්රුක් කොමිසමේ යෝජනා අනුව පරිපාලන පහසුව සඳහා සිංහල සහ දෙමළ රාජධානීන්ගේ භූමියන් බලහත්කාරයෙන් එකට එක් කළහ.[/I][/HEADING] [B][I][SIZE=5]1948 නිදහස් සටනේ දිවිපරදුවට තබා සටන් කලේ දෙමල නායකයන්. ඒනිසා දිවයිනට නිදහස ලැබුණි.[/SIZE][/I][/B] [I][SIZE=5][B]මෙය හුදෙක් ප්‍රජාත්‍රන්තවාදි වුවද දෙමල රාජ්‍ය අයිතියට වූ මරු පහරක් විය.[/B][/SIZE][/I] [HEADING=2][I]දෙමළ ජනතාව, ඔවුන්ගේ භාෂාව, ඔවුන්ගේ ආගම්, ඔවුන්ගේ වෙනම සංස්කෘතිය සහ උරුම, ශතවර්ෂයන් ගණනක් තිස්සේ වෙනම රාජ්‍යයක් ලෙස පැවතී ආ ස්වාධීන ඉතිහාසය, සහ ඔවුන්ගේම භූමියේ ඔවුන් ස්වයං පාලනය කරන වෙනම එකකයක් වශයෙන් පවතිම[COLOR=rgb(209, 72, 65)], නිසා සිංහලයන්ගෙන් වෙනස් සහ වෙනම ජාතියක් බව මෙහි ප්‍රකාශ කරයි. [/COLOR] සිංහලයන් විසින් නව 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර, දෙමළ ජනතාව ගේ භූමිය, භාෂාව, පුරවැසිභාවය, ආර්ථික ජීවිතය, රැකියා හා අධ්‍යාපන අවස්ථා අවහිර කරමින්, දෙමළ ජාතියේ සියලු ජාතික ලක්ෂණ විනාශ කිරීමට යොදාගෙන ඇත.[/I][/HEADING] [HEADING=2][COLOR=rgb(243, 121, 52)]තව තියෙනවා බලන්න.... මම ට්‍රන්ස්ලෙට් කරලා දැම්මේ ඇටෙන් පොත්තෙන් ආපු උන් කියන්නේ යුද්ධයට මූලික වුනේ 1981 සහ 1983 කියලා.. හැබැයි ඒක නෙවෙයි මූලය.... [/COLOR][/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][URL]https://www.sangam.org/FB_HIST_DOCS/vaddukod.htm[/URL][/HEADING] [HEADING=2]අනිත් එක අපේ ගොඩක් මෝඩ පක්කු පාවිච්චි කරන වචන තමා [B]සිවිල් යුද්ධය.. ☠️[/B]සිවිල් යුද්ධය☠️ කියන වචනය ඉතාම බරපතල වචනයක්. සිවිලි යුද්ධයක් ☠️සමාන්‍ය මහජනයා අතර වෙන යුද්ධයක්. නමුත් යුද්ධය වුනේ ත්‍රස්වාදි සංවිධානයකුත් රාජ්‍යකුත් අතර. හැබැයි සිවිල් යුද්ධය කියන වචනය මුලින්ම භාවිතා කරේ ශිරන්තිනි ඥානසෙල්වම් මම දනන් හැටියට 1993 දි. සිවිල් යුද්ධයක්☠️ කිව්ව ගමන් ත්‍රස්තවාදයකට වඩා පිලිගැනිමක් තියනවා.... කවද හරි දවසක යුද්ධයේදි තමන් කැමති පාර්ශවය වින්දිත පාර්ශවයක් වුනාම සධාරණිකරනය කරන්න ලේසියි. එතකොට ඔය සටන න්‍යායාත්මකව තවත් අරගෙන යන්න පුළුවන් ඉස්සරහට. ☠️[COLOR=rgb(235, 107, 86)]කවුරු හරි සිවිල් යුද්ධයක් ගැන අදහස් කරනවා නම් කල්පනාවෙන් ඉන්න.. ඒ අය හංගලා ගහන වෙන සෙල්ලමක් තියෙනවා.[/COLOR]☠️[/HEADING] [HEADING=2][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom