Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
වඩාත්ම වැදගත් ඉගෙන ගැනීම !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වඩාත්ම වැදගත් ඉගෙන ගැනීම !

ඉගෙන ගන්නා දේ අතුරින් වඩාත්ම වැදගත් තමා ගැන ඉගෙන ගැනීමයි!!! කියල බොහොම වැදගත් කියමනක් තියනවා. හැබැයි ඒක කිව්ව කෙනයි, එහෙම තමන් ගැන ඉගෙනගෙන සම්පූර්ණ කලොත් ලැබෙන ප්රතිඵලයි, ගැන ගැන කියපු ගමන් හුඟ දෙනෙක් මේ වැඩේ එහෙම්පිටින්ම මහා අවුල් ජාලාවක් කරගන්නවා!!! ඒ මේ ලෝකය හැදිලා තියන රටාවයි, ඇත්ත දැනගන්න කම් කිසිම කෙනෙකුට නොතේරෙණ මේ විශ්වයේ ක්‍රියාත්මක වන බලවේගයන් හන්දයි, සිද්ධවෙන දෙයක්!!!

අද ඔබ ලෝකප්‍රසිද්ධ විද්‍යඥයෙක්, විද්‍යඥවරියක්, වයිද්යවරයෙක්, වයිද්යවරියක්, ආචාර්ය/මහාචාර්ය වරයෙක්/වරියක්, ඉංජිනේරුවෙක්, දේශපාලඥයෙක් හෝ වෙන ඕනෙම 'මහා බලසම්පන්න' වැදගත් කෙනෙක් වෙන්න පුළුවන්... ඒත් මේ මාතෘකාව ඉගෙන නොගත්තොත් තව අවුරුදු 50-60ක් යනකොට, අපි නිතර දකින බල්ලෝ/පූසෝ/හුනෝ/කැරපොත්තෝ වගේ සතුනුයි ඔබෙයි අතරේ කිසිම වෙනසක් නැතිවෙන්න පුළුවන්!!! අපි මේ ඇහැට දකින ලෝකය අපි හිතනවට වඩා හාත්පසින්ම වෙනස්, අපිට හිතනවට වඩා ගොඩාක් දුක්ඛ දායක එකක්!!! මේ දේවල් ඉගෙන නොගත්තොත් ඔබ දැන් කොච්චර උසස්, සමාජ සම්මත වැදගත් කෙනෙක් උනත්, ඔබ නිකම්ම නිකම් හිස් පුද්ගලයෙක්... මේ මනුස්ස ජීවිතයෙන් නියම ප්‍රයෝජනය නොගත්ත කෙනෙක්... වෙනවා!!! ඒ නිසා, අද ඉඳලම මේ මාතෘකාව නිවැරදිව, හරි ආකාරව, ඉගෙන ගන්න ඔබේ වටිනා කාලයෙන් පුළුවන් උපරිම ප්‍රමාණය යොදවන්න!!!

මේ මාතෘකාව ලෝකයාට හෙළිදරව් කරලා දෙන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විතරයි!!! ඉතින්, දැන් ඔබ 'බුදුරජාණන්...' කියන කොටම, 'ආ... මේ අර අහවල් ආගම ප්‍රචාරය කරන්න කරන කෙහෙල්මලක් වෙන්න ඇති!' කියල හිතන්න තරම් 'උගත් මෝඩයෙක්' වෙන්න එපා!!! බුදුරජාණන්වහන්සේ කියල දීල තියෙන්නේ මේ 20 සියවසේ කතාවෙන දේවල් වලටත් වඩා, මහා සංකීර්ණ / සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක කතන්දරයක්!!! මේක බුද්ධිමත්, ප්‍රඥාවන්ත මනුස්සයින්ට තියන මාතෘකාවක් මිසක්, මේ මාතෘකාවට ආගම් / ජාති / භාෂාව කියන කිසිම එකක් අදාළ නෑ!!! මේ ඇත්තම ඇත්ත කතාව ගැන හුඟ දෙනෙක් හරියට දන්නේ නෑ!!! අහල / කියවල දැනගන තියෙන්නේ, සමාජයේ පැතිරිලා තියන පදනම් විරහිත බොරු කතන්දර ගොඩක් විතරයි!!!

කල්‍යාණ මිත්රයින්ගේ උපකාරයෙන්, අපේ පිණට පහලවෙච්ච අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ලොකු ස්වාමින්වහන්සේ, 'අපේ හාමුදුරුවෝ!' පරම පිවිතුරු බුද්ධ දේශනා සරල සිංහලෙන් තෝරලා දීදී, ලෝකයාට ධර්මය අවබෝධ කරවන්න, අවංක/අව්‍යාජ චේතනාවෙන් දරපු මහා උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට, ගෞතම බුදුරජානන්වහන්සේම වදාළ ශ්‍රී සද්ධර්මය අහන්න මටත් වාසනාව ලැබුණා!!! දැන් ඉතින් වෙන්න ඕනේ දේවල් සේරම වෙලා ඉවරයි.

ශ්‍රී සද්ධර්මය පූර්ණ වශයෙන් අවබෝධ වන තෙක්, ඔබ සියලු දෙනාම සිටින්නේ හිතාගන්නවත් බැරි තරම් ලොකු අනතුරක!!! ඒත්, ධර්මාවබෝධය කරා යන්න අත්‍යවශ්‍ය වෙන ශ්‍රද්ධාව හා යෝනිසෝමනසිකාරය කියන ගුණාංග නැති උදවියට ධර්මයේ පිළිසරණ ලබන්න වෙන්නේ නෑ!!! ඒ කියන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන නොසෙල්වෙන/දැඩි/ස්ථිර විශ්වාසය/පැහැදීම නැති, ශ්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන/දැඩි/ස්ථිර විශ්වාසය/පැහැදීම නැති, ආර්ය සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන/දැඩි/ස්ථිර විශ්වාසය/පැහැදීම නැති උදවියට වත්, නිවැරදි ආකාරයට ණුවනින් කල්පනාකිරීමේ හැකියාවක් නැති උදවියට වත්, සමාජ සම්මත විදියට, ධර්මයේ පිළිසරණ ලබන්න වෙන්නේ නෑ!!! අනික, සම්ප්‍රදායික ක්‍රමයට ධර්මයට යොමුවෙන්න තියෙන්නේ, සියලු බැඳීම් වලින් නිදහස් වෙලා, සියලු සැප සම්පත් අතහැරලා, සීලයෙන් සංවර වෙලා, භාවනානුයෝගී වෙලාම විතරයි කියන නොදැනුවත් කමේ ප්‍රතිඵල හැටියට ශ්‍රද්ධාව / යෝනිසෝමනසිකාරය පිළිගතහැකි අවම මට්ටමින් තියෙන කෙනෙක් උනත් ධර්මයට යොමුවෙන්නේ නෑ!!!

මේ තත්වය දිගින් දිගට පවතින්න හැරලා බෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට උවමනාවුනේ සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවාගැනීමට නොහැකිව, කෙළවරක් නැති සසර ගමනකට වැටිලා, අනන්ත අප්‍රමාණ දුකකට පත්වෙලා සිටිනා සත්වයින්ව සසර දුකින් නිදහස් කරවීම පමණයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දැන් ජීවමානව වැඩසිටියා නම්, උන්වහන්සේ වර්තමානයේ දෙවි මිනිසුන් අතර උපත ලබල ඉන්න හෑම සියලු දෙනාම සසර දුකින් සදහටම එතෙර කරාවි!!! මං හොඳටම දන්නවා, මට එච්චර දෙයක් කරන්න බෑ!!! ඒත්, සත්වයා කියන කෙනාගේ සංසාර ගමනට නම්, 'තිත' / 'Full Stop' එක වැඩි ඈතක නෑ!!!

මම හාමුදුරු කෙනෙක් නෙවෙයි... ඒ වගේම මම 'රූකඩයකුත්' නෙවෙයි!!! කාටවත්, සිත සැනසෙන/නැළවෙන වචන වලින් කිසි ප්‍රයෝජනයක් නැති තාවකාලික සැනසිල්ලක් ලබාදෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ!!! ඒ වගේමයි, කාටවත්ම, බුදුරජාණන්වහන්සේ මහා භයානකයි කියපු සංසාර ගමනේ තවදුරටත් 'යන්න' ඉඩදෙන්නත්, මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ!!! මේක හරිම අමාරු වැඩක්!! හැබැයි අමාරු ඉගෙනගන්න නෙවෙයි... උගන්නන්නයි අමාරු!! අපේ හාමුදුරුවෝ කියන්නෙම, 'අවබෝධ කරන්න පුළුවන් ගොඩ දෙනෙක් ඉන්නවා! කියල දෙන්න කෙනෙකුයි නැත්තේ!!' කියලයි. ඉතින්, නෑ... බෑ... කතා එපා!!! අපි අවශ්‍ය දේ කරමු!!!

ඔය උදවිය හැමෝම, මේ පහත දැක්වෙන link එකෙන්, 'මම' ඉන්නේ කොහෙද? කියන thread එක හොඳට, උවමනාවෙන් කියවගෙන එන්න. මේක පොදු ස්ථානයක්... 'අං තියන' උදවියත් ගැවසෙන තැනක්... ඒ අයට උපරිමයෙන්ම සලකන්න වෙච්ච තැනුත් තියනවා... ඒ බාධා කිරීම් වලින් පසුබසින්නේ නැතිව, ඔබට අදාළ නැති කරුණු බැහැර කරමින්, අදාළ කරුණු හොඳින් ධාරණය කරගනිමින් (කෙටි සටහන් හදාගන්නවා නම් වඩාත් හොඳයි) දිගටම කියවාගෙන එන්න!!!

'මම' ඉන්නේ කොහෙද? http://www.elakiri.com/forum/showthread.php?t=1107254

මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!!!

[QUOTE="Damith Kariyawasam, post: 10832208, member: 31903"] [b]වඩාත්ම වැදගත් ඉගෙන ගැනීම ![/b] [SIZE="4"]ඉගෙන ගන්නා දේ අතුරින් වඩාත්ම වැදගත් තමා ගැන ඉගෙන ගැනීමයි!!! කියල බොහොම වැදගත් කියමනක් තියනවා. [U]හැබැයි ඒක කිව්ව කෙනයි, එහෙම තමන් ගැන ඉගෙනගෙන සම්පූර්ණ කලොත් ලැබෙන ප්රතිඵලයි, ගැන ගැන කියපු ගමන් හුඟ දෙනෙක් මේ වැඩේ එහෙම්පිටින්ම මහා අවුල් ජාලාවක් කරගන්නවා!!![/U] ඒ මේ ලෝකය හැදිලා තියන රටාවයි, ඇත්ත දැනගන්න කම් කිසිම කෙනෙකුට නොතේරෙණ මේ විශ්වයේ ක්‍රියාත්මක වන බලවේගයන් හන්දයි, සිද්ධවෙන දෙයක්!!! අද ඔබ ලෝකප්‍රසිද්ධ විද්‍යඥයෙක්, විද්‍යඥවරියක්, වයිද්යවරයෙක්, වයිද්යවරියක්, ආචාර්ය/මහාචාර්ය වරයෙක්/වරියක්, ඉංජිනේරුවෙක්, දේශපාලඥයෙක් හෝ වෙන ඕනෙම 'මහා බලසම්පන්න' වැදගත් කෙනෙක් වෙන්න පුළුවන්... [U]ඒත් මේ මාතෘකාව ඉගෙන නොගත්තොත් තව අවුරුදු 50-60ක් යනකොට, අපි නිතර දකින බල්ලෝ/පූසෝ/හුනෝ/කැරපොත්තෝ වගේ සතුනුයි ඔබෙයි අතරේ කිසිම වෙනසක් නැතිවෙන්න පුළුවන්!!![/U] අපි මේ ඇහැට දකින ලෝකය අපි හිතනවට වඩා හාත්පසින්ම වෙනස්, අපිට හිතනවට වඩා ගොඩාක් දුක්ඛ දායක එකක්!!! [U]මේ දේවල් ඉගෙන නොගත්තොත් ඔබ දැන් කොච්චර උසස්, සමාජ සම්මත වැදගත් කෙනෙක් උනත්, ඔබ නිකම්ම නිකම් හිස් පුද්ගලයෙක්... මේ මනුස්ස ජීවිතයෙන් නියම ප්‍රයෝජනය නොගත්ත කෙනෙක්...[/U] වෙනවා!!! ඒ නිසා, අද ඉඳලම මේ මාතෘකාව නිවැරදිව, හරි ආකාරව, ඉගෙන ගන්න ඔබේ වටිනා කාලයෙන් පුළුවන් උපරිම ප්‍රමාණය යොදවන්න!!! මේ මාතෘකාව ලෝකයාට හෙළිදරව් කරලා දෙන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විතරයි!!! [B]ඉතින්, දැන් ඔබ 'බුදුරජාණන්...' කියන කොටම, 'ආ... මේ අර අහවල් ආගම ප්‍රචාරය කරන්න කරන කෙහෙල්මලක් වෙන්න ඇති!' කියල හිතන්න තරම් 'උගත් මෝඩයෙක්' වෙන්න එපා!!![/B] බුදුරජාණන්වහන්සේ කියල දීල තියෙන්නේ මේ 20 සියවසේ කතාවෙන දේවල් වලටත් වඩා, මහා සංකීර්ණ / සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක කතන්දරයක්!!! මේක බුද්ධිමත්, ප්‍රඥාවන්ත මනුස්සයින්ට තියන මාතෘකාවක් මිසක්, මේ මාතෘකාවට ආගම් / ජාති / භාෂාව කියන කිසිම එකක් අදාළ නෑ!!! මේ ඇත්තම ඇත්ත කතාව ගැන හුඟ දෙනෙක් හරියට දන්නේ නෑ!!! අහල / කියවල දැනගන තියෙන්නේ, සමාජයේ පැතිරිලා තියන පදනම් විරහිත බොරු කතන්දර ගොඩක් විතරයි!!! කල්‍යාණ මිත්රයින්ගේ උපකාරයෙන්, අපේ පිණට පහලවෙච්ච අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ලොකු ස්වාමින්වහන්සේ, 'අපේ හාමුදුරුවෝ!' පරම පිවිතුරු බුද්ධ දේශනා සරල සිංහලෙන් තෝරලා දීදී, ලෝකයාට ධර්මය අවබෝධ කරවන්න, අවංක/අව්‍යාජ චේතනාවෙන් දරපු මහා උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට, ගෞතම බුදුරජානන්වහන්සේම වදාළ ශ්‍රී සද්ධර්මය අහන්න මටත් වාසනාව ලැබුණා!!! දැන් ඉතින් වෙන්න ඕනේ දේවල් සේරම වෙලා ඉවරයි. [B]ශ්‍රී සද්ධර්මය පූර්ණ වශයෙන් අවබෝධ වන තෙක්, ඔබ සියලු දෙනාම සිටින්නේ හිතාගන්නවත් බැරි තරම් ලොකු අනතුරක!!![/B] ඒත්, ධර්මාවබෝධය කරා යන්න අත්‍යවශ්‍ය වෙන ශ්‍රද්ධාව හා යෝනිසෝමනසිකාරය කියන ගුණාංග නැති උදවියට ධර්මයේ පිළිසරණ ලබන්න වෙන්නේ නෑ!!! ඒ කියන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන නොසෙල්වෙන/දැඩි/ස්ථිර විශ්වාසය/පැහැදීම නැති, ශ්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන/දැඩි/ස්ථිර විශ්වාසය/පැහැදීම නැති, ආර්ය සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන/දැඩි/ස්ථිර විශ්වාසය/පැහැදීම නැති උදවියට වත්, නිවැරදි ආකාරයට ණුවනින් කල්පනාකිරීමේ හැකියාවක් නැති උදවියට වත්, සමාජ සම්මත විදියට, ධර්මයේ පිළිසරණ ලබන්න වෙන්නේ නෑ!!! අනික, සම්ප්‍රදායික ක්‍රමයට ධර්මයට යොමුවෙන්න තියෙන්නේ, සියලු බැඳීම් වලින් නිදහස් වෙලා, සියලු සැප සම්පත් අතහැරලා, සීලයෙන් සංවර වෙලා, භාවනානුයෝගී වෙලාම විතරයි කියන [U]නොදැනුවත් කමේ ප්‍රතිඵල හැටියට ශ්‍රද්ධාව / යෝනිසෝමනසිකාරය පිළිගතහැකි අවම මට්ටමින් තියෙන කෙනෙක් උනත් ධර්මයට යොමුවෙන්නේ නෑ!!![/U] මේ තත්වය දිගින් දිගට පවතින්න හැරලා බෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට උවමනාවුනේ සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවාගැනීමට නොහැකිව, කෙළවරක් නැති සසර ගමනකට වැටිලා, අනන්ත අප්‍රමාණ දුකකට පත්වෙලා සිටිනා සත්වයින්ව සසර දුකින් නිදහස් කරවීම පමණයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දැන් ජීවමානව වැඩසිටියා නම්, උන්වහන්සේ වර්තමානයේ දෙවි මිනිසුන් අතර උපත ලබල ඉන්න හෑම සියලු දෙනාම සසර දුකින් සදහටම එතෙර කරාවි!!! මං හොඳටම දන්නවා, මට එච්චර දෙයක් කරන්න බෑ!!! ඒත්, සත්වයා කියන කෙනාගේ සංසාර ගමනට නම්, 'තිත' / 'Full Stop' එක වැඩි ඈතක නෑ!!! මම හාමුදුරු කෙනෙක් නෙවෙයි... ඒ වගේම මම 'රූකඩයකුත්' නෙවෙයි!!! කාටවත්, සිත සැනසෙන/නැළවෙන වචන වලින් කිසි ප්‍රයෝජනයක් නැති තාවකාලික සැනසිල්ලක් ලබාදෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ!!! ඒ වගේමයි, කාටවත්ම, බුදුරජාණන්වහන්සේ මහා භයානකයි කියපු සංසාර ගමනේ තවදුරටත් 'යන්න' ඉඩදෙන්නත්, මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ!!! මේක හරිම අමාරු වැඩක්!! හැබැයි අමාරු ඉගෙනගන්න නෙවෙයි... උගන්නන්නයි අමාරු!! අපේ හාමුදුරුවෝ කියන්නෙම, 'අවබෝධ කරන්න පුළුවන් ගොඩ දෙනෙක් ඉන්නවා! කියල දෙන්න කෙනෙකුයි නැත්තේ!!' කියලයි. ඉතින්, නෑ... බෑ... කතා එපා!!! අපි අවශ්‍ය දේ කරමු!!! ඔය උදවිය හැමෝම, මේ පහත දැක්වෙන link එකෙන්, 'මම' ඉන්නේ කොහෙද? කියන thread එක හොඳට, උවමනාවෙන් කියවගෙන එන්න. මේක පොදු ස්ථානයක්... 'අං තියන' උදවියත් ගැවසෙන තැනක්... ඒ අයට උපරිමයෙන්ම සලකන්න වෙච්ච තැනුත් තියනවා... ඒ බාධා කිරීම් වලින් පසුබසින්නේ නැතිව, ඔබට අදාළ නැති කරුණු බැහැර කරමින්, අදාළ කරුණු හොඳින් ධාරණය කරගනිමින් (කෙටි සටහන් හදාගන්නවා නම් වඩාත් හොඳයි) දිගටම කියවාගෙන එන්න!!! 'මම' ඉන්නේ කොහෙද?[/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1107254"]http://www.elakiri.com/forum/showthread.php?t=1107254[/URL] [SIZE="5"][B]මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!!![/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom