Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
වඩා ලස්සන අවිශ්කාද? පෙමිකාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(ගෙදරට වෙලා අතේ ගගහ ඉන්න 2025 ටම කිම්බක් හැබැහින් දැක්කෙ නැති අනාතයෙක් දාපු එකක් බව දැන දැනම කාට හරි වැදගත් වෙයි කියල දානවා )

තෘප්තිමත් වෙන් නැති ප්‍රශ්නයක් තියෙනවා නම් එ්ක ගොඩක් වෙලාවට පිරිමියා හරියට වැඩේ කරන්න දන් නැති එකේ අවුල. ගෑනු අයට හෝමෝන cycle එකක් තියෙනවා, එ් වගේම enjoy කරන්න නම් අපිට වගේ ඕන වෙලාවක බෑ හිතේ නිදහස relaxation එකත් ටිකක් ඕන. එ්වා husband කෙනෙක් වුණාම ටිකක් තේරුම් ගන්නත් ඕන. කොහෙවත් යන ගෑනියෙක් නෙවෙයි තමන්ගෙ wife නෙ. එයා සතුටු වෙන් නැති බව තේරුම් ගන්න අමාරු නම් උගෙන් අැති වැඩේ මොකක්ද.

අැත්තටම (මුට වගේ නැතිව) මේ වගේ ගැටලුවක් තියෙන කෙනෙක් මේක කියනවා නම් sex කරන එක කරන්න ඕනවට නොකර පොඩ්ඩක් tension එකක් හැදෙන්න දෙන්න. එ් කියන්නෙ අැඳට අාවම ලඟ ඉන්න නිසා කරනවා වෙනුවට දෙන්නටම ටිකක් අාසාව එනකල් ඉවසන් ඉඳලම එ්ක කරන්න බලන්න. එතකොට ඕක හරි යනවා. අනික බොරුවට සිරිත් මල්දමේ තියෙන පිළිවෙලටම ඕක කරන්න කියල නෑනෙ. සමහර පිරිමි අයගෙ අැඟේ හැඩය හරි පෙනුම හරි වෙන දෙයක් හරි ගෑනු කෙනෙක්ට මහා ලොකුවට feel වෙන් නැති වෙන්න පුළුවන් ස්වභාවිකවම. පිරිමි අයටත් එහෙමයි. එහෙම නම් තමන්ට feeling එකක් එන විදිහෙ කෙනෙක්ව එ් වෙලාවට මතක් කරගන්න එතකොට හරි.

අනික sex කරන වෙලාවට වෙන වෙන රෙද්දවල් මතක් කරන්න එපා. ගොඩක් ගෑනු අයට තියෙන ප්‍රශ්නයක් ඕක. තමන්ට ස්වභාවයෙන්ම තියෙන multi tasking හැකියාව එවෙලෙට පැත්තකට දාන්න. තියෙන ප්‍රශ්න මොනවා හරි අමතක කරලා එ් වැඩේට යොමු වෙලා හරියට කරන්න. එතකොට ඕක හරි යනවා.

අනික් දේ තමයි පිරිමි කෙනා කරන විදිහ තමන්ට සෙට් නැත්තම් එ්ක shape එකේ කියල දෙන්න හරි, නැත්තම් තමන් අාස දේවල් කරන්න පොඩි ඉඟියක් දෙන්න හරි, නැත්තම් සමහර දේවල් තමන්ම කරල පෙන්නන එක වුණත් කමක් නෑ. මොකද ඉතින් idealist විදිහට නම් කෙල්ලගෙ cues හොඳටම තේරුම් අරන් අාසම විදිහට කරන්න පිරිමියෙක්ට පුළුවන් වෙන්න ඕන වුණාට හැමෝගෙම යථාර්ථය එහෙම නෑනෙ. ඉතින් පොඩ්ඩක් තමන් කැමති දේවල් උගන්නල ගන්න එක වටිනවා.

මොනවත් හරි යන් නැත්තම් ඉතින් ස්වයං වින්දනය sex අතරෙම කරන්න. ගෑනු අයට එ්ක අමාරු නැහැනෙ. හස්බන්ඩ් කරන අතරෙ ඔහේ බෑවිලා ඉන්නවා වෙනුවට ස්වයං වින්දනය කරද්දි වගේම clit එක අත ගා ගන්න. Vibrate වෙන toy එකක් හරි, dildo එකක් හරි තියාගෙන එ්කත් sex වලට උදව් කරගන්න. එ් නැත්තම් තමන්ගෙ හරි හස්බන්ඩ්ගෙ හරි අැඟිල්ලක්වත් උරන්න. Sex කරන අතරෙත් ස්වයං වින්දනය වගේම හැඟීමක් ගන්න බලන්න එතකොට ඉතින් එයා කරන අතරෙම තමන්ට තනියෙන්ම වගේ හරි සුරතාන්තයට යන්ඩ පුළුවන්.

හස්බන්ඩ්ට ක්ෂණික මෝචනය වගේ නැත්නම් මේ ක්‍රමය අැත්තටම හොඳයි. එතකොට එයා වෙනදාටත් වඩා හොඳට කරයි. අර ප්‍රශ්නෙ තියෙන නිසා වැඩිය මෝල් නොකර ඉන්නවා නම්, හිමින් කරන්න ඕන නම් ඉතින් ටිකක් අමාරුයි. එහෙම නම් delay මොකක් හරිවත් බලන්න, නැත්තම් බෙහෙත් ගන්න වෙනවා.

වැදගත්ම දේ තමයි sex කරන් නැති වෙලාවට sexual tension එක හදල තියා ගන්න. කොච්චර වයසට ගියත්, ළමයි කොච්චර හිටියත්, ළමයි මොනවා කරන අය වුණත් හස්බන්ඩ්, වයිෆ් දෙන්නා අතර sexual බැඳීමක් තියෙන එක වැරැද්දක් නෙවෙයි. ඉතින් වැඩට ගිහින් හිටියත්, ලඟ නැති වුණත් දෙන්නම දෙන්නව ටිකක් අවුස්සන වැඩ කරන්න බලන්න. එතකොට දකිනකල් ඉවසන් ඉන්න බෑ වගේ දෙයක් තියෙනවනෙ. අන්න එ්ක දීර්ඝ කාලීනව මාරම වටිනවා.

වැදගත්ම දේ කරන වාර ගාණ නෙවෙයි, කරන වෙලාවට පුළුවන් තරම් හොඳට කරන්න බලන්න මතක හිටින විදිහට. ඕනවට වඩා prude නොවී අලුත් දේවල් try කරල බලන්න. කන බොන එක වගේම වැදගත් දෙයක් තමයි මේකත්. මොන බයිලා ගැහුවත් සතියකට සැරයක් දෙකක් තමයි සාමාන්‍යයෙන් ගොඩක් අයගෙ comfortable ගාණ වෙන්නෙ කාලයත් එක්ක. හැබැයි එ් වාරෙ දෙක හරි හොඳට කරනවා නම් අැති. හැමදාම කරත් කරන්නෙ ඔහේ නම් ඊට වඩා අපරාදෙනෙ.

[QUOTE="IndrajithGamage, post: 30825789, member: 581741"] (ගෙදරට වෙලා අතේ ගගහ ඉන්න 2025 ටම කිම්බක් හැබැහින් දැක්කෙ නැති අනාතයෙක් දාපු එකක් බව දැන දැනම කාට හරි වැදගත් වෙයි කියල දානවා 🤣) තෘප්තිමත් වෙන් නැති ප්‍රශ්නයක් තියෙනවා නම් එ්ක ගොඩක් වෙලාවට පිරිමියා හරියට වැඩේ කරන්න දන් නැති එකේ අවුල. ගෑනු අයට හෝමෝන cycle එකක් තියෙනවා, එ් වගේම enjoy කරන්න නම් අපිට වගේ ඕන වෙලාවක බෑ හිතේ නිදහස relaxation එකත් ටිකක් ඕන. එ්වා husband කෙනෙක් වුණාම ටිකක් තේරුම් ගන්නත් ඕන. කොහෙවත් යන ගෑනියෙක් නෙවෙයි තමන්ගෙ wife නෙ. එයා සතුටු වෙන් නැති බව තේරුම් ගන්න අමාරු නම් උගෙන් අැති වැඩේ මොකක්ද. අැත්තටම (මුට වගේ නැතිව) මේ වගේ ගැටලුවක් තියෙන කෙනෙක් මේක කියනවා නම් sex කරන එක කරන්න ඕනවට නොකර පොඩ්ඩක් tension එකක් හැදෙන්න දෙන්න. එ් කියන්නෙ අැඳට අාවම ලඟ ඉන්න නිසා කරනවා වෙනුවට දෙන්නටම ටිකක් අාසාව එනකල් ඉවසන් ඉඳලම එ්ක කරන්න බලන්න. එතකොට ඕක හරි යනවා. අනික බොරුවට සිරිත් මල්දමේ තියෙන පිළිවෙලටම ඕක කරන්න කියල නෑනෙ. සමහර පිරිමි අයගෙ අැඟේ හැඩය හරි පෙනුම හරි වෙන දෙයක් හරි ගෑනු කෙනෙක්ට මහා ලොකුවට feel වෙන් නැති වෙන්න පුළුවන් ස්වභාවිකවම. පිරිමි අයටත් එහෙමයි. එහෙම නම් තමන්ට feeling එකක් එන විදිහෙ කෙනෙක්ව එ් වෙලාවට මතක් කරගන්න එතකොට හරි. අනික sex කරන වෙලාවට වෙන වෙන රෙද්දවල් මතක් කරන්න එපා. ගොඩක් ගෑනු අයට තියෙන ප්‍රශ්නයක් ඕක. තමන්ට ස්වභාවයෙන්ම තියෙන multi tasking හැකියාව එවෙලෙට පැත්තකට දාන්න. තියෙන ප්‍රශ්න මොනවා හරි අමතක කරලා එ් වැඩේට යොමු වෙලා හරියට කරන්න. එතකොට ඕක හරි යනවා. අනික් දේ තමයි පිරිමි කෙනා කරන විදිහ තමන්ට සෙට් නැත්තම් එ්ක shape එකේ කියල දෙන්න හරි, නැත්තම් තමන් අාස දේවල් කරන්න පොඩි ඉඟියක් දෙන්න හරි, නැත්තම් සමහර දේවල් තමන්ම කරල පෙන්නන එක වුණත් කමක් නෑ. මොකද ඉතින් idealist විදිහට නම් කෙල්ලගෙ cues හොඳටම තේරුම් අරන් අාසම විදිහට කරන්න පිරිමියෙක්ට පුළුවන් වෙන්න ඕන වුණාට හැමෝගෙම යථාර්ථය එහෙම නෑනෙ. ඉතින් පොඩ්ඩක් තමන් කැමති දේවල් උගන්නල ගන්න එක වටිනවා. මොනවත් හරි යන් නැත්තම් ඉතින් ස්වයං වින්දනය sex අතරෙම කරන්න. ගෑනු අයට එ්ක අමාරු නැහැනෙ. හස්බන්ඩ් කරන අතරෙ ඔහේ බෑවිලා ඉන්නවා වෙනුවට ස්වයං වින්දනය කරද්දි වගේම clit එක අත ගා ගන්න. Vibrate වෙන toy එකක් හරි, dildo එකක් හරි තියාගෙන එ්කත් sex වලට උදව් කරගන්න. එ් නැත්තම් තමන්ගෙ හරි හස්බන්ඩ්ගෙ හරි අැඟිල්ලක්වත් උරන්න. Sex කරන අතරෙත් ස්වයං වින්දනය වගේම හැඟීමක් ගන්න බලන්න එතකොට ඉතින් එයා කරන අතරෙම තමන්ට තනියෙන්ම වගේ හරි සුරතාන්තයට යන්ඩ පුළුවන්. හස්බන්ඩ්ට ක්ෂණික මෝචනය වගේ නැත්නම් මේ ක්‍රමය අැත්තටම හොඳයි. එතකොට එයා වෙනදාටත් වඩා හොඳට කරයි. අර ප්‍රශ්නෙ තියෙන නිසා වැඩිය මෝල් නොකර ඉන්නවා නම්, හිමින් කරන්න ඕන නම් ඉතින් ටිකක් අමාරුයි. එහෙම නම් delay මොකක් හරිවත් බලන්න, නැත්තම් බෙහෙත් ගන්න වෙනවා. වැදගත්ම දේ තමයි sex කරන් නැති වෙලාවට sexual tension එක හදල තියා ගන්න. කොච්චර වයසට ගියත්, ළමයි කොච්චර හිටියත්, ළමයි මොනවා කරන අය වුණත් හස්බන්ඩ්, වයිෆ් දෙන්නා අතර sexual බැඳීමක් තියෙන එක වැරැද්දක් නෙවෙයි. ඉතින් වැඩට ගිහින් හිටියත්, ලඟ නැති වුණත් දෙන්නම දෙන්නව ටිකක් අවුස්සන වැඩ කරන්න බලන්න. එතකොට දකිනකල් ඉවසන් ඉන්න බෑ වගේ දෙයක් තියෙනවනෙ. අන්න එ්ක දීර්ඝ කාලීනව මාරම වටිනවා. වැදගත්ම දේ කරන වාර ගාණ නෙවෙයි, කරන වෙලාවට පුළුවන් තරම් හොඳට කරන්න බලන්න මතක හිටින විදිහට. ඕනවට වඩා prude නොවී අලුත් දේවල් try කරල බලන්න. කන බොන එක වගේම වැදගත් දෙයක් තමයි මේකත්. මොන බයිලා ගැහුවත් සතියකට සැරයක් දෙකක් තමයි සාමාන්‍යයෙන් ගොඩක් අයගෙ comfortable ගාණ වෙන්නෙ කාලයත් එක්ක. හැබැයි එ් වාරෙ දෙක හරි හොඳට කරනවා නම් අැති. හැමදාම කරත් කරන්නෙ ඔහේ නම් ඊට වඩා අපරාදෙනෙ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom