වඩා_හොඳ_Android_ද_iPhone_ද?

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    වඩා හොඳ Android ද iPhone ද?







    Android ජංගම දුරකථන සහ iPhone අතර තියෙන්නේ ලොකු තරඟයක්. iPhone නිෂ්පාදනය කරන්නේ ඇපල් සමාගම විසින් විතරක් වුනත්, Android ජංගම දුරකථන නම් විවිධ විවිධ සමාගම් රාශියක් විවිධ වෙනස්කම් වලට ලක්කරමින් ජංගම දුරකතන නිෂ්පාදනය කරනවා. ඒත් ඒ අතරින් Samsung දුරකථන තමයි වැඩිම ප්‍රමාණයක් අලෙවි වන්නේ.
    ඉතින් Samsung දුරකථනයක් හා iPhone දුරකථනයක් යොදාගනිමින් සාමාන්‍ය එදිනෙදා කටයුතු වැඩි පහසුවකින් හා ඉක්මනින් කටයුතු කරගැනීමේ හැකියාව මත වඩා හොඳ ඇන්ඩ්‍රොයිඩ්ද අයි ෆෝන් ද CNN වෙබ් අඩවිය මඟින් සොයා බලා තිබෙනවා. ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල පහතින් දැක්වෙනවා. ඉතින් මේ තොරතුරු අනුව ඔබට සිතා බලන්න වඩා හොඳ ඇන්ඩ්‍රොයිඩ් ද අයි ෆෝන් ද කියලා.
    ඊමේල් කටයුතු සිදුකිරීම

    Check-Email.png

    දුරකථනය Unlock කිරීම
    Check-Time.png


    දුරකථන නාමාවලිය
    Contact.png


    FlashLight එක භාවිත කිරීම
    Flash-Light.png


    සිතියම් හා දුර මැනීම
    Get-Direction.png


    වේලාව බලාගැනීම
    Lock.png


    දුරකථන ඇමතුම් ලබාගැනීම

    Make-a-Call.png


    සංගීත වාදනය

    Music.png



    Notification දැනගැනීම

    Notification.png


    Search කිරීම

    Search.png


    දුරකථනය නිහඬ කිරීම (Silent)
    Set-Vibrate.png


    ඡායාරූප ගැනීම
    Take-a-Photo.png


    දුරකථනය ඇමතීම
    Talk-to-Phone.png


    අකුරු ටයිප් කිරීම
    Type.png


    ඇප්ස් භාවිතය

    Use-Apps.png





























    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!






    ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.




    images

     
    • Like
    Reactions: markhaloce

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Google Nexus අරන් කොම්පර් කරන්න තිබ්බානේ... සම්සුන්ග් ගොබ්බ ෆෝන් එකක් අරන්. 5S එකකට කොම්පය කරලා.. එක්කෝ සම්සුන්ග් අලුත් එකක් ගනින් එත් නෑ... :rofl::rofl:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    පැටියා;17844431 said:
    Android කියන්නෙ OS එකක්. iPhone කියන්නෙ Phone එකක්.

    :rofl::rofl::rofl:
    Mona unath ios notification tikanam wadakma na. samahara ewa helluwath enne na. :growl::growl:
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Google Nexus අරන් කොම්පර් කරන්න තිබ්බානේ... සම්සුන්ග් ගොබ්බ ෆෝන් එකක් අරන්. 5S එකකට කොම්පය කරලා.. එක්කෝ සම්සුන්ග් අලුත් එකක් ගනින් එත් නෑ... :rofl::rofl:

    සිරා බං, ලොලිපොප් එකෙන් ඔය අඩුපාඩු තිබ්බ ඒවා ගොඩක් හැදිලා ආවත් එක්ක...:frown: Original android OS එන්නේ nexus වල කියලා මුන් දන්නේ නැත්ද කොහෙද... :rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සිරා බං, ලොලිපොප් එකෙන් ඔය අඩුපාඩු තිබ්බ ඒවා ගොඩක් හැදිලා ආවත් එක්ක...:frown: Original android OS එන්නේ nexus වල කියලා මුන් දන්නේ නැත්ද කොහෙද... :rofl:

    ඔව් බන්... Original එන්නේ nexus විතරයි... අනිත් ඔක්කොම Company OEM android ඒවා....
     

    lochana.asitha

    Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    මචංලා ඔය කියන විදියට android , ios තියන 4n දෙකක් න්න වෙනවා එක්කෝ com එකේ වගේ dual boot එකක් හෝයා ගන්න වෙනවා
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    709
    113
    Sri Lanka
    compare කරලා තියන android phone එක වැරදියි. Xperia Z2 or Z3 mobile එකක් එක්ක compare කළා නම් මීට වඩා හොඳ result එකක් එනවා android වලට