Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වඩ_කඩේ_wada_kade
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වඩේ නිශ්පාදන නීතිගත කිරීමේ රජයේ විශේෂ ගැ&#3523

වඩේ නිශ්පාදන නීතිගත කිරීමේ රජයේ විශේෂ ගැසට් නිවේදනය..

ශ්‍රී ලංකා ප්රජාත්රන්තික සමාජවාදී ජන රජයේ කැබිනට් මණ්ඩලය විසින් දින 3ක් තිස්සේ රස පරීක්ෂා කිරීමෙන් අනතුරුව.. ඒකමතිකව ස්ථීර කළ වඩේ නිශ්පාදන නීතිගත කිරීමේ රජයේ විශේෂ ගැසට් නිවේදනය මෙසේය...

වඩේ යනු දේශීය නිෂ්පාදනයක් වූවත් එය අතීත ඉන්දියානු සම්භවයක් ඇති ආහාරයක් බැවින් එය සිහිකිරීමක් වශයෙන් සෑම පොඩි වඩේකට රු 1.50 බැගින්ද... ලොකු ( මසල ) වඩේකට රු 2 . 50 බැගින්ද අමතර බද්ධක් අය කළ යුතුය....

( එම බදු ආදායමෙන් 75% අප කැබිනට් මණ්ඩලය අතරේ බෙදිය යුතු අතර අනෙක් 25 % අවශ්‍ය නම් පමණක් ඉන්දියාවට යැවිය හැක.. නමුත් ඉන්දියාවට වඩේ විකුණු මුදල් අනවශ්‍ය යයි හැගී ගියහොත් ඒ මුදල්ද අපටම අය කර ගැනීමට අවශ්‍ය ත්‍රි පුද්ගල කමිටුවක් පත් කළ යුතුය )

අප විසින් පත්කළ රජයේ කෝකියාගේ අදහස් හා අත්දැකීම් මත වඩේ පිළිබද සම්මත ප්‍රමිතියක් හදුන්වා දීමට කැමැත්තෙමු. මෙතැන් පටන් සියළුම වඩේ වර්ග නිපදවිය යුත්තේ පහත සදහන් නීති රෙගුලාසි වලට අනූවය....

රජය පිළිගත් වඩේ වර්ග 2කි.
මසල වඩේ ..
පරිප්පු වඩේ..

මසල වඩේ

උදු පිටි කළවම් කර සාදන මසල වඩේ වලට අනිවාර්්‍යයෙන්ම මැද හිලක් තිබිය යුතුය.. මැද හිලක් නැති මසල වඩේ මසල වඩේ වලට SLS හා ISO 9002 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය නොලැබේ...
සම්පූර්ණ වඩය සාදා මැද හිල් විදින්න්ට එරෙහිව නඩු පවරන අතර... මාස 3කට අත්හිටවූ සිර දඩුවමක් හෝ රු 25 000 ක දඩයකට යටත් වීමට සිදු වනු ඇත..
උදු වඩේ/ මසල වඩේ සාදන්නන් අනිවාර්්‍යයෙන්ම රජයේ ප්‍රමිති වලට අනූව ඒවා සෑදිය යුතු අතර.. නිසි බර, නිසි හැඩය, නිසි පාට , නිසි පෙනුම , හා නිසි රස නැති වඩේ අළෙවි කරන වෙලෙන්දන්ටත් ඉහත සදහන් පරිදි නඩු පවරනු ලැබේ..

මසල වඩේ පිළියෙල කරන්නන් වැසිකිලි යාමෙන් පසු අනිවාර්්‍යයෙන්ම සබන් දා අත් සේදිය යුතු අතර....
කොසු පොලු, ඉදල් පොලු, උදළු මිටවල් ආදී බාහිර දූව්‍ය හා සමහරක් ශරීර අවයව යොදාගෙන වඩයේ රව්ම් හැඩය තැනීම තහනම් වේ....

වඩය පුළුස්සන විට හොද පොල්තෙල් යොදා ගත යුතුය.... බාල පොල්තෙල් යොදා ගන්නවා නම් අප සමාගමේ පොල් තෙල ගත යුතුය... ( නැත්නං උඹලට දඩ ගහනවා )

පරිප්පු වඩේ

පරිප්පු හා කඩල පරිප්පු යොදා සාදනු ලබන පරිප්පු වඩේ

උම්බලකඩ වඩේ

ඉස්සෝ වඩේ

සාමාන්‍ය වඩේ

යන ප්‍රභේද 3 ක් යටතේ නිපදවිය යුතුය... සියළුම වඩේ වර්ග සදහා එකම පදම හා එකම පරිප්පු වර්ගය භාවිතා කරන්න..

උම්බලකඩ වඩේ සදහා මැදට අනිවාර්්‍යයෙන්ම උම්බලකඩ කැබැල්ලක් දැමිය යුතුය... උම්බළකඩ වඩේ කියා.. උම්බලකඩ නොදා හිස් වඩේ විකුණන සට කපටි වෙළෙන්දුන්ව රජයේ කරවල වාඩියට යවනු ලැබේ....

ඉස්සො වඩේ සදහාද අනිවාම ඉස්සෙක් සිටිය යුතුය... යොදා ගන්නා ඉස්සා . වඩය වෙනුවෙන් පෙනී සිටීමට කැමැති දැයි දැක්වෙන ලියවිල්ලක් වඩය අළෙවි කිරීමේදී ඉදිරිපත් කළ යුතුය...
ඉස්සාගේ කක්කා ඔළුවේ තබාගෙන යන බැවින් ඉස්සා වඩයේ තැබිය යුත්තේ හිස ඉවත් කරය... නමුත් අපගේ මාසික 1000000 ක කප්පමක් ගෙවන අයට පමණක් සම්පූර්ණ ඉස්සාම වඩයට තැබීමේ මහත් භාග්‍යය උදාවනු ඇති බව සතුටින් දන්වමු..

සාමාන්‍ය වඩේ සාමාන්‍ය ලෙස සෑදිය යුතුය... අසාමාන්‍ය කර සාමාන්‍ය වඩේ නිශ්පාදනය කර අළෙවි කරන්නන්ට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනු ලැබේ...

ශ්‍රී ලංකාව වඩයෙන් ස්වයංපොශිත කිරීමේ පරම පවිත්‍ර අකලංක අදිටනින් පාරක් පාරක් ගානේ... රෙස්ටූරන්ට් ගානේ වඩේ විකුණන ඔබගේ දෛර්්යයවන්ත භාවය අපි අගය කරමු. ඔබගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අදිටනින් අප විසින් වඩේ කරත්ත 10 000 ක් ලබා දීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කර ඇති බව සතුටින් දන්වමු.. ඉදිරි කාලයේදී ඔබේ ගමේ ගිරාමසේවකට රු 35 000 ක පමණ සුළු අල්ලසක් ලබා දීමෙන් ඔබට වඩේ විකිණිමේ වසරක බලපත්තරය හා වඩේ කරත්තය ලබා ගත හැක. ඉක්මනින් පැමිනෙන වෙළෙන්දන්ට ලංකාවේ ප්‍රසිද්ධ කාන්තා පාසල් හා පුද්ගලික පන්ති අසල වඩේ විකිණිමට ඉඩකඩ ලැබෙනු ඇත.

ඔබ සැමට සුභ අනාගතයක්.

[QUOTE="Dinushasankalpa, post: 10084189, member: 169735"] [b]වඩේ නිශ්පාදන නීතිගත කිරීමේ රජයේ විශේෂ ගැස[/b] [CENTER][U][SIZE=4]වඩේ නිශ්පාදන නීතිගත කිරීමේ රජයේ විශේෂ ගැසට් නිවේදනය..[/SIZE][/U] [SIZE=3] [/SIZE][LEFT][SIZE=3]ශ්‍රී ලංකා ප්රජාත්රන්තික සමාජවාදී ජන රජයේ කැබිනට් මණ්ඩලය විසින් දින 3ක් තිස්සේ රස පරීක්ෂා කිරීමෙන් අනතුරුව.. ඒකමතිකව ස්ථීර කළ [/SIZE][SIZE=3]වඩේ නිශ්පාදන නීතිගත කිරීමේ රජයේ විශේෂ ගැසට් නිවේදනය මෙසේය... [/SIZE] [LIST=1] [*][SIZE=3]වඩේ යනු දේශීය නිෂ්පාදනයක් වූවත් එය අතීත ඉන්දියානු සම්භවයක් ඇති ආහාරයක් බැවින් එය සිහිකිරීමක් වශයෙන් සෑම පොඩි වඩේකට රු 1.50 බැගින්ද... ලොකු ( මසල ) වඩේකට රු 2 . 50 බැගින්ද අමතර බද්ධක් අය කළ යුතුය....[/SIZE] [LIST=1] [*][SIZE=3]( එම බදු ආදායමෙන් 75% අප කැබිනට් මණ්ඩලය අතරේ බෙදිය යුතු අතර අනෙක් 25 % අවශ්‍ය නම් පමණක් ඉන්දියාවට යැවිය හැක.. නමුත් ඉන්දියාවට වඩේ විකුණු මුදල් අනවශ්‍ය යයි හැගී ගියහොත් ඒ මුදල්ද අපටම අය කර ගැනීමට අවශ්‍ය ත්‍රි පුද්ගල කමිටුවක් පත් කළ යුතුය ) [/SIZE] [/LIST] [/LIST] [LIST=1] [*][SIZE=3]අප විසින් පත්කළ රජයේ කෝකියාගේ අදහස් හා අත්දැකීම් මත වඩේ පිළිබද සම්මත ප්‍රමිතියක් හදුන්වා දීමට කැමැත්තෙමු. මෙතැන් පටන් සියළුම වඩේ වර්ග නිපදවිය යුත්තේ පහත සදහන් නීති රෙගුලාසි වලට අනූවය.... [/SIZE] [LIST=1] [*][SIZE=3]රජය පිළිගත් වඩේ වර්ග 2කි. මසල වඩේ .. පරිප්පු වඩේ.. [/SIZE] [/LIST] [LIST] [*][SIZE=3][SIZE=4][U]මසල වඩේ [/U][/SIZE][/SIZE] [*][LEFT][SIZE=3][SIZE=4][SIZE=3]උදු පිටි කළවම් කර සාදන මසල වඩේ වලට අනිවාර්්‍යයෙන්ම මැද හිලක් තිබිය යුතුය.. මැද හිලක් නැති මසල වඩේ මසල වඩේ වලට SLS හා ISO 9002 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය නොලැබේ... සම්පූර්ණ වඩය සාදා මැද හිල් විදින්න්ට එරෙහිව නඩු පවරන අතර... මාස 3කට අත්හිටවූ සිර දඩුවමක් හෝ රු 25 000 ක දඩයකට යටත් වීමට සිදු වනු ඇත.. උදු වඩේ/ මසල වඩේ සාදන්නන් අනිවාර්්‍යයෙන්ම රජයේ ප්‍රමිති වලට අනූව ඒවා සෑදිය යුතු අතර.. නිසි බර, නිසි හැඩය, නිසි පාට , නිසි පෙනුම , හා නිසි රස නැති වඩේ අළෙවි කරන වෙලෙන්දන්ටත් ඉහත සදහන් පරිදි නඩු පවරනු ලැබේ.. මසල වඩේ පිළියෙල කරන්නන් වැසිකිලි යාමෙන් පසු අනිවාර්්‍යයෙන්ම සබන් දා අත් සේදිය යුතු අතර.... කොසු පොලු, ඉදල් පොලු, උදළු මිටවල් ආදී බාහිර දූව්‍ය හා සමහරක් ශරීර අවයව යොදාගෙන වඩයේ රව්ම් හැඩය තැනීම තහනම් වේ.... වඩය පුළුස්සන විට හොද පොල්තෙල් යොදා ගත යුතුය.... බාල පොල්තෙල් යොදා ගන්නවා නම් අප සමාගමේ පොල් තෙල ගත යුතුය... ( නැත්නං උඹලට දඩ ගහනවා ) [/SIZE] [/SIZE][/SIZE][/LEFT] [*][LEFT][SIZE=4]පරිප්පු වඩේ[/SIZE][/LEFT] [*][LEFT]පරිප්පු හා කඩල පරිප්පු යොදා සාදනු ලබන පරිප්පු වඩේ [/LEFT] [LIST] [*][LEFT][INDENT][SIZE=3]උම්බලකඩ වඩේ[/SIZE][/INDENT][/LEFT] [*][LEFT][INDENT][SIZE=3]ඉස්සෝ වඩේ[/SIZE][/INDENT][/LEFT] [*][LEFT][INDENT][SIZE=3]සාමාන්‍ය වඩේ [/SIZE][/INDENT][/LEFT] [/LIST] [*][SIZE=3]යන ප්‍රභේද 3 ක් යටතේ නිපදවිය යුතුය... සියළුම වඩේ වර්ග සදහා එකම පදම හා එකම පරිප්පු වර්ගය භාවිතා කරන්න.. [/SIZE] [*][SIZE=3]උම්බලකඩ වඩේ සදහා මැදට අනිවාර්්‍යයෙන්ම උම්බලකඩ කැබැල්ලක් දැමිය යුතුය... උම්බළකඩ වඩේ කියා.. උම්බලකඩ නොදා හිස් වඩේ විකුණන සට කපටි වෙළෙන්දුන්ව රජයේ කරවල වාඩියට යවනු ලැබේ.... [/SIZE] [*][SIZE=3]ඉස්සො වඩේ සදහාද අනිවාම ඉස්සෙක් සිටිය යුතුය... යොදා ගන්නා ඉස්සා . වඩය වෙනුවෙන් පෙනී සිටීමට කැමැති දැයි දැක්වෙන ලියවිල්ලක් වඩය අළෙවි කිරීමේදී ඉදිරිපත් කළ යුතුය... ඉස්සාගේ කක්කා ඔළුවේ තබාගෙන යන බැවින් ඉස්සා වඩයේ තැබිය යුත්තේ හිස ඉවත් කරය... නමුත් අපගේ මාසික 1000000 ක කප්පමක් ගෙවන අයට පමණක් සම්පූර්ණ ඉස්සාම වඩයට තැබීමේ මහත් භාග්‍යය උදාවනු ඇති බව සතුටින් දන්වමු.. [/SIZE] [*][SIZE=3]සාමාන්‍ය වඩේ සාමාන්‍ය ලෙස සෑදිය යුතුය... අසාමාන්‍ය කර සාමාන්‍ය වඩේ නිශ්පාදනය කර අළෙවි කරන්නන්ට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනු ලැබේ...[/SIZE] [/LIST] [/LIST] [SIZE=3][SIZE=4]ශ්‍රී ලංකාව වඩයෙන් ස්වයංපොශිත කිරීමේ පරම පවිත්‍ර අකලංක අදිටනින් පාරක් පාරක් ගානේ... රෙස්ටූරන්ට් ගානේ වඩේ විකුණන ඔබගේ දෛර්්යයවන්ත භාවය අපි අගය කරමු. ඔබගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අදිටනින් අප විසින් වඩේ කරත්ත 10 000 ක් ලබා දීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කර ඇති බව සතුටින් දන්වමු.. ඉදිරි කාලයේදී ඔබේ ගමේ ගිරාමසේවකට රු 35 000 ක පමණ සුළු අල්ලසක් ලබා දීමෙන් ඔබට වඩේ විකිණිමේ වසරක බලපත්තරය හා වඩේ කරත්තය ලබා ගත හැක. ඉක්මනින් පැමිනෙන වෙළෙන්දන්ට ලංකාවේ ප්‍රසිද්ධ කාන්තා පාසල් හා පුද්ගලික පන්ති අසල වඩේ විකිණිමට ඉඩකඩ ලැබෙනු ඇත. ;) [/SIZE] [/SIZE][CENTER][SIZE=6][COLOR=Blue]ඔබ සැමට සුභ අනාගතයක්.[/COLOR][/SIZE] [/CENTER] [SIZE=3] [/SIZE][URL="http://www.elakiri.com/forum/tags.php?tag=%26%233512%3B%26%233535%3B%26%233523%3B%26%233530%3B+%26%233508%3B%26%233540%3B%26%233514%3B%26%233538%3B%26%233517%3B%26%233530%3B"] [/URL][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom