Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වත්මන් තාරුණ්‍යයට ඇති අනතුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මාපට ඇඟිල්ලයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනිත් ඇඟිලි දෙකකුයි එකතු කරලා හාල් ටිකක් ගත්තා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සීනි ටිකක් ගත්තා.[/FONT]

[FONT=&quot]මේ වගේ ඇඟිලි තුනකින් පොඞ්ඩක් අරගෙන “ඉඳා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මං ගානේ එහෙනම් මේක” කියලා දුන්නා.[/FONT]

[FONT=&quot]එතකොට අපට පැහැදිලිව තේරෙනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒක අපහාසයට කරපු වැඩක්.[/FONT]

[FONT=&quot]හොඳ වැඩක් කරන්න ගියාම ඉතින් අපහාස එනවනේ. ඒ කාලෙත් එහෙමයි.[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]ඉඳා එහෙනම් මගේ ගානේ ගණින්..” කියලා හාල් ටිකක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලුණු ටිකක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සීනි ටිකක් දුන්නා.[/FONT]

[FONT=&quot]ඉතින් මේ තරුණයා ඒක ඉතා ගරුසරුව පිළිගත්තා.[/FONT]

[FONT=&quot]පින්වත්නි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චුට්ටක් හිතලා බලන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිනක් කරන්න ලෑස්තිවෙලා ඉන්දැද්දී කෙනෙකුගෙන් ඒ වගේ[/FONT][FONT=&quot]ප්‍රතිචාරයක් ලැබුණොත් අපට කොච්චර කේන්ති යාවිද[/FONT][FONT=&quot]? [/FONT]

[FONT=&quot]අපට කොච්චර මාන්නයක් ඒවිද[/FONT][FONT=&quot]? “[/FONT][FONT=&quot]තමුසෙගේ ඔය ටික තියාගන්නවා. තමුසේ දැනගන්නවා.. තමුසේ ඔය කාලා බීලා ඉන්නේ සංසාරේ කරපු පිනක් නිසයි.[/FONT]

[FONT=&quot]ඕක ඉවර වුණාට පස්සේ තමුසෙට හුළං තමයි” කියලා අපට නම් කියවෙනවානේ.[/FONT]

[FONT=&quot] ඔන්න වෙනස.[/FONT]

[FONT=&quot]මේකෙන්[/FONT][FONT=&quot]පේන දේ තමයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධර්මයේ හැසිරෙන කෙනා කල්පනා කරන විදිහයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධර්මයේ හැසිරෙන්නේ[/FONT][FONT=&quot]නැති[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධර්මය සිහි නොකරන කෙනා කල්පනා කරන විදිහයි විධි දෙකක්.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඒක රටා දෙකක්. ධර්මයේ හැසිරෙන කෙනා කල්පනා කරන්නේ ධර්මය ම මෙනෙහි කරමින්.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ධර්මයේ හැසිරෙන්නේ නැති කෙනාට මෙනෙහි වෙන්න ධර්මයක් නෑනේ.[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]එයාට තියෙන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එයාගේ සිතුවිලි රටාවට අනුව පුරුදු වුණු දේ කරගෙන යන්න විතරයි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඉතින්[/FONT][FONT=&quot]අර ධර්මයේ හැසිරෙන කෙනා කලබල වුණේ නෑ. එයා හිතුවේ “අනේ මෙයා චුට්ටක් හරි[/FONT][FONT=&quot]දීලා භාග්‍යවතුන් වහන්සේගේ දානයට සහභාගී වුණානේ” කියලයි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එහෙම හිතලා බොහෝම ගරුසරු ඇතුව ඒක අරගෙන ගියා.[/FONT]

[FONT=&quot]සාමාන්‍යයෙන් ධර්මය පුරුදු කරපු නැති කෙනෙක් නම් කරන්නේ එක්කෝ එතැනදී ම දමලා ගහනවා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]නැත්නම් සිටුතුමාට තියෙන බයට සද්ද නැතුව අරන් ගිහින් “මම මේ පොඞ්ඩ දානයට දාන්නේ නෑ” කියලා මගදී ම විසි කරගෙන යනවා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එබඳු ලෝකයක මේ කෙනා මේ විදිහට කළේ ධර්මය මෙනෙහි කිරීමෙන් ම යි.[/FONT]

[FONT=&quot]මේ තරුණයා ඒක අරන් ගිහිල්ලා පැත්තකින් තිබ්බා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot]ඔන්න ලිප් බැඳලා දානය හදනවා. අර සිටුවරයා සේවකයෙකුට කතා කරලා “මම අර[/FONT][FONT=&quot]කොලුවට මෙන්න මේ විදිහට හාල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සීනි ආදිය දුන්නා. ඒ ටික දානයට සම්බන්ධ[/FONT][FONT=&quot]කරනවාද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මොකද කරන්නේ කියලා ගිහිල්ලා බලාපන්..” කියලා කිව්වා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]සේවකයා ගිහින් බලද්දී අර තරුණයා බොහෝම ගරුසරු ඇතුව “මේ අර සිටුතුමා දීපු දේවල්..” කියලා ඒකත් ගත්තා.[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]බලන්න පින්වත්නි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඕකට තමයි දියුණුව කියලා කියන්නේ. ඕකට තමයි හැබෑම දියුණුව කියලා කියන්නේ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]බලන්න සමාජයෙන් බැට කකා තමන්ගේ පාඩුවේ පින රැස් කරනවා.[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]අපට පැහැදිලිව පේනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිටුවරයා ඒ වැඬේ කළේ ඊර්ෂ්‍යාවෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එහෙම නැත්නම් අපහාස කරන්න ම හිතාගෙන.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එහෙම[/FONT][FONT=&quot]කරලා කඬේට එන එන මිනිස්සුන්ටත් “මේං බලාපන් මේ ඇඟිලි තුන එකතු කරපුවාම[/FONT][FONT=&quot]බළලාගේ අඩිය වගේ නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මම මෙන්න මේ විදිහටයි අර පුද්ගලයාගේ දානයට සම්බන්ධ[/FONT][FONT=&quot]වුණේ” කියලා ඇඟිලි තුන එකතු කරලා පෙන්නනවා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඉතින් මිනිස්සුත් හිනාවුණා. ඒත් එක්කම මෙයාට (බිළාල පාදක සෙට්ඨි) “බළල් කකුලේ සිටුවරයා” කියලා නමකුත් පටබැඳුණා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]දැන් ඒක දීලා අත්හරින්න එපායෑ. මේ පුද්ගලයා අර අහිංසකව පින්දහම් කරන කෙනාගේ පස්සෙන් පන්නනවා.[/FONT]

[FONT=&quot]ඔන්න දැන් “බොහොම ගරුසරු ඇතුව ඒවත් දානයට සම්බන්ධ කරගත්තා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඒ නිසා ඒකේ ප්‍රශ්නයක් නෑ” කියලා ඔත්තුව ආවා. සිටුතුමා එතැනින් නැවතුණේ නෑ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඔන්න දානය පූජා කරන දවස ආවා. සිටුතුමා කල්පනා කළා “දැන් මේකා දානය පූජා කරලා අසවල් අසවල් අය මෙහෙම දානය දුන්නා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]අර සිටුවරයා මෙහෙම දුන්නා.. කියලා පිරිස මැද්දේ කියයි. එහෙම කිව්වොත් මම මේ පුද්ගලයා මරණවා” කියලා පිහියත් ඉණේ ගහගෙන ගියා.[/FONT]

[FONT=&quot] බලන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ කිසිම දෙයක් දන්නේ නැති අහිංසකයෙක් නිකම් සමාජයෙන් බැට කන හැටි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]අර තරුණයා එයාගේ පාඩුවේ වැඩ කටයුතු ටික කරගෙන ගියා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඔන්න දානය පූජා කරගත්තා. මේ තරුණයා දානය පූජා කරලා අවසන් වෙලා භාග්‍යවතුන් වහන්සේට කියනවා[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මම පිරිසක් පිරිවරා ගෙනයි මේ දානය පූජා කළේ. මේ දානයේදී බොහෝ දාන උපකරණ පූජා කළ පිරිස හිටියා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ස්වල්පය[/FONT][FONT=&quot]බැගින් පූජා කළ පිරිසත් හිටියා. භාග්‍යවතුන් වහන්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ ස්වල්පයක් දුන්න[/FONT][FONT=&quot]අයටයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බොහෝ දුන්න අයටයි සියලු දෙනාට මේ දානයෙහි විපාක සම සේ ලැබේවා”[/FONT][FONT=&quot]කියලා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]තරුණයාගේ චිත්ත දියුණුව කොතරම් ආශ්චර්යයක් ද කියන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිහියත් ඉණේ ගහගෙන[/FONT][FONT=&quot]මේක අහගෙන සිටි සිටුවරයා මේ සිද්ධියත් එක්ක සම්පූර්ණයෙන් ම වෙනස් වුණා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]සිටුවරයා මේ තරුණයා ඉස්සරහා “අනේ පුතේ මට සමාවෙයන්.” කියලා වැඳ වැටුණා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සිටුතුමනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔබතුමා මේ දානයට මට උපකාර කරපු කෙනෙක්නේ. ඔබතුමා මට වරදක් කළේ නෑනේ[/FONT][FONT=&quot]?”[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]නෑ පුතේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මම මෙහෙම ඇඟිලි තුනෙන් අල්ලලා දුන්නේ මේක උපහාසයට ලක් කරන්නයි. මගෙන් වුණු වරදට සමාවෙන්න.”[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේට මේ කාරණාව කිව්වා. බුදුරජාණන් වහන්සේ “සිටුතුමනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇඟිලි තුනෙන් චුට්ටක් හරි දුන්නේ භාග්‍යවතුන් වහන්සේ උදෙසායි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඇඟිලි[/FONT][FONT=&quot]තුනෙන් චුට්ටක් හරි දුන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සංඝයා උදෙසායි. ඒ නිසා[/FONT][FONT=&quot]දුන්නු දේ ටිකයි කියලා කිසියම්ම ආකාරයකට ඒකේ අඩුපාඩුවක් හිතන්න එපා” කියලා ඒ[/FONT][FONT=&quot]මොහොතේ මෙන්න මේ ලස්සන ගාථා රත්නය වදාළා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]පින්වත්නි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ ගාථාව දේශනා කළේ බිළාල පාදක සිටුවරයාට.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]මා’වමඤ්ඤේථ පුඤ්ඤස්ස – න මං තං ආගමිස්සති[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]උදබින්දු නිපාතේන – උදකුම්භෝ’පි පූරතී[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]පූරති ධීරෝ පුඤ්ඤස්ස – ථෝකථෝකම්පි ආචිනං”[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]පින පුංචි දෙයක්. මේ පින තමන්ට ආපහු ලැබෙන්නේ නෑ..” කියලා පිනට අවමන්[/FONT][FONT=&quot]කරන්න එපා. බින්දුව බින්දුව වතුර වැටීමෙන් වතුර කළය පවා පිරීයයි. ඒ වගේ[/FONT][FONT=&quot]ප්‍රඥාවන්ත කෙනාගේ ජීවිතය ටික ටික හරි රැස්කරන පිනෙන් පිරෙනවා.”[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]බලන්න පින්වත්නි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේ අර සිටුවරයාට කිව්වේ ප්‍රඥාවන්ත කෙනෙක් විදිහට කල්පනා කරන්න කියලයි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඒ බණ පදය ඉතාම සාර්ථක වුණා. මේ සිටුවරයා සෝවාන් ඵලයට පත්වුණා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එතකොට[/FONT][FONT=&quot]අපට පේනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධර්මය අවබෝධ කරන්න වාසනා මහිමය තියෙන අය පවා තමන් තුළ හටගන්නා[/FONT][FONT=&quot]යම් යම් දෘෂ්ටි ආකල්ප නිසා විශාල කරදරවලට පත්වෙන ආකාරය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]([/FONT][FONT=&quot]උපුටා ගැනීම :-[/FONT][FONT=&quot][FONT=&quot]දිවයින පුවත්පත[/FONT])[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]සාකච්ඡා කළේ – මනෝජ් අභයධීර[/FONT]

[QUOTE="Devin Kolla, post: 24055639, member: 403357"] [SIZE=5][COLOR=#222222][FONT="]මාපට ඇඟිල්ලයි[/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=#222222][FONT="]අනිත් ඇඟිලි දෙකකුයි එකතු කරලා හාල් ටිකක් ගත්තා[/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=#222222][FONT="]සීනි ටිකක් ගත්තා.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [COLOR=#222222][FONT="]මේ වගේ ඇඟිලි තුනකින් පොඞ්ඩක් අරගෙන “ඉඳා[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]මං ගානේ එහෙනම් මේක” කියලා දුන්නා.[/FONT][/COLOR] [COLOR=#222222][FONT="]එතකොට අපට පැහැදිලිව තේරෙනවා[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]ඒක අපහාසයට කරපු වැඩක්.[/FONT][/COLOR] [COLOR=#222222][FONT="]හොඳ වැඩක් කරන්න ගියාම ඉතින් අපහාස එනවනේ. ඒ කාලෙත් එහෙමයි.[/FONT][/COLOR] [COLOR=#222222][FONT="]“[/FONT][/COLOR][COLOR=#222222][FONT="]ඉඳා එහෙනම් මගේ ගානේ ගණින්..” කියලා හාල් ටිකක්[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]ලුණු ටිකක්[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]සීනි ටිකක් දුන්නා.[/FONT][/COLOR] [COLOR=#222222][FONT="]ඉතින් මේ තරුණයා ඒක ඉතා ගරුසරුව පිළිගත්තා.[/FONT][/COLOR] [COLOR=#222222][FONT="]පින්වත්නි[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]චුට්ටක් හිතලා බලන්න[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]පිනක් කරන්න ලෑස්තිවෙලා ඉන්දැද්දී කෙනෙකුගෙන් ඒ වගේ[/FONT][/COLOR][COLOR=#222222][FONT="]ප්‍රතිචාරයක් ලැබුණොත් අපට කොච්චර කේන්ති යාවිද[/FONT][/COLOR][COLOR=#222222][FONT="]? [/FONT][/COLOR] [COLOR=#222222][FONT="]අපට කොච්චර මාන්නයක් ඒවිද[/FONT][/COLOR][COLOR=#222222][FONT="]? “[/FONT][/COLOR][COLOR=#222222][FONT="]තමුසෙගේ ඔය ටික තියාගන්නවා. තමුසේ දැනගන්නවා.. තමුසේ ඔය කාලා බීලා ඉන්නේ සංසාරේ කරපු පිනක් නිසයි.[/FONT][/COLOR] [COLOR=#222222][FONT="]ඕක ඉවර වුණාට පස්සේ තමුසෙට හුළං තමයි” කියලා අපට නම් කියවෙනවානේ.[/FONT][/COLOR] [COLOR=#222222][FONT="] ඔන්න වෙනස.[/FONT][/COLOR] [COLOR=#222222][FONT="]මේකෙන්[/FONT][/COLOR][COLOR=#222222][FONT="]පේන දේ තමයි[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]ධර්මයේ හැසිරෙන කෙනා කල්පනා කරන විදිහයි[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]ධර්මයේ හැසිරෙන්නේ[/FONT][/COLOR][COLOR=#222222][FONT="]නැති[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]ධර්මය සිහි නොකරන කෙනා කල්පනා කරන විදිහයි විධි දෙකක්.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]ඒක රටා දෙකක්. ධර්මයේ හැසිරෙන කෙනා කල්පනා කරන්නේ ධර්මය ම මෙනෙහි කරමින්.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]ධර්මයේ හැසිරෙන්නේ නැති කෙනාට මෙනෙහි වෙන්න ධර්මයක් නෑනේ.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR] [COLOR=#222222][FONT="]එයාට තියෙන්නේ[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]එයාගේ සිතුවිලි රටාවට අනුව පුරුදු වුණු දේ කරගෙන යන්න විතරයි.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]ඉතින්[/FONT][/COLOR][COLOR=#222222][FONT="]අර ධර්මයේ හැසිරෙන කෙනා කලබල වුණේ නෑ. එයා හිතුවේ “අනේ මෙයා චුට්ටක් හරි[/FONT][/COLOR][COLOR=#222222][FONT="]දීලා භාග්‍යවතුන් වහන්සේගේ දානයට සහභාගී වුණානේ” කියලයි.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]එහෙම හිතලා බොහෝම ගරුසරු ඇතුව ඒක අරගෙන ගියා.[/FONT][/COLOR] [COLOR=#222222][FONT="]සාමාන්‍යයෙන් ධර්මය පුරුදු කරපු නැති කෙනෙක් නම් කරන්නේ එක්කෝ එතැනදී ම දමලා ගහනවා.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]නැත්නම් සිටුතුමාට තියෙන බයට සද්ද නැතුව අරන් ගිහින් “මම මේ පොඞ්ඩ දානයට දාන්නේ නෑ” කියලා මගදී ම විසි කරගෙන යනවා.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]එබඳු ලෝකයක මේ කෙනා මේ විදිහට කළේ ධර්මය මෙනෙහි කිරීමෙන් ම යි.[/FONT][/COLOR] [COLOR=#222222][FONT="]මේ තරුණයා ඒක අරන් ගිහිල්ලා පැත්තකින් තිබ්බා.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]දැන්[/FONT][/COLOR][COLOR=#222222][FONT="]ඔන්න ලිප් බැඳලා දානය හදනවා. අර සිටුවරයා සේවකයෙකුට කතා කරලා “මම අර[/FONT][/COLOR][COLOR=#222222][FONT="]කොලුවට මෙන්න මේ විදිහට හාල්[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]සීනි ආදිය දුන්නා. ඒ ටික දානයට සම්බන්ධ[/FONT][/COLOR][COLOR=#222222][FONT="]කරනවාද[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]මොකද කරන්නේ කියලා ගිහිල්ලා බලාපන්..” කියලා කිව්වා.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]සේවකයා ගිහින් බලද්දී අර තරුණයා බොහෝම ගරුසරු ඇතුව “මේ අර සිටුතුමා දීපු දේවල්..” කියලා ඒකත් ගත්තා.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR] [COLOR=#222222][FONT="]බලන්න පින්වත්නි[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]ඕකට තමයි දියුණුව කියලා කියන්නේ. ඕකට තමයි හැබෑම දියුණුව කියලා කියන්නේ.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]බලන්න සමාජයෙන් බැට කකා තමන්ගේ පාඩුවේ පින රැස් කරනවා.[/FONT][/COLOR] [COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]අපට පැහැදිලිව පේනවා[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]සිටුවරයා ඒ වැඬේ කළේ ඊර්ෂ්‍යාවෙන්[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]එහෙම නැත්නම් අපහාස කරන්න ම හිතාගෙන.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]එහෙම[/FONT][/COLOR][COLOR=#222222][FONT="]කරලා කඬේට එන එන මිනිස්සුන්ටත් “මේං බලාපන් මේ ඇඟිලි තුන එකතු කරපුවාම[/FONT][/COLOR][COLOR=#222222][FONT="]බළලාගේ අඩිය වගේ නේද[/FONT][/COLOR][COLOR=#222222][FONT="]? [/FONT][/COLOR][COLOR=#222222][FONT="]මම මෙන්න මේ විදිහටයි අර පුද්ගලයාගේ දානයට සම්බන්ධ[/FONT][/COLOR][COLOR=#222222][FONT="]වුණේ” කියලා ඇඟිලි තුන එකතු කරලා පෙන්නනවා.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]ඉතින් මිනිස්සුත් හිනාවුණා. ඒත් එක්කම මෙයාට (බිළාල පාදක සෙට්ඨි) “බළල් කකුලේ සිටුවරයා” කියලා නමකුත් පටබැඳුණා.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]දැන් ඒක දීලා අත්හරින්න එපායෑ. මේ පුද්ගලයා අර අහිංසකව පින්දහම් කරන කෙනාගේ පස්සෙන් පන්නනවා.[/FONT][/COLOR] [COLOR=#222222][FONT="]ඔන්න දැන් “බොහොම ගරුසරු ඇතුව ඒවත් දානයට සම්බන්ධ කරගත්තා.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]ඒ නිසා ඒකේ ප්‍රශ්නයක් නෑ” කියලා ඔත්තුව ආවා. සිටුතුමා එතැනින් නැවතුණේ නෑ.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]ඔන්න දානය පූජා කරන දවස ආවා. සිටුතුමා කල්පනා කළා “දැන් මේකා දානය පූජා කරලා අසවල් අසවල් අය මෙහෙම දානය දුන්නා.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]අර සිටුවරයා මෙහෙම දුන්නා.. කියලා පිරිස මැද්දේ කියයි. එහෙම කිව්වොත් මම මේ පුද්ගලයා මරණවා” කියලා පිහියත් ඉණේ ගහගෙන ගියා.[/FONT][/COLOR] [COLOR=#222222][FONT="] බලන්න[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]මේ කිසිම දෙයක් දන්නේ නැති අහිංසකයෙක් නිකම් සමාජයෙන් බැට කන හැටි.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]අර තරුණයා එයාගේ පාඩුවේ වැඩ කටයුතු ටික කරගෙන ගියා.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]ඔන්න දානය පූජා කරගත්තා. මේ තරුණයා දානය පූජා කරලා අවසන් වෙලා භාග්‍යවතුන් වහන්සේට කියනවා[/FONT][/COLOR][FONT="] [/FONT][COLOR=#222222][FONT="]“[/FONT][/COLOR][COLOR=#222222][FONT="]ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]මම පිරිසක් පිරිවරා ගෙනයි මේ දානය පූජා කළේ. මේ දානයේදී බොහෝ දාන උපකරණ පූජා කළ පිරිස හිටියා.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]ස්වල්පය[/FONT][/COLOR][COLOR=#222222][FONT="]බැගින් පූජා කළ පිරිසත් හිටියා. භාග්‍යවතුන් වහන්ස[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]ඒ ස්වල්පයක් දුන්න[/FONT][/COLOR][COLOR=#222222][FONT="]අයටයි[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]බොහෝ දුන්න අයටයි සියලු දෙනාට මේ දානයෙහි විපාක සම සේ ලැබේවා”[/FONT][/COLOR][COLOR=#222222][FONT="]කියලා.[/FONT][/COLOR][FONT="] [/FONT][FONT="] [/FONT][COLOR=#222222][FONT="]මේ[/FONT][/COLOR][COLOR=#222222][FONT="]තරුණයාගේ චිත්ත දියුණුව කොතරම් ආශ්චර්යයක් ද කියන්නේ[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]පිහියත් ඉණේ ගහගෙන[/FONT][/COLOR][COLOR=#222222][FONT="]මේක අහගෙන සිටි සිටුවරයා මේ සිද්ධියත් එක්ක සම්පූර්ණයෙන් ම වෙනස් වුණා.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]සිටුවරයා මේ තරුණයා ඉස්සරහා “අනේ පුතේ මට සමාවෙයන්.” කියලා වැඳ වැටුණා.[/FONT][/COLOR][FONT="] [/FONT][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]“[/FONT][/COLOR][COLOR=#222222][FONT="]සිටුතුමනි[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]ඔබතුමා මේ දානයට මට උපකාර කරපු කෙනෙක්නේ. ඔබතුමා මට වරදක් කළේ නෑනේ[/FONT][/COLOR][COLOR=#222222][FONT="]?”[/FONT][/COLOR][FONT="] [/FONT][COLOR=#222222][FONT="]“[/FONT][/COLOR][COLOR=#222222][FONT="]නෑ පුතේ[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]මම මෙහෙම ඇඟිලි තුනෙන් අල්ලලා දුන්නේ මේක උපහාසයට ලක් කරන්නයි. මගෙන් වුණු වරදට සමාවෙන්න.”[/FONT][/COLOR][FONT="] [/FONT][FONT="] [/FONT][COLOR=#222222][FONT="]බුදුරජාණන් වහන්සේට මේ කාරණාව කිව්වා. බුදුරජාණන් වහන්සේ “සිටුතුමනි[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]ඇඟිලි තුනෙන් චුට්ටක් හරි දුන්නේ භාග්‍යවතුන් වහන්සේ උදෙසායි.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]ඇඟිලි[/FONT][/COLOR][COLOR=#222222][FONT="]තුනෙන් චුට්ටක් හරි දුන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සංඝයා උදෙසායි. ඒ නිසා[/FONT][/COLOR][COLOR=#222222][FONT="]දුන්නු දේ ටිකයි කියලා කිසියම්ම ආකාරයකට ඒකේ අඩුපාඩුවක් හිතන්න එපා” කියලා ඒ[/FONT][/COLOR][COLOR=#222222][FONT="]මොහොතේ මෙන්න මේ ලස්සන ගාථා රත්නය වදාළා.[/FONT][/COLOR][FONT="] [/FONT][FONT="] [/FONT][COLOR=#222222][FONT="]පින්වත්නි[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ ගාථාව දේශනා කළේ බිළාල පාදක සිටුවරයාට.[/FONT][/COLOR][FONT="] [/FONT][B][COLOR=#222222][FONT="]“[/FONT][/COLOR][/B][B][COLOR=#222222][FONT="]මා’වමඤ්ඤේථ පුඤ්ඤස්ස – න මං තං ආගමිස්සති[/FONT][/COLOR][/B][B][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#222222][FONT="]උදබින්දු නිපාතේන – උදකුම්භෝ’පි පූරතී[/FONT][/COLOR][/B][B][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#222222][FONT="]පූරති ධීරෝ පුඤ්ඤස්ස – ථෝකථෝකම්පි ආචිනං”[/FONT][/COLOR][/B][FONT="] [/FONT][COLOR=#222222][FONT="]“[/FONT][/COLOR][COLOR=#222222][FONT="]මේ[/FONT][/COLOR][COLOR=#222222][FONT="]පින පුංචි දෙයක්. මේ පින තමන්ට ආපහු ලැබෙන්නේ නෑ..” කියලා පිනට අවමන්[/FONT][/COLOR][COLOR=#222222][FONT="]කරන්න එපා. බින්දුව බින්දුව වතුර වැටීමෙන් වතුර කළය පවා පිරීයයි. ඒ වගේ[/FONT][/COLOR][COLOR=#222222][FONT="]ප්‍රඥාවන්ත කෙනාගේ ජීවිතය ටික ටික හරි රැස්කරන පිනෙන් පිරෙනවා.”[/FONT][/COLOR][FONT="] [/FONT][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]බලන්න පින්වත්නි[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]බුදුරජාණන් වහන්සේ අර සිටුවරයාට කිව්වේ ප්‍රඥාවන්ත කෙනෙක් විදිහට කල්පනා කරන්න කියලයි.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]ඒ බණ පදය ඉතාම සාර්ථක වුණා. මේ සිටුවරයා සෝවාන් ඵලයට පත්වුණා.[/FONT][/COLOR][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][COLOR=#222222][FONT="]එතකොට[/FONT][/COLOR][COLOR=#222222][FONT="]අපට පේනවා[/FONT][/COLOR][COLOR=#222222][FONT="], [/FONT][/COLOR][COLOR=#222222][FONT="]ධර්මය අවබෝධ කරන්න වාසනා මහිමය තියෙන අය පවා තමන් තුළ හටගන්නා[/FONT][/COLOR][COLOR=#222222][FONT="]යම් යම් දෘෂ්ටි ආකල්ප නිසා විශාල කරදරවලට පත්වෙන ආකාරය.[/FONT][/COLOR][FONT="] [/FONT][COLOR=#222222][FONT="] [/FONT][/COLOR] [/SIZE][RIGHT][RIGHT][SIZE=5][COLOR=#222222][FONT="]([/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=#222222][FONT="]උපුටා ගැනීම :-[/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=#222222][FONT="][URL="http://www.divaina.com/2017/02/05/feature23.html"][COLOR=blue][FONT="]දිවයින පුවත්පත[/FONT][/COLOR][/URL])[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=5] [/SIZE][/FONT][SIZE=5][B][COLOR=#993366][FONT="]සාකච්ඡා කළේ – මනෝජ් අභයධීර[/FONT][/COLOR][/B][/SIZE][/RIGHT] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom