Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වතුරවත් නැතිව සිඟිත්තියක් තනියෙන් ඉඳලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වතුරවත් නැතිව සිඟිත්තියක් තනියෙන් ඉඳලා

වතුරවත් නැතිව සිඟිත්තියක් තනියෙන් ඉඳලා

2015.11.20

දින ගණනක් පුරා කිසිදු ආහාරයක් හෝ ජලය නොමැතිව, තම තොටිල්ලට වී තනියෙන්ම සිටි මාස 15 වයසැති කුඩා ළදැරියක් පිළිබඳව අමෙරිකාවේ ටෙනෙස්සි ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ට්‍රේසි ඉනීචන් නැමැති මේ දැරියගේ මව සිරභාරයේ පසු වී ඇති අතර දැරිය ට්‍රේසිගේ මවගේ භාරයේ පසු වී ඇත. ට්‍රේසි පවසන ආකාරයට තම මව සම්බන්ධ කරගැනීමට නොහැකි වූ බැවින් ඇගේ පෙම්වතාව අමතා තම නිවසට ගොස් සොයා බලන ලෙස දැනුම් දී ඇත.

ඒ න විට සුමානයක් ගතව ගොස් තිබී ඇති අතර ට්‍රේසිගේ පෙම්වතා ඇගේ නිවසට ගොස් විපරම් කළත් කිසිවකු ඇස ගැටී නැත.

ඔහු නිවසේ දොර තමන් විසින්ම විවෘත කරමින් නිවසට ඇතුළු වූ වහාම තොටිල්ලේ සිටි කුඩා බ්රයර් රෝස් ඇගේ අත තොටිල්ලෙන් එළියට දමා හඬන්නට පටන් ගෙන ඇත. ඇන්තනි නැමැත්තා දැරිය වෙත යද්දී ඇය වියැළුණු දෙතොලින් බොහෝ විඩාබරව සිටි බව වාර්තා වේ.

අවසානයේ ඇනට් ඉනිචන් නැමැති 58 හැවිරිදි ආච්චි අම්මා ඔහුට හමුවන්නේ නාන කාමරයේ මියගොස් සිටියදීය. ඇගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඊට දින 3 – 5 ක් අතර දී ඇය මියගොස් ඇති බව හෙළිදරව් විය.

එදින සිට කුඩා බ්රයර් රෝස් තොටිල්ලට වී සිට ඇත. වහාම රෝහල් ගතකෙරුණු දැරිය තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

(ඒ. එෆ්. පී.)

[QUOTE="EtthaWitthi, post: 19314389, member: 555318"] [b]වතුරවත් නැතිව සිඟිත්තියක් තනියෙන් ඉඳලා[/b] [SIZE="5"]වතුරවත් නැතිව සිඟිත්තියක් තනියෙන් ඉඳලා 2015.11.20 ==============================[/SIZE] [SIZE="4"]දින ගණනක් පුරා කිසිදු ආහාරයක් හෝ ජලය නොමැතිව, තම තොටිල්ලට වී තනියෙන්ම සිටි මාස 15 වයසැති කුඩා ළදැරියක් පිළිබඳව අමෙරිකාවේ ටෙනෙස්සි ප්‍රාන්තයෙන් වාර්තා වේ. ට්‍රේසි ඉනීචන් නැමැති මේ දැරියගේ මව සිරභාරයේ පසු වී ඇති අතර දැරිය ට්‍රේසිගේ මවගේ භාරයේ පසු වී ඇත. ට්‍රේසි පවසන ආකාරයට තම මව සම්බන්ධ කරගැනීමට නොහැකි වූ බැවින් ඇගේ පෙම්වතාව අමතා තම නිවසට ගොස් සොයා බලන ලෙස දැනුම් දී ඇත. ඒ න විට සුමානයක් ගතව ගොස් තිබී ඇති අතර ට්‍රේසිගේ පෙම්වතා ඇගේ නිවසට ගොස් විපරම් කළත් කිසිවකු ඇස ගැටී නැත. ඔහු නිවසේ දොර තමන් විසින්ම විවෘත කරමින් නිවසට ඇතුළු වූ වහාම තොටිල්ලේ සිටි කුඩා බ්රයර් රෝස් ඇගේ අත තොටිල්ලෙන් එළියට දමා හඬන්නට පටන් ගෙන ඇත. ඇන්තනි නැමැත්තා දැරිය වෙත යද්දී ඇය වියැළුණු දෙතොලින් බොහෝ විඩාබරව සිටි බව වාර්තා වේ. අවසානයේ ඇනට් ඉනිචන් නැමැති 58 හැවිරිදි ආච්චි අම්මා ඔහුට හමුවන්නේ නාන කාමරයේ මියගොස් සිටියදීය. ඇගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඊට දින 3 – 5 ක් අතර දී ඇය මියගොස් ඇති බව හෙළිදරව් විය. එදින සිට කුඩා බ්රයර් රෝස් තොටිල්ලට වී සිට ඇත. වහාම රෝහල් ගතකෙරුණු දැරිය තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. (ඒ. එෆ්. පී.)[/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtp1/v/t1.0-9/12249646_705848336183851_3512966489294054481_n.jpg?oh=2c991a7c29ad5562f311c4d066ee15fa&oe=56AFD493[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom