Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වතුරෙන් කාර් දිව්වෙමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වතුරෙන් කාර් දිව්වෙමි

ගිය බ්‍රහස්පතින්දා මම වැඩට එනකොට පානදුර හරියෙදි තේරුනා කාර් එකේ තෙල් අඩුයි කියල. ඊට පස්සෙ මම පෙට්‍රල් ටිකක් ගහ ගත්ත එගොඩ උයනෙ හේමචන්ද්‍ර පෙට්‍රල් ශෙඩ් එකෙන්. ඔය පෙට්‍රල් ශෙඩ් එක පාරෙ දෙපැත්තෙම තියන්නෙ එකම තැන.

ඊට පස්සෙ විනාඩි 3-4ක් යන්න උනේ නෑ කාර් එක හිටිය. කම්පනි එකේ කාර් එකක් නිසා කෝල් කරල company transport එකෙන් දෙන්නෙක් ගෙන්න ගත්ත මම හිටපු තැනට. උන් ඇවිල්ල බලල කියනව "සර් පෙට්‍රල් වල වතුරනෙ තියන්නෙ" කියල.

එතකොටම මට මතක් උනේ දැන් මම ගහපු පෙට්‍රල් ටික ගැන. transport එකේ ගෝලයෙක් එක්ක ගියා ආපහු පෙට්‍රල් ශෙඩ් එකට. ගිහිල්ල කිව්ව වෙච්ච වැඩේ. උන් පිලි ගත්තෙ නෑ. ඒ පාර මම කිව්ව "මම පොලීසියට යන්නද?" කියල. ඊට පස්සෙ අයිති කාරය කියනව "සමහර විට සර් ඊයෙ රෑ වැස්සට අපේ පෙට්‍රල් ටැන්කියට වතුර ගිහිල්ලද දන්නෙ නෑ".

පස්සෙ ඒ පෙට්‍රල් පොම්පෙන් බොතලේකට පෙට්‍රල් ටිකක් ගහල බැලුව. පිස්සු හැදෙනව. 75% වතුර 25% පෙට්‍රල්. පස්සෙ උන් කියනව "සර් කාර් එක අපි ගෙනල්ල හදල දෙන්නම්" කියල. මම කිව්ව ඕනෙ නෑ කම්පනි එකෙන් හදා ගන්න පුලුවන්.

මම උඹලට කියන්නෙ ජීවිතේට ඔය පෙට්‍රල් ශෙඩ් එකෙන්නම් තෙල් ගහන්න එපා කියල. පානදුර -මොරටුව අලුත් පාරෙ තියන එකම Ceypetco පෙට්‍රල් ශෙඩ් එක මේක විතරයි. මේකට අමතරව තියන්නෙ Laughs පෙට්‍රල් ශෙඩ් එකක් විතරයි.

ඕක විතරක් නෙවෙයි මට හිතෙන විදියට ඔය පොඩි පොඩි පෙට්‍රල් ශෙඩ් එකකින්වත් තෙල් ගහන්න එපා වාහනේට ආදරයක් තියනවනම්

[QUOTE="Alaya, post: 17218504, member: 3897"] [b]වතුරෙන් කාර් දිව්වෙමි[/b] [SIZE="4"]ගිය බ්‍රහස්පතින්දා මම වැඩට එනකොට පානදුර හරියෙදි තේරුනා කාර් එකේ තෙල් අඩුයි කියල. ඊට පස්සෙ මම පෙට්‍රල් ටිකක් ගහ ගත්ත එගොඩ උයනෙ හේමචන්ද්‍ර පෙට්‍රල් ශෙඩ් එකෙන්. ඔය පෙට්‍රල් ශෙඩ් එක පාරෙ දෙපැත්තෙම තියන්නෙ එකම තැන. ඊට පස්සෙ විනාඩි 3-4ක් යන්න උනේ නෑ කාර් එක හිටිය. කම්පනි එකේ කාර් එකක් නිසා කෝල් කරල company transport එකෙන් දෙන්නෙක් ගෙන්න ගත්ත මම හිටපු තැනට. උන් ඇවිල්ල බලල කියනව "සර් පෙට්‍රල් වල වතුරනෙ තියන්නෙ" කියල. එතකොටම මට මතක් උනේ දැන් මම ගහපු පෙට්‍රල් ටික ගැන. transport එකේ ගෝලයෙක් එක්ක ගියා ආපහු පෙට්‍රල් ශෙඩ් එකට. ගිහිල්ල කිව්ව වෙච්ච වැඩේ. උන් පිලි ගත්තෙ නෑ. ඒ පාර මම කිව්ව "මම පොලීසියට යන්නද?" කියල. ඊට පස්සෙ අයිති කාරය කියනව "සමහර විට සර් ඊයෙ රෑ වැස්සට අපේ පෙට්‍රල් ටැන්කියට වතුර ගිහිල්ලද දන්නෙ නෑ". පස්සෙ ඒ පෙට්‍රල් පොම්පෙන් බොතලේකට පෙට්‍රල් ටිකක් ගහල බැලුව. පිස්සු හැදෙනව. 75% වතුර 25% පෙට්‍රල්. පස්සෙ උන් කියනව "සර් කාර් එක අපි ගෙනල්ල හදල දෙන්නම්" කියල. මම කිව්ව ඕනෙ නෑ කම්පනි එකෙන් හදා ගන්න පුලුවන්. මම උඹලට කියන්නෙ ජීවිතේට ඔය පෙට්‍රල් ශෙඩ් එකෙන්නම් තෙල් ගහන්න එපා කියල. පානදුර -මොරටුව අලුත් පාරෙ තියන එකම Ceypetco පෙට්‍රල් ශෙඩ් එක මේක විතරයි. මේකට අමතරව තියන්නෙ Laughs පෙට්‍රල් ශෙඩ් එකක් විතරයි. ඕක විතරක් නෙවෙයි මට හිතෙන විදියට ඔය පොඩි පොඩි පෙට්‍රල් ශෙඩ් එකකින්වත් තෙල් ගහන්න එපා වාහනේට ආදරයක් තියනවනම්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom