Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
News & Industry updates
වතුරෙන්_දුවන_මොටෝබයිසිකල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වතුරෙන්_දුවන_මොටෝබයිසිකල්

ජලය ලීටරයකින් කිලෝමීටර් 500ක් ධාවනය වන යතුරු පැදියක් නිපදවේ…

[YOUTUBE]jV8rpumumxo[/YOUTUBE]

ජලය ලීටරයකින් කිලෝමීටර් 500ක් ධාවනය කළ හැකි යතුරු පැදියක් නිෂ්පාදනය කිරීමට බ්‍රසීල ජාතික රිකාඩෝ අසවේදෝ සමත්ව ඇතැයි වාර්තා වේ.

T Power H20 ලෙස නම් කර ඇති මෙම යතුරු පැදිය ජල අණු බිඳීමෙන් ලබාගන්නා හයිඩ්රජන් මගින් ක්‍රියාත්මක වන අතර එම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය විදුලි බලය උපදවා ගැනීමට කාර් බැටරියක් එයට සවි කර තිබේ.

හබිඩ්රජන් දහනය මගින් යතුරු පැදිය සිය බලය උපදවා ගනී.

සිය නිර්මාණය විදහා පෑම සඳහා රූපගත කිරීමකට එක්වන අසවේදෝ තමන් මෝටර් සයිකලයට යොදන්නේ ජලය බව තහවුරු කිරීමට මුලින් එම බෝතලයෙන් පානය කර පෙන්වයි.

යතුරු පැදිය ක්‍රියාත්මක වන ආකාරයද ඔහු විසින් පැහැදිලි කරන අතර ටියෙටේ ගංගාවේ අපිරිසිඳු ජලයෙන් පවා මෙම රථය පණගැන්විය හැකි බව ඔහු සඳහන් කරයි.

රිකාඩො අසවේදෝ පවසා ඇත්තේ සිය නිර්මාණය ජරිසර හිතකාමී එකක් බවයි.

සිය යතුරු පැදිය ක්‍රියාත්මක වන හයිඩ්රජන් දහනයෙන් පරිසරයට මුදාහැරෙන්නේ ජල වාෂ්ප වන අතර පෙට්‍රල් දහනයෙන් පරිසරයට කාබන් මොනොක්සයිඞ් නම් විෂ වායුව මුදා හැරෙන බව ඔහු පවසා ඇත.

lanka C news

[QUOTE="bravehearts, post: 18723175, member: 513648"] [b]වතුරෙන්_දුවන_මොටෝබයිසිකල්[/b] [COLOR="Navy"][B][SIZE="3"]ජලය ලීටරයකින් කිලෝමීටර් 500ක් ධාවනය වන යතුරු පැදියක් නිපදවේ… [YOUTUBE]jV8rpumumxo[/YOUTUBE] ජලය ලීටරයකින් කිලෝමීටර් 500ක් ධාවනය කළ හැකි යතුරු පැදියක් නිෂ්පාදනය කිරීමට බ්‍රසීල ජාතික රිකාඩෝ අසවේදෝ සමත්ව ඇතැයි වාර්තා වේ. T Power H20 ලෙස නම් කර ඇති මෙම යතුරු පැදිය ජල අණු බිඳීමෙන් ලබාගන්නා හයිඩ්රජන් මගින් ක්‍රියාත්මක වන අතර එම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය විදුලි බලය උපදවා ගැනීමට කාර් බැටරියක් එයට සවි කර තිබේ. හබිඩ්රජන් දහනය මගින් යතුරු පැදිය සිය බලය උපදවා ගනී. සිය නිර්මාණය විදහා පෑම සඳහා රූපගත කිරීමකට එක්වන අසවේදෝ තමන් මෝටර් සයිකලයට යොදන්නේ ජලය බව තහවුරු කිරීමට මුලින් එම බෝතලයෙන් පානය කර පෙන්වයි. යතුරු පැදිය ක්‍රියාත්මක වන ආකාරයද ඔහු විසින් පැහැදිලි කරන අතර ටියෙටේ ගංගාවේ අපිරිසිඳු ජලයෙන් පවා මෙම රථය පණගැන්විය හැකි බව ඔහු සඳහන් කරයි. රිකාඩො අසවේදෝ පවසා ඇත්තේ සිය නිර්මාණය ජරිසර හිතකාමී එකක් බවයි. සිය යතුරු පැදිය ක්‍රියාත්මක වන හයිඩ්රජන් දහනයෙන් පරිසරයට මුදාහැරෙන්නේ ජල වාෂ්ප වන අතර පෙට්‍රල් දහනයෙන් පරිසරයට කාබන් මොනොක්සයිඞ් නම් විෂ වායුව මුදා හැරෙන බව ඔහු පවසා ඇත.[/SIZE][/B][/COLOR] lanka C news [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom