Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වතුරේ යන ඒවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේ නූල අප්ඩේට් කරන්න මෙච්චර කල් පරක්කු උනාට.... ඉතිං පටන් ගමු අන්තිමට නවත්තපු තැනින්......

අපි එහෙනං අද දැනගනිමු ටෑන්කර් සෙක්ෂන් එක යටතේ වර්ග කරලා තියෙන නැව් ගැන....... මොනවාද මේ ටෑන්කර් නැව් කියන්නේ.....

(හෆ්ෆා තව පොඩ්ඩෙන් අමතක වෙනවා..... මේ ඔක්කොටම කලින් මුලින්ම සඳහන් කරන්න කැමතියි මේ ටෑන්කර් නැව් ගැන මට වඩා ගොඩාක් දේවල් දන්නවා අපේ nerid_n සහෝදරයා..... එයා වැඩ කරන්නෙත් එහෙම සෙක්ෂන් එකකනේ..... ඉතිං මම ආරාධනා කරනවා එයාටත් මාත් එක්ක එකතු වෙලා එයා දන්නා දේවලුත් අපිත් එක්ක බෙදාහදා ගන්න කියලා...... ඒ වගේම Tnnera සහෝදරයාටත් ආරාධනා කරනවා එයා දාන්න දේවලුත් අපිත් එක්ක බෙදාහදා ගන්න කියලා...... මේ දෙන්න කියලා දෙයි රම්පෙට පොරි හැලෙන්න......)

ඕකේ එහෙනං,

ටෑන්කර් නැව් කියලා හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන්ම දියරමය දේවල් (තේරෙන සිංහලෙන් කියනවනම් Liquid materials.....) තොග වශයෙන් ප්‍රවාහනය කරන්න හදලා තියෙන විශේෂිත නැව් වර්ගයක්...... කොටස් දෙකකට මේ නැව් වර්ග කරන්න පුළුවන් ගෙනියන දේවල් අනුව සහ විශාලත්වය අනුව.......

ඊට අමතරව පොඩි වරායවල් වලට යන්න පුළුවන් සයිස් එකේ, දිගු ගමනාන්ත වලට යොදාගන්නා වගේම රටවල් ඇතුලේ ගංගා, ඇල මාර්ග වල යාත්‍රා කෙරෙන ටෑන්කර්ස් හැටියටත් මේවා තව දුරටත් වර්ග කෙරෙනවා......

මේ සාමාන්‍ය ටෑන්කර් නැවක හරස්කඩක් ඒක කොහොමද හදලා තියෙන්නේ කියලා පෙන්වන.....

ප්‍රවාහනය කරන දේවල් අනුව වර්ග කරාම මේ නැව් වල ගෙනියන ප්‍රධානම දේ තමයි හයිද්රෝකාබනික දේවල්...... ඒ කිව්වේ බොරතෙල්...... වැඩිපුරම ප්‍රවාහනය වෙන අයිතමය ලෝකය පුරාම..... ඊට අමතරව ගෑස් (පෙට්‍රෝලියම් ගෑස් සහ දියරමය තත්වයට පත්කරපු ස්භාවික ගෑස්.....) රසායනික ද්‍රව්‍ය, වතුර වගේම වයින්, මොලෑසස් පවා ගෙනියනවලු....

අතීතයේ අපි ඔය කතාවල එහෙම අහලා තියෙන විදියට වගේ ගොඩක් නැව් වල පීප්ප වල තමයි වයින්, වතුර වගේ දේවල් ප්‍රවාහනය කරේ...... ඒත් ඔය වැඩේ තියෙන අමාරුව, වියදම වගේ දේවල් සලකලා තමයි දියරමය දේවල් මහා පරිමානෙන් ප්‍රවාහනය කරන්න වෙනත් විකල්පයක් හැටියට 19 වෙනි සියවසේදී මේ ටෑන්කර් නැව් පිලිබඳ සංකල්පය මතු වෙන්නේ.....

වර්තමානයේ වගේම මේ ටෑන්කර් නැව් මුලින්ම යොදා ගත්තෙත් ඛනිජ තෙල් විශාල වශයෙන් ප්‍රවාහනයටම තමයි....

මේ තියෙන්නේ බොරතෙල් හම්බ රටවල් වලින් වෙනත් රටවල් වලට ප්‍රවාහනය කරන ටෑන්කර් නැව්.......

මේ බොරතෙල් ප්‍රවාහනය කරන නැව් වලින් (crude tanker හා product tanker ලෙස දෙවර්ගයකි.....) සද්ධන්තයා (මැමත් කියන අලියගෙත් මහා එකා...... ) තමයි crude tanker කියලා කියන්නේ........ මෙයාලාගේ ධාරිතාවය DWT වලින් (DWT කියන්නේ DeadWeight Tonnage කියන එක.... ඒ කියන්නේ නැවකට පහසුවෙන් හා සුරක්ෂිතව ගෙනියන්න පුළුවන් බර මනින මිනුම් ඒකකයක්.......) 320,000–549,999 ක් වගේ වෙනවා......

මේ crude tanker වල ලොකුම අයියලා......

මේ product tanker වර්ගයට ගැනෙන නැව් ඒ කියන්නේ අර ලොකු අයියලාගේ මල්ලිලා....... (මෙයාලාගේ DWT අගය 90.000 – 120.000 අතර.......)

එතකොට මේ ඉන්නේ chemical tankers කස්ටිය....... ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය තොග වශයෙන් මුහුදු මාර්ගයෙන් ගෙනියන්න ඕනේ නම් මෙයින් කෙනෙක්ට අඬගහන්න වෙනවා වැඩේ කොරගන්ට.........

එතකොට මෙන්න LNG Tankers........ මෙයාලා ගෙනියන්න බාරගන්නේ liquefied natural gas (LNG) ඒ කියන්නේ දියරමය විදියට තියෙන ස්වභාවික වායු විතරයි....... පේනවනේ නැවේ විදියත් වෙනස්..... ගෝලාකාර ටැංකි වල තමයි මේ වායු ගබඩා කරන්නේ........

ඊට පස්සේ තියෙන්නේ ITB Tankers කියන්නේ Integrated Tug Barges කියන එක....... ඒ කියන්නේ මෙන්න මේවා........ මේවා කරනවයි කියන්නේ මේ පේනවා වගේ මුහුදේ පාවෙන මේ වගේ ටැංකි ඇදගෙන යන එකයි..... කෙටි දුර ගමන සඳහා තමයිලු වැඩිවශයෙන්ම යොදා ගන්නේ...... (ඒ කියන්නේ වරාය ඇතුලෙම එහෙට මෙහෙට ගෙනියන ඒවාට වගේ.......)

[QUOTE="SANJEE, post: 14241390, member: 538"] [B][SIZE=4]මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේ නූල අප්ඩේට් කරන්න මෙච්චර කල් පරක්කු උනාට.... ඉතිං පටන් ගමු අන්තිමට නවත්තපු තැනින්...... අපි එහෙනං අද දැනගනිමු ටෑන්කර් සෙක්ෂන් එක යටතේ වර්ග කරලා තියෙන නැව් ගැන....... මොනවාද මේ ටෑන්කර් නැව් කියන්නේ..... [IMG]http://businessandmaritimewestafrica.com/sites/default/files/fuel-tanker.jpg[/IMG] [IMG]http://express.howstuffworks.com/gif/british-pioneer-tanker.jpg[/IMG] [IMG] http://www.seanews.com.tr/images/articles/2011_02/53222/ASIATXT.jpg[/IMG] [CENTER][SIZE="3"] (හෆ්ෆා තව පොඩ්ඩෙන් අමතක වෙනවා..... මේ ඔක්කොටම කලින් මුලින්ම සඳහන් කරන්න කැමතියි මේ ටෑන්කර් නැව් ගැන මට වඩා ගොඩාක් දේවල් දන්නවා අපේ [URL="http://www.elakiri.com/forum/member.php?u=45591"]nerid_n[/URL] සහෝදරයා..... එයා වැඩ කරන්නෙත් එහෙම සෙක්ෂන් එකකනේ..... ඉතිං මම ආරාධනා කරනවා එයාටත් මාත් එක්ක එකතු වෙලා එයා දන්නා දේවලුත් අපිත් එක්ක බෙදාහදා ගන්න කියලා...... ඒ වගේම [URL="http://www.elakiri.com/forum/member.php?u=48773"]Tnnera[/URL] සහෝදරයාටත් ආරාධනා කරනවා එයා දාන්න දේවලුත් අපිත් එක්ක බෙදාහදා ගන්න කියලා...... මේ දෙන්න කියලා දෙයි රම්පෙට පොරි හැලෙන්න......)[/SIZE][/CENTER] ඕකේ එහෙනං, ටෑන්කර් නැව් කියලා හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන්ම දියරමය දේවල් (තේරෙන සිංහලෙන් කියනවනම් Liquid materials.....) තොග වශයෙන් ප්‍රවාහනය කරන්න හදලා තියෙන විශේෂිත නැව් වර්ගයක්...... කොටස් දෙකකට මේ නැව් වර්ග කරන්න පුළුවන් ගෙනියන දේවල් අනුව සහ විශාලත්වය අනුව....... ඊට අමතරව පොඩි වරායවල් වලට යන්න පුළුවන් සයිස් එකේ, දිගු ගමනාන්ත වලට යොදාගන්නා වගේම රටවල් ඇතුලේ ගංගා, ඇල මාර්ග වල යාත්‍රා කෙරෙන ටෑන්කර්ස් හැටියටත් මේවා තව දුරටත් වර්ග කෙරෙනවා...... මේ සාමාන්‍ය ටෑන්කර් නැවක හරස්කඩක් ඒක කොහොමද හදලා තියෙන්නේ කියලා පෙන්වන..... [IMG] http://upload.wikimedia.org/wikipedia/commons/1/16/Oil_tanker_(side_view).PNG[/IMG] ප්‍රවාහනය කරන දේවල් අනුව වර්ග කරාම මේ නැව් වල ගෙනියන ප්‍රධානම දේ තමයි හයිද්රෝකාබනික දේවල්...... ඒ කිව්වේ බොරතෙල්...... වැඩිපුරම ප්‍රවාහනය වෙන අයිතමය ලෝකය පුරාම..... ඊට අමතරව ගෑස් (පෙට්‍රෝලියම් ගෑස් සහ දියරමය තත්වයට පත්කරපු ස්භාවික ගෑස්.....) රසායනික ද්‍රව්‍ය, වතුර වගේම වයින්, මොලෑසස් පවා ගෙනියනවලු.... අතීතයේ අපි ඔය කතාවල එහෙම අහලා තියෙන විදියට වගේ ගොඩක් නැව් වල පීප්ප වල තමයි වයින්, වතුර වගේ දේවල් ප්‍රවාහනය කරේ...... ඒත් ඔය වැඩේ තියෙන අමාරුව, වියදම වගේ දේවල් සලකලා තමයි දියරමය දේවල් මහා පරිමානෙන් ප්‍රවාහනය කරන්න වෙනත් විකල්පයක් හැටියට 19 වෙනි සියවසේදී මේ ටෑන්කර් නැව් පිලිබඳ සංකල්පය මතු වෙන්නේ..... වර්තමානයේ වගේම මේ ටෑන්කර් නැව් මුලින්ම යොදා ගත්තෙත් ඛනිජ තෙල් විශාල වශයෙන් ප්‍රවාහනයටම තමයි.... මේ තියෙන්නේ බොරතෙල් හම්බ රටවල් වලින් වෙනත් රටවල් වලට ප්‍රවාහනය කරන ටෑන්කර් නැව්....... [IMG]http://gcaptain.com/wp-content/uploads/2011/11/Sea_Force_300.jpg[/IMG][IMG] http://static.guim.co.uk/sys-images/guardian/Pix/pictures/2010/7/28/1280312733085/M-Star-tanker-Gul-explosi-006.jpg[/IMG] මේ බොරතෙල් ප්‍රවාහනය කරන නැව් වලින් (crude tanker හා product tanker ලෙස දෙවර්ගයකි.....) සද්ධන්තයා (මැමත් කියන අලියගෙත් මහා එකා...... ;)) තමයි crude tanker කියලා කියන්නේ........ මෙයාලාගේ ධාරිතාවය DWT වලින් (DWT කියන්නේ DeadWeight Tonnage කියන එක.... ඒ කියන්නේ නැවකට පහසුවෙන් හා සුරක්ෂිතව ගෙනියන්න පුළුවන් බර මනින මිනුම් ඒකකයක්.......) 320,000–549,999 ක් වගේ වෙනවා......:shocked: මේ crude tanker වල ලොකුම අයියලා...... [IMG]http://marineinsight.com/wp-content/uploads/2011/01/main.jpg[/IMG][IMG]http://1.bp.blogspot.com/_OY207fSznjo/TVOJDOar0WI/AAAAAAAAAMU/_z2X-TVwnbo/s1600/ULCC%2B5.jpg[/IMG] මේ product tanker වර්ගයට ගැනෙන නැව් ඒ කියන්නේ අර ලොකු අයියලාගේ මල්ලිලා....... (මෙයාලාගේ DWT අගය 90.000 – 120.000 අතර.......) [IMG]http://www.fuyokkk.co.jp/images/topimage.jpg[/IMG][IMG]http://worldmaritimenews.com/wp-content/uploads/2011/11/Finland-Wartsila-Completes-Fuel-Conversion-on-Product-Tanker-Bit-Viking.jpg[/IMG] එතකොට මේ ඉන්නේ chemical tankers කස්ටිය....... ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය තොග වශයෙන් මුහුදු මාර්ගයෙන් ගෙනියන්න ඕනේ නම් මෙයින් කෙනෙක්ට අඬගහන්න වෙනවා වැඩේ කොරගන්ට......... [IMG]http://www.bahri.sa/media_category_images/ship-chemical-tanker-duplex.gif[/IMG][IMG] http://www.meyerwerft.de/media/02_schiffe/gastanker/Gastanker_Donau_2477_W708.jpg[/IMG] එතකොට මෙන්න LNG Tankers........ මෙයාලා ගෙනියන්න බාරගන්නේ liquefied natural gas (LNG) ඒ කියන්නේ දියරමය විදියට තියෙන ස්වභාවික වායු විතරයි....... පේනවනේ නැවේ විදියත් වෙනස්..... ගෝලාකාර ටැංකි වල තමයි මේ වායු ගබඩා කරන්නේ........ [IMG]http://d1dep6bscgu00w.cloudfront.net/wp-content/uploads/2012/10/LNG-Tanker-Due-at-Yung-An-LNG-Terminal-This-Week.jpg[/IMG][IMG]http://www.atpac.gr/1214592555_iStock_lng_tanker2.jpg [/IMG] ඊට පස්සේ තියෙන්නේ ITB Tankers කියන්නේ Integrated Tug Barges කියන එක....... ඒ කියන්නේ මෙන්න මේවා........ මේවා කරනවයි කියන්නේ මේ පේනවා වගේ මුහුදේ පාවෙන මේ වගේ ටැංකි ඇදගෙන යන එකයි..... කෙටි දුර ගමන සඳහා තමයිලු වැඩිවශයෙන්ම යොදා ගන්නේ...... (ඒ කියන්නේ වරාය ඇතුලෙම එහෙට මෙහෙට ගෙනියන ඒවාට වගේ.......) [IMG]http://www.tugboatenthusiastsociety.org/Images/Photos-Tug-Types/TUG-BETTY-WOOD-GCT-COLOR-500PIX.jpg[/IMG][IMG]http://www.crowley.com/var/ezflow_site/storage/images/media/images/petroleum-chemical-services/550-class/crowley-atb-sea-reliance-550-1-long-beach/74069-1-eng-US/Crowley-ATB-Sea-Reliance-550-1-Long-Beach_slideshow_large.jpg[/IMG] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom