Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වතුර කපන්නේ නිධානෙට විදින්නද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වතුර කපන්නේ නිධානෙට විදින්නද ?

අද සිට නැවත දැනුම් දෙන තෙක් දකුණු පළාතේ ප්රදේශ කිහිපයකට දිනකට පැය 10ක් ජල සැපයුම අත්හිටුවයි.

අද සිට නැවත දැනුම් දෙන තෙක් දකුණු පළාතේ ප්රදේශ කිහිපයකට දිනකට පැය 10 බැගින් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

වීරකැටිය, යක්කලමුල්ල, රැකව, මැදමූලන, මුරුතවෙල, ජුලම්පිටිය, ඕමාර, හිඟුරුමුලන, ඉත්තදෙමළිය, මුල්කිරිගල, මන්ඩාඩුව, කපුගම්පොත, කටුවැව, පඹුරාව, පල්ලෙකන්ද, ගලහිටිය, වළස්මුල්ල යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව යි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලසැපයුම මෙලෙස අත්හිටුවන බව එම මණ්ඩලය පැවසුවා.

siyatha fm news

ඒ තමයි කතාව  නමුත් මුරුතවෙල ජලාශයේ කියන තරම් ජල හිගයක් නොමැති බවත් වටිනා නිධානයක් තියන බවත් පුත් කුමරුන්ට එය ලබා ගැනීමට ජලාශය හිස් කරන බවටත් කසුකුසුවක් ප්රදේශය පුරා පැතිරෙමින් තිබෙනවා

නිධානයේ රත්තරන් පිලිම සහ මැණික් හා තවත් රත්තරන් තොගයක් තිබෙන බව තමයි තතු දන්න ප්රදේශවාසීන් කාලයක සිට විශ්වාස කරන්නේ මේ හදිසියේ ඇති වු ජල හිගයට හේතුව මේ නිධානය ද ?

[QUOTE="බකුනා, post: 16896696, member: 400277"] [b]වතුර කපන්නේ නිධානෙට විදින්නද ?[/b] [SIZE=3][B]අද සිට නැවත දැනුම් දෙන තෙක් දකුණු පළාතේ ප්රදේශ කිහිපයකට දිනකට පැය 10ක් ජල සැපයුම අත්හිටුවයි.[/B] අද සිට නැවත දැනුම් දෙන තෙක් දකුණු පළාතේ ප්රදේශ කිහිපයකට දිනකට පැය 10 බැගින් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. වීරකැටිය, යක්කලමුල්ල, රැකව, මැදමූලන, මුරුතවෙල, ජුලම්පිටිය, ඕමාර, හිඟුරුමුලන, ඉත්තදෙමළිය, මුල්කිරිගල, මන්ඩාඩුව, කපුගම්පොත, කටුවැව, පඹුරාව, පල්ලෙකන්ද, ගලහිටිය, වළස්මුල්ල යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව යි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ. පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලසැපයුම මෙලෙස අත්හිටුවන බව එම මණ්ඩලය පැවසුවා. [URL="http://siyathafm.lk/%E0%B6%AF13-%E0%B7%83%E0%B7%92%E0%B6%A7-%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1-%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A/"] siyatha fm news[/URL] [/SIZE][SIZE=4] [COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed] ඒ තමයි කතාව :rofl: නමුත් මුරුතවෙල ජලාශයේ කියන තරම් ජල හිගයක් නොමැති බවත් වටිනා [B]නිධානයක් [/B]තියන බවත් පුත් කුමරුන්ට එය ලබා ගැනීමට ජලාශය හිස් කරන බවටත් කසුකුසුවක් ප්රදේශය පුරා පැතිරෙමින් තිබෙනවා [/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=Green]නිධානයේ රත්තරන් පිලිම සහ මැණික් හා තවත් රත්තරන් තොගයක් තිබෙන බව තමයි තතු දන්න ප්රදේශවාසීන් කාලයක සිට විශ්වාස කරන්නේ මේ [B]හදිසියේ ඇති වු ජල හිගයට හේතුව මේ නිධානය ද ?[/B][/COLOR] :shocked:[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom