Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වතුර බිලේ පලහිලව්ව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්යෙන් අපිට රු600-700ක වතුර බිලක් තමයි එන්නේ.

1). මේ පහලින් තියෙන්නේ 2020 ජනවාරි 14 ඉඳන් පෙබරවාරි 14 වෙනකන් බිල. ඒකක 23යි රුපියල් 673යි.

2). ඊලඟ මාසේ ඒ කියන්නේ පෙබරවාරි 15 ඉඳන් මාර්තු 14 වෙනකන් බිලක් ආවේ නෑ. කොරෝනා නිසා වෙන්න ඇති.

3). ඊලඟට එනව බිලක් මාර්තු 15 ඉඳන් අප්‍රේල් 14 වෙන්කන්. ඒකේ පෙර කියවීම Estimated කියලා දාල තියෙන්නේ කලින් මාසේ බිල ආවේ නැති නිසා පෙබරවාරි මාසෙට ඒකක 24ක් පරිභෝජනය කරා කියලා හිතලා (2711 - 2687) (පහල පොටෝ එකේ පෙර කියවීමෙන් උඩ පොටෝ එකේ වර්තමාන කියවීම අඩු කරලා ).

එතකොට මාරුතු මාසේ පරිභෝජනය ඒකක 21යි ඒකට බිල රු.609යි.

4). මේ පහල තියෙන්නේ අප්‍රේල් 14 ඉඳන් මැයි 17 වෙනකන් ආපු බිල මුන් මේකට ඒකක 41ක් ගියා කියලා දාලා රු. 2773ක් ගෙවන්න ඕනේ මාසෙට. පෙබරවාරි මාසේ බිල ආපු නැති එකේ ඒකක 24 මේකට එකතු වෙලා. ලයිබ් බිල් වල වගේ ඒකක ගාන වැඩි වෙනකොට මේකේ ගාන වැඩි වෙනව වගේ. නැත්තම් ඒකක 23කට රු. 673ක් බිල එන්නයි ඒකක 41කට රු. 2773ක් බිල එන්නයි බෑනේ. මුන්ගේ calculations වැරදි නිසා අපි වැඩිපුර ගෙවන්න ඔනේ නෑනේ. මොකද්ද මේකට කරන්න පුලුවන්?

පැහැදිලි වෙන්න පහල පින්තූරෙත් බලන්න.

[QUOTE="Sams.Ryo, post: 25424852, member: 519493"] සාමාන්යෙන් අපිට රු600-700ක වතුර බිලක් තමයි එන්නේ. 1). මේ පහලින් තියෙන්නේ 2020 ජනවාරි 14 ඉඳන් පෙබරවාරි 14 වෙනකන් බිල. ඒකක 23යි රුපියල් 673යි. [IMG]https://i.postimg.cc/gJQXRVgH/IMG-2894.jpg[/IMG] 2). ඊලඟ මාසේ ඒ කියන්නේ පෙබරවාරි 15 ඉඳන් මාර්තු 14 වෙනකන් බිලක් ආවේ නෑ. කොරෝනා නිසා වෙන්න ඇති. 3). ඊලඟට එනව බිලක් මාර්තු 15 ඉඳන් අප්‍රේල් 14 වෙන්කන්. ඒකේ පෙර කියවීම Estimated කියලා දාල තියෙන්නේ කලින් මාසේ බිල ආවේ නැති නිසා පෙබරවාරි මාසෙට ඒකක 24ක් පරිභෝජනය කරා කියලා හිතලා (2711 - 2687) (පහල පොටෝ එකේ පෙර කියවීමෙන් උඩ පොටෝ එකේ වර්තමාන කියවීම අඩු කරලා ). එතකොට මාරුතු මාසේ පරිභෝජනය ඒකක 21යි ඒකට බිල රු.609යි. [IMG]https://i.postimg.cc/W154gm3q/IMG-2895.jpg[/IMG] 4). මේ පහල තියෙන්නේ අප්‍රේල් 14 ඉඳන් මැයි 17 වෙනකන් ආපු බිල මුන් මේකට ඒකක 41ක් ගියා කියලා දාලා රු. 2773ක් ගෙවන්න ඕනේ මාසෙට. පෙබරවාරි මාසේ බිල ආපු නැති එකේ ඒකක 24 මේකට එකතු වෙලා. ලයිබ් බිල් වල වගේ ඒකක ගාන වැඩි වෙනකොට මේකේ ගාන වැඩි වෙනව වගේ. නැත්තම් ඒකක 23කට රු. 673ක් බිල එන්නයි ඒකක 41කට රු. 2773ක් බිල එන්නයි බෑනේ. මුන්ගේ calculations වැරදි නිසා අපි වැඩිපුර ගෙවන්න ඔනේ නෑනේ. මොකද්ද මේකට කරන්න පුලුවන්? [IMG]https://i.postimg.cc/5yptg83r/IMG-2896.jpg[/IMG] පැහැදිලි වෙන්න පහල පින්තූරෙත් බලන්න. [IMG]https://i.postimg.cc/wM3BW7GT/IMG-2900.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom