Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වතුර යට දිවි ගෙවන මකුළුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.මුන්ට දැලක් වියන්න පුලුවන්.පෝටෝවල බලාගන්න පුලුවන් උන්ගේ දියබුබුල වටේ දැලක් තියෙනවා කියලා.ඔය දැල් සමහර වෙලාවට පොඩි සත්තු පැටලෙනවා.නැත්නම් ලග පාතින් යන කීටයෙක් කුරුමිණියෙක් වගේ සතෙක් තමයි අල්ල ගන්නේ කෑමට.

2.විස්තරේ කිව්වා වගේ ගෑණු සතා ඉන්න දිය බුබුල අස්සේ තමයි සංවාසය සිද්ධ වෙන්නේ.සාමාන්‍යයෙන් මකුළු වර්ගයාගේ පිරිමි සත්තු ගෑණු සත්තුන්ට වඩා සයිස් එකෙන් පොඩියි.ඒ හින්දා #කනවා කියන්නේ ජීවිතයට පරදුවට තියලා කරන්න ඕන වැඩක්,පිරිමි සතාගෙ පැත්තෙන් බැලුවොත්.ඔය වැඩේ අස්සේ ගෑණිට මූව කාලා දාන්නත් පුලුවන්.සමහර උන් වැඩේ ඉවර වුනාට පස්සේ ගෑණිගේ බඩට යනවා.

ඒත් මේ ඩයිවින් බෙල් ස්පයිඩර්ගේ ගෑණු සතා පොඩියි.ඒත් ඌ හදන දිය බුබුල ලොකුයි.ඒකට එක හේතුවක් ඌ පිරිමි සතාට වඩා වැඩි කාලයක් වතුර යට ජීවත් වෙන එක.අනික ඔය සංවාසය.දෙන්නට ඉඩ තියෙන්න රූම් එකත් එපායේ.

මුන්ගේ සංවාසයත් අමුතු එකක්.අපේ ගෑණු පිරිමි කරනවා වගේ නෙමෙයි.අතේ ගහල ශුක්‍රාණු අතින් අරන් අහවල් තැන තියනවා වගේ වැඩක් මේකෙදී වෙන්නේ.ඒ කියන්නේ කෙලින්ම ජුන්ඩාව ඇතුල් කරලා ගෑණු සතාගේ අහවල් එක ඇතුලට ශුක්‍රාණු මුදා හරින්නේ නෑ.

පිරිමි සතාගේ තියෙන ජුන්ඩාව වගේ අවයවයක් .ඒක තියෙන්නේ උන්ගේ බඩේ යටි පැත්තේ.ඒකෙන් එන ශුක්‍රාණු ඌ ගන්නේ උගේ ඔලුවේ තියෙන පොඩි අඩු දෙකක අගට.මේ අඩු දෙක අග තියෙනවා "පැල්පැල් බල්බ්" එහෙම නැත්නම් ප්‍රජනක බල්බ් කියලා ව්‍යුහ.ඒවායින් තමයි ශුක්‍රාණු ටික අරන් ගෑණියෙක් හොයාගෙන යන්නේ.හරියට අතේ ගහලා අතේ අරන් යනවා වගේ කිව්වේ ඒකයි.

වෙනත් විශේෂයක මකුළුවෙක්ගේ ජුන්ඩාවක්

පැල්පැල් බල්බ්

වෙන මකුළු විශේෂවල නම් පිරිමි සතා පොඩි නිසා,ඌ මුලින්ම කරන්න ඕනේ ගෑණියෙක් හම්බ වුනාම,"මාත් තමුසෙගෙම ජාතියේ මකුලුවෙක්,ආවේ අහවල් වැඩේ කරන්න කියලා" අගවන්න සංඥාවක් දෙන එක.නැත්නම් ගෑණි හිතන්නේ අරූ කෑමක් තමයි කියලා.එහෙම නැත්නම් තමන්ව කන්න ආපු වෙන මකුළුවෙක් කියලා.ඉතින් පිරිමියා දෙන සංඥාවෙන් දැන ගන්නවා ඒකී දැනගන්නවා මූ මට විවාහ යෝජනාවක් නේ ගෙනත් තියෙන්නේ කියලා.

ඩයිවින් බෙල් ලාගේ කතාව ඊට ටිකක් වෙනස්.මොකද පිරිමියා නේ මෙතන ලොකු සතා.මූට ගෑණියෙක් හම්බ වුනොත් කරන්නේ,ඒකිගේ ගෙට බලෙන් රිංගලා ඒකිව වතුරට පන්නලා දාන එක.ඊට පස්සේ තමයි අර විදියට විවාහ යෝජනාව දාන්නේ . ගෑණි වතුරේ ඉදලා මේක දිහා බලන් ඉන්නවා.ඒකි වැඩේට සෙට් නම් දෙන්න එක්ක ගේ වටේ පීන පීන ඉන්නවා.ඒකී අකමැති නම්,පිරිමි සතා ගෙදරින් පන්නලා දානවා,ඌගෙන් පස්සෙන් පන්නලා එළෝලා දානවා.

ශුක්‍රාණු ටික ගෑණිගේ අහවල් තැන තියන හැටි

වැඩේ ඇත්තට සිද්ධ වෙන විදිය.මේ වගේ මකුළු විශේෂවල පිරිමියා නම් වැඩේ කරපු ගමන් පැන ගන්නවා.නැත්නම් ගෑණිගේ බඩේ තමයි

යෝජනාව පිළි අරන් පීන පීන ඉන්න ජෝඩුවක් නම් අන්තිමට ගේ අස්සට වැදිලා අහවල් කාර්යය සම්පූර්ණ කරනවා.ඒ වැඩෙන් පස්සේ මිනිත්තු කීපයක් පිරිමියා ගේ ඇතුලේ ඉදලා යන්න යනවා.ඒ අතරේ ගෑණු සතා බිත්තර කෝෂය වියන්න පටන් ගන්නවා.වියන වැඩේට ඌට පැය කිහිපයක් ගත වෙනවා.

[QUOTE="Dr.Amdan, post: 26124922, member: 549909"] 1.මුන්ට දැලක් වියන්න පුලුවන්.පෝටෝවල බලාගන්න පුලුවන් උන්ගේ දියබුබුල වටේ දැලක් තියෙනවා කියලා.ඔය දැල් සමහර වෙලාවට පොඩි සත්තු පැටලෙනවා.නැත්නම් ලග පාතින් යන කීටයෙක් කුරුමිණියෙක් වගේ සතෙක් තමයි අල්ල ගන්නේ කෑමට. [IMG]https://i.imgur.com/wsKqIeP.png[/IMG] 2.විස්තරේ කිව්වා වගේ ගෑණු සතා ඉන්න දිය බුබුල අස්සේ තමයි සංවාසය සිද්ධ වෙන්නේ.සාමාන්‍යයෙන් මකුළු වර්ගයාගේ පිරිමි සත්තු ගෑණු සත්තුන්ට වඩා සයිස් එකෙන් පොඩියි.ඒ හින්දා #කනවා කියන්නේ ජීවිතයට පරදුවට තියලා කරන්න ඕන වැඩක්,පිරිමි සතාගෙ පැත්තෙන් බැලුවොත්.ඔය වැඩේ අස්සේ ගෑණිට මූව කාලා දාන්නත් පුලුවන්.සමහර උන් වැඩේ ඉවර වුනාට පස්සේ ගෑණිගේ බඩට යනවා. ඒත් මේ ඩයිවින් බෙල් ස්පයිඩර්ගේ ගෑණු සතා පොඩියි.ඒත් ඌ හදන දිය බුබුල ලොකුයි.ඒකට එක හේතුවක් ඌ පිරිමි සතාට වඩා වැඩි කාලයක් වතුර යට ජීවත් වෙන එක.අනික ඔය සංවාසය.දෙන්නට ඉඩ තියෙන්න රූම් එකත් එපායේ. මුන්ගේ සංවාසයත් අමුතු එකක්.අපේ ගෑණු පිරිමි කරනවා වගේ නෙමෙයි.අතේ ගහල ශුක්‍රාණු අතින් අරන් අහවල් තැන තියනවා වගේ වැඩක් මේකෙදී වෙන්නේ.ඒ කියන්නේ කෙලින්ම ජුන්ඩාව ඇතුල් කරලා ගෑණු සතාගේ අහවල් එක ඇතුලට ශුක්‍රාණු මුදා හරින්නේ නෑ. පිරිමි සතාගේ තියෙන ජුන්ඩාව වගේ අවයවයක් .ඒක තියෙන්නේ උන්ගේ බඩේ යටි පැත්තේ.ඒකෙන් එන ශුක්‍රාණු ඌ ගන්නේ උගේ ඔලුවේ තියෙන පොඩි අඩු දෙකක අගට.මේ අඩු දෙක අග තියෙනවා "පැල්පැල් බල්බ්" එහෙම නැත්නම් ප්‍රජනක බල්බ් කියලා ව්‍යුහ.ඒවායින් තමයි ශුක්‍රාණු ටික අරන් ගෑණියෙක් හොයාගෙන යන්නේ.හරියට අතේ ගහලා අතේ අරන් යනවා වගේ කිව්වේ ඒකයි. [IMG]https://i.imgur.com/Q1smUZv.jpg[/IMG] [B]වෙනත් විශේෂයක මකුළුවෙක්ගේ ජුන්ඩාවක් [/B] [IMG width="468px"]https://i.imgur.com/a7A8XbM.jpg[/IMG] [B]පැල්පැල් බල්බ්[/B] වෙන මකුළු විශේෂවල නම් පිරිමි සතා පොඩි නිසා,ඌ මුලින්ම කරන්න ඕනේ ගෑණියෙක් හම්බ වුනාම,"මාත් තමුසෙගෙම ජාතියේ මකුලුවෙක්,ආවේ අහවල් වැඩේ කරන්න කියලා" අගවන්න සංඥාවක් දෙන එක.නැත්නම් ගෑණි හිතන්නේ අරූ කෑමක් තමයි කියලා.එහෙම නැත්නම් තමන්ව කන්න ආපු වෙන මකුළුවෙක් කියලා.ඉතින් පිරිමියා දෙන සංඥාවෙන් දැන ගන්නවා ඒකී දැනගන්නවා මූ මට විවාහ යෝජනාවක් නේ ගෙනත් තියෙන්නේ කියලා. ඩයිවින් බෙල් ලාගේ කතාව ඊට ටිකක් වෙනස්.මොකද පිරිමියා නේ මෙතන ලොකු සතා.මූට ගෑණියෙක් හම්බ වුනොත් කරන්නේ,ඒකිගේ ගෙට බලෙන් රිංගලා ඒකිව වතුරට පන්නලා දාන එක.ඊට පස්සේ තමයි අර විදියට විවාහ යෝජනාව දාන්නේ . ගෑණි වතුරේ ඉදලා මේක දිහා බලන් ඉන්නවා.ඒකි වැඩේට සෙට් නම් දෙන්න එක්ක ගේ වටේ පීන පීන ඉන්නවා.ඒකී අකමැති නම්,පිරිමි සතා ගෙදරින් පන්නලා දානවා,ඌගෙන් පස්සෙන් පන්නලා එළෝලා දානවා. [B][IMG width="419px"]https://i.imgur.com/g0LBSL7.jpg[/IMG] ශුක්‍රාණු ටික ගෑණිගේ අහවල් තැන තියන හැටි [IMG width="457px"]https://i.imgur.com/TY65arA.png[/IMG] වැඩේ ඇත්තට සිද්ධ වෙන විදිය.මේ වගේ මකුළු විශේෂවල පිරිමියා නම් වැඩේ කරපු ගමන් පැන ගන්නවා.නැත්නම් ගෑණිගේ බඩේ තමයි[/B] යෝජනාව පිළි අරන් පීන පීන ඉන්න ජෝඩුවක් නම් අන්තිමට ගේ අස්සට වැදිලා අහවල් කාර්යය සම්පූර්ණ කරනවා.ඒ වැඩෙන් පස්සේ මිනිත්තු කීපයක් පිරිමියා ගේ ඇතුලේ ඉදලා යන්න යනවා.ඒ අතරේ ගෑණු සතා බිත්තර කෝෂය වියන්න පටන් ගන්නවා.වියන වැඩේට ඌට පැය කිහිපයක් ගත වෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom