Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වතුර_උරාගන්නා පාරවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වතුර_උරාගන්නා පාරවල්

ලන්ඩනයේ වතුර උරාගන්නා මාර්ග හදයි

අධික වැසි නිසා හෝ ගංවතුර නිසා හෝ මහා මාර්ග ජලයෙන් යටවීම නැවැත්විය හැකි ක්‍රමවේදයක් ලෙස "වතුර ගිලින" මාර්ග ඉදිකිරීමේ හැකියාව පිළිබඳව බ්‍රිතාන්‍යයේ සමාගමක් සිදු කළ අත්හදා බැලීම් සාර්ථකවූ බව වාර්තා කර ඇත.මෙහිදී ඔවුන් ජලය ක්ෂණයකින් උරාගන්නා කොන්ක්‍රීට් වර්ගයක් නිර්මාණය කර ඇත. ජලය ක්‍රමවත්ව මෙන්ම ඉක්මණින් ගලායන කොන්ක්‍රීට් තට්ටුව සිදුරු සහිත වුවත් ඉතාමත් සවිමත්ව නිර්මාණය කර ඇත. කොන්ක්‍රීට් තට්ටුවට යටින් කුඩා ප්‍රමාණයේ ගල් කැට තට්ටුවක් ද එයට යටින් රළුගල් තට්ටුවක්ද අතුරනු ලබයි. මේ මඟින් කොන්ක්‍රීට් තට්ටුව සෝදා පාළුවට පත්වීම වැළකෙයි.

උරාගන්නා ජලය දැවැන්ත ජලාප්‍රවාහන කාණු මඟින් අවශ්‍ය අන්දමට ගලායාමට සලස්වයි. මෙනිසා ගංවතුරකදී හෝ ධරානිපාත වර්ෂාවකදී උතුරා එන ජලය මහාමාර්ග පද්ධතිය යොදාගනිමින් සැනෙකින් ගලායාමට සැලැස්විය හැකිවන බවද දේපල හා පරිසරයට ගංවතුරකින් සිදුවිය හැකි අතිවිශාල හානිය ද මේ නිසා අවම කරගැනීමට හැකිවන බවද මෙම අත්හදා බැලීමට සම්බන්ධ ඉංජිනේරුවන් පෙන්වාදී ඇත.

මෙම කොන්ක්‍රීට් පාර පිළිබඳව කර ඇති මුලික පරීක්ෂණයකදී පෙනී ගොස් ඇත්තේ මෙවැනි පාරකට වක්කරන ලද වතුර මිනිත්තුවකට ලීටර් 4,000 ක් බැගින් උරාගන්නා බවයි.

වැසි පවතින වේලාවට මහා මාර්ග වල වතුර එකතුවීම සම්පුර්ණයෙන්ම නවතිනු ඇත.

මෙවන් කොන්ක්‍රීට් පාරක් තුළින් අධික ප්රශ්නය පවතින අවස්ථා වලදී තාර පාරවල් "උනුවිමත්" වැළක්විය හැකිවන බවද පෙන්වාදී ඇත. මේ නිසා දැඩි උෂ්ණත්වයක් ඇති ප්‍රදේශවලට මෙම මාර්ග ක්‍රමවේදය දෙආකාරයකින් ප්‍රයෝජනවත් වනු ඇත.

පොළොව මතුපිටින් ගලායන ජලය තමන්ට අවශ්‍ය අන්දමට පරිපාලනය කරගනිමින් පොළවට උරාගැනීම සැලැස්වීම සඳහා වැලිකැට, කුඩාගල් සහ රලුගල් තට්ටු යොදාගැනීම පිළිබඳ සංකල්පය අලුත් දෙයක් නොවේ. පසුගිය අඩ සියවසක කාලයක් තුළ මෙම අදහසට සමීප ක්‍රියාමාර්ගයන් අධික පරාසයක අතුරන ලද ගල් පාදම් වැනි තැන්වල ජලය ගලායාම සඳහා උපයෝගී කරගෙන ඇත. ඈත අතීතයේ දකුණු ඇමෙරිකාවේ සිටි ඉන්කා සහ ඇස්ටෙක් වැනි ශිෂ්ටාචාරවල මිනිසුන් ද කඳු බෑවුම්වල සෝදාපාළුව වළක්වා ගොවිතැන් සඳහා අවශ්‍ය බිම් සකස් කිරීමේදී මෙවන් ක්‍රමවේදයක් ප්‍රයෝජනයට ගෙන ඇත.

නව තාක්ෂණ යොදාගනිමින් වඩාත් ක්‍රමවත්ව සහ එලදායී ලෙසින් ප්‍රයෝජනයට ගැනීම මෙම නව නිර්මාණයේ අදහස බව එම නිර්මාණකරුවෝ පවසති.

මෙම අදහසම අනුගමනය කරමින් විවිධ වර්ගයේ අත්හදා බැලීම් වෙන රටවලද සිදුකරන බව වාර්තාවී තිබිණි.

[YOUTUBE]-iJP7DFt6AU[/YOUTUBE]

lankadeepa

[QUOTE="Truth Hurts, post: 19016247, member: 477372"] [b]වතුර_උරාගන්නා පාරවල්[/b] [CENTER][COLOR="Black"][SIZE="5"]ලන්ඩනයේ වතුර උරාගන්නා මාර්ග හදයි [/SIZE][/COLOR][/CENTER] [COLOR="Black"][SIZE="4"]අධික වැසි නිසා හෝ ගංවතුර නිසා හෝ මහා මාර්ග ජලයෙන් යටවීම නැවැත්විය හැකි ක්‍රමවේදයක් ලෙස "වතුර ගිලින" මාර්ග ඉදිකිරීමේ හැකියාව පිළිබඳව බ්‍රිතාන්‍යයේ සමාගමක් සිදු කළ අත්හදා බැලීම් සාර්ථකවූ බව වාර්තා කර ඇත.මෙහිදී ඔවුන් ජලය ක්ෂණයකින් උරාගන්නා කොන්ක්‍රීට් වර්ගයක් නිර්මාණය කර ඇත. ජලය ක්‍රමවත්ව මෙන්ම ඉක්මණින් ගලායන කොන්ක්‍රීට් තට්ටුව සිදුරු සහිත වුවත් ඉතාමත් සවිමත්ව නිර්මාණය කර ඇත. කොන්ක්‍රීට් තට්ටුවට යටින් කුඩා ප්‍රමාණයේ ගල් කැට තට්ටුවක් ද එයට යටින් රළුගල් තට්ටුවක්ද අතුරනු ලබයි. මේ මඟින් කොන්ක්‍රීට් තට්ටුව සෝදා පාළුවට පත්වීම වැළකෙයි. උරාගන්නා ජලය දැවැන්ත ජලාප්‍රවාහන කාණු මඟින් අවශ්‍ය අන්දමට ගලායාමට සලස්වයි. මෙනිසා ගංවතුරකදී හෝ ධරානිපාත වර්ෂාවකදී උතුරා එන ජලය මහාමාර්ග පද්ධතිය යොදාගනිමින් සැනෙකින් ගලායාමට සැලැස්විය හැකිවන බවද දේපල හා පරිසරයට ගංවතුරකින් සිදුවිය හැකි අතිවිශාල හානිය ද මේ නිසා අවම කරගැනීමට හැකිවන බවද මෙම අත්හදා බැලීමට සම්බන්ධ ඉංජිනේරුවන් පෙන්වාදී ඇත. මෙම කොන්ක්‍රීට් පාර පිළිබඳව කර ඇති මුලික පරීක්ෂණයකදී පෙනී ගොස් ඇත්තේ මෙවැනි පාරකට වක්කරන ලද වතුර මිනිත්තුවකට ලීටර් 4,000 ක් බැගින් උරාගන්නා බවයි. වැසි පවතින වේලාවට මහා මාර්ග වල වතුර එකතුවීම සම්පුර්ණයෙන්ම නවතිනු ඇත. මෙවන් කොන්ක්‍රීට් පාරක් තුළින් අධික ප්රශ්නය පවතින අවස්ථා වලදී තාර පාරවල් "උනුවිමත්" වැළක්විය හැකිවන බවද පෙන්වාදී ඇත. මේ නිසා දැඩි උෂ්ණත්වයක් ඇති ප්‍රදේශවලට මෙම මාර්ග ක්‍රමවේදය දෙආකාරයකින් ප්‍රයෝජනවත් වනු ඇත. පොළොව මතුපිටින් ගලායන ජලය තමන්ට අවශ්‍ය අන්දමට පරිපාලනය කරගනිමින් පොළවට උරාගැනීම සැලැස්වීම සඳහා වැලිකැට, කුඩාගල් සහ රලුගල් තට්ටු යොදාගැනීම පිළිබඳ සංකල්පය අලුත් දෙයක් නොවේ. පසුගිය අඩ සියවසක කාලයක් තුළ මෙම අදහසට සමීප ක්‍රියාමාර්ගයන් අධික පරාසයක අතුරන ලද ගල් පාදම් වැනි තැන්වල ජලය ගලායාම සඳහා උපයෝගී කරගෙන ඇත. ඈත අතීතයේ දකුණු ඇමෙරිකාවේ සිටි ඉන්කා සහ ඇස්ටෙක් වැනි ශිෂ්ටාචාරවල මිනිසුන් ද කඳු බෑවුම්වල සෝදාපාළුව වළක්වා ගොවිතැන් සඳහා අවශ්‍ය බිම් සකස් කිරීමේදී මෙවන් ක්‍රමවේදයක් ප්‍රයෝජනයට ගෙන ඇත. නව තාක්ෂණ යොදාගනිමින් වඩාත් ක්‍රමවත්ව සහ එලදායී ලෙසින් ප්‍රයෝජනයට ගැනීම මෙම නව නිර්මාණයේ අදහස බව එම නිර්මාණකරුවෝ පවසති. මෙම අදහසම අනුගමනය කරමින් විවිධ වර්ගයේ අත්හදා බැලීම් වෙන රටවලද සිදුකරන බව වාර්තාවී තිබිණි.[/SIZE][/COLOR] [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/ROAD1.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/ROAD31.jpg[/IMG] [YOUTUBE]-iJP7DFt6AU[/YOUTUBE][/CENTER] lankadeepa [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom