Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වදවී ගිය ශාකයක් මධ්‍යම අධිවේගයෙන් මතුවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වැඩේ නම් මාර වටිනවා. ඒත් බලපන්කො අපේ වනජීවී එකට ගහක් ගලවල හිටවගන්න බැරි හැටි. අනිකේක දීල තියෙන සමාගම පරිසරරේ ආරක්ශා කරන්නම ආපු එකක්....

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස ඉදිකීරීමේ දී හමුවු මෙරටට ආවේණික වඳ වී ඇතැයි විශ්වාස කරමින් සිටි ශාඛයක් වන කෲඩියා සිලනිකා ශාකය පවතින තැනින් ඉවත් කොට යළි රෝපණය කර සංරක්ෂණය කිරීම සදහා පුද්ගලික සමාගමට ලබාදීම කෙරෙහි විරුද්ධත්වයක් නොමැති බව වනජීවී සංරක්ෂණ දොර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත දන්වා යවා ඇත.

එම ශාකය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා තම සමාගම වෙත අවස්ථාව දෙන්නැයි එම සමාගම මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබිණි.

එම ඉල්ලීම මාර්ග සංවර්ධන අධිකාරිය මගින් වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවල අවසරය සදහා ඉදිරිපත් කර ඇති අතර මෙම ලිපිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල්වරයා යවා ඇත්තේ ඒ සම්බන්ධයෙනි.

එකී ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු විද්වත් මණ්ඩලයක ගේ අනුමැතිය යටතේ අවශ්‍ය කටයුතු සිදුකිරීම සම්බන්ධව ද විරුද්ධත්වයක් නොමැති බව ද එම ලිපිය මගින් දන්වා යවා ඇත.

1911දී හමුවූ කෲඩියා සිලනිකා ශාකයෙන් පසු මුල්වරට හමුවී ඇති මෙම ශාඛය මධ්‍යම අධීවේගීමාර්ගයේ පළමු අදියරේ මාර්ගය තුළ පිහටා ඇති බවත් එම ශාඛ්‍ය නිසා අධිවේගී මාර්ගයේ එක් ස්ථානයක් වෙනස් කිරීම ප්‍රායෝගිකව අපහසු නිසා ඊට හානි නොවන පරිදි සුදුසු වෙනත් ස්ථානයක ප්‍රතිස්ථාපනය කර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකිරීම සම්බන්ධව විරෝධයක් නොමැති බව ද සූරියබණ්ඩාර මහතා සිය ලිපියෙන් දන්වා ඇත.

කෙසේ වෙතත් එම ශාඛය වනජීවී රක්ෂිතයක හෝ සුදුසු ආරක්ෂිත ප්‍රදේශයක පිහිටි නොගැඹුරු ජලය සහිත පරිසර පද්ධතියක් ආශ්‍රිතව ප්‍රතිස්ථාපනය කළ යුතු බව ද එම ලිපිය මගින් දන්වා තිබේ.

මෙම පෞද්ගලික සමාගම මුතුරාජවෙල තෙත් බිමෙහි ගොල්ෆ් පිටියක් හා හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ඉල්ලා මේ වනවිට පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කරමින් සිටින සමාගම වේ.

-colombotoday-

[QUOTE="pathaleiretta, post: 25993599, member: 545557"] මේ වැඩේ නම් මාර වටිනවා. ඒත් බලපන්කො අපේ වනජීවී එකට ගහක් ගලවල හිටවගන්න බැරි හැටි. අනිකේක දීල තියෙන සමාගම පරිසරරේ ආරක්ශා කරන්නම ආපු එකක්...😄😄. මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස ඉදිකීරීමේ දී හමුවු මෙරටට ආවේණික වඳ වී ඇතැයි විශ්වාස කරමින් සිටි ශාඛයක් වන කෲඩියා සිලනිකා ශාකය පවතින තැනින් ඉවත් කොට යළි රෝපණය කර සංරක්ෂණය කිරීම සදහා පුද්ගලික සමාගමට ලබාදීම කෙරෙහි විරුද්ධත්වයක් නොමැති බව වනජීවී සංරක්ෂණ දොර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත දන්වා යවා ඇත. එම ශාකය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා තම සමාගම වෙත අවස්ථාව දෙන්නැයි එම සමාගම මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබිණි. එම ඉල්ලීම මාර්ග සංවර්ධන අධිකාරිය මගින් වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවල අවසරය සදහා ඉදිරිපත් කර ඇති අතර මෙම ලිපිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල්වරයා යවා ඇත්තේ ඒ සම්බන්ධයෙනි. එකී ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු විද්වත් මණ්ඩලයක ගේ අනුමැතිය යටතේ අවශ්‍ය කටයුතු සිදුකිරීම සම්බන්ධව ද විරුද්ධත්වයක් නොමැති බව ද එම ලිපිය මගින් දන්වා යවා ඇත. 1911දී හමුවූ කෲඩියා සිලනිකා ශාකයෙන් පසු මුල්වරට හමුවී ඇති මෙම ශාඛය මධ්‍යම අධීවේගීමාර්ගයේ පළමු අදියරේ මාර්ගය තුළ පිහටා ඇති බවත් එම ශාඛ්‍ය නිසා අධිවේගී මාර්ගයේ එක් ස්ථානයක් වෙනස් කිරීම ප්‍රායෝගිකව අපහසු නිසා ඊට හානි නොවන පරිදි සුදුසු වෙනත් ස්ථානයක ප්‍රතිස්ථාපනය කර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකිරීම සම්බන්ධව විරෝධයක් නොමැති බව ද සූරියබණ්ඩාර මහතා සිය ලිපියෙන් දන්වා ඇත. කෙසේ වෙතත් එම ශාඛය වනජීවී රක්ෂිතයක හෝ සුදුසු ආරක්ෂිත ප්‍රදේශයක පිහිටි නොගැඹුරු ජලය සහිත පරිසර පද්ධතියක් ආශ්‍රිතව ප්‍රතිස්ථාපනය කළ යුතු බව ද එම ලිපිය මගින් දන්වා තිබේ. [SIZE=7]මෙම පෞද්ගලික සමාගම මුතුරාජවෙල තෙත් බිමෙහි ගොල්ෆ් පිටියක් හා හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ඉල්ලා මේ වනවිට පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කරමින් සිටින සමාගම වේ. -colombotoday-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom