මෙලහකට ගුපියො පන්සීයක් විතර මැරිල පොනිල කලිසම උස්ස උස්ස හිනාවෙවී ප්‍රෙස් කන්ෆරන්ස් එකක ගොන් ආතල් දෙයි ආරක්ෂක ලේකම් කියයි ගහනව කීවට මෙහෙම ගහයි කියල හිතුවෙ නෑ කියල