Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
වනචරකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටා ගැනීමකි..

මේ සීන් කෝන් එක උනේ මගෙ පළවෙනි පත්වීම අරන් කල්පිටියට දෙයියනේ කියල යන්න උනාට පස්සෙ. උසස් පෙළ කලේ මැඩිකල් කොලේජ් යන්න උනත් පළවෙනි සැරේ වැඩේ ඇනුනායින් තිබ්බ රිසාල්ට් එකට බැංකු තරඟ විභාග ලියලා ගොඩ දාගත්ත නිසා ප්රසිද්ධ රාජ්ය බැංකුවක තමයි රස්සාව සෙට් උනේ. කරුමෙ කියන්නෙ ඇපොයින්ට්මන්ට් එක සෙට් උනේ කල්පිටියට. ගෙදර ඉඳන් වැඩට යාම සිහිනයක්ම තමා. කල්පිටිය – පාලාවිය පාරේ අදටත් තියන වලවල් වලින් දාල යන්න හිතක් පපුවක් තියන බස් කාරයෙක් කිලෝ මීටර් 40 ට පැය දෙක හමාරකට වඩා ගන්නවා.

ඉතින් කාරනේ එහෙම නිසා දුර ඉඳන් එන කාර්ය මණ්ඩලයට නවාතැන් පහසුකම් සැපෙයෙව්වේ බැංකුවේ චමරියෙන්. වාසනාවටදෝ අවාසනාවටදෝ ඒ දවස් වල චමරිය හවුස් ෆුල්. ඒක නිසා මට සිද්ද උනා පිටින් බෝඩිමක් හොයාගෙන නතර වෙන්න. කල්පිටියෙ බහුතරය මුස්ලිම්, ඊට පස්සෙ දෙමළ, සිංහල අය ඉන්නෙ බොහොම අඩුවෙන්. මම නතර උනෙත් දෙමළ ව්යාපාරිකයෙක්ගෙ ගෙදර. ගෙදර ඉන්නෙ අයියයි, අක්කයි පුතාල දෙන්නයි. හරිම හොඳ කට්ටිය. 2005 තමයි මම එහෙ ගියේ. 2008 මම ට්රාන්සර් වෙන කල්ම හිටියෙ එහෙමයි. අදටත් බොහොම ලඟින් පවුලෙ කට්ටියක් වගේ මම එයාලව ආශ්රය කරනවා. හ්ම්ම්.. වැල් වටාරම් කෙසේ වෙතත් කතාවට මම බහින්නම්කෝ..

කලින් කිව්වා වගේ කල්පිටියේ භාෂාව වැඩි හරියක් දෙමළ තමා භාවිතා වෙන්නේ. මුස්ලිම් මිනිස්සුත් කතා කරන්නේ දෙමළෙන්නේ. සිංහල අයත් ඒක නිසා ගොඩක් වෙලාවට දෙමළෙන් කතා කරනවා. බැංකුවේ වැඩ කර ගන්න එන ආච්චිලා නම් සිංහල වචනයක්වත් කතා කර ගන්න බෑ. මට සෙට් උනේ කවුන්ටරේ වැඩ මුලින්ම. කොලයක් පුරවා ගන්න තියා අත්සන් කර ගන්නත් බැරි අකුරු දන්නේ නැති අය ඕන තරම්. අඩු තරමේ පොතෙන් ගන්න ඕනා ගනණවත් සිංහලෙන් කියන්න බෑ. ඉතින් මගෙ ළඟට ඇවිත් දෙමළෙන් කියවනකොට මට අන්ඩර දෙමළ. මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ. ඉතින් මට හිතුනා මේ වැඩේ හරියන්නෙ නෑ, මමත් දෙමළ ඉඟෙන ගන්න ඕනි කියලා. එහම හිතලා මම මුලින්ම කලේ ගෙදර අක්කගෙන් අහලා සිංහලෙන් කොළේක ලියාගෙන එනවා එක එක වාක්ය. ආ.. කියන්න බැරි උනා ඒ ගෙදර බබාල ඉඟෙන ගන්නෙ සිංහලෙන්. ඒක නිසා අයියයි අක්කයි දෙන්නම හොඳට සිංහල කතා කරනවා.බැංකුවේ ඉන්න දෙමළ, මුස්ලිම් අයගෙනුත් වචන අහගන්නවා. කොටින්ම කිව්වොත් දෙමළ ඉඟෙන ගන්න මාර උනක් තිබුනේ. දන්න දෙමළ වචන ටික මික්ස් කොරල සිංහලෙන් කියලා දානවා. කොහොම කොහොම හරි දැන් වැඩේ නැගල යනවා.

ඉතින් දවසක් මම ගෙදර හිටපු නිවාඩු දවසක අයියා එයාගේ බෝට්ටු වල වැඩකට එළියට ගිහින්. මගේ කාමරේ තිබුනේ ඉස්තෝප්පුවෙන් කෙලින්ම ඇතුලට එන්න පුළුවන් විදිහට. (අමුත්තන්ගේ කාමරේ) අක්කා සාලේ අතු ගගා ඉස්තෝප්පුවට ආවා. මම ඉස්තෝප්පුවේ පුටුවක වාඩිවෙලා පොතක් කියවනවා. අක්කා අතු ගාන ගමන් මගේ කාමරෙත් අතු ගාන්නද මල්ලී කියලා ඇහුවා. බෝඩින් වෙලා ඉන්නවා මදිවට තව අතු ගාවා ගන්නත් හොඳ නැති හින්දා මම හිතුවා මමම කාමරේ අතු ගා ගන්නම් කියලා. දෙමළ උණ තිබ්බ නිසා මම දෙමළෙන්ම අහන්නම් කියලා හිතුවත් මම කොස්සට කියන වචනේ දන්නේ නෑ. ඉතිං මම කොස්ස ඉල්ලුවේ ” අක්කා.. ඕක තාංග.. ” කියලා.. තාංග කියන්නෙ දෙන්න කියන එක. ඕක කිව්වෙ මම කොස්සට වචනෙ දන්නෙ නැති නිසා. කෙලියයි! මෙහම කිව්ව ගමන් අක්ක ගල් ගැහුනා වගේ හිටගෙන මගේ මූණ දිහා බලාගෙන ඉඳලා අතු ගෑමත් පැත්තක තියලා ගේ ඇතුලට ගියා. ඒත් ඉතින් මම එච්චර ගණන් ගත්තේ නෑ. හවස් වෙලා අයියත් ආවට පස්සේ තේ එකක් බොන ගමන් අයියා මට කියනවා.. “මල්ලී.. කවදාවත් භෂා දෙකක් එකට කතා කරන්න එපා, වැරදි වෙන්න පුළුවන්” කියලා. ඒත් මට හේතුව කිව්වෙ නෑ.

මට තේරුනා වැඩේ වැරදිලා තමා කියලා. පස්සෙ වෙන එකෙක්ගෙන් තමා දැන ගත්තේ දෙමළෙන් “ඕක” කියන එකේ සිංහල තේරුම “හු*නවා” කියන එකලු. එතකොට මම එදා අහල තියෙන්නේ ” අක්කා! හු*න්න දෙන්න..!” කියලා..

ඉතින් ඒක දැන ගත්ත වෙලේ මම තීරණය කලා දෙමළ ඉඟෙන ගන්න කලින් දෙමළ කුණුහරුප ටික ඉස්සරලා ඉඟෙන ගන්න. හී හී..! නැත්නම් වස අමාරුවේ වැටෙනවනේ..

උපුටා ගැනීම - The Last Row

රචකයා - bAnkuwa

[QUOTE="delmar, post: 13782025, member: 56740"] [COLOR="Magenta"]උපුටා ගැනීමකි.. [SIZE="3"] [SIZE="4"]මේ සීන් කෝන් එක උනේ මගෙ පළවෙනි පත්වීම අරන් කල්පිටියට දෙයියනේ කියල යන්න උනාට පස්සෙ. උසස් පෙළ කලේ මැඩිකල් කොලේජ් යන්න උනත් පළවෙනි සැරේ වැඩේ ඇනුනායින් තිබ්බ රිසාල්ට් එකට බැංකු තරඟ විභාග ලියලා ගොඩ දාගත්ත නිසා ප්රසිද්ධ රාජ්ය බැංකුවක තමයි රස්සාව සෙට් උනේ. කරුමෙ කියන්නෙ ඇපොයින්ට්මන්ට් එක සෙට් උනේ කල්පිටියට. ගෙදර ඉඳන් වැඩට යාම සිහිනයක්ම තමා. කල්පිටිය – පාලාවිය පාරේ අදටත් තියන වලවල් වලින් දාල යන්න හිතක් පපුවක් තියන බස් කාරයෙක් කිලෝ මීටර් 40 ට පැය දෙක හමාරකට වඩා ගන්නවා. [COLOR="SeaGreen"]ඉතින් කාරනේ එහෙම නිසා දුර ඉඳන් එන කාර්ය මණ්ඩලයට නවාතැන් පහසුකම් සැපෙයෙව්වේ බැංකුවේ චමරියෙන්. වාසනාවටදෝ අවාසනාවටදෝ ඒ දවස් වල චමරිය හවුස් ෆුල්. ඒක නිසා මට සිද්ද උනා පිටින් බෝඩිමක් හොයාගෙන නතර වෙන්න. කල්පිටියෙ බහුතරය මුස්ලිම්, ඊට පස්සෙ දෙමළ, සිංහල අය ඉන්නෙ බොහොම අඩුවෙන්. මම නතර උනෙත් දෙමළ ව්යාපාරිකයෙක්ගෙ ගෙදර. ගෙදර ඉන්නෙ අයියයි, අක්කයි පුතාල දෙන්නයි. හරිම හොඳ කට්ටිය. 2005 තමයි මම එහෙ ගියේ. 2008 මම ට්රාන්සර් වෙන කල්ම හිටියෙ එහෙමයි. අදටත් බොහොම ලඟින් පවුලෙ කට්ටියක් වගේ මම එයාලව ආශ්රය කරනවා. හ්ම්ම්.. වැල් වටාරම් කෙසේ වෙතත් කතාවට මම බහින්නම්කෝ..[/COLOR] [COLOR="SlateGray"]කලින් කිව්වා වගේ කල්පිටියේ භාෂාව වැඩි හරියක් දෙමළ තමා භාවිතා වෙන්නේ. මුස්ලිම් මිනිස්සුත් කතා කරන්නේ දෙමළෙන්නේ. සිංහල අයත් ඒක නිසා ගොඩක් වෙලාවට දෙමළෙන් කතා කරනවා. බැංකුවේ වැඩ කර ගන්න එන ආච්චිලා නම් සිංහල වචනයක්වත් කතා කර ගන්න බෑ. මට සෙට් උනේ කවුන්ටරේ වැඩ මුලින්ම. කොලයක් පුරවා ගන්න තියා අත්සන් කර ගන්නත් බැරි අකුරු දන්නේ නැති අය ඕන තරම්. අඩු තරමේ පොතෙන් ගන්න ඕනා ගනණවත් සිංහලෙන් කියන්න බෑ. ඉතින් මගෙ ළඟට ඇවිත් දෙමළෙන් කියවනකොට මට අන්ඩර දෙමළ. මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ. ඉතින් මට හිතුනා මේ වැඩේ හරියන්නෙ නෑ, මමත් දෙමළ ඉඟෙන ගන්න ඕනි කියලා. එහම හිතලා මම මුලින්ම කලේ ගෙදර අක්කගෙන් අහලා සිංහලෙන් කොළේක ලියාගෙන එනවා එක එක වාක්ය. ආ.. කියන්න බැරි උනා ඒ ගෙදර බබාල ඉඟෙන ගන්නෙ සිංහලෙන්. ඒක නිසා අයියයි අක්කයි දෙන්නම හොඳට සිංහල කතා කරනවා.බැංකුවේ ඉන්න දෙමළ, මුස්ලිම් අයගෙනුත් වචන අහගන්නවා. කොටින්ම කිව්වොත් දෙමළ ඉඟෙන ගන්න මාර උනක් තිබුනේ. දන්න දෙමළ වචන ටික මික්ස් කොරල සිංහලෙන් කියලා දානවා. කොහොම කොහොම හරි දැන් වැඩේ නැගල යනවා.[/COLOR] [COLOR="Sienna"]ඉතින් දවසක් මම ගෙදර හිටපු නිවාඩු දවසක අයියා එයාගේ බෝට්ටු වල වැඩකට එළියට ගිහින්. මගේ කාමරේ තිබුනේ ඉස්තෝප්පුවෙන් කෙලින්ම ඇතුලට එන්න පුළුවන් විදිහට. (අමුත්තන්ගේ කාමරේ) අක්කා සාලේ අතු ගගා ඉස්තෝප්පුවට ආවා. මම ඉස්තෝප්පුවේ පුටුවක වාඩිවෙලා පොතක් කියවනවා. අක්කා අතු ගාන ගමන් මගේ කාමරෙත් අතු ගාන්නද මල්ලී කියලා ඇහුවා. බෝඩින් වෙලා ඉන්නවා මදිවට තව අතු ගාවා ගන්නත් හොඳ නැති හින්දා මම හිතුවා මමම කාමරේ අතු ගා ගන්නම් කියලා. දෙමළ උණ තිබ්බ නිසා මම දෙමළෙන්ම අහන්නම් කියලා හිතුවත් මම කොස්සට කියන වචනේ දන්නේ නෑ. ඉතිං මම කොස්ස ඉල්ලුවේ ” අක්කා.. ඕක තාංග.. ” කියලා.. තාංග කියන්නෙ දෙන්න කියන එක. ඕක කිව්වෙ මම කොස්සට වචනෙ දන්නෙ නැති නිසා. කෙලියයි! මෙහම කිව්ව ගමන් අක්ක ගල් ගැහුනා වගේ හිටගෙන මගේ මූණ දිහා බලාගෙන ඉඳලා අතු ගෑමත් පැත්තක තියලා ගේ ඇතුලට ගියා. ඒත් ඉතින් මම එච්චර ගණන් ගත්තේ නෑ. හවස් වෙලා අයියත් ආවට පස්සේ තේ එකක් බොන ගමන් අයියා මට කියනවා.. “මල්ලී.. කවදාවත් භෂා දෙකක් එකට කතා කරන්න එපා, වැරදි වෙන්න පුළුවන්” කියලා. ඒත් මට හේතුව කිව්වෙ නෑ.[/COLOR] මට තේරුනා වැඩේ වැරදිලා තමා කියලා. පස්සෙ වෙන එකෙක්ගෙන් තමා දැන ගත්තේ දෙමළෙන් “ඕක” කියන එකේ සිංහල තේරුම “හු*නවා” කියන එකලු. එතකොට මම එදා අහල තියෙන්නේ ” අක්කා! හු*න්න දෙන්න..!” කියලා.. ඉතින් ඒක දැන ගත්ත වෙලේ මම තීරණය කලා දෙමළ ඉඟෙන ගන්න කලින් දෙමළ කුණුහරුප ටික ඉස්සරලා ඉඟෙන ගන්න. හී හී..! නැත්නම් වස අමාරුවේ වැටෙනවනේ..[/SIZE][/SIZE] උපුටා ගැනීම - The Last Row රචකයා - bAnkuwa[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom