Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වනචර දශකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වනචර දශකයේ දූෂිතයන්ට දඬුවම් දීම ඇරඹේ: ඉහලම රාජ්‍ය නිලධාරියා, මරාගේ ජනාධිපති ලේකම් වීරතුංග සහ අනුෂ පැල්පිට වසර 3 ක් හිරේ: කෝටි 5 කට වැඩිය දඩ

රාජපක්ෂලාගේ වනචර දශකයේ දූෂිතයන්ට ප්‍රථම වරට දඬුවම් ලබා දෙමින් රාජ්‍ය සේවයේ ඉහලම තනතුර වූ ජනාධිපති ලේකම් ධූරය දැරූ ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දූෂිත නිලධාරීන් දෙදෙනාට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් එක් අයෙකුට වසර 3 බැගින් බරපතල සිර දඬුවම් නියම කළ අතර එක් අයෙකුට කෝටි 5 කට අධික දඩයක්ද ගෙවීමට නියම කෙරිණ. ඒ පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂගේ ප්රචාරක කටයුතු සඳහා මහජන මුදල් කෝටි 60 ක් වියදම් කරමින් සිල් රෙදි බෙදා දීමේ වරදට වැරදි කරුවන් වීම හේතුවෙනි.

පළමු සහ දෙවන චෝදනා සඳහා සැකයකින් තොරව වැරදි කරුවන් වූ දෙදෙනාට එක් චෝදනාවකට වසර එක හමාර බැගින් සිර දඬුවම් ද රුපියල් ලක්ෂ 10 ක දඩ මුදල්ද ලෙස වසර 3 ක් සහ දඩ මුදල් ලක්ෂ 20 ක් නියම විය. මොවුන් වියදම් කර තිබුනේ විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් බැවින් වන්දි ලෙස රුපියල් කෝටි 5 බැගින් කොමිසමට ගෙවීමට ද නියම කෙරිණ.

වාර්තා වන අන්දමට මහාධිකරණ තීන්දුවට එරෙහිව දෙදෙනා විසින් අභියාචනයක් ඉදිරිපත් කරනු ඇත. අභියාචනය ඇසෙන තුරු ඔවුන්ට ඇප ලබා ගැනීමට ද හැකිය. අභියාචනයෙන් ඇප ලබා ගැනීමට ද අවම වශයෙන් සති දෙකක් වත් ගත වනු ඇත. නමුත් අද ඔවුන් හිරකරුවන් ලෙස හිරගෙදරට යා යුතුය. මොවුන් හිරගෙදරට ගිය පසු හිර ගෙදර ලොක්කන් මොවුන්ට රජ සැප දෙනවාදැයි යහපාලනප්‍රේමීන් සැලකිල්ලෙන් බලා සිටිනු ඇත. එසේ කළහොත් ඊලඟට දඬුවම් ලැබෙන්නේ හිර ගෙදර ලොක්කන්ට බවද කල් තියා කිව යුතුය. ජනාධිපති ලේකම්වරයෙකු හිරේ දැමූ රටකට බන්ධනාගාර කොමසාරිස් කෙනෙකු කුමන කජ්ජක්ද?

යහපාලනප්‍රේමී ජනතාවගේ අමන්දානන්දයට හේතු වූ මෙම නඩුව පැවරුවේ FCID ය විසින් කරනු ලැබූ දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුව ය. ප්‍රථම වතාවේදී ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලලිත් වීරතුංගව FCID යට කැඳවූ අවස්ථාවේ දී විවිධ බලපෑම් එල්ල කරමින් පරීක්ෂකයින් දුර්මුඛ කිරීමට උත්සාහ කළ නමුත් සත්‍ය වශයෙන්ම කිසිදු බලපෑමකට යට නොවී මෙම මහජන මුදල් දූෂණයට එරෙහි පරීක්ෂණ මෙහෙයවන ලද්දේ FCID බාර ජ්‍යෙ.නි.පොලිස්පති නීතිඥ රවි වෛද්‍යලංකාර මහතාගේ කැපවීම නිසාය. ජනවාරි 8 යහපාලනයක් සඳහා ඡන්දය දුන් යහපාලනප්‍රේමී ජනතාව බලාපොරොත්තු වූයේ තරාතිරම නොබලා දූෂිතයන්ට දඬුවම් දීමය. ඒ බලාපොරොත්තු බිඳක් හෝ ඉටුකළ රවි වෛද්‍යලංකාර මහතාටත් FCID යේ අවංක නිලධාරීන්ටත් යහපාලනප්‍රේමීන් ස්තූති කරනු ඇත.

(සේයාරූ වල දැක්වෙන්නේ තීන්දුවෙන් පසු දූෂිතයන් මාංචුදමා හිරගෙට ගෙන ගිය ආකාරයයි. අනෙක් සේයාරුවේ දැක්වෙන්නේ දූෂිතයන්ගේ බිරියන් හමුවූ නාමල් රාජපක්ෂ නමැති ඊලඟට හිරේ යෑමට නියමිත දූෂිතයා තත්ත්වය විමසන ආකාරයයි. -සේයාරූ ඩේලි මිරර් පුවත්පතේ වරුණ වන්නිආරච්චිගේ ය)

[QUOTE="50KG, post: 22201424, member: 558780"] [B][SIZE=5]වනචර දශකයේ දූෂිතයන්ට දඬුවම් දීම ඇරඹේ: ඉහලම රාජ්‍ය නිලධාරියා, මරාගේ ජනාධිපති ලේකම් වීරතුංග සහ අනුෂ පැල්පිට වසර 3 ක් හිරේ: කෝටි 5 කට වැඩිය දඩ[/SIZE][/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/Lalith--Anusha.gif[/IMG] [SIZE=4]රාජපක්ෂලාගේ වනචර දශකයේ දූෂිතයන්ට ප්‍රථම වරට දඬුවම් ලබා දෙමින් රාජ්‍ය සේවයේ ඉහලම තනතුර වූ ජනාධිපති ලේකම් ධූරය දැරූ ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දූෂිත නිලධාරීන් දෙදෙනාට [B]මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග[/B] මහතා විසින් එක් අයෙකුට වසර 3 බැගින් බරපතල සිර දඬුවම් නියම කළ අතර එක් අයෙකුට කෝටි 5 කට අධික දඩයක්ද ගෙවීමට නියම කෙරිණ. [/SIZE][SIZE=4]ඒ පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂගේ ප්රචාරක කටයුතු සඳහා මහජන මුදල් කෝටි 60 ක් වියදම් කරමින් සිල් රෙදි බෙදා දීමේ වරදට වැරදි කරුවන් වීම හේතුවෙනි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]පළමු සහ දෙවන චෝදනා සඳහා සැකයකින් තොරව වැරදි කරුවන් වූ දෙදෙනාට එක් චෝදනාවකට වසර එක හමාර බැගින් සිර දඬුවම් ද රුපියල් ලක්ෂ 10 ක දඩ මුදල්ද ලෙස වසර 3 ක් සහ දඩ මුදල් ලක්ෂ 20 ක් නියම විය. මොවුන් වියදම් කර තිබුනේ විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් බැවින් වන්දි ලෙස රුපියල් කෝටි 5 බැගින් කොමිසමට ගෙවීමට ද නියම කෙරිණ.[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]වාර්තා වන අන්දමට මහාධිකරණ තීන්දුවට එරෙහිව දෙදෙනා විසින් අභියාචනයක් ඉදිරිපත් කරනු ඇත. අභියාචනය ඇසෙන තුරු ඔවුන්ට ඇප ලබා ගැනීමට ද හැකිය. අභියාචනයෙන් ඇප ලබා ගැනීමට ද අවම වශයෙන් සති දෙකක් වත් ගත වනු ඇත. නමුත් අද ඔවුන් හිරකරුවන් ලෙස හිරගෙදරට යා යුතුය. [B]මොවුන් හිරගෙදරට ගිය පසු හිර ගෙදර ලොක්කන් මොවුන්ට රජ සැප දෙනවාදැයි යහපාලනප්‍රේමීන් සැලකිල්ලෙන් බලා සිටිනු ඇත. එසේ කළහොත් ඊලඟට දඬුවම් ලැබෙන්නේ හිර ගෙදර ලොක්කන්ට බවද කල් තියා කිව යුතුය. ජනාධිපති ලේකම්වරයෙකු හිරේ දැමූ රටකට බන්ධනාගාර කොමසාරිස් කෙනෙකු කුමන කජ්ජක්ද?[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]යහපාලනප්‍රේමී ජනතාවගේ අමන්දානන්දයට හේතු වූ මෙම නඩුව පැවරුවේ FCID ය විසින් කරනු ලැබූ දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුව ය. ප්‍රථම වතාවේදී ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලලිත් වීරතුංගව FCID යට කැඳවූ අවස්ථාවේ දී විවිධ බලපෑම් එල්ල කරමින් පරීක්ෂකයින් දුර්මුඛ කිරීමට උත්සාහ කළ නමුත් සත්‍ය වශයෙන්ම කිසිදු බලපෑමකට යට නොවී මෙම මහජන මුදල් දූෂණයට එරෙහි පරීක්ෂණ මෙහෙයවන ලද්දේ FCID බාර [B]ජ්‍යෙ.නි.පොලිස්පති නීතිඥ රවි වෛද්‍යලංකාර[/B] මහතාගේ කැපවීම නිසාය. ජනවාරි 8 යහපාලනයක් සඳහා ඡන්දය දුන් යහපාලනප්‍රේමී ජනතාව බලාපොරොත්තු වූයේ තරාතිරම නොබලා දූෂිතයන්ට දඬුවම් දීමය. ඒ බලාපොරොත්තු බිඳක් හෝ ඉටුකළ රවි වෛද්‍යලංකාර මහතාටත් FCID යේ අවංක නිලධාරීන්ටත් යහපාලනප්‍රේමීන් ස්තූති කරනු ඇත. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B](සේයාරූ වල දැක්වෙන්නේ තීන්දුවෙන් පසු දූෂිතයන් මාංචුදමා හිරගෙට ගෙන ගිය ආකාරයයි. අනෙක් සේයාරුවේ දැක්වෙන්නේ දූෂිතයන්ගේ බිරියන් හමුවූ නාමල් රාජපක්ෂ නමැති ඊලඟට හිරේ යෑමට නියමිත දූෂිතයා තත්ත්වය විමසන ආකාරයයි. -සේයාරූ ඩේලි මිරර් පුවත්පතේ වරුණ වන්නිආරච්චිගේ ය)[/B][/SIZE] [SIZE=4][/SIZE] [IMG]http://s3.lankaenews.com/si_news_image/Lalith--Anusha-wives.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom