වන්ඩි ඇඩ්වය්ස්
මචන් මගේ ලග තියෙන්නෙ ඇලියොන් 2010 , 260 ක්, වැලිවේශන් එක ලක්ශ 54, තව අවෘදු 3න් විතර මේකෙ ප්‍රය්ස් ගොඩක් බහීද ?
නැත්නම් දැම්ම දීල හය්බ්‍රිඩ් එකකට යන එකද හොද ?
වාහනෙ ඉයර් එකත් ටිකක් පරනය්, 113000 දුවල තියෙන නිසා හිතට අව්ල්...
වන්ඩිය නම් සුපිරියටම තියෙනව දෙය්යනේ කියල කිසිම අව්ලක් නැ සර්විස් ටිකත් වෙලාවට දෙනව මන්....
මොකද හිතන්නෙ ඔයාල ?