Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
වන්දනාවක සැඟවුණු රහස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වන්දනාවක සැඟවුණු රහස

http://www.divaina.com/2013/04/07/feature02.htmlමහ රහතුන් වැඩි මග ඔස්සේ....

වන්දනාවක සැඟවුණු රහස

'සතර අපායෙන් මිදෙමු' - 28 කොටස

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්කරගත් ජීවිතයක් ගිහි වේවා පැවිදි වේවා කවදාවත් අසරණවෙන්නේ නැහැ. ඔහු ශක්තිමත් පෞරුෂත්වයක් ඇතිකරගන්න කෙනෙක් වෙනවා. මොකද ඔහු ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේගේ ගුණයත් ඥාණයත් දැක්ක කෙනෙක්. මේ ලෝකධාතුව තුළ ඇති අයෝමය ශක්තිය සරණගිය කෙනෙක්. ඔහුට පෙනෙන්නේ සුගතියමයි. දුගතිය ඔහුට පෙනෙන්නේ නැහැ. ඔහු කථාකරන්නේ ධර්මයමයි. අධර්මයක් කථාකරන්නේ නැහැ. තෙරුවන්ගේ අයෝමය ශක්තිය සරණගිය පිංවතා, පිංවතිය අනුනගේ මුහුණ බලමින් කාගෙන් මට සරණක් පිහිටක් ලැබෙයිද සොයමින් නොයන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තමාගේ පෞරුෂත්වයෙන් බුදුරජාණන් වහන්සේගේ ශක්තිය පසුපසින් ඔහු නැගී සිටිනවා. නිරතුරුව සුගතිය දකිමින් ජීවත්වන නිසා මොහුට බියක් දැනෙන්නේ නැහැ. තෙරුවන් කෙරෙහි ශද්ධාවෙන් බැහැරව ගිය කාට වුවද බිය සකස් වෙනවා. එහෙම කෙනාමයි දකින දකින මනුෂ්‍යයාගේ දකින දකින දේව රූපයන්ගේ මුහුණ බලමින් කාගෙන් මට පිහිටක් ලැබෙයිද සොයමින් පිහිට සොයා යන්නේ. පිංවත් කළ්‍යාණ මිත්‍රයෙක් ඇසුරු කරමින් ධර්මය දෙස බලමින් ජීවත් වෙන්න. මෙතනදී ධර්මය කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවයයි. කාගේ මුහුණ බැලුවත් ඔබට පෙනෙන්නේ ඔච්චරයි. ඔබ තුළ සකස් වෙන්නේද ඔච්චරයි. ඒ නිසා අනුනගේ මුහුණ බැලීම නවතා දමා අනුනගේ මුහුණ බලන්න කියල අණ කරන ඔබේ සිත දෙස බලන්න. එවිට ඔබට දැනේවි තමාගේ මුහුණවත් ඔබට අයිති නැති බව. එහෙම එකේ අනුනගේ මුහුණ බලලා මොනවා අයිති කරගන්නද? භික්ෂුව මේ මොහොතේ වැඩසිටින කුටියේ නුදුරුගමේ උපාසිකාවක් සිටිනවා. ඇය වයෝවෘද්ධ කාන්තාවක් ඇය තමයි ගමේ පන්සලේ ප්‍රධාන උපාසිකාව. පසළොස්වක පොහොය දවසට සිල්සමාදන් වුණා. පිරිසට මුද්‍රිත කොළවල ඇති බුදුගුණ භාවනාව ශබ්ද නගල කියාදෙන්නේ ඇයමයි. පසුගිය දිනයක ඇය දැඩි ලෙස රෝගාතුරවෙලා රෝහලේ නවත්තලා. රෝහලේදී ඇයට ගොඩාක් අසාධ්‍ය වෙලා ඇයට හුස්ම ගැනීමේ අපහසුව ඇති වෙලා. ඇය හිතලා තිබෙන්නේ ඇය මැරෙන්නයි යන්නේ කියල. ඒ තරමට ඇය අසාධ්‍යවෙලා. නමුත් කොහොමහරි ඇය මිය ගියේ නැහැ. නියමිත දිනයේදී භික්ෂුව ඇයගේ නිවසට පිංඩපාතයට වඩිනවිට ඇය කියනවා හාමුදුරුවනේ මැරෙනවාය කියන කාරණය මේ තරම් වේදනාත්මක දෙයක් කියල තමා හිතුවේ නැහැය කියලා. මැරෙන්න යන වෙලාවේ තමන්ට ආපු බය මට කියාගන්න බැහැය කියල. ඇයට එම අසාධ්‍ය අවස්ථාවේදී තමා කරපු පිංකමක් මතක්වෙලා නැහැ. ලෞකික බැදීම්මයි මතකයට ඇවිත් තිබෙන්නේ. ඒවා දමල යන්න බැහැය කියන බියමයි සකස්වෙලා තිබෙන්නේ. බලන්න ඇය ගමේ පන්සලේ ප්‍රධාන උපාසිකාව. අනුනට බුදුගුණ කියාදුන්නත් තමා අමූලිකා ශද්ධාව තුළයි ඉඳල තිබෙන්නේ. ඒ කියන්නේ කොළයක් බලාගෙන බුදුගුණ ප්‍රකාශ කළත් බුදුරජාණන් වහන්සේගේ, ධර්මරත්නයේ, සංඝරත්නයේ සැබෑ ගුණයත්, ඥාණයත් කෙරෙහි විශ්වාසය සකස්වෙලා නැහැ. ඒ නිසාම ශීලයෙන් පරිපූර්ණත්වයට පත්වෙලා නැහැ. මේ හේතු දෙක නිසාමයි මරණ වෙලාවේ බිය සකස්වෙන්නේ. පිංවත් ඔබ අනුනගේ මුහුණු බලමින් යන්න එපා. තෙරුවන්ගේ ගුණයන් දෙස බලමින් ඉන් සකස්කොටගන්නා ශක්තියෙන් මරණ බිය පරාජයකර දමන්න. මරණ බිය ඔබෙන් බැහැර කරන්නේ දොස්තර මහත්තයාවත් ඖෂධවත් නොව තෙරුවන් කෙරෙහි ඇතිකරගත් ශ්‍රද්ධාව විසින්මයි.

භික්ෂුව වැඩසිටිය කුටියේ සිට ගමට වඩින බොරළු සහිත ගුරුපාරේ වඩිනවිට පාපැදි දෙකකින් තරුණ යුවළක් භික්ෂුව සොයා පැමිණියා. එම දෙපළ මීට කිලෝමීටර් 7ක් පමණ එහා ගමක බව ප්‍රකාශ කළා. දැඩි අව්රශ්මියෙන් සහ තෙහෙට්ටුවෙන් පීඩා විඳිමින් සිටි මේ දෙපළ මාර්ගය අසල ඇති දියකඩිත්තකින් දෑත් දෙපා දෝවනය කරගෙන වහ වහා පැමිණ බොරළු පොළව මත පසඟ පිහිටුවා දීර්ඝ ගාථා පෙළක් කියමින් භික්ෂුවට වන්දනා කළා. එය එසේ මෙසේ වන්දනාවක් නොව. හදවතින්ම කළ වන්දනාවකි. අවංකව භික්ෂුව ඔවුන් ප්‍රකාශ කළ ගාථා පෙළ කට පාඩමින් කියන්න දන්නෙ නැහැ. මහ අව්කාශ්ඨකයේ බොරළු ගුරු පාර මත නළල බිම තබා පසඟ පිහිටුවා එම තරුණ දෙපළ වන්දනා කරනවිට භික්ෂුව සිතුවේ මොවුන් දෙදෙනා මොනතරම් ගෞරවයෙන්ද මේ වන්දනා කරන්නේ කියලා. මොවුන් දෙදෙනා භික්ෂුව කෙරෙහි යම් විශ්වාසයක් පෙරදැරිවයි මේ වන්දනා කරන්නේ. ඔවුන් විශ්වාස කරන්නාවු ඒ ගුණය භික්ෂුව තුළ නොතිබ්බානම් ඒ වන්දනාව ලබන විටම භික්ෂුවගේ හිස පුපුරාවි කියල භික්ෂුවට සිතුනා. අපි සිතමු ඒ දෙපළ විශ්වාස කළා භික්ෂුව ශීලයෙන් පරිපූර්ණ කෙනෙක්ය කියල. එහෙම සිතල ඒ අය කරන ගෞරවණීය වන්දනාව ලබන භික්ෂූව ශීලයෙන් පරිපූර්ණ නැතිනම් ඒ ගෞරවණිය වන්දනාව ඉදිරියේ භික්ෂුවගේ හිස පුපුරා යාවි. මෙතනදි භික්ෂුවගේ හිස පුපුරනවාය කියන්නේ හිස කෑලි කෑලිවලට කැඩී යනවා නොවේ හිස මානසික වශයෙන් අවුලෙන් අවුලටම පත්වෙනවා. ඊටපස්සේ තමා කරන්නේ මොනවාද කියල තමා දන්නේ නැහැ. කතා කළ යුතු දෙය කතා කරන්නේ නැහැ. කතා නොකළ යුතු දෙය කතා කරනවා. කොටින්ම ඔහු මානසිකව අවුල් භාවයට පත් වෙනවා. පිප්වලී කියන බමුණු තරුණයා සියතින්ම සිවුරු පොරවාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ස්ථානය සොයාගෙන යනවා. ඔහුට ඈතින් පෙනෙනවා බුදුරජාණන් වහන්සේ වැඩසිටිනවා. මින් පෙර බුදුරජාණන් වහන්සේ දැක නොතිබුණ පිප්වලී තරුණයා තමා සොයන උතුම් ශාස්තෘන් වහන්සේ ප්‍රථම දැක්මෙන්ම හඳුනා ගන්නවා. ඒ හඳුනාගත් මොහොතේ පටන් බුදුරජාණන් වහන්සේ උදෙසාම මගේ පැවිද්ද වේවා කියල සියතින් පැවිදි භාවයට පත්වී සිටි තරුණයා බිම දිගාවී දොහොත් මුදුන් තබා මහපොළව මත පසඟ පිහිටුවා වන්දනා කරමින්මයි බුදුරජාණන් සමීපයට පැමිණෙන්නේ. එසේ පැමිණ පිප්ව0ලී තරුණයා බුදුරජාණන් වහන්සේට දක්වන ගෞරවය දැකපු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිප්පලී තරුණයා කරන ලද ගෞරවණීය වන්දනාව මා සම්මා සම්බුද්ධත්වය අවබෝධ නොකොට ලැබුවානම් මගේ හිස සත් කඩකට පුපුරා යාවි කියල. යම් භික්ෂුවක් තමා තුළින් ඇතිකර ගත්තාවු ගුණයන් එම ගුණයන් උදෙසා ගිහි පිංවතුන් විශ්වාසයෙන් කරන්නාවූ වන්දනාවන් පූජනීය දෙයක්. ඒ වගේමයි අපි මේ කාරණා දෙක වරදවා ගතහොත් එය ඒ තරමටම භයානක දෙයක් වෙනවා. අපිට වන්දනා කරන පිංවතුන් බලාපොරොත්තුවන ගුණයන් අපි ළඟ නොමැතිනම් වැඳුම් ලබාගැනීමේදී අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි හැකිතාක් ශීලයෙන් ශක්තිමත් වෙමින් සුදානම් විය යුතුයි. ලෝකයාගෙන් ලබන ගෞරවණීය වන්දනාවන් දරාගැනීමේ ශක්තිය ඇතිකර ගැනීමට. එසේ නොවුණහොත් අපේ හිස අවුල්වේවි. එවැනි ගෞරවණීය වන්දනාවක් ලබන මොහොතේදීවත් දස දිසාවට මෛත්‍රීය පතුරුවමින් ඒ අයට ආශීර්වාද කරන්න අපි දක්‍ෂවෙමු. එවිට අපට පුළුවන් අවදානමින් යම් පමණකට මිදෙන්න. වන්දනා කිරීමත්, වැඳුම් ලබාගැනීමත් ඒ තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව නුවණින් මෙනෙහි කරමු. ඒ වගේමයි සමහර පිංවතුන්ලා සිටිනවා සිටගෙන වඳිනවා, තවත් සමහර පිංවතුන්ලා සිටිනවා දෙකට නැවිලා වඳිනවා. ස්වාමීන් වහන්සේ නමකට නොවැඳම සිටිනවාට වඩා එහෙම වන්දනා කරන එකත් හොඳයි. නමුත් මේ සියලු කාරණා සිද්ධවෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තවම සකස් නොවීමේ හේතුවයි. නමුත් වර්තමානයේ ගොඩාක් පිංවතුන්ලා ස්වාමීන් වහන්සේලාට පසඟ පිහිටුවලා වන්දනා කරනවා. පිංවතුන්ලා ඒ වන්දනා කරන්නේ ඔබ තුළ ඇතිකරගත් උතුම් ගුණයන්ටමයි. ඔබ ඔබටම කරගන්නා කළ්‍යාණමිත්‍ර භාවයක් එම වන්දනාවන් තුළ සැඟවිලා තිබෙනවා.

ඉන්ද්‍රජිත් සුබසිංහ

indrajith.media@gmail.com

[QUOTE="llrajitha, post: 14776170, member: 71849"] [b]වන්දනාවක සැඟවුණු රහස[/b] [URL]http://www.divaina.com/2013/04/07/feature02.html[/URL][FONT=Times New Roman][COLOR=#003300]මහ රහතුන් වැඩි මග ඔස්සේ.... [/COLOR][/FONT][FONT=Times New Roman][SIZE=5] [COLOR=#003300]වන්දනාවක සැඟවුණු රහස[/COLOR][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5] [/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4][COLOR=#003300]'සතර අපායෙන් මිදෙමු' - 28 කොටස [/COLOR][/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්කරගත් ජීවිතයක් ගිහි වේවා පැවිදි වේවා කවදාවත් අසරණවෙන්නේ නැහැ. ඔහු ශක්තිමත් පෞරුෂත්වයක් ඇතිකරගන්න කෙනෙක් වෙනවා. මොකද ඔහු ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේගේ ගුණයත් ඥාණයත් දැක්ක කෙනෙක්. මේ ලෝකධාතුව තුළ ඇති අයෝමය ශක්තිය සරණගිය කෙනෙක්. ඔහුට පෙනෙන්නේ සුගතියමයි. දුගතිය ඔහුට පෙනෙන්නේ නැහැ. ඔහු කථාකරන්නේ ධර්මයමයි. අධර්මයක් කථාකරන්නේ නැහැ. තෙරුවන්ගේ අයෝමය ශක්තිය සරණගිය පිංවතා, පිංවතිය අනුනගේ මුහුණ බලමින් කාගෙන් මට සරණක් පිහිටක් ලැබෙයිද සොයමින් නොයන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තමාගේ පෞරුෂත්වයෙන් බුදුරජාණන් වහන්සේගේ ශක්තිය පසුපසින් ඔහු නැගී සිටිනවා. නිරතුරුව සුගතිය දකිමින් ජීවත්වන නිසා මොහුට බියක් දැනෙන්නේ නැහැ. තෙරුවන් කෙරෙහි ශද්ධාවෙන් බැහැරව ගිය කාට වුවද බිය සකස් වෙනවා. එහෙම කෙනාමයි දකින දකින මනුෂ්‍යයාගේ දකින දකින දේව රූපයන්ගේ මුහුණ බලමින් කාගෙන් මට පිහිටක් ලැබෙයිද සොයමින් පිහිට සොයා යන්නේ. පිංවත් කළ්‍යාණ මිත්‍රයෙක් ඇසුරු කරමින් ධර්මය දෙස බලමින් ජීවත් වෙන්න. මෙතනදී ධර්මය කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවයයි. කාගේ මුහුණ බැලුවත් ඔබට පෙනෙන්නේ ඔච්චරයි. ඔබ තුළ සකස් වෙන්නේද ඔච්චරයි. ඒ නිසා අනුනගේ මුහුණ බැලීම නවතා දමා අනුනගේ මුහුණ බලන්න කියල අණ කරන ඔබේ සිත දෙස බලන්න. එවිට ඔබට දැනේවි තමාගේ මුහුණවත් ඔබට අයිති නැති බව. එහෙම එකේ අනුනගේ මුහුණ බලලා මොනවා අයිති කරගන්නද? භික්ෂුව මේ මොහොතේ වැඩසිටින කුටියේ නුදුරුගමේ උපාසිකාවක් සිටිනවා. ඇය වයෝවෘද්ධ කාන්තාවක් ඇය තමයි ගමේ පන්සලේ ප්‍රධාන උපාසිකාව. පසළොස්වක පොහොය දවසට සිල්සමාදන් වුණා. පිරිසට මුද්‍රිත කොළවල ඇති බුදුගුණ භාවනාව ශබ්ද නගල කියාදෙන්නේ ඇයමයි. පසුගිය දිනයක ඇය දැඩි ලෙස රෝගාතුරවෙලා රෝහලේ නවත්තලා. රෝහලේදී ඇයට ගොඩාක් අසාධ්‍ය වෙලා ඇයට හුස්ම ගැනීමේ අපහසුව ඇති වෙලා. ඇය හිතලා තිබෙන්නේ ඇය මැරෙන්නයි යන්නේ කියල. ඒ තරමට ඇය අසාධ්‍යවෙලා. නමුත් කොහොමහරි ඇය මිය ගියේ නැහැ. නියමිත දිනයේදී භික්ෂුව ඇයගේ නිවසට පිංඩපාතයට වඩිනවිට ඇය කියනවා හාමුදුරුවනේ මැරෙනවාය කියන කාරණය මේ තරම් වේදනාත්මක දෙයක් කියල තමා හිතුවේ නැහැය කියලා. මැරෙන්න යන වෙලාවේ තමන්ට ආපු බය මට කියාගන්න බැහැය කියල. ඇයට එම අසාධ්‍ය අවස්ථාවේදී තමා කරපු පිංකමක් මතක්වෙලා නැහැ. ලෞකික බැදීම්මයි මතකයට ඇවිත් තිබෙන්නේ. ඒවා දමල යන්න බැහැය කියන බියමයි සකස්වෙලා තිබෙන්නේ. බලන්න ඇය ගමේ පන්සලේ ප්‍රධාන උපාසිකාව. අනුනට බුදුගුණ කියාදුන්නත් තමා අමූලිකා ශද්ධාව තුළයි ඉඳල තිබෙන්නේ. ඒ කියන්නේ කොළයක් බලාගෙන බුදුගුණ ප්‍රකාශ කළත් බුදුරජාණන් වහන්සේගේ, ධර්මරත්නයේ, සංඝරත්නයේ සැබෑ ගුණයත්, ඥාණයත් කෙරෙහි විශ්වාසය සකස්වෙලා නැහැ. ඒ නිසාම ශීලයෙන් පරිපූර්ණත්වයට පත්වෙලා නැහැ. මේ හේතු දෙක නිසාමයි මරණ වෙලාවේ බිය සකස්වෙන්නේ. පිංවත් ඔබ අනුනගේ මුහුණු බලමින් යන්න එපා. තෙරුවන්ගේ ගුණයන් දෙස බලමින් ඉන් සකස්කොටගන්නා ශක්තියෙන් මරණ බිය පරාජයකර දමන්න. මරණ බිය ඔබෙන් බැහැර කරන්නේ දොස්තර මහත්තයාවත් ඖෂධවත් නොව තෙරුවන් කෙරෙහි ඇතිකරගත් ශ්‍රද්ධාව විසින්මයි. භික්ෂුව වැඩසිටිය කුටියේ සිට ගමට වඩින බොරළු සහිත ගුරුපාරේ වඩිනවිට පාපැදි දෙකකින් තරුණ යුවළක් භික්ෂුව සොයා පැමිණියා. එම දෙපළ මීට කිලෝමීටර් 7ක් පමණ එහා ගමක බව ප්‍රකාශ කළා. දැඩි අව්රශ්මියෙන් සහ තෙහෙට්ටුවෙන් පීඩා විඳිමින් සිටි මේ දෙපළ මාර්ගය අසල ඇති දියකඩිත්තකින් දෑත් දෙපා දෝවනය කරගෙන වහ වහා පැමිණ බොරළු පොළව මත පසඟ පිහිටුවා දීර්ඝ ගාථා පෙළක් කියමින් භික්ෂුවට වන්දනා කළා. එය එසේ මෙසේ වන්දනාවක් නොව. හදවතින්ම කළ වන්දනාවකි. අවංකව භික්ෂුව ඔවුන් ප්‍රකාශ කළ ගාථා පෙළ කට පාඩමින් කියන්න දන්නෙ නැහැ. මහ අව්කාශ්ඨකයේ බොරළු ගුරු පාර මත නළල බිම තබා පසඟ පිහිටුවා එම තරුණ දෙපළ වන්දනා කරනවිට භික්ෂුව සිතුවේ මොවුන් දෙදෙනා මොනතරම් ගෞරවයෙන්ද මේ වන්දනා කරන්නේ කියලා. මොවුන් දෙදෙනා භික්ෂුව කෙරෙහි යම් විශ්වාසයක් පෙරදැරිවයි මේ වන්දනා කරන්නේ. ඔවුන් විශ්වාස කරන්නාවු ඒ ගුණය භික්ෂුව තුළ නොතිබ්බානම් ඒ වන්දනාව ලබන විටම භික්ෂුවගේ හිස පුපුරාවි කියල භික්ෂුවට සිතුනා. අපි සිතමු ඒ දෙපළ විශ්වාස කළා භික්ෂුව ශීලයෙන් පරිපූර්ණ කෙනෙක්ය කියල. එහෙම සිතල ඒ අය කරන ගෞරවණීය වන්දනාව ලබන භික්ෂූව ශීලයෙන් පරිපූර්ණ නැතිනම් ඒ ගෞරවණිය වන්දනාව ඉදිරියේ භික්ෂුවගේ හිස පුපුරා යාවි. මෙතනදි භික්ෂුවගේ හිස පුපුරනවාය කියන්නේ හිස කෑලි කෑලිවලට කැඩී යනවා නොවේ හිස මානසික වශයෙන් අවුලෙන් අවුලටම පත්වෙනවා. ඊටපස්සේ තමා කරන්නේ මොනවාද කියල තමා දන්නේ නැහැ. කතා කළ යුතු දෙය කතා කරන්නේ නැහැ. කතා නොකළ යුතු දෙය කතා කරනවා. කොටින්ම ඔහු මානසිකව අවුල් භාවයට පත් වෙනවා. පිප්වලී කියන බමුණු තරුණයා සියතින්ම සිවුරු පොරවාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ස්ථානය සොයාගෙන යනවා. ඔහුට ඈතින් පෙනෙනවා බුදුරජාණන් වහන්සේ වැඩසිටිනවා. මින් පෙර බුදුරජාණන් වහන්සේ දැක නොතිබුණ පිප්වලී තරුණයා තමා සොයන උතුම් ශාස්තෘන් වහන්සේ ප්‍රථම දැක්මෙන්ම හඳුනා ගන්නවා. ඒ හඳුනාගත් මොහොතේ පටන් බුදුරජාණන් වහන්සේ උදෙසාම මගේ පැවිද්ද වේවා කියල සියතින් පැවිදි භාවයට පත්වී සිටි තරුණයා බිම දිගාවී දොහොත් මුදුන් තබා මහපොළව මත පසඟ පිහිටුවා වන්දනා කරමින්මයි බුදුරජාණන් සමීපයට පැමිණෙන්නේ. එසේ පැමිණ පිප්ව0ලී තරුණයා බුදුරජාණන් වහන්සේට දක්වන ගෞරවය දැකපු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිප්පලී තරුණයා කරන ලද ගෞරවණීය වන්දනාව මා සම්මා සම්බුද්ධත්වය අවබෝධ නොකොට ලැබුවානම් මගේ හිස සත් කඩකට පුපුරා යාවි කියල. යම් භික්ෂුවක් තමා තුළින් ඇතිකර ගත්තාවු ගුණයන් එම ගුණයන් උදෙසා ගිහි පිංවතුන් විශ්වාසයෙන් කරන්නාවූ වන්දනාවන් පූජනීය දෙයක්. ඒ වගේමයි අපි මේ කාරණා දෙක වරදවා ගතහොත් එය ඒ තරමටම භයානක දෙයක් වෙනවා. අපිට වන්දනා කරන පිංවතුන් බලාපොරොත්තුවන ගුණයන් අපි ළඟ නොමැතිනම් වැඳුම් ලබාගැනීමේදී අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි හැකිතාක් ශීලයෙන් ශක්තිමත් වෙමින් සුදානම් විය යුතුයි. ලෝකයාගෙන් ලබන ගෞරවණීය වන්දනාවන් දරාගැනීමේ ශක්තිය ඇතිකර ගැනීමට. එසේ නොවුණහොත් අපේ හිස අවුල්වේවි. එවැනි ගෞරවණීය වන්දනාවක් ලබන මොහොතේදීවත් දස දිසාවට මෛත්‍රීය පතුරුවමින් ඒ අයට ආශීර්වාද කරන්න අපි දක්‍ෂවෙමු. එවිට අපට පුළුවන් අවදානමින් යම් පමණකට මිදෙන්න. වන්දනා කිරීමත්, වැඳුම් ලබාගැනීමත් ඒ තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව නුවණින් මෙනෙහි කරමු. ඒ වගේමයි සමහර පිංවතුන්ලා සිටිනවා සිටගෙන වඳිනවා, තවත් සමහර පිංවතුන්ලා සිටිනවා දෙකට නැවිලා වඳිනවා. ස්වාමීන් වහන්සේ නමකට නොවැඳම සිටිනවාට වඩා එහෙම වන්දනා කරන එකත් හොඳයි. නමුත් මේ සියලු කාරණා සිද්ධවෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තවම සකස් නොවීමේ හේතුවයි. නමුත් වර්තමානයේ ගොඩාක් පිංවතුන්ලා ස්වාමීන් වහන්සේලාට පසඟ පිහිටුවලා වන්දනා කරනවා. පිංවතුන්ලා ඒ වන්දනා කරන්නේ ඔබ තුළ ඇතිකරගත් උතුම් ගුණයන්ටමයි. ඔබ ඔබටම කරගන්නා කළ්‍යාණමිත්‍ර භාවයක් එම වන්දනාවන් තුළ සැඟවිලා තිබෙනවා. ඉන්ද්‍රජිත් සුබසිංහ [EMAIL="indrajith.media@gmail.com"] indrajith.media@gmail.com[/EMAIL][/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom