Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
30 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
වන්දනාවේ යෑම නොහොත් Travel with Grandma
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වන්දනාවේ යෑම නොහොත් Travel with Grandma

දවසින් දවස අභාවයට යන කියවීමේ පුරුද්දට සයිබරයෙන් ලැබුණු ආශිර්වාදයක් තමයි සිංහල බ්ලොග් කියන්නේ. ඉතින් ඒ ලියවෙන දහසකුත් බ්ලොග් අතරින් අව්‍යාජ්‍ය රචනා කලාවක් සහ සුපිරි දක්ෂතාවයක් පෙන්නුම් කරගෙන එලියට ආපු එකෙක් තමයි අපේ සුරන්ගයා. හරියටම රොමේෂ් කලුවිතාරණ පළවෙනිම මැච් එකේ ලකුණු සීයක් ගැහුවා වගේ අපේ සුරන්ගයත් පලවෙනි පොස්ට් එකේ ඉඳන්ම දිගටම නෙලන්නේ හයේ හතරේ එව්වා විතරයි. වැඩිය අටුවා ටීකා ඕන නැහැ. මෙන්න එක පොස්ට් එකක් කොපි පේස්ට් කරා එළකිරි කියවන්නන්ගේ පහන් සංවේගය උදෙසා (ටිකෙන් ටික ලියන්න හුරු කරලා මාවත් බ්ලොග් කරුවෙක් කරපු එකේ සියලු ගෞරවය එලකිරියට සහ එළකිරි සගයන්ට හිමියි..)

ඔන්න කියවමු අපේ සුරංගගේ "යාං හෑල්ල " බ්ලොගයේ තියන වන්දනාවේ යෑම නොහොත් Travel with Grandma පොස්ට් එක. මේකේ අනික් කොටස් කියවන්න එතනට යන්න වෙයි ඉතින්. හිස් අහස සඳරුගෙන් පසුව සුරංගයා තමයි සුපර් ස්ටාර් දැනට.

වන්දනාවේ යෑම නොහොත් Travel with Grandma

ඉස්කෝලෙ යද්දි අධ්‍යාපන චාරිකා නොගිය අය ඉන්නවනං කකුල උස්සන්න.... (හා.හා. සරං, ගවුං, සාය ඇදගෙන ඉන්න අය බලාගෙන).

අධ්‍යාපන චාරිකා කිව්වට නියම වචනය “අජ්ජහපන ගමන“. ළමයි අජ්ජ්හපන ගමං ගීං එනකං ඉස්කෝළෙ ලග, හන්දියෙ හුළු අතු, පංදං, කුප්පි, ඉටිපංදං පොල්කටු, රට ගිනි පෙනෙලි තියං කෙබර කියවීම දෙමාපියංගෙ යුතුකමක්. සමහර අජ්ජහපන ගමං ගීං එන්න මහ රෑ එකොළහ, දොළහ වෙනව.

අතර මගදි මිලදී ගත්ත සෙල්ලං බඩු, මල් පොකුරු, රටකජු මුල්වල අයිතිය බේර ගන්න හටං කොරළ කෑ කෝ ගගහ යන්තං බස් එකෙං බිමට බැහැගන්න ළමයි තොරතෝන්චියක් නැතුව අලගිය තැං මුලගිය තැං කියෝ කියෝ දෙමව්පියං එක්ක ගෙදර යනව. ඒ වගේ ළමා-දෙමාපිය පෙරහැරවල් නිදිමතේ ගෙවල් බලා යද්දි සමහර එවුන් මගදි අරගෙන ගෙනාව නලා එහෙමත් ඔය දෙගොඩහරි ජාමෙට පිඹගෙන ගෙවල් මණ්ඩි පහු කරනව. හීංමහත්තෙයාත කොළඹ ගිහිං එද්දි මල්ලිකා ආච්චිට ඇහෙන්න ලොරියෙ හෝං එක ගහනව වගේ ඒ සද්දෙ ඇහිල මර නින්දෙං ඇහැරෙන අපි ඔවුන්ගෙ සනුහරේටම පිං දීල ආපහු නිදාගන්නව.

පහුවදාට ඉං බාගෙට බාගෙයක්වත් ඉස්කෝලෙ එන්නෑ. ගමනට නොගිය දෙතුන් දෙනා විතරක් ඉස්කෝලෙ ඇවිත් ඩෙස් බංකු මුර කරනව. ඊටත් පහුවදාට ඉස්කෝලෙ එන එවුන් ගමනෙ විස්තර රහ කරකර කියද්දි අපි ඇස්ගෙඩි ලොකු කරගෙන නියපොතු කකා උන්ගෙ ලොකුකං බලනව. ඔය අතරෙ රහසෙම අහුමුළු වල තවත් එව්ව කතා වෙනව.

“ජගත් සේර් සුමාලි මිස්ගෙ කොණ්ඩෙ ගහක් ඇදල මිස් සේර්ගෙ කන මිරිකුව“

“අපි සේර්ට ලවාරිස් කියමු“

“ඇයි බං පින්සිබොල් මාල මිස්ගෙ වතුර බෝතලෙං වතුර බිව්වෙ“

එවන් බරපතල සමාජ අපචාර ගැන සියළු නිව්ස් බෙදන එකා වටේට ඉඳං අපි ඒ ඕපදූප අවශෝෂණය කරගන්නව. මොහොතින් අපේ දෙවියන් වන් ගුරු කැල ජරා අසික්කිත කුපාඩි හැත්තක් බවට පත්වෙනව.

ඔය සේරම අස්සෙ අහලින් පහලිං ගිය කේලමෙක් අපි දිහා බලාගෙන යනව. ඒ කතා බහ සේරම පහුවදාට අපේ පංති බාර මිස්ගෙ කනේ. පත අට එකට සිදුවා පිට හරහට වේවැල් කසාය ලබා, බැනුම් වරුසාවකට ලක්ව වැරදි සෝදා ගත් අපි නැවතත් හොඳ ළමයි බවට පත්වෙමු.

මට වයස අවුරුදු නවය, දහස, දොළහ වගේ කාලේ අජ්ජහපන ගමං යන්න විදියක් වුනේ නෑ. එහෙම ගමනක් යන්න ඉස්කෝලෙදි කතාවෙනකොට මං හිමීට පස්සට යනව.

“සුරංග එන්නැද්ද? මේවගේ ගමං යද්දි හැමෝම එන්න ඕනි“

පංති බාර ගුරුතුමී වේවැල නටෝනව.

“අම්මට සනීප නෑ මිස්“

මං මගෙ සුපුරුදු බොරුව කියනව. ගෙදර ගිහිං ඔය ගමනට සල්ලි ඉල්ලුවහං කියන කතාව මං දන්නවනෙ.

“ගිහිං තාත්තගෙං ඉල්ලහං“ අම්ම කියනව. තාත්තගෙං ඉල්ලීම පුරාම බයානකයි කියල මං දන්නව. රෑට කචල් පැන්ට සංතර්පනය වෙලා, සරම වියතට ඇදගෙන, පොළවෙ අඩි හප්පගෙන එන අපේ පියානෝගෙං සල්ලි ඉල්ලුවම මේම කියනව.

“බොට අජ්ජහපන ගමං ක්හ්ං......තෝ දන්නවද බොල තොගෙ වයසෙ ඉන්න ජාසූරිය බාප්පගෙ බාල එකා ක්හ්ං.......? නෑ... තෝ දන්නෑ. තොපිට කන්න දෙනවට වඩා හොදා බල්ලන්ට කන්න දෙනව ක්හ්ං............... ආං උං උදේ හිට රෑ වෙනකං මහ එකා එක්ක කුඹුරු තඩිගහනව. තෝ නිකමට මේ ගෙදර වැඩක් පොලක් කොන්නොවද?“

මෙයා මේ කියන්නේ බල්ලො කුඹුරු කොටනව කියලද නැත්තං චතුරෙය කුඹුරු කොටනව කියලද? ඇයි යකෝ චතුරෙය ඉස්කෝලෙ යන්නෙත් නෑ. ඌ කසිප්පුත් බොනවනෙ. ඉතිං මාවයි ඌයි සංසන්දනය කරන්න අපේ අපුච්චට පිස්සුද?

ඔය වගපල අහන්න වෙන එකයි, මාව කන්න වගේ ඔරෝල මූන දිහා බලල දත්කූරු කන එකයි හින්ද මං කරන්නෙ ඔය අජ්ජහපන ගමං අත්තැරල දාන එක.

ඔන්න ඔය අවස්ථාවෙ තමයි ඉට්ට දේවතාවියක් වගේ අපේ ආච්චි අම්ම (අම්මගෙ අම්ම) ළඟ වේකන්සියක් හැදුනෙ. ඒකට ඉංග්‍රීසියෙන් නං ට්‍රැවල් මේට් කියල කිව්වැහැකි. සිංහලෙං මොකද්ද මංද? අපේ ආච්චි අම්මට වන්දනා ගමං යන්න අත්උදව්කාරයෙක් ඕනි වුනා. වයසට යාමත් එක්ක උන්දැගෙ ගමං මල්ල උස්සං යන්න, ආවතේව කරන්න, බැනුං අහන්න ආදී නොයෙක් ඕනැකං සඳහා සුවච කීකරු, යටහත් පහත්, නාට්ටාමි ඇබිත්තයෙක් පත්කරගන්න උන්දැ තීරණය කළා. වැටුපක් නැති උනත් උන්දැ වැඳ පුදා ගන්න සිද්දස්ථාන වැඳගන්නත්, උන්දැ කන ජාති කන්න බොන්නත්, ගමං පහසුවත් ලැබෙනව.

ඉතිං උන්දැ දහ අතේ කල්පනා කොළා, දොරකොඩ දෙවෙනි පඩියෙ ඉඳං පාරෙ යන ගෑනුංගෙ හැටි සොබාව බලාගෙන,

“ආං බලපංකො අරකිගෙ සායෙ දිග. පාරත් අතුගාගෙන අග්ගර මහේසිකා වගේ“ ආදී වශයෙන් විස්තර විචාරන අතරෙ උන්දැට මේං මෙහෙම කල්පනාවක් ආව.

“සු**යෝ“

ඔය * දෙකට අදාල අකුරු දෙක දැම්මම ඒ දවස්වල මට කියන එක විහිළු නමක් එනව. ඒ දවස්වල මට තවත් ඒ වගේ නං කිපයක්ම උන්දැත්, උන්දැගෙ දරු කැලතත් දාල තිබුන

“සු**යෝ, උඹත් වරෙංකො මේ ගමන මා එක්ක සිරීපාදෙ යන්න“

ඉස්කෝලෙදිනං ‘අම්ම ලෙඩිං‘ කියල ෂේප් වුනාට මුන්දැට මොකද කියන බොරුව, මං දොරකඩ දොඩං ගහේ කටුවක් කඩල අරං ඒකෙ පොත්ත ඇරල තුඩෙං නියපොත්ත සුද්ද කරන්න ගත්ත. දියංකො දැං උත්තර

“බොගෙං සල්ලි ඕන්නෑ, මං ටිකැට් ගන්නං (ටිකැට් කියන්නෙ බස් එකේ යන්න මුදල් ගෙවා ලබන ටිකට් එක). කන්නත් ගෙදරිං ගිනියනවනෙ. හැබැයි බොට කඩචෝරු කන්නනං දෙන්න සල්ලි මා ගාව නෑ“

උන්දැ මගේ ඉහේ මල් පඳුරක් හිටෝල මලකුත් පිප්පුව. ආච්චි අම්මනං දෙයියෙක්. උන්දැගෙ ඔළුව වටේ රැස් වළල්ලකුයි, පොඩි පහේ ඔටුනු පොඩ්ඩකුයි විතරයි අඩු. අනේ මට ඉන්නෙ කොයි තරං හොඳ ආච්චි අම්මෙක්ද, මට ඉහිලුං නෑ.

“හාං මං එන්නං“ මං කට්ට විසික්කොල්ල එකත්පසව ඉඳං කිව්ව.

“එහෙනං බොලෑ අම්මගෙනුයි, මහ එකාගෙනුයි අහල කියහං“ ආච්චි අම්ම බණ කතා කොරනව. අපේ ගෙදර අයට මොකද මං කොහේ ගියාම.

“අම්ම හා කියයි“ මං අනාවැකියක් කිව්ව.

“ලොකු දුවේ.... ලොකු දුවේ... මෙහාට වරෙංකො ඩිංගක්“ අපේ පවුලෙ අයට කවුරුවත් එහෙම් පිටිංම එන්න ඕනි නෑ. ඩිංගක් ආවහම ඇති.

“මොකදම්මෙ“ කියාගෙන අපේ අම්මත් කුස්සියෙ ඉඳං සාලෙට ආව.

හැන්දෑ වෙනකං අපි කවුරුත් ඉන්නෙ අම්මගෙ මහ ගෙදර. ගමෙං පිටට දීග ගිය පුංචිල දෙන්නගෙ පවුල් ඇරුණහම ඒ පවුලෙ කවුරුත් හොයාගන්න ලේසිම මහගෙදරදි.

“මූවත් එක්කං යන්නද සිරීපාදෙ“ ආච්චි අම්ම උන්දැගෙං කෙලිම්ම ඇහුව.

“මක්කෙනවද, උට ඕන්නං ඌ ගියාවෙ“

අම්මත් කියල දැම්ම. වචන සන්ධි කරල වාක්‍ය කෙටි කරල අනිත් අයගෙ වටිනා කාලය ඉතිරි කරන්න අපෙ අම්ම හරි දස්සය.

“සෝංපාලගෙනුත් අහල බලහං“

ආච්චි අම්ම දෙවැනි සාක්කියකුත් ඉල්ලනව. එයාගෙං මොන අවසරද?

“ඒ මිනිහ මොනවක්කියන්නෑ“

අම්ම නිෂේධ බලය පාවිච්චි කරල පියාගෙ නම කැපුව. ඇති යන්තං. නැත්තං ඕකටත් වෙනම කසිප්පු දේසනාවක් අහන්න වෙනව.

ඉතිං සන්තෝසෙන් බරවූ මම, පුංචි අම්මගෙ ගේ හදන වැඩේට බොලොක් ගල් ගහන විජේසේන මාමට බදාම ගෙනත් දීමෙන්, මාමගෙ බයිසිකලේ හෝදන්න දොලෙං වතුර ඇදීමෙන් හොයාගත් ඇට කාසි ටික පුංචිගෙ කඩේටම දීල ලොකු කොල ඉල්ල ගත්ත. දෙවෙනි පුංචි අම්මගෙ පුතාට අඳින්න බැරුව හිරයි කියල අයිං කොරපු දික්කලිසමක් ඉල්ලගෙන ඇහිල්ල ඒකෙ ඉන ටිකක් හීං කොරල මස්සෝ ගත්ත. (වෙනදට මං ගමං අඳින්නෙත් ඉස්කෝලෙට අඳින්නෙත් නිල් කොට කලිසමයි. සුදු කමිසෙයි. එව්ව මහන්න රෙදි අවුරුද්දට සැරෙයක් ආංඩුවෙං දෙනවනෙ. ඒ වුනාට සිරීපාදෙ හීතල හිංද දික්කලිසමක් ඕනි) හීතලට අඳින බූල් ඇඳුමක් තියෙන චන්දරෙ මාමලගෙ නැන්දගෙං ඒකත් අම්ම ලව්ව ඉල්ලෝ ගත්ත. දැං තියෙන්නෙ සෙරෙප්පු කටු දෙක හෝද ගන්නයි දවසකට කලිං මගෙ ඉස්කෝලෙ අඳින කමිසෙ හෝදල වේලගන්නයි විතරයි. සිය රැකියාවෙ බරපතල කම නොදත් මම සන්තෝසෙං අලුත් ජොබ්බෙකට ලෑස්ති උනා.

මේ අතරෙ අතවැසියෙක් ලැබීමෙන් අමන්දානයට පත් අපේ ආච්චි අම්මා අහල පහළ ගම්, නියං ගම්, ගම් මැදි, ගෙවල් මණ්ඩි, නාන තොට, බස් හෝල්ට්, තේ කෑලි(කුඩා තේ වතු හිමියන් සතු කුඩා තේවතු), කුඹුරු පාවර, ආදී මෙකී නොකී ස්ථාන පීරමින් සිය වන්දනා ගමන සඳහා අවශ්‍ය සහචර පිරිස එක්කහු කරන්නට පටන් ගත්තීය. උන්දෑගේ දහ අට නිතියටම යටත්ව ඒ ගමන යාමට නොකැමැති වූවෝ ඈ දුටු තැන සැඟවුනෝය. තමුන් ගෙදර නැති බව කියවීමට ළමයි ඉදිරියට යැවුවෝය. හොර ලෙඩ ගත්හ. නැති අගහිඟ මවා පෑහ. ණයට සල්ලි ඉල්ලූහ. නොයෙක් දේ කියමින් ඈ මගහැරියහ.

“හරියටම එදාට අපේ ලොකු අක්කගෙ ගෙදර කිරි දානෙයක්, නැත්තං මායි අපෙ මිනිහයි

දෙන්නම එනව නැන්දම්මෙ“

“අපෙ කෙල්ලට එක්න විදිහක් නෑ නොවැ නැංදෙ. නැත්තං මට එන්න තිවුන“

“අතේ කීයක්වත් නැතුව ඔහොම ගමං ගියහැක්ද අක්කෙ“

“මේ නහින දෙහින කාලෙ මට ඕව්වෑ යන්ට අමාරුයි“

“මට හීතල අගුණයි, ඕ.පී.ඩියෙකේ දෙවෙනි නෝන කිව්ව පීනසට එන්න පුළුවං කියලත් නැත්තං මාත්තෙනව“

ඕං ඔය ආදී වශයෙන් උන්දැගෙ වන්දනා ගමනෙන් ගැලවීමට ක්‍රියා කලෝ සැනසුම් සුසුම් හෙලූ අතර ඊට අවකාශ නොලැබ එම ගමන යාමට නියම ලද්දෝ වහ වහා සිය දෛනික වැඩ කටයුතු හමාර කරන්නට වූහ. වන්දනා ගමන යෑමට පෙර ‘දළු ටික කඩා අහවර කිරීමත්‘, ‘ගෙදෙට්ට ඕනි බඩුමුට්ටු ටික ගෙනැත් දැමීමත්‘ ආදී වශයෙන් වූ කටයුතු හමාර කළ යුත්තෝ ඒවායේ යුහුසුළු වූවෝය. කැවිලි පෙවිලි හැදිය යුත්තෝ පිටි කෙටූහ. අල්මාරි පත්ලේ තිබූ රෙදි පෙරෙදි එලියට ඇද සෝදා වේලා ගත්හ. අයිස්ලන්තෙ ජීවත් වීමටවත් අවශ්‍ය නොවන තරම් බූල් ඇඳුං, බෙස්සීට් පොදි බැන්දහ. එව්වා හිඟ අය අහල පහල අයගෙන් ‘පස්සෙ ගෙනත් දෙන්නං‘ කියා ඉල්ලා ගත්හ. ඒ අතරට මෙම ගමනට සහභාගි නොවන්නෝ ද ආච්චි අම්මා හමුවීමට ආවෝය.

“නැංදම්ම සිරීපාදෙ කරුණා කොන්නොව කියල ආරංචි වෙලයි ආවෙ“

ඉස්තෝප්පුවෙන් පිටට තනි පලේට ටකරං හෙවිල්ලල හදපු මඩුවට ගොඩවෙන කාන්තාවක් බංකුවෙන් හරි කොට බිත්තිය උඩින් හරි ඉඳගන්නව.

“කෝ ඉතිං උඹලගෙ ගෙවල් පැත්තෙ මයියද්දි පොඩි එවුන්දෙන්න විතරයිනෙ හිටියෙ, උඹ කොහෙටද ගියෙ කියලවත් උං දැන්නෑ කිව්වෙ. මං පෑ බාගෙයක් විතර බලංහිල්ල ආව. පොඩි උං කිව්වෙ නැද්ද?“

ආච්චි අම්ම පෙර වැනුම පටං ගත්ත. ෂුවර් එකට මේ උන්දැ පිලිකන්නෙවත් හැංගිල ඉන්න ඇති ආච්චම්ම යනකං.

“අනේ උන්ද, කියල වැඩන්නෑ නැංදම්මෙ“

උන්දැ ඒ ගමන ගෙදර ඉන්න ළමයි දෙන්නව බිල්ලට දෙන්න ගත්ත.

“ඕං අද උදේ තමාවුන්ට නැන්දම්ම ආ බව කියන්ට සිහියට ආවෙ. අම්ප මේ ළමයින්ට මෙලෝ සීයක් නැති හැටි. උන්ටත් ඇඳිරි වැටෙනකං නටන්න ඇහ්නං එච්චරයි“.

සිය ළමයින් දෙන්නට ඩිංගක් බැනීමෙන් ආච්චම්මගෙ හිත සතුටු කළ උන්දැ කහට ඩිංගකුත් බීල යන්න ලැහැත්තිවෙලා සොපිං කවරෙක තදට ඔතාපු දෙහි ගෙඩ්ඩක් විතර ගුලියක් ආච්චම්මට දෙනව.

“නැංදම්මෙ මේං මේ පඬුරු ටික මළුවට පඬුල්ලන්න (පඬුරු ලන්න) තියා ගන්නකො“

බළල මල්ලෙං එලියට පනිනව. අනිත් මිනිස්සු වියදං කරගෙන මහන්සියෙං වන්දනා යද්දි ඒ අය අතේ කාසි ටිකක් බුදුහාමුදුරුවන්ට යවල අඩු වියදමින් පිං කරගන්න අපේ ගම්වාසීන් රුසියෝය. ආච්චම්මගෙ කටිං විරුද්දව වචනයක් පනින්න කලිං දණගහල උන්දැට වැඳපු පඬුරු ප්රදානය කල කාන්තාව “ගීං එන්නං නැන්දම්මෙ“ කියාගෙන ආච්චම්ම පියවි සිහියට එන්නට මත්තෙං මිදුලට පැනල අඩියට දෙකට වචනයක් ඇහෙන සීමාවෙං ඉවත් වෙනව.

ඔය ආකාරෙට දෙහි ගෙඩි සයිස් පොට්ටනි එකතු වෙලා ජම්බොල ගැටෙයක් තරමට ලොකු පොට්ටනියක් එක්කහු වෙනව. ඒ පොට්ටනියත් අපෙත් එක්ක වන්දනාවෙ යන්න හිතාගෙන ආච්චම්මගෙ දිග බෑක්කෙකේ පිට සාක්කුවෙ තැංපත් වෙනව. රුපියල් දෙසියකට වැඩි කාසි ටිකක් ඒකෙ එක්කහු වෙලා ඇති. ඒ ටික මට තිවුනනං මාස දහයකට සීසං ගන්න ඇති.

“උඹ සිරීපාදෙ යනව කියල තාත්තට කියහං“

ගමනට දවස් දෙහෙකට විතර කලිං අම්ම මට නියෝග කරනව.

“මට බෑ“ මමත් එකහෙලාම එරෙහි වෙනව.

“කියහං, නැත්තං මෙතන සණ්ඩු කොරයි“

මං ගියාට පස්සෙ අපේ පියානෝ රණ්ඩුවක් අල්ලයි කියන සැකේට අම්ම එහෙම කියනව. එයාටත් රණ්ඩු අල්ලන්න හේතුවක් හොය හොයනෙ ඉන්නෙ.

“අද හවසට ආවහං කියන්නං“ මාත් කියනව.

එදා රෑ තමයි සෑ. කචල් පැන්ටාරූඪ අපේ පියා ගෙදර ආවැයිං පස්සෙ අම්ම හොරෙං රහසිං වගේ මට කියනව

“කියහං. කියහං“

මට බෑ වගේ. ඕක කියන්න ගිහිං ආයි දේසනාවක් අහන්න වෙනව.

“කියහං. කියහං“ අම්ම මගේ ලඟිං යන ගමං මාව කොනිත්තල රහසිං කියනව.

ඊළඟ පාර නොකිව්වොත් අම්ම මගෙ අන්ඩකුත් කඩයි. ඒ උනාට මට බෑ.

“කොලු මේ කොහෙද යන්න අහන්නෙ“ මගෙං නොකියවෙන තැන උන්දැම නූලට ගිනි තියනව.

“කොහෙද බොල තෝ යන්නෙ?... “

එක කකුලක් නමල පුටුව උඩ තියං හිටපු පිය තෙමේ රතැස් බමවා කරුණාභරිතව මගෙං විමසනව. විසුං හමාරයි. අද රෑත් එළිවෙනකං ඇඟ කිළිපොලා යන කසිප්පු බණ. දැංදැං මට හරි අම්මට හරි ගුටි වදියි.

“සිරීපාදෙ“

මේසෙට දාල තියෙන ඉටි රෙද්ද හඳුංකූරු වලට පිච්චිල හිල්වෙච්ච තැනක තියෙන ඉටි ගුලිය කොනහන ගමං මං බිම බලාගෙන කියනව.

“කා එක්කද බොල යන්නෙ“ නඩුවට මූලික සාක්කි විමසනව.

මේ වෙලාවෙ මගේ පාර්ශවයෙන් අම්ම පෙනී හිටිනව

“අපෙ අම්මත් එක්ක යන්නෙ. ඔය තව පුරාම කට්ටිය යන්නෙ. විජේසේන යනව, රාජ මල්ලි යනව, තව.“

“තෝ කට වහපිය. මං ඇහුවෙ මුගෙං. ඇයි මුගෙ කට කැඩිලද?“

දැං ඉතිං මේ කට නැවැත්තිලි බොරු. ඔය ඇති අදත් මහ රූ වෙනකං ඇහැරගෙන ඉන්න.

පැය දෙක තුනක් ඔය දේසනාව නොනැවතී ගලාගෙන යනව. එයාට ඇති වෙලා එයාම බූරු ඇඳ දිගෑරල නිදා ගන්නව. මාත් පැදුර දිගෑරල කොට්ටෙත් දාගෙන පරණ සරම ඔලුවෙ ඉඳං පෙරෝගන්නව. මදැයි කොහොමහරි කිව්වනෙ.

ගමනට කලින් දවසෙ අළුව හදල එව්ව වෙනම මුට්ටියකට දානව. ආච්චි අම්ම කුස්සියෙං යනකං ඉඳල මාම මුට්ටියෙං අලුව කෑල්ලක් අරං කනව. මං ඒක දැක්ක බව ආපහු හැරෙනකොටම මාම දකිනව.

“ආ“

අනික් අතේ තිවිච්ච අලුව කෑල්ල මගෙ අතෙං තියල මාම මාරු වෙනව. ආච්චි අම්ම එනකොට කට වටේ පිටි ගාගෙන කටේ අලුව පුරෝගෙන මං අතේ කෝට් වෙනව. මාව “දූපිය“ කියල එළෝල ඉං පස්සෙ පුංචිගෙ කඩෙං ගත්ත හිස් කාබ්බෝට් පෙට්ටියක අඩියටයි වටේටයි පත්තර එළල ඒ මැද්දෙ අළුව කෑලි අහුරනව. ඉං පස්සෙ පෙට්ටියෙ පියං හතර එකක් උඩ එකක් ආකාරෙට වහල, ඒක වැහෙන්න පත්තර පිටුවක් තියල ගෝනි ලණුවකිං බඳිනව. ඒක වෙනමම ලොකු සොපිං කවරෙකට දාල තියනව අතේ එල්ලං යන්න.

කවදත් නාස්තිකාර අපේ පුංචි අම්මත් ‘මගදි කන්න‘ කියල ‘යමී‘ ටොපි අහුරු දෙක තුනකුත්, නිවාරන් 90 පැකට් දහයක් දොලහකුත්, බඩේ අමාරුවක් ඇල්ලුවොත් කියල ‘කිරිමරාජ‘ පැකැට් දෙකකුත්, සිඬාලේප වෙද මහත්තයෙකුත්, වැටීම් සීරීම් සිදුවුනොත් ගාන්න ‘නාහල්ලේ තෙල් කුප්පියකුත්‘, පැන්ඩෝල් කාඩ්ඩෙකකුත්, ‘කහට බොන්න‘ කියල පොල් ගහක් ඇඳපු ‘හවායියං‘ විස්කෝතු පැකැට්ටෙහෙකුත් ආදී කොට ඇති මල්ලක් ආච්චම්මගෙ අතට දෙනව.

“ඔය හැටි මොටදැ“ කියල ආච්චම්මත් එව්ව උන්දැගෙ උරෙස්සෙ එල්ලං යන මල්ලට දාගන්නව. ඒ මල්ලෙම දෙහි ගෙඩි කීපෙකුත් දාගන්නව. ඒ මල්ලෙ අඩියටම හිස් හඳුංකූරු පැකැට්ටෙහෙක දාල පොඩි වකුටු පිහි පොඩ්ඩකුත් දාගන්නව. එහෙම දාගන්න කලිං ඒකෙ මුවාත එහෙම බලල බොහොම ආඩම්බරෙං මේං මෙහෙම කියනව.

“කොයික නැතක් මේක නං දාල ගිහිං බෑ“

අවසාන වශයෙන් උන්දැත් සිය චීත්ත හැට්ට, සාලු(තුවා), බෙස්සීට් ආදිය එක්කහු කරල දිග බෑග්ගෙකටම දානව.

“ඔය උඹේ රෙදි එහෙමත් මේකටම දාහං“ ආච්චම්ම මට කියනව.

අනේ ආච්චම්ම කොච්චර හොඳද මගෙ බඩු මුට්ටුත් උන්දැම අරං යන්න හදන්නෙ. මං විගහට මගෙ ඉස්කෝල බෑක් එකේ තියෙන රෙදි පෙරෙදි ටික අරං ආච්චම්මගෙ දිග බෑක්කෙකට දානව. දැන්නං ඒ බෑක්කෙක නාවලවත්තෙ කට්ටඩි මාමලගෙ ගෙදර බිත්තියෙ එල්ලල තියෙන බෙරේ විතරම ඇති. පහුවදාට ගමන පිටත් වෙන්න තියෙන නිසා මාත්, උදේට බත් මුල් බඳින්න තියෙන හින්ද අම්මත්, අම්ම ඉන්න හින්ද නංගිත් මහ ගෙදරම නවතිනව.

පහුවදාට ගමනක් යන්න තියෙද්දි කාටත් හරිහමං නින්දක් යන්නෑ. ඒ වුනාට, කනක් ඇහිල නිදාගන්න පුළුවං හිංද එදා රෑ මට නං හොඳ හැටි නින්ද ගියා.

ගත්තේ මෙතනින්

http://yanhella.blogspot.com/2015/05/travel-with-grandma.html

[QUOTE="polwattacom, post: 19519055, member: 114075"] [b]වන්දනාවේ යෑම නොහොත් Travel with Grandma[/b] [SIZE="4"][COLOR="Red"]දවසින් දවස අභාවයට යන කියවීමේ පුරුද්දට සයිබරයෙන් ලැබුණු ආශිර්වාදයක් තමයි සිංහල බ්ලොග් කියන්නේ. ඉතින් ඒ ලියවෙන දහසකුත් බ්ලොග් අතරින් අව්‍යාජ්‍ය රචනා කලාවක් සහ සුපිරි දක්ෂතාවයක් පෙන්නුම් කරගෙන එලියට ආපු එකෙක් තමයි අපේ සුරන්ගයා. හරියටම රොමේෂ් කලුවිතාරණ පළවෙනිම මැච් එකේ ලකුණු සීයක් ගැහුවා වගේ අපේ සුරන්ගයත් පලවෙනි පොස්ට් එකේ ඉඳන්ම දිගටම නෙලන්නේ හයේ හතරේ එව්වා විතරයි. වැඩිය අටුවා ටීකා ඕන නැහැ. මෙන්න එක පොස්ට් එකක් කොපි පේස්ට් කරා එළකිරි කියවන්නන්ගේ පහන් සංවේගය උදෙසා (ටිකෙන් ටික ලියන්න හුරු කරලා මාවත් බ්ලොග් කරුවෙක් කරපු එකේ සියලු ගෞරවය එලකිරියට සහ එළකිරි සගයන්ට හිමියි..) ඔන්න කියවමු අපේ සුරංගගේ "යාං හෑල්ල " බ්ලොගයේ තියන වන්දනාවේ යෑම නොහොත් Travel with Grandma පොස්ට් එක. මේකේ අනික් කොටස් කියවන්න එතනට යන්න වෙයි ඉතින්. හිස් අහස සඳරුගෙන් පසුව සුරංගයා තමයි සුපර් ස්ටාර් දැනට. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Purple"] [U][B]වන්දනාවේ යෑම නොහොත් Travel with Grandma [/B][/U] [IMG]http://1.bp.blogspot.com/-zfkab_sXvlA/VVTCaXEAjdI/AAAAAAAAAYg/bBWI3VrzOvE/s1600/grandma.jpg[/IMG] ඉස්කෝලෙ යද්දි අධ්‍යාපන චාරිකා නොගිය අය ඉන්නවනං කකුල උස්සන්න.... (හා.හා. සරං, ගවුං, සාය ඇදගෙන ඉන්න අය බලාගෙන). අධ්‍යාපන චාරිකා කිව්වට නියම වචනය “අජ්ජහපන ගමන“. ළමයි අජ්ජ්හපන ගමං ගීං එනකං ඉස්කෝළෙ ලග, හන්දියෙ හුළු අතු, පංදං, කුප්පි, ඉටිපංදං පොල්කටු, රට ගිනි පෙනෙලි තියං කෙබර කියවීම දෙමාපියංගෙ යුතුකමක්. සමහර අජ්ජහපන ගමං ගීං එන්න මහ රෑ එකොළහ, දොළහ වෙනව. අතර මගදි මිලදී ගත්ත සෙල්ලං බඩු, මල් පොකුරු, රටකජු මුල්වල අයිතිය බේර ගන්න හටං කොරළ කෑ කෝ ගගහ යන්තං බස් එකෙං බිමට බැහැගන්න ළමයි තොරතෝන්චියක් නැතුව අලගිය තැං මුලගිය තැං කියෝ කියෝ දෙමව්පියං එක්ක ගෙදර යනව. ඒ වගේ ළමා-දෙමාපිය පෙරහැරවල් නිදිමතේ ගෙවල් බලා යද්දි සමහර එවුන් මගදි අරගෙන ගෙනාව නලා එහෙමත් ඔය දෙගොඩහරි ජාමෙට පිඹගෙන ගෙවල් මණ්ඩි පහු කරනව. හීංමහත්තෙයාත කොළඹ ගිහිං එද්දි මල්ලිකා ආච්චිට ඇහෙන්න ලොරියෙ හෝං එක ගහනව වගේ ඒ සද්දෙ ඇහිල මර නින්දෙං ඇහැරෙන අපි ඔවුන්ගෙ සනුහරේටම පිං දීල ආපහු නිදාගන්නව. පහුවදාට ඉං බාගෙට බාගෙයක්වත් ඉස්කෝලෙ එන්නෑ. ගමනට නොගිය දෙතුන් දෙනා විතරක් ඉස්කෝලෙ ඇවිත් ඩෙස් බංකු මුර කරනව. ඊටත් පහුවදාට ඉස්කෝලෙ එන එවුන් ගමනෙ විස්තර රහ කරකර කියද්දි අපි ඇස්ගෙඩි ලොකු කරගෙන නියපොතු කකා උන්ගෙ ලොකුකං බලනව. ඔය අතරෙ රහසෙම අහුමුළු වල තවත් එව්ව කතා වෙනව. “ජගත් සේර් සුමාලි මිස්ගෙ කොණ්ඩෙ ගහක් ඇදල මිස් සේර්ගෙ කන මිරිකුව“ “අපි සේර්ට ලවාරිස් කියමු“ “ඇයි බං පින්සිබොල් මාල මිස්ගෙ වතුර බෝතලෙං වතුර බිව්වෙ“ එවන් බරපතල සමාජ අපචාර ගැන සියළු නිව්ස් බෙදන එකා වටේට ඉඳං අපි ඒ ඕපදූප අවශෝෂණය කරගන්නව. මොහොතින් අපේ දෙවියන් වන් ගුරු කැල ජරා අසික්කිත කුපාඩි හැත්තක් බවට පත්වෙනව. ඔය සේරම අස්සෙ අහලින් පහලිං ගිය කේලමෙක් අපි දිහා බලාගෙන යනව. ඒ කතා බහ සේරම පහුවදාට අපේ පංති බාර මිස්ගෙ කනේ. පත අට එකට සිදුවා පිට හරහට වේවැල් කසාය ලබා, බැනුම් වරුසාවකට ලක්ව වැරදි සෝදා ගත් අපි නැවතත් හොඳ ළමයි බවට පත්වෙමු. මට වයස අවුරුදු නවය, දහස, දොළහ වගේ කාලේ අජ්ජහපන ගමං යන්න විදියක් වුනේ නෑ. එහෙම ගමනක් යන්න ඉස්කෝලෙදි කතාවෙනකොට මං හිමීට පස්සට යනව. “සුරංග එන්නැද්ද? මේවගේ ගමං යද්දි හැමෝම එන්න ඕනි“ පංති බාර ගුරුතුමී වේවැල නටෝනව. “අම්මට සනීප නෑ මිස්“ මං මගෙ සුපුරුදු බොරුව කියනව. ගෙදර ගිහිං ඔය ගමනට සල්ලි ඉල්ලුවහං කියන කතාව මං දන්නවනෙ. “ගිහිං තාත්තගෙං ඉල්ලහං“ අම්ම කියනව. තාත්තගෙං ඉල්ලීම පුරාම බයානකයි කියල මං දන්නව. රෑට කචල් පැන්ට සංතර්පනය වෙලා, සරම වියතට ඇදගෙන, පොළවෙ අඩි හප්පගෙන එන අපේ පියානෝගෙං සල්ලි ඉල්ලුවම මේම කියනව. “බොට අජ්ජහපන ගමං ක්හ්ං......තෝ දන්නවද බොල තොගෙ වයසෙ ඉන්න ජාසූරිය බාප්පගෙ බාල එකා ක්හ්ං.......? නෑ... තෝ දන්නෑ. තොපිට කන්න දෙනවට වඩා හොදා බල්ලන්ට කන්න දෙනව ක්හ්ං............... ආං උං උදේ හිට රෑ වෙනකං මහ එකා එක්ක කුඹුරු තඩිගහනව. තෝ නිකමට මේ ගෙදර වැඩක් පොලක් කොන්නොවද?“ මෙයා මේ කියන්නේ බල්ලො කුඹුරු කොටනව කියලද නැත්තං චතුරෙය කුඹුරු කොටනව කියලද? ඇයි යකෝ චතුරෙය ඉස්කෝලෙ යන්නෙත් නෑ. ඌ කසිප්පුත් බොනවනෙ. ඉතිං මාවයි ඌයි සංසන්දනය කරන්න අපේ අපුච්චට පිස්සුද? ඔය වගපල අහන්න වෙන එකයි, මාව කන්න වගේ ඔරෝල මූන දිහා බලල දත්කූරු කන එකයි හින්ද මං කරන්නෙ ඔය අජ්ජහපන ගමං අත්තැරල දාන එක. ඔන්න ඔය අවස්ථාවෙ තමයි ඉට්ට දේවතාවියක් වගේ අපේ ආච්චි අම්ම (අම්මගෙ අම්ම) ළඟ වේකන්සියක් හැදුනෙ. ඒකට ඉංග්‍රීසියෙන් නං ට්‍රැවල් මේට් කියල කිව්වැහැකි. සිංහලෙං මොකද්ද මංද? අපේ ආච්චි අම්මට වන්දනා ගමං යන්න අත්උදව්කාරයෙක් ඕනි වුනා. වයසට යාමත් එක්ක උන්දැගෙ ගමං මල්ල උස්සං යන්න, ආවතේව කරන්න, බැනුං අහන්න ආදී නොයෙක් ඕනැකං සඳහා සුවච කීකරු, යටහත් පහත්, නාට්ටාමි ඇබිත්තයෙක් පත්කරගන්න උන්දැ තීරණය කළා. වැටුපක් නැති උනත් උන්දැ වැඳ පුදා ගන්න සිද්දස්ථාන වැඳගන්නත්, උන්දැ කන ජාති කන්න බොන්නත්, ගමං පහසුවත් ලැබෙනව. ඉතිං උන්දැ දහ අතේ කල්පනා කොළා, දොරකොඩ දෙවෙනි පඩියෙ ඉඳං පාරෙ යන ගෑනුංගෙ හැටි සොබාව බලාගෙන, “ආං බලපංකො අරකිගෙ සායෙ දිග. පාරත් අතුගාගෙන අග්ගර මහේසිකා වගේ“ ආදී වශයෙන් විස්තර විචාරන අතරෙ උන්දැට මේං මෙහෙම කල්පනාවක් ආව. “සු**යෝ“ ඔය * දෙකට අදාල අකුරු දෙක දැම්මම ඒ දවස්වල මට කියන එක විහිළු නමක් එනව. ඒ දවස්වල මට තවත් ඒ වගේ නං කිපයක්ම උන්දැත්, උන්දැගෙ දරු කැලතත් දාල තිබුන “සු**යෝ, උඹත් වරෙංකො මේ ගමන මා එක්ක සිරීපාදෙ යන්න“ ඉස්කෝලෙදිනං ‘අම්ම ලෙඩිං‘ කියල ෂේප් වුනාට මුන්දැට මොකද කියන බොරුව, මං දොරකඩ දොඩං ගහේ කටුවක් කඩල අරං ඒකෙ පොත්ත ඇරල තුඩෙං නියපොත්ත සුද්ද කරන්න ගත්ත. දියංකො දැං උත්තර “බොගෙං සල්ලි ඕන්නෑ, මං ටිකැට් ගන්නං (ටිකැට් කියන්නෙ බස් එකේ යන්න මුදල් ගෙවා ලබන ටිකට් එක). කන්නත් ගෙදරිං ගිනියනවනෙ. හැබැයි බොට කඩචෝරු කන්නනං දෙන්න සල්ලි මා ගාව නෑ“ උන්දැ මගේ ඉහේ මල් පඳුරක් හිටෝල මලකුත් පිප්පුව. ආච්චි අම්මනං දෙයියෙක්. උන්දැගෙ ඔළුව වටේ රැස් වළල්ලකුයි, පොඩි පහේ ඔටුනු පොඩ්ඩකුයි විතරයි අඩු. අනේ මට ඉන්නෙ කොයි තරං හොඳ ආච්චි අම්මෙක්ද, මට ඉහිලුං නෑ. “හාං මං එන්නං“ මං කට්ට විසික්කොල්ල එකත්පසව ඉඳං කිව්ව. “එහෙනං බොලෑ අම්මගෙනුයි, මහ එකාගෙනුයි අහල කියහං“ ආච්චි අම්ම බණ කතා කොරනව. අපේ ගෙදර අයට මොකද මං කොහේ ගියාම. “අම්ම හා කියයි“ මං අනාවැකියක් කිව්ව. “ලොකු දුවේ.... ලොකු දුවේ... මෙහාට වරෙංකො ඩිංගක්“ අපේ පවුලෙ අයට කවුරුවත් එහෙම් පිටිංම එන්න ඕනි නෑ. ඩිංගක් ආවහම ඇති. “මොකදම්මෙ“ කියාගෙන අපේ අම්මත් කුස්සියෙ ඉඳං සාලෙට ආව. හැන්දෑ වෙනකං අපි කවුරුත් ඉන්නෙ අම්මගෙ මහ ගෙදර. ගමෙං පිටට දීග ගිය පුංචිල දෙන්නගෙ පවුල් ඇරුණහම ඒ පවුලෙ කවුරුත් හොයාගන්න ලේසිම මහගෙදරදි. “මූවත් එක්කං යන්නද සිරීපාදෙ“ ආච්චි අම්ම උන්දැගෙං කෙලිම්ම ඇහුව. “මක්කෙනවද, උට ඕන්නං ඌ ගියාවෙ“ අම්මත් කියල දැම්ම. වචන සන්ධි කරල වාක්‍ය කෙටි කරල අනිත් අයගෙ වටිනා කාලය ඉතිරි කරන්න අපෙ අම්ම හරි දස්සය. “සෝංපාලගෙනුත් අහල බලහං“ ආච්චි අම්ම දෙවැනි සාක්කියකුත් ඉල්ලනව. එයාගෙං මොන අවසරද? “ඒ මිනිහ මොනවක්කියන්නෑ“ අම්ම නිෂේධ බලය පාවිච්චි කරල පියාගෙ නම කැපුව. ඇති යන්තං. නැත්තං ඕකටත් වෙනම කසිප්පු දේසනාවක් අහන්න වෙනව. ඉතිං සන්තෝසෙන් බරවූ මම, පුංචි අම්මගෙ ගේ හදන වැඩේට බොලොක් ගල් ගහන විජේසේන මාමට බදාම ගෙනත් දීමෙන්, මාමගෙ බයිසිකලේ හෝදන්න දොලෙං වතුර ඇදීමෙන් හොයාගත් ඇට කාසි ටික පුංචිගෙ කඩේටම දීල ලොකු කොල ඉල්ල ගත්ත. දෙවෙනි පුංචි අම්මගෙ පුතාට අඳින්න බැරුව හිරයි කියල අයිං කොරපු දික්කලිසමක් ඉල්ලගෙන ඇහිල්ල ඒකෙ ඉන ටිකක් හීං කොරල මස්සෝ ගත්ත. (වෙනදට මං ගමං අඳින්නෙත් ඉස්කෝලෙට අඳින්නෙත් නිල් කොට කලිසමයි. සුදු කමිසෙයි. එව්ව මහන්න රෙදි අවුරුද්දට සැරෙයක් ආංඩුවෙං දෙනවනෙ. ඒ වුනාට සිරීපාදෙ හීතල හිංද දික්කලිසමක් ඕනි) හීතලට අඳින බූල් ඇඳුමක් තියෙන චන්දරෙ මාමලගෙ නැන්දගෙං ඒකත් අම්ම ලව්ව ඉල්ලෝ ගත්ත. දැං තියෙන්නෙ සෙරෙප්පු කටු දෙක හෝද ගන්නයි දවසකට කලිං මගෙ ඉස්කෝලෙ අඳින කමිසෙ හෝදල වේලගන්නයි විතරයි. සිය රැකියාවෙ බරපතල කම නොදත් මම සන්තෝසෙං අලුත් ජොබ්බෙකට ලෑස්ති උනා. මේ අතරෙ අතවැසියෙක් ලැබීමෙන් අමන්දානයට පත් අපේ ආච්චි අම්මා අහල පහළ ගම්, නියං ගම්, ගම් මැදි, ගෙවල් මණ්ඩි, නාන තොට, බස් හෝල්ට්, තේ කෑලි(කුඩා තේ වතු හිමියන් සතු කුඩා තේවතු), කුඹුරු පාවර, ආදී මෙකී නොකී ස්ථාන පීරමින් සිය වන්දනා ගමන සඳහා අවශ්‍ය සහචර පිරිස එක්කහු කරන්නට පටන් ගත්තීය. උන්දෑගේ දහ අට නිතියටම යටත්ව ඒ ගමන යාමට නොකැමැති වූවෝ ඈ දුටු තැන සැඟවුනෝය. තමුන් ගෙදර නැති බව කියවීමට ළමයි ඉදිරියට යැවුවෝය. හොර ලෙඩ ගත්හ. නැති අගහිඟ මවා පෑහ. ණයට සල්ලි ඉල්ලූහ. නොයෙක් දේ කියමින් ඈ මගහැරියහ. “හරියටම එදාට අපේ ලොකු අක්කගෙ ගෙදර කිරි දානෙයක්, නැත්තං මායි අපෙ මිනිහයි දෙන්නම එනව නැන්දම්මෙ“ “අපෙ කෙල්ලට එක්න විදිහක් නෑ නොවැ නැංදෙ. නැත්තං මට එන්න තිවුන“ “අතේ කීයක්වත් නැතුව ඔහොම ගමං ගියහැක්ද අක්කෙ“ “මේ නහින දෙහින කාලෙ මට ඕව්වෑ යන්ට අමාරුයි“ “මට හීතල අගුණයි, ඕ.පී.ඩියෙකේ දෙවෙනි නෝන කිව්ව පීනසට එන්න පුළුවං කියලත් නැත්තං මාත්තෙනව“ ඕං ඔය ආදී වශයෙන් උන්දැගෙ වන්දනා ගමනෙන් ගැලවීමට ක්‍රියා කලෝ සැනසුම් සුසුම් හෙලූ අතර ඊට අවකාශ නොලැබ එම ගමන යාමට නියම ලද්දෝ වහ වහා සිය දෛනික වැඩ කටයුතු හමාර කරන්නට වූහ. වන්දනා ගමන යෑමට පෙර ‘දළු ටික කඩා අහවර කිරීමත්‘, ‘ගෙදෙට්ට ඕනි බඩුමුට්ටු ටික ගෙනැත් දැමීමත්‘ ආදී වශයෙන් වූ කටයුතු හමාර කළ යුත්තෝ ඒවායේ යුහුසුළු වූවෝය. කැවිලි පෙවිලි හැදිය යුත්තෝ පිටි කෙටූහ. අල්මාරි පත්ලේ තිබූ රෙදි පෙරෙදි එලියට ඇද සෝදා වේලා ගත්හ. අයිස්ලන්තෙ ජීවත් වීමටවත් අවශ්‍ය නොවන තරම් බූල් ඇඳුං, බෙස්සීට් පොදි බැන්දහ. එව්වා හිඟ අය අහල පහල අයගෙන් ‘පස්සෙ ගෙනත් දෙන්නං‘ කියා ඉල්ලා ගත්හ. ඒ අතරට මෙම ගමනට සහභාගි නොවන්නෝ ද ආච්චි අම්මා හමුවීමට ආවෝය. “නැංදම්ම සිරීපාදෙ කරුණා කොන්නොව කියල ආරංචි වෙලයි ආවෙ“ ඉස්තෝප්පුවෙන් පිටට තනි පලේට ටකරං හෙවිල්ලල හදපු මඩුවට ගොඩවෙන කාන්තාවක් බංකුවෙන් හරි කොට බිත්තිය උඩින් හරි ඉඳගන්නව. “කෝ ඉතිං උඹලගෙ ගෙවල් පැත්තෙ මයියද්දි පොඩි එවුන්දෙන්න විතරයිනෙ හිටියෙ, උඹ කොහෙටද ගියෙ කියලවත් උං දැන්නෑ කිව්වෙ. මං පෑ බාගෙයක් විතර බලංහිල්ල ආව. පොඩි උං කිව්වෙ නැද්ද?“ ආච්චි අම්ම පෙර වැනුම පටං ගත්ත. ෂුවර් එකට මේ උන්දැ පිලිකන්නෙවත් හැංගිල ඉන්න ඇති ආච්චම්ම යනකං. “අනේ උන්ද, කියල වැඩන්නෑ නැංදම්මෙ“ උන්දැ ඒ ගමන ගෙදර ඉන්න ළමයි දෙන්නව බිල්ලට දෙන්න ගත්ත. “ඕං අද උදේ තමාවුන්ට නැන්දම්ම ආ බව කියන්ට සිහියට ආවෙ. අම්ප මේ ළමයින්ට මෙලෝ සීයක් නැති හැටි. උන්ටත් ඇඳිරි වැටෙනකං නටන්න ඇහ්නං එච්චරයි“. සිය ළමයින් දෙන්නට ඩිංගක් බැනීමෙන් ආච්චම්මගෙ හිත සතුටු කළ උන්දැ කහට ඩිංගකුත් බීල යන්න ලැහැත්තිවෙලා සොපිං කවරෙක තදට ඔතාපු දෙහි ගෙඩ්ඩක් විතර ගුලියක් ආච්චම්මට දෙනව. “නැංදම්මෙ මේං මේ පඬුරු ටික මළුවට පඬුල්ලන්න (පඬුරු ලන්න) තියා ගන්නකො“ බළල මල්ලෙං එලියට පනිනව. අනිත් මිනිස්සු වියදං කරගෙන මහන්සියෙං වන්දනා යද්දි ඒ අය අතේ කාසි ටිකක් බුදුහාමුදුරුවන්ට යවල අඩු වියදමින් පිං කරගන්න අපේ ගම්වාසීන් රුසියෝය. ආච්චම්මගෙ කටිං විරුද්දව වචනයක් පනින්න කලිං දණගහල උන්දැට වැඳපු පඬුරු ප්රදානය කල කාන්තාව “ගීං එන්නං නැන්දම්මෙ“ කියාගෙන ආච්චම්ම පියවි සිහියට එන්නට මත්තෙං මිදුලට පැනල අඩියට දෙකට වචනයක් ඇහෙන සීමාවෙං ඉවත් වෙනව. ඔය ආකාරෙට දෙහි ගෙඩි සයිස් පොට්ටනි එකතු වෙලා ජම්බොල ගැටෙයක් තරමට ලොකු පොට්ටනියක් එක්කහු වෙනව. ඒ පොට්ටනියත් අපෙත් එක්ක වන්දනාවෙ යන්න හිතාගෙන ආච්චම්මගෙ දිග බෑක්කෙකේ පිට සාක්කුවෙ තැංපත් වෙනව. රුපියල් දෙසියකට වැඩි කාසි ටිකක් ඒකෙ එක්කහු වෙලා ඇති. ඒ ටික මට තිවුනනං මාස දහයකට සීසං ගන්න ඇති. “උඹ සිරීපාදෙ යනව කියල තාත්තට කියහං“ ගමනට දවස් දෙහෙකට විතර කලිං අම්ම මට නියෝග කරනව. “මට බෑ“ මමත් එකහෙලාම එරෙහි වෙනව. “කියහං, නැත්තං මෙතන සණ්ඩු කොරයි“ මං ගියාට පස්සෙ අපේ පියානෝ රණ්ඩුවක් අල්ලයි කියන සැකේට අම්ම එහෙම කියනව. එයාටත් රණ්ඩු අල්ලන්න හේතුවක් හොය හොයනෙ ඉන්නෙ. “අද හවසට ආවහං කියන්නං“ මාත් කියනව. එදා රෑ තමයි සෑ. කචල් පැන්ටාරූඪ අපේ පියා ගෙදර ආවැයිං පස්සෙ අම්ම හොරෙං රහසිං වගේ මට කියනව “කියහං. කියහං“ මට බෑ වගේ. ඕක කියන්න ගිහිං ආයි දේසනාවක් අහන්න වෙනව. “කියහං. කියහං“ අම්ම මගේ ලඟිං යන ගමං මාව කොනිත්තල රහසිං කියනව. ඊළඟ පාර නොකිව්වොත් අම්ම මගෙ අන්ඩකුත් කඩයි. ඒ උනාට මට බෑ. “කොලු මේ කොහෙද යන්න අහන්නෙ“ මගෙං නොකියවෙන තැන උන්දැම නූලට ගිනි තියනව. “කොහෙද බොල තෝ යන්නෙ?... “ එක කකුලක් නමල පුටුව උඩ තියං හිටපු පිය තෙමේ රතැස් බමවා කරුණාභරිතව මගෙං විමසනව. විසුං හමාරයි. අද රෑත් එළිවෙනකං ඇඟ කිළිපොලා යන කසිප්පු බණ. දැංදැං මට හරි අම්මට හරි ගුටි වදියි. “සිරීපාදෙ“ මේසෙට දාල තියෙන ඉටි රෙද්ද හඳුංකූරු වලට පිච්චිල හිල්වෙච්ච තැනක තියෙන ඉටි ගුලිය කොනහන ගමං මං බිම බලාගෙන කියනව. “කා එක්කද බොල යන්නෙ“ නඩුවට මූලික සාක්කි විමසනව. මේ වෙලාවෙ මගේ පාර්ශවයෙන් අම්ම පෙනී හිටිනව “අපෙ අම්මත් එක්ක යන්නෙ. ඔය තව පුරාම කට්ටිය යන්නෙ. විජේසේන යනව, රාජ මල්ලි යනව, තව.“ “තෝ කට වහපිය. මං ඇහුවෙ මුගෙං. ඇයි මුගෙ කට කැඩිලද?“ දැං ඉතිං මේ කට නැවැත්තිලි බොරු. ඔය ඇති අදත් මහ රූ වෙනකං ඇහැරගෙන ඉන්න. පැය දෙක තුනක් ඔය දේසනාව නොනැවතී ගලාගෙන යනව. එයාට ඇති වෙලා එයාම බූරු ඇඳ දිගෑරල නිදා ගන්නව. මාත් පැදුර දිගෑරල කොට්ටෙත් දාගෙන පරණ සරම ඔලුවෙ ඉඳං පෙරෝගන්නව. මදැයි කොහොමහරි කිව්වනෙ. ගමනට කලින් දවසෙ අළුව හදල එව්ව වෙනම මුට්ටියකට දානව. ආච්චි අම්ම කුස්සියෙං යනකං ඉඳල මාම මුට්ටියෙං අලුව කෑල්ලක් අරං කනව. මං ඒක දැක්ක බව ආපහු හැරෙනකොටම මාම දකිනව. “ආ“ අනික් අතේ තිවිච්ච අලුව කෑල්ල මගෙ අතෙං තියල මාම මාරු වෙනව. ආච්චි අම්ම එනකොට කට වටේ පිටි ගාගෙන කටේ අලුව පුරෝගෙන මං අතේ කෝට් වෙනව. මාව “දූපිය“ කියල එළෝල ඉං පස්සෙ පුංචිගෙ කඩෙං ගත්ත හිස් කාබ්බෝට් පෙට්ටියක අඩියටයි වටේටයි පත්තර එළල ඒ මැද්දෙ අළුව කෑලි අහුරනව. ඉං පස්සෙ පෙට්ටියෙ පියං හතර එකක් උඩ එකක් ආකාරෙට වහල, ඒක වැහෙන්න පත්තර පිටුවක් තියල ගෝනි ලණුවකිං බඳිනව. ඒක වෙනමම ලොකු සොපිං කවරෙකට දාල තියනව අතේ එල්ලං යන්න. කවදත් නාස්තිකාර අපේ පුංචි අම්මත් ‘මගදි කන්න‘ කියල ‘යමී‘ ටොපි අහුරු දෙක තුනකුත්, නිවාරන් 90 පැකට් දහයක් දොලහකුත්, බඩේ අමාරුවක් ඇල්ලුවොත් කියල ‘කිරිමරාජ‘ පැකැට් දෙකකුත්, සිඬාලේප වෙද මහත්තයෙකුත්, වැටීම් සීරීම් සිදුවුනොත් ගාන්න ‘නාහල්ලේ තෙල් කුප්පියකුත්‘, පැන්ඩෝල් කාඩ්ඩෙකකුත්, ‘කහට බොන්න‘ කියල පොල් ගහක් ඇඳපු ‘හවායියං‘ විස්කෝතු පැකැට්ටෙහෙකුත් ආදී කොට ඇති මල්ලක් ආච්චම්මගෙ අතට දෙනව. “ඔය හැටි මොටදැ“ කියල ආච්චම්මත් එව්ව උන්දැගෙ උරෙස්සෙ එල්ලං යන මල්ලට දාගන්නව. ඒ මල්ලෙම දෙහි ගෙඩි කීපෙකුත් දාගන්නව. ඒ මල්ලෙ අඩියටම හිස් හඳුංකූරු පැකැට්ටෙහෙක දාල පොඩි වකුටු පිහි පොඩ්ඩකුත් දාගන්නව. එහෙම දාගන්න කලිං ඒකෙ මුවාත එහෙම බලල බොහොම ආඩම්බරෙං මේං මෙහෙම කියනව. “කොයික නැතක් මේක නං දාල ගිහිං බෑ“ අවසාන වශයෙන් උන්දැත් සිය චීත්ත හැට්ට, සාලු(තුවා), බෙස්සීට් ආදිය එක්කහු කරල දිග බෑග්ගෙකටම දානව. “ඔය උඹේ රෙදි එහෙමත් මේකටම දාහං“ ආච්චම්ම මට කියනව. අනේ ආච්චම්ම කොච්චර හොඳද මගෙ බඩු මුට්ටුත් උන්දැම අරං යන්න හදන්නෙ. මං විගහට මගෙ ඉස්කෝල බෑක් එකේ තියෙන රෙදි පෙරෙදි ටික අරං ආච්චම්මගෙ දිග බෑක්කෙකට දානව. දැන්නං ඒ බෑක්කෙක නාවලවත්තෙ කට්ටඩි මාමලගෙ ගෙදර බිත්තියෙ එල්ලල තියෙන බෙරේ විතරම ඇති. පහුවදාට ගමන පිටත් වෙන්න තියෙන නිසා මාත්, උදේට බත් මුල් බඳින්න තියෙන හින්ද අම්මත්, අම්ම ඉන්න හින්ද නංගිත් මහ ගෙදරම නවතිනව. පහුවදාට ගමනක් යන්න තියෙද්දි කාටත් හරිහමං නින්දක් යන්නෑ. ඒ වුනාට, කනක් ඇහිල නිදාගන්න පුළුවං හිංද එදා රෑ මට නං හොඳ හැටි නින්ද ගියා.[/COLOR][/SIZE] ගත්තේ මෙතනින් [url]http://yanhella.blogspot.com/2015/05/travel-with-grandma.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom