Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
වන්නකු මෙතඩ් කෙටියෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

• වන්නකු මෙතඩ් කෙටියෙන් - අලුතෙන්ම වන්නකු ක්‍රමය ගැන හොයන කෙනෙකුට සරලව (at a glance) මේ ක්‍රමය ගැනදනගන්න හොඳම පෝස්ට් එක මේ ලින්ක් එකෙන් ගන්න පුළුවනි. [MEDIA=facebook]810448160351087[/MEDIA]

• වන්නකු මෙතඩ් සවිස්තරාත්මකව - කෙටි හැඳින්වීම බලල ක්‍රමය ගැන උනන්දුවක් ඇති උනානම් තවදුරටත් විස්තරාත්මකවක්රමය ගැන දැනගන්න මෙතනින් පුළුවනි. [MEDIA=facebook]809140353815201[/MEDIA]

• කන්න එපා දේවල් මොනවද? - වන්නකු ක්‍රමය කරගෙන යනකොට කෑමෙන් වලකින්න හෝ භාවිතය අඩු කරන්න ඕන ජාතිටිකක් තියෙනව. ඒ ගැන සෑහෙන තරමෙ විස්තරයක් මෙතනින් ගන්න පුළුවනි. තව දෙයක්. මෙතන තියෙන ගොඩක් දේවල්එදිනෙදා අපිට කන්න ලැබෙන දේවල්. එකක් වත් වස නෙමේ. ඒත් "කාබෝහයිඩ්රේට් ටොක්සිසිටි සින්ඩ්‍රෝම්" යටතට එනරෝගයකින් හරි රෝග ලක්ෂණයකින් හරි පීඩා විඳින කෙනෙක් මේව වස විදිහට සැලකුවත් වරදක් නෑ. [MEDIA=facebook]696295235099714[/MEDIA]

• කන්න පුළුවන් දේවල් මොනවද? - එපා දේවල් වගේම ඇති තරම් කන්න පුළුවන් දේවලුත් මහ ගොඩක් තියෙනව. මෙතනින්ඒව මොනවද කියල හොඳ අවබෝධයක් ගන්න පුළුවනි. වන්නකු මෙතඩ් වල කියන්නෙ අඩුවෙන් කන්න කියල නෙමේ. හොඳ කෑමනිසි අනුපාතයට ඕන තරමක් කන්න කියල. [MEDIA=facebook]697695811626323[/MEDIA]

• වන්නකු මෙතඩ් සහ කොලෙස්ටරෝල් - ෆැටී ලිවර් රෝග තත්වය බෙහෙත් නැතුව සමනය කරගන්න වන්නකු ක්‍රමය හරහාපුළුවන් බව පෙන්නල දීල තියෙනව. ඒත් කෙනෙකුගෙ ලිපිඩ වර්ණාවලිය එහෙම නැතිනම් ලිපිඩ් ප්‍රොෆයිල් එක මේ ක්‍රමයත් එක්කහැසිරෙන ආකාරය ගැන ඇතමුන්ට විවිධාකාර මති මතාන්තර තියෙන බව පේනවා. ඒ ගැන පැහැදිලි කෙරෙන ලිපි මාලාවක්මතියෙනවා. [MEDIA=facebook]518900569505849[/MEDIA] https://www.facebook.com/groups/497897711606135/permalink/739041930825044/ https://www.facebook.com/groups/497897711606135/permalink/518901769505729/ https://www.facebook.com/groups/497897711606135/permalink/518902802838959/ https://www.facebook.com/groups/497897711606135/permalink/705906530805251/ https://www.facebook.com/groups/497897711606135/permalink/813839920011911/ https://www.facebook.com/groups/497897711606135/permalink/694713471924557/

• වන්නකු මෙතඩ් සහ ව්‍යායාම - වන්නකු ක්‍රමය ඇතුලෙදි පුන පුනා කියන දෙයක් තමා බර අඩුකරගන්න වත්, දියවැඩියාවහෝ මෙටබොලික් සින්ඩ්‍රෝම් ආශ්රිත රෝග සමනය කරගන්නවත් ව්‍යායාම අත්‍යාවශ්‍ය නෑ කියන එක. එහෙම කියල ව්‍යායාම වලවැදගත්කම අවතක්සේරු කිරීමකුත් නෑ. වන්නකු මෙතඩ් ඇතුලෙ එක සුවිශේෂ කොටසක් තමා ව්‍යායාම. https://www.facebook.com/groups/497897711606135/permalink/513564580039448/

• කිටෝ ෆ්ලූ හෙවත් කිටෝ උණ - හදිස්සියෙ කලබලේ වන්නකු මෙතඩ් කරන්න අරගෙන බඩ බුරුල් උනා, උණ ගත්තා, බඩවේලුවා, ඔළුවෙ කැක්කුම හැදුනා වගේ ඒව කියන අය අනිවාර්යයෙන් මේක කියවන්න. https://www.facebook.com/groups/497897711606135/permalink/716688829727021/

• වන්නකු මෙතඩ්, බිත්තර සහ පොල් සම්බෝල - වන්නකු ක්‍රමයෙ තියෙන විශේෂත්වය තමා ඒක අමතර වියදමකින් තොරවඕනම කෙනෙකුට කරන්න පුළුවන් විදිහට පෙලගස්වලා තිබීම. ඒකෙදි පොල් සම්බෝල සහ බිත්තර වලට විශේෂ තැනක් ඉබේමලැබිල තියෙනව. ඒව ගැන ගැටළු තියෙන අයටයි මේ. https://www.facebook.com/groups/497897711606135/permalink/740195654043005/ https://www.facebook.com/groups/497897711606135/permalink/806254944103742/

[QUOTE="todd2231048, post: 27450302, member: 96568"] • වන්නකු මෙතඩ් කෙටියෙන් - අලුතෙන්ම වන්නකු ක්‍රමය ගැන හොයන කෙනෙකුට සරලව (at a glance) මේ ක්‍රමය ගැනදනගන්න හොඳම පෝස්ට් එක මේ ලින්ක් එකෙන් ගන්න පුළුවනි. [MEDIA=facebook]810448160351087[/MEDIA] • වන්නකු මෙතඩ් සවිස්තරාත්මකව - කෙටි හැඳින්වීම බලල ක්‍රමය ගැන උනන්දුවක් ඇති උනානම් තවදුරටත් විස්තරාත්මකවක්රමය ගැන දැනගන්න මෙතනින් පුළුවනි. [MEDIA=facebook]809140353815201[/MEDIA] • කන්න එපා දේවල් මොනවද? - වන්නකු ක්‍රමය කරගෙන යනකොට කෑමෙන් වලකින්න හෝ භාවිතය අඩු කරන්න ඕන ජාතිටිකක් තියෙනව. ඒ ගැන සෑහෙන තරමෙ විස්තරයක් මෙතනින් ගන්න පුළුවනි. තව දෙයක්. මෙතන තියෙන ගොඩක් දේවල්එදිනෙදා අපිට කන්න ලැබෙන දේවල්. එකක් වත් වස නෙමේ. ඒත් "කාබෝහයිඩ්රේට් ටොක්සිසිටි සින්ඩ්‍රෝම්" යටතට එනරෝගයකින් හරි රෝග ලක්ෂණයකින් හරි පීඩා විඳින කෙනෙක් මේව වස විදිහට සැලකුවත් වරදක් නෑ. [MEDIA=facebook]696295235099714[/MEDIA] • කන්න පුළුවන් දේවල් මොනවද? - එපා දේවල් වගේම ඇති තරම් කන්න පුළුවන් දේවලුත් මහ ගොඩක් තියෙනව. මෙතනින්ඒව මොනවද කියල හොඳ අවබෝධයක් ගන්න පුළුවනි. වන්නකු මෙතඩ් වල කියන්නෙ අඩුවෙන් කන්න කියල නෙමේ. හොඳ කෑමනිසි අනුපාතයට ඕන තරමක් කන්න කියල. [MEDIA=facebook]697695811626323[/MEDIA] • වන්නකු මෙතඩ් සහ කොලෙස්ටරෝල් - ෆැටී ලිවර් රෝග තත්වය බෙහෙත් නැතුව සමනය කරගන්න වන්නකු ක්‍රමය හරහාපුළුවන් බව පෙන්නල දීල තියෙනව. ඒත් කෙනෙකුගෙ ලිපිඩ වර්ණාවලිය එහෙම නැතිනම් ලිපිඩ් ප්‍රොෆයිල් එක මේ ක්‍රමයත් එක්කහැසිරෙන ආකාරය ගැන ඇතමුන්ට විවිධාකාර මති මතාන්තර තියෙන බව පේනවා. ඒ ගැන පැහැදිලි කෙරෙන ලිපි මාලාවක්මතියෙනවා. [MEDIA=facebook]518900569505849[/MEDIA] [URL]https://www.facebook.com/groups/497897711606135/permalink/739041930825044/[/URL] [URL]https://www.facebook.com/groups/497897711606135/permalink/518901769505729/[/URL] [URL]https://www.facebook.com/groups/497897711606135/permalink/518902802838959/[/URL] [URL]https://www.facebook.com/groups/497897711606135/permalink/705906530805251/[/URL] [URL]https://www.facebook.com/groups/497897711606135/permalink/813839920011911/[/URL] [URL]https://www.facebook.com/groups/497897711606135/permalink/694713471924557/[/URL] • වන්නකු මෙතඩ් සහ ව්‍යායාම - වන්නකු ක්‍රමය ඇතුලෙදි පුන පුනා කියන දෙයක් තමා බර අඩුකරගන්න වත්, දියවැඩියාවහෝ මෙටබොලික් සින්ඩ්‍රෝම් ආශ්රිත රෝග සමනය කරගන්නවත් ව්‍යායාම අත්‍යාවශ්‍ය නෑ කියන එක. එහෙම කියල ව්‍යායාම වලවැදගත්කම අවතක්සේරු කිරීමකුත් නෑ. වන්නකු මෙතඩ් ඇතුලෙ එක සුවිශේෂ කොටසක් තමා ව්‍යායාම. [URL]https://www.facebook.com/groups/497897711606135/permalink/513564580039448/[/URL] • කිටෝ ෆ්ලූ හෙවත් කිටෝ උණ - හදිස්සියෙ කලබලේ වන්නකු මෙතඩ් කරන්න අරගෙන බඩ බුරුල් උනා, උණ ගත්තා, බඩවේලුවා, ඔළුවෙ කැක්කුම හැදුනා වගේ ඒව කියන අය අනිවාර්යයෙන් මේක කියවන්න. [URL]https://www.facebook.com/groups/497897711606135/permalink/716688829727021/[/URL] • වන්නකු මෙතඩ්, බිත්තර සහ පොල් සම්බෝල - වන්නකු ක්‍රමයෙ තියෙන විශේෂත්වය තමා ඒක අමතර වියදමකින් තොරවඕනම කෙනෙකුට කරන්න පුළුවන් විදිහට පෙලගස්වලා තිබීම. ඒකෙදි පොල් සම්බෝල සහ බිත්තර වලට විශේෂ තැනක් ඉබේමලැබිල තියෙනව. ඒව ගැන ගැටළු තියෙන අයටයි මේ. [URL]https://www.facebook.com/groups/497897711606135/permalink/740195654043005/[/URL] [URL]https://www.facebook.com/groups/497897711606135/permalink/806254944103742/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom