Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වන්නකු method දිගු කාලීනව කරන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් කාලයක් අර අමිලගේ වෙයිට් ලොස්ට් ඒක ෆලෝ කලා..ඒක පාරටම දවල් කලන්තයක් වගේ ඇල්ලුවා මට ..රිපෝට් වල ක්ලෝස්ටරෝල් වැඩි වෙලා ..දොස්තර විනාඩි 15 ක් කියලා දුන්නා මගේ වැඩේ බරපතලකම. අලුත් දොස්තර කෙනෙක් ...ගෑස් වැඩි වෙලා..මැරෙන්නත් පුලුවන් කිව්වා...මට සිරාවටම බය හිතුනා

මමත් ඔය විදියට අලිගැටපේර, මීකිරි,බිත්තර තොග ගනන් කෑවා.. ඇත්තටම දවල් උදේ වගේ වේලවල් මග හැරියා ..

අම්මපා හොම්බෙන් ගියේ...මම දන්නෑ..මට නම් ඔය කතා දිරෙව්වෙත් නැහැ..

වන්නකුත් ඒහෙමයි. හැබැයි ..

සටපට සත්තපඩි..තව ටිකකින්ම..හැබැයි මෙහෙමයි මචං..

මම දවසට කිලෝමීටර් 03 ක් විතර ඇවිද්දා..අත පය විසි කර කර..කොල්ස්ටරෝල් වැඩි වෙලා හිටපු මම .සතියක් යන කොට ආපහු රිපෝට් අරන් ඩොක්ටර් ට පෙන්නුවා..ඩොකා ඇහුවා ..ඔයා කොල්සටරේල් වලට බෙහෙත් බොනවද / කියලා..ඒක පාරටම ලොකු ප්‍රමාණයකින් අඩු වෙලා..

හිමින් හිමින් දවසට ඇවිදින්න

(ඒක පාරටම හයියෙන් නැතුව..ටික ටික ෆා්ස්ට් කරන්න. දොස්තර කෙනෙක් ගෙන් අහලා කරන්න පපුව රිදෙනවානම්)

ජොගින් ට්‍රැක් ඒකට දියවැඩියා කට්ටියත් ඒනවා...දොස්තරලගේ ඒකවුන්ට් පුරවන්න ආස නම්..කකා බීබී ඒක තැන ඉන්න..

දියවැඩියාව නම් හදාගන්න ඒපා..සිනි කාපන් ..තෙල් කාපන්

හැබැයි ඒක්සයිසුත් කරපන්...බැලන්ස් කරපන් ලයිෆ් ඒක

අපේ බජට් වල හැටියට හැම කෑමක්ම කන්න වෙනවා...අයින් කරන්න බැහැ.. නැත්නම් අප්පිරියයි..

කාටද පුලුවන් බත් කන්නැතුව බිත්තර 05 ,6 තම්බ තම්බ දවසට කන්න..වමනේ යනවනේ.. ඒ්ක ප්‍රකැක්ටිකල් නැහැ නේ

සීනිත් ඔන..ක්ලොස්ටරෝලුත් ඔන ..හැබැයි ප්‍රමාණවත් ව.

බුදුහාමුදුරුවෝ දේශනා කලෙත් හැම දේම අනන්තයට යන්න ඒපා කියලා...මධ්‍යස්තව හිටපන්....අනන්තයට ගියොත්

කෙල වෙනවා 100% ක්ම

දැන් අපේ ගෙදර තාත්තා අසනීප නිසා..මට මේ දේවල් මග හැරුනා .. දැන් මගේ කොලසේටරෝල් ආපහු වැඩිවෙලා ..මම වගේ වෙන්න ඒපා. හොදට ව්‍යායාමයක් කරන්න.

[QUOTE="Shamal3001, post: 28377403, member: 578759"] [SIZE=6]මමත් කාලයක් අර අමිලගේ වෙයිට් ලොස්ට් ඒක ෆලෝ කලා..ඒක පාරටම දවල් කලන්තයක් වගේ ඇල්ලුවා මට ..රිපෝට් වල ක්ලෝස්ටරෝල් වැඩි වෙලා ..දොස්තර විනාඩි 15 ක් කියලා දුන්නා මගේ වැඩේ බරපතලකම. අලුත් දොස්තර කෙනෙක් ...ගෑස් වැඩි වෙලා..මැරෙන්නත් පුලුවන් කිව්වා...මට සිරාවටම බය හිතුනා මමත් ඔය විදියට අලිගැටපේර, මීකිරි,බිත්තර තොග ගනන් කෑවා.. ඇත්තටම දවල් උදේ වගේ වේලවල් මග හැරියා .. අම්මපා හොම්බෙන් ගියේ...මම දන්නෑ..මට නම් ඔය කතා දිරෙව්වෙත් නැහැ.. වන්නකුත් ඒහෙමයි. හැබැයි .. සටපට සත්තපඩි..තව ටිකකින්ම..හැබැයි මෙහෙමයි මචං.. මම දවසට කිලෝමීටර් 03 ක් විතර ඇවිද්දා..අත පය විසි කර කර..කොල්ස්ටරෝල් වැඩි වෙලා හිටපු මම .සතියක් යන කොට ආපහු රිපෝට් අරන් ඩොක්ටර් ට පෙන්නුවා..ඩොකා ඇහුවා ..ඔයා කොල්සටරේල් වලට බෙහෙත් බොනවද / කියලා..ඒක පාරටම ලොකු ප්‍රමාණයකින් අඩු වෙලා.. හිමින් හිමින් දවසට ඇවිදින්න (ඒක පාරටම හයියෙන් නැතුව..ටික ටික ෆා්ස්ට් කරන්න. දොස්තර කෙනෙක් ගෙන් අහලා කරන්න පපුව රිදෙනවානම්) ජොගින් ට්‍රැක් ඒකට දියවැඩියා කට්ටියත් ඒනවා...දොස්තරලගේ ඒකවුන්ට් පුරවන්න ආස නම්..කකා බීබී ඒක තැන ඉන්න.. දියවැඩියාව නම් හදාගන්න ඒපා..සිනි කාපන් ..තෙල් කාපන් හැබැයි ඒක්සයිසුත් කරපන්...බැලන්ස් කරපන් ලයිෆ් ඒක අපේ බජට් වල හැටියට හැම කෑමක්ම කන්න වෙනවා...අයින් කරන්න බැහැ.. නැත්නම් අප්පිරියයි.. කාටද පුලුවන් බත් කන්නැතුව බිත්තර 05 ,6 තම්බ තම්බ දවසට කන්න..වමනේ යනවනේ.. ඒ්ක ප්‍රකැක්ටිකල් නැහැ නේ සීනිත් ඔන..ක්ලොස්ටරෝලුත් ඔන ..හැබැයි ප්‍රමාණවත් ව. බුදුහාමුදුරුවෝ දේශනා කලෙත් හැම දේම අනන්තයට යන්න ඒපා කියලා...මධ්‍යස්තව හිටපන්....අනන්තයට ගියොත් කෙල වෙනවා 100% ක්ම [/SIZE] [SIZE=6][COLOR=rgb(184, 49, 47)]දැන් අපේ ගෙදර තාත්තා අසනීප නිසා..මට මේ දේවල් මග හැරුනා .. දැන් මගේ කොලසේටරෝල් ආපහු වැඩිවෙලා ..මම වගේ වෙන්න ඒපා. හොදට ව්‍යායාමයක් කරන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom