Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
වන්නි මෙහෙයුම් සාර්ථකව ඉදිරියට - කොටි පලා #
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වන්නි මෙහෙයුම් සාර්ථකව ඉදිරියට - කොටි පලා &#35

යාවත්කාලීන වේලාව: 1/31/2008 9:05:35 AM වන්නි මෙහෙයුම් සාර්ථකව ඉදිරියට - කොටි පලා යති

ඊයේ (ජනවාරි 29) දිනය තුලදි යුද හමුදාව වන්නි ප්*රදේශයේ මෙහෙයුම් ඉතාමත් සාර්ථකව ඉදිරියට ගෙනගිය බව ආරක්ෂක ආරංචි මාර්ග සදහන් කරයි. වවිනියාව සහ මන්නාරම යුද පෙරමුණු වල හටගත් ගැටුම් වලදි කොටි ත්*රස්තවාදින් 43 දෙනෙකු මරා දැමිමට හැකි වී ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

ඊයේ දහවල් කාලයේදි මන්නාරම, වන්නන්කුලම සහ පල්ලියන්කුලම ප්*රදේශ වලදී ආරක්ෂක අංශ හා එල්.ටි.ටී.ඊ. ත්*රස්තවාදින් සමග ගැටුම් ගණනාවක් ඇති විය. ගැටුම් වලදී එල්.ටී.ටී.ඊ බංකර් 15 ක් විනාශ කර දැමිමට යුද හමුදාව සමත් විය.

පල්ලයික්කුලි ප්*රදේශයේ ගැටුම් වලින් එල්.ටි.ටී.ඊ බංකර් 06 ක් විනාශ කර ත්*රස්තවාදින් 12 ක් මරා දැමිමට යුද හමුදාවට හැක විය. පසුව කල සෝදිසි මෙහෙයුමකදී ත්*රස්තවාදි මළ සිරුරක්, ටී-56 ගනි අවියක් මිමි 60 බෝම්බ 08 ක්, ක්ලේමෝ බෝම්බ 03 ක්, ටී 56 වර්ගයේ උණ්ඩ 10,000 ක් සොයා *ෙගන ඇත. ගැටුමේදි හමුදා සාමාජිකයින් 04 දෙනෙකු තුවාල ලබා ඇත.

වන්නන්කුලම ප්*රදේශයේදී හටගත් ගැටුම් වලින් එල්.ටී.ටී.ඊ බංකර් 09 ක් විනාශ කර දැමීමට යුද හමුදාව සමත් විය. එල්.ටී.ටී.ඊ පණිවුඩ හුවමාරු වලින් තහවුරු වී ඇති අන්දමට ගැටුම් වලින් ත්*රස්තවාදීන් 10 දෙනෙකු මිය ගොස් ඇත. තවද ත්*රස්තවාදීන් කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බවටද තොරතුරු ලැබී ඇත. පසුව කරන ලද මෙහෙයුම් වලදි ත්*රස්තවාදින් දමා ගිය කොටි සමාජිකාවන් තිදෙනෙකුගේ මළ සිරුරු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. ගැටුමේදි යුද හමුදාවට කිසිදු හානියක් සිදුවී නොමැත.

මීට අමතරව කරුක්කකුලම සහ පරප්පකන්ඩාල් ප්*රදේශවල සිට එල්ල කළ ස්නයිපර් ප්*රහාර වලින් ත්*රස්තවාදින් 10 දෙනෙකු මිය ගොස් ඇත.

වව්නියා යුද පෙරමුණේ හටගත් ගැටුම් වලදි ත්*රස්තවාදීන් 11 දෙනෙකු මිය ගොස් ඇති බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි.

විලාතිකුලම ප්*රදේශයේදි යුද හමුදාව රැකසිට සිදු කළ පහරදීමකින් ත්*රස්තවාදින් 04 දෙනෙකු මියගොස් ඇත. ප්*රහාරය එල්ල වුයේ දහවල් 12.45 ට පමණය. මේ අතර, ත්*රස්තවාදීන් විසින් ප්*රදේශයේ රාජකාරියේ නිරතව සිටින යුද හමුදා සාමජිකයින්ට මිමි 81 වර්ගයේ මෝටාර් උපයෝගි කර ගනිමින් ප්*රහාරයක් එල්ල කර ඇත. දහවල් 2.45 ට පමණ එල්ල වු මෙම ප්*රහාරයෙන් යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

නාවත්කුලම ප්*රදේශයේදි ප.ව. 2.45 ට පමණ එල්.ටී.ටී.ඊ බංකරයකට එල්ල කල ප්*රහාරයකින් ත්*රස්තවාදින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව භූමියේ භට පිරිස් විසින් සනාථ කර ඇත.

කල්ලිකුලම ප්*රදේශයේ රැකවල්ලා සිටි යුද හමුදාව එල්..ටි.ටී.ඊ. ත්*රස්තවාදීන් කණ්ඩායමකට ප්*රහාරයක් එල්ල කර ඇත. ප.ව 3.20 ට පමණ ප්*රහාරය එල්ල විය. එල්.ටි.ටී.ඊ පණිවුඩ හුවමාරු වලට සවන් දීමෙන් තහවුරු වී ඇති ආකාරයට ප්*රහාරයෙන් ත්*රස්තවාදීන් තිදෙනෙකු මරුමුවට පත්ව ඇත.

ප.ව 3.25 ට පමණ පෙරියපන්ඩිසුරිච්චාන් ප්*රදේශයේදී සිදු කල රැක සිට පහර දීමකින් ත්*රස්තවාදීන් දෙදෙනෙකු මරා දමා එක් ත්*රස්තවාදියෙකුට තුවාල සිදු කර ඇත.

මේ අතර ඉරමියන්කුලම ප්*රදේශයේදී පෙ.ව. 9.00 ට පමණ ත්*රස්තවාදි කණ්ඩායමක් නිරික්ෂණය කළ යුද හමුදාව සුළු අවි යොදාගෙන ඔවුන්ට පහරදී ඇත. ප්*රහාරයෙන් එක් ත්*රස්තවාදියෙකු තුවාල ලබා ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග සදහන් කරයි.

වන්නිය මුදා ගැනිමේ මෙහෙයුම් තව දුරටත් ක්*රියාත්මකයි.

පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්*රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 රාජ්*ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්*යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ

[QUOTE="hemantha33, post: 1312321, member: 52125"] [b]වන්නි මෙහෙයුම් සාර්ථකව ඉදිරියට - කොටි පලා #[/b] [SIZE="3"]යාවත්කාලීන වේලාව: 1/31/2008 9:05:35 AM වන්නි මෙහෙයුම් සාර්ථකව ඉදිරියට - කොටි පලා යති ඊයේ (ජනවාරි 29) දිනය තුලදි යුද හමුදාව වන්නි ප්*රදේශයේ මෙහෙයුම් ඉතාමත් සාර්ථකව ඉදිරියට ගෙනගිය බව ආරක්ෂක ආරංචි මාර්ග සදහන් කරයි. වවිනියාව සහ මන්නාරම යුද පෙරමුණු වල හටගත් ගැටුම් වලදි කොටි ත්*රස්තවාදින් 43 දෙනෙකු මරා දැමිමට හැකි වී ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි. ඊයේ දහවල් කාලයේදි මන්නාරම, වන්නන්කුලම සහ පල්ලියන්කුලම ප්*රදේශ වලදී ආරක්ෂක අංශ හා එල්.ටි.ටී.ඊ. ත්*රස්තවාදින් සමග ගැටුම් ගණනාවක් ඇති විය. ගැටුම් වලදී එල්.ටී.ටී.ඊ බංකර් 15 ක් විනාශ කර දැමිමට යුද හමුදාව සමත් විය. පල්ලයික්කුලි ප්*රදේශයේ ගැටුම් වලින් එල්.ටි.ටී.ඊ බංකර් 06 ක් විනාශ කර ත්*රස්තවාදින් 12 ක් මරා දැමිමට යුද හමුදාවට හැක විය. පසුව කල සෝදිසි මෙහෙයුමකදී ත්*රස්තවාදි මළ සිරුරක්, ටී-56 ගනි අවියක් මිමි 60 බෝම්බ 08 ක්, ක්ලේමෝ බෝම්බ 03 ක්, ටී 56 වර්ගයේ උණ්ඩ 10,000 ක් සොයා *ෙගන ඇත. ගැටුමේදි හමුදා සාමාජිකයින් 04 දෙනෙකු තුවාල ලබා ඇත. වන්නන්කුලම ප්*රදේශයේදී හටගත් ගැටුම් වලින් එල්.ටී.ටී.ඊ බංකර් 09 ක් විනාශ කර දැමීමට යුද හමුදාව සමත් විය. එල්.ටී.ටී.ඊ පණිවුඩ හුවමාරු වලින් තහවුරු වී ඇති අන්දමට ගැටුම් වලින් ත්*රස්තවාදීන් 10 දෙනෙකු මිය ගොස් ඇත. තවද ත්*රස්තවාදීන් කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බවටද තොරතුරු ලැබී ඇත. පසුව කරන ලද මෙහෙයුම් වලදි ත්*රස්තවාදින් දමා ගිය කොටි සමාජිකාවන් තිදෙනෙකුගේ මළ සිරුරු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. ගැටුමේදි යුද හමුදාවට කිසිදු හානියක් සිදුවී නොමැත. මීට අමතරව කරුක්කකුලම සහ පරප්පකන්ඩාල් ප්*රදේශවල සිට එල්ල කළ ස්නයිපර් ප්*රහාර වලින් ත්*රස්තවාදින් 10 දෙනෙකු මිය ගොස් ඇත. වව්නියා යුද පෙරමුණේ හටගත් ගැටුම් වලදි ත්*රස්තවාදීන් 11 දෙනෙකු මිය ගොස් ඇති බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. විලාතිකුලම ප්*රදේශයේදි යුද හමුදාව රැකසිට සිදු කළ පහරදීමකින් ත්*රස්තවාදින් 04 දෙනෙකු මියගොස් ඇත. ප්*රහාරය එල්ල වුයේ දහවල් 12.45 ට පමණය. මේ අතර, ත්*රස්තවාදීන් විසින් ප්*රදේශයේ රාජකාරියේ නිරතව සිටින යුද හමුදා සාමජිකයින්ට මිමි 81 වර්ගයේ මෝටාර් උපයෝගි කර ගනිමින් ප්*රහාරයක් එල්ල කර ඇත. දහවල් 2.45 ට පමණ එල්ල වු මෙම ප්*රහාරයෙන් යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. නාවත්කුලම ප්*රදේශයේදි ප.ව. 2.45 ට පමණ එල්.ටී.ටී.ඊ බංකරයකට එල්ල කල ප්*රහාරයකින් ත්*රස්තවාදින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව භූමියේ භට පිරිස් විසින් සනාථ කර ඇත. කල්ලිකුලම ප්*රදේශයේ රැකවල්ලා සිටි යුද හමුදාව එල්..ටි.ටී.ඊ. ත්*රස්තවාදීන් කණ්ඩායමකට ප්*රහාරයක් එල්ල කර ඇත. ප.ව 3.20 ට පමණ ප්*රහාරය එල්ල විය. එල්.ටි.ටී.ඊ පණිවුඩ හුවමාරු වලට සවන් දීමෙන් තහවුරු වී ඇති ආකාරයට ප්*රහාරයෙන් ත්*රස්තවාදීන් තිදෙනෙකු මරුමුවට පත්ව ඇත. ප.ව 3.25 ට පමණ පෙරියපන්ඩිසුරිච්චාන් ප්*රදේශයේදී සිදු කල රැක සිට පහර දීමකින් ත්*රස්තවාදීන් දෙදෙනෙකු මරා දමා එක් ත්*රස්තවාදියෙකුට තුවාල සිදු කර ඇත. මේ අතර ඉරමියන්කුලම ප්*රදේශයේදී පෙ.ව. 9.00 ට පමණ ත්*රස්තවාදි කණ්ඩායමක් නිරික්ෂණය කළ යුද හමුදාව සුළු අවි යොදාගෙන ඔවුන්ට පහරදී ඇත. ප්*රහාරයෙන් එක් ත්*රස්තවාදියෙකු තුවාල ලබා ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග සදහන් කරයි. වන්නිය මුදා ගැනිමේ මෙහෙයුම් තව දුරටත් ක්*රියාත්මකයි. -------------------------------------------------------------------------------- පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්*රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත. © 2006 රාජ්*ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්*යාංශය සියලු හිමිකම් ඇවරිණි යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom