Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වනාන්තරයක් ඇති වන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වනාන්තරයක් ඇති වන්නේ මෙහෙමයි

Sinharaja forest

වගා කරන ලද හේනක් වගා නොකර අත්හැර දැමූ විට එය යම් කිසි කාලයක දී ක්‍රමයෙන් වනාන්තරයක් බවට පත් වේ. මෙවැනි බිමක් සම්පූර්ණ තත්වයේ වූ වනාන්තරයක් බවට පත්වීමට සෑහෙන කාලයක් ගතවන අතර, ඒ සඳහා අවස්ථා කිහිපයක්ම පසු කිරීමට ද සිදුවනු ඇත.ප්‍රථමයෙන් සිදු වන්නේ එම භූමියේ වාර්ෂික හා ද්වි වාර්ෂික වර්ගවලට අයත් කුඩා පැලෑටි වැඩීමයි. තවත් සුළු කාලයක දී කැකිල්ල ආදී විවිධ පර්ණාංග ශාක ද වැඩෙන අතර මෙවැනි වඩා උස් හා බහුලව පැතිරෙන ශාක වැඩෙන විට කලින් පැතිරී තිබුණු කුඩා ශාක වලින් කොටසක් භූමියෙන් ඉවත්වීම ද සිදු වේ.මේ අතර තවත් කල් ගතවන විට කුඩා පඳුරු ආදිය ද වැඩීමට හටගන්නා අතර, අවසානයේ දී ඒවා එකතු වී ලඳු කැලෑවක් නිර්මාණය වෙයි.

මේ අතර මෙම ලඳු කැලෑවේ තැනින් තැන විශාල ශාක ද වැඩේ. මේ කි‍්‍රයාදාමයේ අවසාන ප්‍රතිඵලය වන්නේ සම්පූර්ණ තත්වයේ වූ වනාන්තරයක් බිහිවීමයි.මෙම වනාන්තරය අදාල ප්‍රදේශයේ පවත්නා දේශගුණය හා පසේ ස්වභාවය අනුව නිවර්තන වැසි වනාන්තරයක්, නිවර්තන වියළි වනාන්තරයක්, කඳුකර වනාන්තරයක්, කටු පඳුරු වනාන්තරයක් හෝ වෙනත් ආකාරයක පරිසර පද්ධතියක් හෝ විය හැක.

මේ අතර මෙම භූමියෙහි ශාකවල ව්‍යාප්තිය හා සමගම ඊට සමගාමීව විවිධ සත්ව විශේෂවල ව්‍යාප්තිය ද සිදු වේ.මුල් අවස්ථාවේ දී කුඩා පැලෑටි ආශ්‍රිතව පලිබෝධයන් ඇතුලු විවිධ කෘමි වර්ග හා පණුවන් වැනි සතුන් ඇතිවන අතර ශාක විවිධත්වය හා ශාක ඝනත්වය වැඩිවන විට උභය ජීවී, උරග, පක්ෂී හා ක්ෂීරපායී ආදී සත්ව වර්ග ද ක්‍රමයෙන් වැඩෙන වනාන්තරය තම වාසස්ථානය කර ගනිති. මෙසේ ශාක හා සතුන්ගෙන් යුත් සම්පූර්ණ වනාන්තරයක් බිහි වූ පසු මෙතෙක් එම පරිසරයේ සිදුවෙමින් පැවති වෙනස්වීම් මාලාව ද නතර වේ. කිසියම් භූමියක අවසානයෙහි දී මෙවැනි ස්ථාවර තත්වයක් ඇති වූ විට එයට “උත්කර්ෂවත් අවදියක්” යයි කියනු ලැබේ.

පරිසරයක එකම විශේෂයට අයත් ජීවීන් සියල්ල ගහණයක් ලෙස හැඳින්වෙන අතර ගහණ කිහිපයක් අන්තර් කි‍්‍රයා කරමින් ජීවත්වන විට එයට ප්‍රජාවක් යයි කියනු ලැබේ.මුලින් පෘථිවියේ ගොඩබිම ජීවීන් ඇතිවීමේ දී හා විවිධ වනාන්තර ඇතිවීමේ දී පාෂාන තට්ටුවක් ව පැවති පෘථිවි තලයේ පස ද ක්‍රමයෙන් නිර්මාණය වෙමින් පාසි හා පර්ණාංග ආදී ශාක වලින් පටන්ගෙන විශාල සංකීර්ණ ගහකොළ හා සතා සිවුපාවුන් සහිත වනාන්තරයක් අවුරුදු කෝටි ගණනක් තිස්සේ විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් ක්‍රමයෙන් බිහිවන්නට ඇත. ප්‍රථමයෙන් ඇති වී තව දුරටත් පවතින මෙවැනි වනාන්තරයක් ඇතිවීමේ කි‍්‍රයාදාමය “ප්‍රාථමික සන්තියක්” ලෙස හැඳින්වේ.

සිංහරාජ වනාන්තරය ප්‍රාථමික සන්තතියට හොඳම උදාහරණයකි.උත්කර්ෂවත් ප්‍රජාවක් ඇතිවීම පාලනය වන සීමාකාරී සාධක ද කිහිපයක් ඇත. ආලෝක තීව්‍රතාවය පසේ ඇති ඛනිජ ප්‍රමාණය හා ජල ප්‍රමාණය සහ විවිධ ජීවීන්ගේ කි‍්‍රයා මගින් උත්කර්ෂවත් ප්‍රජාවක් ඇතිවීමේ කි‍්‍රයාදාමය වෙනස් කිරීම හා පාලනය කිරීම ද සිදු වේ.

[QUOTE="**cut, post: 8340781, member: 79428"] [b]වනාන්තරයක් ඇති වන්නේ මෙහෙමයි[/b] [COLOR="Red"][SIZE="5"][CENTER][B][SIZE="6"]Sinharaja forest[/SIZE][/B] [/CENTER][/SIZE][/COLOR] [IMG]http://www.srilankatraveller.com/places-of-interest/images/sinharaja-forest-reserve.jpg[/IMG] [IMG]http://www.lanka.com/sri-lanka/images/392-7-the-sinharaja-forest-reserve.jpg[/IMG] [IMG]http://holidaylankatravel.com/wp-content/uploads/2009/03/1341.jpg[/IMG] [SIZE="5"]වගා කරන ලද හේනක් වගා නොකර අත්හැර දැමූ විට එය යම් කිසි කාලයක දී ක්‍රමයෙන් වනාන්තරයක් බවට පත් වේ. මෙවැනි බිමක් සම්පූර්ණ තත්වයේ වූ වනාන්තරයක් බවට පත්වීමට සෑහෙන කාලයක් ගතවන අතර, ඒ සඳහා අවස්ථා කිහිපයක්ම පසු කිරීමට ද සිදුවනු ඇත.ප්‍රථමයෙන් සිදු වන්නේ එම භූමියේ වාර්ෂික හා ද්වි වාර්ෂික වර්ගවලට අයත් කුඩා පැලෑටි වැඩීමයි. තවත් සුළු කාලයක දී කැකිල්ල ආදී විවිධ පර්ණාංග ශාක ද වැඩෙන අතර මෙවැනි වඩා උස් හා බහුලව පැතිරෙන ශාක වැඩෙන විට කලින් පැතිරී තිබුණු කුඩා ශාක වලින් කොටසක් භූමියෙන් ඉවත්වීම ද සිදු වේ.මේ අතර තවත් කල් ගතවන විට කුඩා පඳුරු ආදිය ද වැඩීමට හටගන්නා අතර, අවසානයේ දී ඒවා එකතු වී ලඳු කැලෑවක් නිර්මාණය වෙයි. මේ අතර මෙම ලඳු කැලෑවේ තැනින් තැන විශාල ශාක ද වැඩේ. මේ කි‍්‍රයාදාමයේ අවසාන ප්‍රතිඵලය වන්නේ සම්පූර්ණ තත්වයේ වූ වනාන්තරයක් බිහිවීමයි.මෙම වනාන්තරය අදාල ප්‍රදේශයේ පවත්නා දේශගුණය හා පසේ ස්වභාවය අනුව නිවර්තන වැසි වනාන්තරයක්, නිවර්තන වියළි වනාන්තරයක්, කඳුකර වනාන්තරයක්, කටු පඳුරු වනාන්තරයක් හෝ වෙනත් ආකාරයක පරිසර පද්ධතියක් හෝ විය හැක. මේ අතර මෙම භූමියෙහි ශාකවල ව්‍යාප්තිය හා සමගම ඊට සමගාමීව විවිධ සත්ව විශේෂවල ව්‍යාප්තිය ද සිදු වේ.මුල් අවස්ථාවේ දී කුඩා පැලෑටි ආශ්‍රිතව පලිබෝධයන් ඇතුලු විවිධ කෘමි වර්ග හා පණුවන් වැනි සතුන් ඇතිවන අතර ශාක විවිධත්වය හා ශාක ඝනත්වය වැඩිවන විට උභය ජීවී, උරග, පක්ෂී හා ක්ෂීරපායී ආදී සත්ව වර්ග ද ක්‍රමයෙන් වැඩෙන වනාන්තරය තම වාසස්ථානය කර ගනිති. මෙසේ ශාක හා සතුන්ගෙන් යුත් සම්පූර්ණ වනාන්තරයක් බිහි වූ පසු මෙතෙක් එම පරිසරයේ සිදුවෙමින් පැවති වෙනස්වීම් මාලාව ද නතර වේ. කිසියම් භූමියක අවසානයෙහි දී මෙවැනි ස්ථාවර තත්වයක් ඇති වූ විට එයට “උත්කර්ෂවත් අවදියක්” යයි කියනු ලැබේ. පරිසරයක එකම විශේෂයට අයත් ජීවීන් සියල්ල ගහණයක් ලෙස හැඳින්වෙන අතර ගහණ කිහිපයක් අන්තර් කි‍්‍රයා කරමින් ජීවත්වන විට එයට ප්‍රජාවක් යයි කියනු ලැබේ.මුලින් පෘථිවියේ ගොඩබිම ජීවීන් ඇතිවීමේ දී හා විවිධ වනාන්තර ඇතිවීමේ දී පාෂාන තට්ටුවක් ව පැවති පෘථිවි තලයේ පස ද ක්‍රමයෙන් නිර්මාණය වෙමින් පාසි හා පර්ණාංග ආදී ශාක වලින් පටන්ගෙන විශාල සංකීර්ණ ගහකොළ හා සතා සිවුපාවුන් සහිත වනාන්තරයක් අවුරුදු කෝටි ගණනක් තිස්සේ විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් ක්‍රමයෙන් බිහිවන්නට ඇත. ප්‍රථමයෙන් ඇති වී තව දුරටත් පවතින මෙවැනි වනාන්තරයක් ඇතිවීමේ කි‍්‍රයාදාමය “ප්‍රාථමික සන්තියක්” ලෙස හැඳින්වේ. සිංහරාජ වනාන්තරය ප්‍රාථමික සන්තතියට හොඳම උදාහරණයකි.උත්කර්ෂවත් ප්‍රජාවක් ඇතිවීම පාලනය වන සීමාකාරී සාධක ද කිහිපයක් ඇත. ආලෝක තීව්‍රතාවය පසේ ඇති ඛනිජ ප්‍රමාණය හා ජල ප්‍රමාණය සහ විවිධ ජීවීන්ගේ කි‍්‍රයා මගින් උත්කර්ෂවත් ප්‍රජාවක් ඇතිවීමේ කි‍්‍රයාදාමය වෙනස් කිරීම හා පාලනය කිරීම ද සිදු වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom