Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වනිදු දැන් අසාර්ථක ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිකට් කියන්නේ ඉතාම බුද්ධිමත් ක්‍රීඩාවක්,

ලෝකයේ Cricket Players සහ Coaching Staff වල ඉන්නේ මෝඩයෝ නෙවෙයි, කබ්බෝ නෙවෙයි,

ඉතාම බුද්ධිමත්, වෘත්තීමය මිනිස්සු,

ඒ වගේම මේ වෙද්දී තාක්ෂනයත් එක්ක Player Analysis කියන එක වෙනම අධිතාක්ෂණික වෘත්තියක් වෙලා ඉවරයි,

මේ සියල්ල නිසා ලෝකයේ අන්තර්ජාතික තලයේ තියා International club ලෙවල් එකේ වත් කිසිම ක්‍රීඩකයෙක්ට හැංගිලා සෙල්ලන් කරන්න බෑ,

විශේෂයෙන් තමන්ගේ මුල් තරග කිහිපයේ හොදින්ම දක්ෂතා පෙන්වන ක්‍රීඩකයෙක් වටා අර මන් කලින් කිව්ව ප්‍රතිවාදී Analysis බැටෑලියන් එක හරියට CIA රහස් ඒජන්ත වරු වගේ වට කරගන්නවා,

ඒකෙන් ගැලවෙන්න කිසි කෙනෙක්ට බෑ,

එහෙම නම් ඒක අපි කළමණාකරණය කරගන්න ඕනි,

ඒක මහා මැජික් එකක් වත්, රොකට් සයන්ස් වත් නෙවෙයි,

මේ Analysis කෙරුවාවල් මෙච්චර දියුණු නැති යුගයක පවා ක්‍රීඩකයෝ ඒ වෙනුවෙන් සෑහෙන මහන්සි වුනා,

එක උදාහරණයක් මුරලි,

මුරලි කියන්නේ තණතීරුවේ වමේ ඉදන් දකුණට පන්දුව දගකවපු කෙනෙක්,

ආරම්භය ඒ නිසා අති සාර්ථකයි,

හැබැයි ටිකක් කල් යනකොට ඔහුම තේරුම් ගන්නවා මේක මට හැමදාම කරන්න බෑ කියලා,

ඒ නිසා ඔහු දුස්රා පන්දුව ප්‍රගුණ කරනවා,

ඊට අමතරව ටොප්සිපින් එක, ස්ට්‍රෙයිට් පන්දුව වගේ ගොඩාක් Armories ඔහු එකතු කරගන්නවා,

මුරලි ලෙජන්ඩ් කෙනෙක් වෙන්නේ එහෙම අප්‍රමාණ කැපකිරීම් කරලා,

තව උදාහරණයක් ෂේන් වෝන්,

නිකමට බලන්න ඔහු පන්දු වර්ගම කීයක් යවන්න ඉගෙනගත් කෙනෙක්ද කියලා,

එදා එහෙම නම් අද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පවතින්න ඒ වගේ දහ ගුණයකවත් කැපවීමක් ඕනි,

එහෙම නැත්තන් වෙන්නේ අජන්ත මෙන්ඩිස්ට වුනු දේ,

Mystry එක ඉවර උනාට පස්සේ ඔක්කොම ඉවරයි,

මේක තීක්ෂණටත් අදාළ කතාවක්,

ඒ නිසා වැල් බයිලා වැඩක් නෑ,

මේවා off season එහෙම නෙවෙයි,

තනිකරම උඩගු කම,

මන් තමයි පොර න්‍යාය ඔළුවට වැටීමේ හීන මානය,

ඒ නිසා පවතින්න නම් කැපවෙන්න වෙයි !

නැත්තන් වෙල්ලා වගේ ඕනි තරම් පොඩි කොල්ලෝ මග ඉන්නවා !

[QUOTE="caltonhp, post: 30251155, member: 557464"] ක්‍රිකට් කියන්නේ ඉතාම බුද්ධිමත් ක්‍රීඩාවක්, ලෝකයේ Cricket Players සහ Coaching Staff වල ඉන්නේ මෝඩයෝ නෙවෙයි, කබ්බෝ නෙවෙයි, ඉතාම බුද්ධිමත්, වෘත්තීමය මිනිස්සු, ඒ වගේම මේ වෙද්දී තාක්ෂනයත් එක්ක Player Analysis කියන එක වෙනම අධිතාක්ෂණික වෘත්තියක් වෙලා ඉවරයි, මේ සියල්ල නිසා ලෝකයේ අන්තර්ජාතික තලයේ තියා International club ලෙවල් එකේ වත් කිසිම ක්‍රීඩකයෙක්ට හැංගිලා සෙල්ලන් කරන්න බෑ, විශේෂයෙන් තමන්ගේ මුල් තරග කිහිපයේ හොදින්ම දක්ෂතා පෙන්වන ක්‍රීඩකයෙක් වටා අර මන් කලින් කිව්ව ප්‍රතිවාදී Analysis බැටෑලියන් එක හරියට CIA රහස් ඒජන්ත වරු වගේ වට කරගන්නවා, ඒකෙන් ගැලවෙන්න කිසි කෙනෙක්ට බෑ, එහෙම නම් ඒක අපි කළමණාකරණය කරගන්න ඕනි, ඒක මහා මැජික් එකක් වත්, රොකට් සයන්ස් වත් නෙවෙයි, මේ Analysis කෙරුවාවල් මෙච්චර දියුණු නැති යුගයක පවා ක්‍රීඩකයෝ ඒ වෙනුවෙන් සෑහෙන මහන්සි වුනා, එක උදාහරණයක් මුරලි, මුරලි කියන්නේ තණතීරුවේ වමේ ඉදන් දකුණට පන්දුව දගකවපු කෙනෙක්, ආරම්භය ඒ නිසා අති සාර්ථකයි, හැබැයි ටිකක් කල් යනකොට ඔහුම තේරුම් ගන්නවා මේක මට හැමදාම කරන්න බෑ කියලා, ඒ නිසා ඔහු දුස්රා පන්දුව ප්‍රගුණ කරනවා, ඊට අමතරව ටොප්සිපින් එක, ස්ට්‍රෙයිට් පන්දුව වගේ ගොඩාක් Armories ඔහු එකතු කරගන්නවා, මුරලි ලෙජන්ඩ් කෙනෙක් වෙන්නේ එහෙම අප්‍රමාණ කැපකිරීම් කරලා, තව උදාහරණයක් ෂේන් වෝන්, නිකමට බලන්න ඔහු පන්දු වර්ගම කීයක් යවන්න ඉගෙනගත් කෙනෙක්ද කියලා, එදා එහෙම නම් අද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පවතින්න ඒ වගේ දහ ගුණයකවත් කැපවීමක් ඕනි, එහෙම නැත්තන් වෙන්නේ අජන්ත මෙන්ඩිස්ට වුනු දේ, Mystry එක ඉවර උනාට පස්සේ ඔක්කොම ඉවරයි, මේක තීක්ෂණටත් අදාළ කතාවක්, ඒ නිසා වැල් බයිලා වැඩක් නෑ, මේවා off season එහෙම නෙවෙයි, තනිකරම උඩගු කම, මන් තමයි පොර න්‍යාය ඔළුවට වැටීමේ හීන මානය, ඒ නිසා පවතින්න නම් කැපවෙන්න වෙයි ! නැත්තන් වෙල්ලා වගේ ඕනි තරම් පොඩි කොල්ලෝ මග ඉන්නවා ! [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom