Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
වන පියසක වැජඹෙන - බුද්ධංගල ආරණ්‍ය සේනාසන ☸️🙏🍃 (Buddhangala Aranya Senasanaya)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් නොදන්න පූජනීය ආරණ්‍යය සේනාසනයක් ගැනයී.ඒ නමින් බුද්ධංගල ආරණ්‍ය සේනාසනයයි.

මේ ප්‍රදේශයේ ඓතිහාසික නාමය දිගාමඩුල්ලයී.

බුද්ධංගල යනු මෑතකදී වහරට වැටුණු නාමයක් වන අතර, මෙහි පවතින පර්වතය ඈතට සැතපෙන බුදුපිළිමයක් සේ දිස්වන නිසා බුද්ධංගල යන නාමය පටබැඳුණු බවට මතයක් පවතිනවා...

එසේම බුදුන් වැඩිගල බුද්ධංගල බවට ද, මෙම ප්‍රදේශයේ පැරැණන්ගේ තවත් මතයකී..

මේ භූමි ප්‍රදේශය අක්කර 1280 ක් පමණ වූ සුවිශාල පර්වත කුළු කීපයක් සිටිනසේ මතුවී ඇති අතර,

මේ එකිනෙක ගල්කුළු තද බෑවුම් සහිත කපොලුවලින් වෙන්වී ඇති අතර මේ මුදුනුවලට නැඟිය හැක්කේ වෙන වෙනම වැටුණු මාර්ගවලින් පමණී...

බුද්ධංගල ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අම්පාර කොට්ඨාශයේයි....

වැසිසමයෙහි ජලයෙන් පිරී ඉතිරෙන තැන තැන දැකිය හැකි දිය පාරවල් හරිම රමණියයි...

වනය තුළ නිබදව වල්ඇතුන් සැරිසරනු දැකිය හැකි අතර ඔවුන්ගෙන් කිසිවෙකුටත් හානියක් සිදුනොවීම ඉමහත් අසිරියක්...

එසේම මේ වනය ඉතා ඉහල මට්ටමක ජෛව විවිධත්වයකින්, ජල පෝෂක ප්‍රදේශවලින් ද සරු භූමියක් වන අතර එහිම ප්‍රභව වී වර්ධනය වන ඖෂධීය ශාක වර්ග ගණනාවක් තියෙනවා....

ඔයාලා දන්නවා ද පර්වතනය කඳුමුදුනේ ගල්තලාව මතට නැගගත් විට, ඈත රූස්ස ගස්වැල් අතරින් ක්ෂිතිජය තෙක් පෙනන නිල් පැහැති කුඹුරුයාය නෙතට සුව ගෙනදෙනවා...

බුද්ධංගල පුරාවිද්‍යාත්මකව මහඟු වටිනාකමක් යුත් අඩවියක් වන නමුත්, මේ භූමියේ තවමත් නිසි වටිනාකමකින් යුත් පුරාවිද්‍යා ගවේෂණයක් සිදුවී නොමැති බව පෙනීයයි.

නිහඩ නිසල වන සෙනසුනට ඇතුළු වූ සැණින් අර පීඩාකාරී හැහීම් බිදවැටී යනවා...

නිහැඩියාව දසතම රජ කරයි. ඒ නිහඩතාවය භාවනායෝගීන්ට භාවනා කටයුතු සඳහා උචිතම පරිසරය සකසා දෙයි...

පිඩාකාරී මානසිකවයෙන් මිදෙන්න ඔබත් මෙහි යන්න..

මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

Original Article Click Here

[QUOTE="netudara, post: 26035384, member: 421484"] [URL='https://www.blogger.com/blog/post/edit/6395736252066478417/5247792459917340389#'][IMG alt="වන පියසක වැජඹෙන - බුද්ධංගල ආරණ්‍ය සේනාසන ☸️🙏🍃 (Buddhangala Aranya Senasanaya) - Your Choice Way"]https://1.bp.blogspot.com/-eraIiod3Xzo/X_XlPwZBhdI/AAAAAAAAcjM/7bZ-05zuOM0jMR5nBvlMPWBUcauJZSuTgCLcBGAsYHQ/w640-h360/%25E0%25B7%2580%25E0%25B6%25B1%2B%25E0%25B6%25B4%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B7%2583%25E0%25B6%259A%2B%25E0%25B7%2580%25E0%25B7%2590%25E0%25B6%25A2%25E0%25B6%25B9%25E0%25B7%2599%25E0%25B6%25B1%2B-%2B%25E0%25B6%25B6%25E0%25B7%2594%25E0%25B6%25AF%25E0%25B7%258A%25E0%25B6%25B0%25E0%25B6%2582%25E0%25B6%259C%25E0%25B6%25BD%2B%25E0%25B6%2586%25E0%25B6%25BB%25E0%25B6%25AB%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BA%2B%25E0%25B7%2583%25E0%25B7%259A%25E0%25B6%25B1%25E0%25B7%258F%25E0%25B7%2583%25E0%25B6%25B1%2B%25E2%2598%25B8%25EF%25B8%258F%25F0%259F%2599%258F%25F0%259F%258D%2583%2B%2528Buddhangala%2BAranya%2BSenasanaya%2529%2B-%2BYour%2BChoice%2BWay.jpg[/IMG][/URL] අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් නොදන්න පූජනීය ආරණ්‍යය සේනාසනයක් ගැනයී.ඒ නමින් බුද්ධංගල ආරණ්‍ය සේනාසනයයි. මේ ප්‍රදේශයේ ඓතිහාසික නාමය දිගාමඩුල්ලයී. බුද්ධංගල යනු මෑතකදී වහරට වැටුණු නාමයක් වන අතර, මෙහි පවතින පර්වතය ඈතට සැතපෙන බුදුපිළිමයක් සේ දිස්වන නිසා බුද්ධංගල යන නාමය පටබැඳුණු බවට මතයක් පවතිනවා... එසේම බුදුන් වැඩිගල බුද්ධංගල බවට ද, මෙම ප්‍රදේශයේ පැරැණන්ගේ තවත් මතයකී.. මේ භූමි ප්‍රදේශය අක්කර 1280 ක් පමණ වූ සුවිශාල පර්වත කුළු කීපයක් සිටිනසේ මතුවී ඇති අතර, මේ එකිනෙක ගල්කුළු තද බෑවුම් සහිත කපොලුවලින් වෙන්වී ඇති අතර මේ මුදුනුවලට නැඟිය හැක්කේ වෙන වෙනම වැටුණු මාර්ගවලින් පමණී... බුද්ධංගල ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අම්පාර කොට්ඨාශයේයි.... වැසිසමයෙහි ජලයෙන් පිරී ඉතිරෙන තැන තැන දැකිය හැකි දිය පාරවල් හරිම රමණියයි... වනය තුළ නිබදව වල්ඇතුන් සැරිසරනු දැකිය හැකි අතර ඔවුන්ගෙන් කිසිවෙකුටත් හානියක් සිදුනොවීම ඉමහත් අසිරියක්... එසේම මේ වනය ඉතා ඉහල මට්ටමක ජෛව විවිධත්වයකින්, ජල පෝෂක ප්‍රදේශවලින් ද සරු භූමියක් වන අතර එහිම ප්‍රභව වී වර්ධනය වන ඖෂධීය ශාක වර්ග ගණනාවක් තියෙනවා.... ඔයාලා දන්නවා ද පර්වතනය කඳුමුදුනේ ගල්තලාව මතට නැගගත් විට, ඈත රූස්ස ගස්වැල් අතරින් ක්ෂිතිජය තෙක් පෙනන නිල් පැහැති කුඹුරුයාය නෙතට සුව ගෙනදෙනවා... බුද්ධංගල පුරාවිද්‍යාත්මකව මහඟු වටිනාකමක් යුත් අඩවියක් වන නමුත්, මේ භූමියේ තවමත් නිසි වටිනාකමකින් යුත් පුරාවිද්‍යා ගවේෂණයක් සිදුවී නොමැති බව පෙනීයයි. නිහඩ නිසල වන සෙනසුනට ඇතුළු වූ සැණින් අර පීඩාකාරී හැහීම් බිදවැටී යනවා... නිහැඩියාව දසතම රජ කරයි. ඒ නිහඩතාවය භාවනායෝගීන්ට භාවනා කටයුතු සඳහා උචිතම පරිසරය සකසා දෙයි... පිඩාකාරී මානසිකවයෙන් මිදෙන්න ඔබත් මෙහි යන්න.. මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න Original Article [URL='https://www.yourchoiceway.com/2021/01/buddhangala-aranya-senasanaya.html']Click Here[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom