Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වඳුරන්ට කතා කරන්න බැරි ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වඳුරන්ට කතා කරන්න බැරි ඇයි?

වඳුරන්ට කතා කරන්න බැරි ඇයි?

සත්තු කතා කරන ඒවා තේරෙන්නේ දොස්තර හොඳ හිතට පමණක් කියා සිතුවත් අපට තේරෙන භාෂාවකින් කතා කිරීමට හැකි සතුන් කිහිපදෙනෙකු ගැන අපට පහසුවෙන් සිතට නගා ගන්න පුළුවනි. මොවුන්ගෙන් අප අතරේ මුල් තැනක් හිමි වෙන්නේ ගිරා, මයිනා හා සැළලිහිණියන්ටයි. ලොව ප්‍රකට ඇලෙක්ස් (Alex) නම් ගිරවා සතුව වචන 100කට වැඩි වාග් කෝෂයක් තිබූ බව ප්රකටයි. ඒ තබා කොසික් (Kosik) කියන අලියාටත් කොරියන් භාෂාවෙන් යමක් ‘කතාකිරීමට’ ඉගෙනගෙන තිබුණි.

ඒත් ඉතිං අපට ගැටලුවක්ව ඇත්තේ අපට වගේ අපේ ප්රිමාටේස් ඥාති සහෝදරයන් වන වානරයන්ට ඇයි වචනයක් දෙකක් වත් කතා කරන්න බැරි යන්නයි. මිනිසුන්ගේ භාෂණ හඬවල් නගන්නට වඳුරන්ට, වානරයන්ට නොහැකි ඔවුන්ගේ කායික ස්වර ව්‍යුහයේ වරදක් ලෙසටයි, දශක ගණනාවක් තිස්සේ සැලකෙන්නේ.

එහෙත්, නව අධ්‍යයනයකින් කියැවෙන්නේ මැකාක්(macaque) වඳුරන්ටත් — එමෙන්ම ඒ තර්කයම යොදාගත්තොත් අනෙකුත් ප්රිමාටේස් සතුන්ටත් — මොළය වෙනස් ආකාරයකටය සැකසී තිබුණේ නම් කතා කිරීමේ හැකියාව ඇතිවන බවයි. මානවයන් කතා කිරීමට ඉගෙන ගත්තේ කුමන වකවානුවකදී යන්න ගැන යම් ඉඟි ලබා ගැනීමට මේ සොයා ගැනීම් මානව විද්‍යාඥයන්ට සහ භාෂා ගැන පර්යේෂණය කරන්නට උපකාර වෙතැයි අදහස් කෙරේ.

“අප කලින් සිතුවාට වඩා මැකාක් වඳුරන්ගේ ස්වර පථයට හැකියාව තිබෙනවා බොහෝ දේ කරන්න” යැයි කැනඩාවේ වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යා සහ ශබ්ද විද්‍යා විශේඥ ජෝන් එස්ලින්ග් පවසයි. ඔහු මෙම අධ්‍යනයට සහභාගී නොවුවෙකි.

අධ්‍යනයේ ප්‍රධාන කර්තෘ වියනා විශ්ව විද්‍යාලයේ පරිණාමීය ජීව විද්‍යාඥ සහ ප්රජානන විශේෂඥ විලියම් ටෙකුම්ෂේ ෂර්මන් ෆිච් කියන අන්දමට වදුරන්ට හා වානරයන් කතා කිරීමට නොහැකි කම පිළිබඳ ගැටලුව ඩාවින් දක්වා දිවෙන්නකි. මානව නොවන ප්රිමාටේස් සතුන්ට කතා කිරීමට නොහැක්කේ ඒ සඳහා අවශ්‍ය ‘මොළය’ ඔවුනට නොමැතිකම නිසා යැයි ඩාවින් කල්පනා කළේ ය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් සිදුවූයේ ප්රිමාටේස් සතුන්ගේ ස්වර පථයේ ගැටලු නිසා ඔවුන්ට භාෂණ හැකියාව නැත්තේ ය යන අදහස මානව විද්‍යාඥයන් විසින් වැළඳ ගනු ලැබීමයි. එනම්, මානවයාගේ කථනයේදී පවතින ස්වර පුළුල් පරාසය නිපදවීමට අවශ්‍ය නම්‍යශීලීතාවය මේ සතුන්ට කොහෙත්ම නැත යන්නයි. අදටත් ‘පෙළපොත් පිළිතුර’ ලෙස ඇත්තේ මෙය බව ෆිච් කියයි.

මේ කාරණාව සම්බන්ධයෙන් ඩාවින් දැරූ මතය නිවැරදි යයි ෆිච් සහ අධ්‍යනයේ සම කර්තෘ, ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ස්නායු විද්‍යාඥයන් වන අසිෆ් ඝශන්ෆාර් යන දෙදෙනා සැක කළහ. ඒ අනුව ඔවුහු ප්‍රින්ස්ටන් සරසවියේ ප්රිමාටේස් පරීක්ෂණාගාරයේ එමිලියානෝ නම් මැකාක් වඳුරා පුහුණු කිරීම ආරම්භ කළහ. එමිලියානෝ පුටුවක වාඩි වී ආහාර ගැනීම, ඈනුම් ඇරීම සහ විවිධ ස්වර උච්චාරණය හා තොල් මැතිරීම් ගණනක්ම x කිරණ වීඩියෝ පටයට නැගුණි. වීඩියෝ පටයෙන් පර්යේෂණ කණ්ඩායම එමිලියානෝගේ ස්වර පරිපථයේ විවිධ පිහිටීම්වල නිශ්චල ඡායාරූප 99ක් එකතු කර ගත්හ.

ස්වරාලයේ(larynx) සිට ශබ්දය පිටතට එද්දී අනතුරුව දිව හරහා තොල් අතරින් එළියට පිටවන විවෘත අවකාශය ස්වර පථයයි(vocal tract). ”අපි කරේ වඳුරාගේ ස්වර ව්‍යුහයට සිදු කළ හැකි සියල්ල පිළිබද ආකෘතියක් ගොඩනැඟීමයි.’ ෆිච් පවසයි.

අනතුරුව, පර්යේෂකයෝ විවිධ ස්වර ශබ්ද වලට අනුරූප වන සංඛ්‍යාත නිපදවීමට හැකි වන්නේ තොල් වල, දිව සහ ස්වරාලයේ කුමන පිහිටීමට දැයි මැනීම පිණිස වාග් විද්‍යාත්මක මෙවලම් පෙළක්ම යොදාගත්හ. වඩාත්ම සුලභ ස්වර සංඛ්‍යාව පහකි. පහට වඩා සමහර භාෂාවල ස්වර සංඛ්‍යාව අඩු ය. එසේ වුවද මානව කථනය සඳහා ස්වර (vowels) අත්‍යවශ්‍යය. මැකාක් වඳුරාගේ ඊනියා ‘ස්වර අවකාශය’ ගණන් බැලීමේදී ඌට ද අඩු තරමේ න්යානුකූලව හෝ එකිනෙකට වෙනස් සුවිශේෂී ස්වර පහක් නිපදවීමට හැකි බව ෆිච් සහ ඝශන්ෆාර් සොයා ගත්හ.

ඒ ස්වර දළ වශයෙන් ඉංග්‍රීසියෙන් A, E, I, O, සහ U වලට සමාන වේ. අවසාන වශයෙන් පර්යේෂකයෝ එමිලියානෝගේ ස්වර පථ වින්‍යාසයන් පරිගණක වැඩසටහනකට ඇතුල් කළහ. ඉන් විඩම්බනය කෙරුණේ විවිධ ව්‍යවඡේද සැළසුම් යටතේ ස්වර සහ ව්යංජනාක්ෂර හෙවත් ගතකුරු(consonants) නිපදවන ආකාරයයි. මේ සඳහා ඔවුන් තෝරා ගත්තේ ස්වර පුළුල් පරාසයක් සහිත වාක්‍යයකි. එය වඳුරාගේ ස්වර පමණක් විඩම්භනයකට යොදා බැලූවිට හඬ පැතැලි ස්වරූපයක් ඉසුලුවත් වචන පැහැදිලි වූ අතර තේරුම් ගැනීමට හැකි විය. (“Will you marry me?” යන වාක්‍ය විඩම්භනයේදී ඇසෙන ආකාරය මෙතැනින් වෙබ් අඩවියට පිවිස සවන් දෙන්න).

මේ ප්‍රතිඵලයෙන් පෙනී ගියේ ශාරීරික ව්‍යුහය වශයෙන් ගත් කල මිනිස්සුන්ගේ කථනයට යෝග්‍ය හැකියාව මැකාකා වඳුරන්ට තිබෙන බවයි. තවද මේ වඳුරු විශේෂයේ ස්වර ව්‍යච්ඡේද පිහිටීම අනෙකුත් වඳුරන් හෝ වානරයන්මෙන්ම වෙනත් ක්ෂීරපායි බොහෝමයක පිහිටීමට මුළුමනින්ම පාහේ සමාන වේ. මැකාතා වඳුරන් ද කථනය සඳහා හැකියාවකින් යුක්ත යුක්ත පිරිසක් බවයි ෆිච් අදහස් කරන්නේ.

එසේනම් එමිලියානෝ තමන් බලාගන්නන් සමග කතාබහේ නොයෙදෙන්නේ ඇයි? කථනය සඳහා නිසියාකාරව හැඩ ගැසීම පිණිස සිය ස්වර පථ මාංශ පේශී මත ස්නායු පාලනයක් වඳුරන්ට හා වානරයන්ට නොමැති වීම ඊට හේතුව බව ෆිච් කියයි. “පාලනය මානව මොළයට බාරව තිබුණේ නම් ඔවුන්ට ද කතා කළ හැකියි”. කෙසේ වෙතත් අනෙකුත් සතුන්ට සුළු හෝ කථන හැකියාවක් ඇති වන්නේ කෙසේද යන්න තවමත් තරමක අභිරහසකි.

පරිණාමය වශයෙන් ගත්කල දැනට ජීවත්වන අපේ සමීපතම ඥාතීන්වන චිම්පන්සියන් ගෙන් අප වෙන් වී දැනට වසර මිලියන අටක් පමණ වේ. ඔය අතරවාරයේ මිනිස් මොලය සැලකිය යුතු ප්‍රමාණයකින් ස්වර පථය මත සිය පාලනයට ගත්තේ යයි ෆිච් කියයි. අපේ හොමිනින ආදිතමයන් කතා කිරීමට ඉගෙන ගත්තේ කුමන කාලයක ද සෙවීම පිණිස පොසිල වාර්තා සොයමින් වෙහෙසීම නිෂ්ඵල කාර්යකැයිද හෙතෙම පෙන්වා දෙයි. ඊට හේතු වශයෙන් ඔහු දක්වන්නේ අපේ සියළුම මිනිස් ආදිතමයන්ට කථනය කිරීමේ හැකියාව සඳහා අවශ්‍ය ශාරීරික පිහිටා තිබූ බවයි. මේ වෙනුවට මෙම ක්ෂේත්රය යොමුවිය යුත්තේ නිසි ආකාරව කථනය හා භාෂා සංවර්ධනයට අවශ්‍ය බව දන්නා FOXP2 ජාන වැනි ජානමය සාධක කෙරෙහි බව ඔවුන්ගේ අදහසයි.

නෙදර්ලන්තයේ මනෝ වාග් විද්‍යාව පිළිබඳ මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ මනෝ වාග්විද්‍යාඥ ඩෑන් ඩෙඩියු පෙන්වා දෙන පරිදි අධ්‍යයනයේ ප්‍රතිඵල නූතන භාෂා ගැන සොයා බැලීමට සඳහා ද නව ද්වාර විවරකරන බවයි. විවිධ භාෂා අතර ශබ්ද ශික්ෂා (phonetic) සහ ශබ්ද විද්‍යාත්මක(phonological) ගුණාංගවල වෙනස්කම් ඇත්තේ ස්වර ව්‍යවච්ජේදය ජනගහන මට්ටමේ සුළු වෙනස්කම් හේතුවෙන් බවයි ඔහුගේ අදහස. “වඳුරෙකුගේ ස්වර පථයට වුණත් භාෂා කතා කිරීමේ හැකියාව උදව්විය හැකියි. ඒත් එහි(ව්ය්වච්චේදමය) සූක්ෂම විස්තරය කුමන විදිහේ කථා හැකියාවක් ඇති වේද යන්න තීරණය කරාවි. මං මගේ විඩම්භනයන්ට වඳුරෙකුගේ ස්වර පථය එකතු කරලා මොකද වෙන්නේ කියල බලන්න පුළුවන්” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

[YOUTUBE]nY_TIv8Ykks[/YOUTUBE]

AAAS (American Association for the Advancement of Science) Science හි පළවූ Why monkeys can’t talk—and what they would sound like if they could යන ලිපිය ඇසුරෙනි

[QUOTE="dinuka rukshan, post: 22993079, member: 274285"] [b]වඳුරන්ට කතා කරන්න බැරි ඇයි?[/b] [CENTER][B][SIZE="4"][COLOR="Navy"][COLOR="Red"][SIZE="5"]වඳුරන්ට කතා කරන්න බැරි ඇයි?[/SIZE][/COLOR] [IMG]https://thathudotcom.files.wordpress.com/2017/12/1018026_1_1209-macaque_standard-e1512357215354.jpg[/IMG] සත්තු කතා කරන ඒවා තේරෙන්නේ දොස්තර හොඳ හිතට පමණක් කියා සිතුවත් අපට තේරෙන භාෂාවකින් කතා කිරීමට හැකි සතුන් කිහිපදෙනෙකු ගැන අපට පහසුවෙන් සිතට නගා ගන්න පුළුවනි. මොවුන්ගෙන් අප අතරේ මුල් තැනක් හිමි වෙන්නේ ගිරා, මයිනා හා සැළලිහිණියන්ටයි. ලොව ප්‍රකට ඇලෙක්ස් (Alex) නම් ගිරවා සතුව වචන 100කට වැඩි වාග් කෝෂයක් තිබූ බව ප්රකටයි. ඒ තබා කොසික් (Kosik) කියන අලියාටත් කොරියන් භාෂාවෙන් යමක් ‘කතාකිරීමට’ ඉගෙනගෙන තිබුණි. ඒත් ඉතිං අපට ගැටලුවක්ව ඇත්තේ අපට වගේ අපේ ප්රිමාටේස් ඥාති සහෝදරයන් වන වානරයන්ට ඇයි වචනයක් දෙකක් වත් කතා කරන්න බැරි යන්නයි. මිනිසුන්ගේ භාෂණ හඬවල් නගන්නට වඳුරන්ට, වානරයන්ට නොහැකි ඔවුන්ගේ කායික ස්වර ව්‍යුහයේ වරදක් ලෙසටයි, දශක ගණනාවක් තිස්සේ සැලකෙන්නේ. එහෙත්, නව අධ්‍යයනයකින් කියැවෙන්නේ මැකාක්(macaque) වඳුරන්ටත් — එමෙන්ම ඒ තර්කයම යොදාගත්තොත් අනෙකුත් ප්රිමාටේස් සතුන්ටත් — මොළය වෙනස් ආකාරයකටය සැකසී තිබුණේ නම් කතා කිරීමේ හැකියාව ඇතිවන බවයි. මානවයන් කතා කිරීමට ඉගෙන ගත්තේ කුමන වකවානුවකදී යන්න ගැන යම් ඉඟි ලබා ගැනීමට මේ සොයා ගැනීම් මානව විද්‍යාඥයන්ට සහ භාෂා ගැන පර්යේෂණය කරන්නට උපකාර වෙතැයි අදහස් කෙරේ. “අප කලින් සිතුවාට වඩා මැකාක් වඳුරන්ගේ ස්වර පථයට හැකියාව තිබෙනවා බොහෝ දේ කරන්න” යැයි කැනඩාවේ වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යා සහ ශබ්ද විද්‍යා විශේඥ ජෝන් එස්ලින්ග් පවසයි. ඔහු මෙම අධ්‍යනයට සහභාගී නොවුවෙකි. අධ්‍යනයේ ප්‍රධාන කර්තෘ වියනා විශ්ව විද්‍යාලයේ පරිණාමීය ජීව විද්‍යාඥ සහ ප්රජානන විශේෂඥ විලියම් ටෙකුම්ෂේ ෂර්මන් ෆිච් කියන අන්දමට වදුරන්ට හා වානරයන් කතා කිරීමට නොහැකි කම පිළිබඳ ගැටලුව ඩාවින් දක්වා දිවෙන්නකි. මානව නොවන ප්රිමාටේස් සතුන්ට කතා කිරීමට නොහැක්කේ ඒ සඳහා අවශ්‍ය ‘මොළය’ ඔවුනට නොමැතිකම නිසා යැයි ඩාවින් කල්පනා කළේ ය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් සිදුවූයේ ප්රිමාටේස් සතුන්ගේ ස්වර පථයේ ගැටලු නිසා ඔවුන්ට භාෂණ හැකියාව නැත්තේ ය යන අදහස මානව විද්‍යාඥයන් විසින් වැළඳ ගනු ලැබීමයි. එනම්, මානවයාගේ කථනයේදී පවතින ස්වර පුළුල් පරාසය නිපදවීමට අවශ්‍ය නම්‍යශීලීතාවය මේ සතුන්ට කොහෙත්ම නැත යන්නයි. අදටත් ‘පෙළපොත් පිළිතුර’ ලෙස ඇත්තේ මෙය බව ෆිච් කියයි. [IMG]https://i1.wp.com/www.sciencemag.org/sites/default/files/styles/article_main_large/public/images/ep_iStock-108177546_16x9.jpg[/IMG] මේ කාරණාව සම්බන්ධයෙන් ඩාවින් දැරූ මතය නිවැරදි යයි ෆිච් සහ අධ්‍යනයේ සම කර්තෘ, ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ස්නායු විද්‍යාඥයන් වන අසිෆ් ඝශන්ෆාර් යන දෙදෙනා සැක කළහ. ඒ අනුව ඔවුහු ප්‍රින්ස්ටන් සරසවියේ ප්රිමාටේස් පරීක්ෂණාගාරයේ එමිලියානෝ නම් මැකාක් වඳුරා පුහුණු කිරීම ආරම්භ කළහ. එමිලියානෝ පුටුවක වාඩි වී ආහාර ගැනීම, ඈනුම් ඇරීම සහ විවිධ ස්වර උච්චාරණය හා තොල් මැතිරීම් ගණනක්ම x කිරණ වීඩියෝ පටයට නැගුණි. වීඩියෝ පටයෙන් පර්යේෂණ කණ්ඩායම එමිලියානෝගේ ස්වර පරිපථයේ විවිධ පිහිටීම්වල නිශ්චල ඡායාරූප 99ක් එකතු කර ගත්හ. ස්වරාලයේ(larynx) සිට ශබ්දය පිටතට එද්දී අනතුරුව දිව හරහා තොල් අතරින් එළියට පිටවන විවෘත අවකාශය ස්වර පථයයි(vocal tract). ”අපි කරේ වඳුරාගේ ස්වර ව්‍යුහයට සිදු කළ හැකි සියල්ල පිළිබද ආකෘතියක් ගොඩනැඟීමයි.’ ෆිච් පවසයි. අනතුරුව, පර්යේෂකයෝ විවිධ ස්වර ශබ්ද වලට අනුරූප වන සංඛ්‍යාත නිපදවීමට හැකි වන්නේ තොල් වල, දිව සහ ස්වරාලයේ කුමන පිහිටීමට දැයි මැනීම පිණිස වාග් විද්‍යාත්මක මෙවලම් පෙළක්ම යොදාගත්හ. වඩාත්ම සුලභ ස්වර සංඛ්‍යාව පහකි. පහට වඩා සමහර භාෂාවල ස්වර සංඛ්‍යාව අඩු ය. එසේ වුවද මානව කථනය සඳහා ස්වර (vowels) අත්‍යවශ්‍යය. මැකාක් වඳුරාගේ ඊනියා ‘ස්වර අවකාශය’ ගණන් බැලීමේදී ඌට ද අඩු තරමේ න්යානුකූලව හෝ එකිනෙකට වෙනස් සුවිශේෂී ස්වර පහක් නිපදවීමට හැකි බව ෆිච් සහ ඝශන්ෆාර් සොයා ගත්හ. ඒ ස්වර දළ වශයෙන් ඉංග්‍රීසියෙන් A, E, I, O, සහ U වලට සමාන වේ. අවසාන වශයෙන් පර්යේෂකයෝ එමිලියානෝගේ ස්වර පථ වින්‍යාසයන් පරිගණක වැඩසටහනකට ඇතුල් කළහ. ඉන් විඩම්බනය කෙරුණේ විවිධ ව්‍යවඡේද සැළසුම් යටතේ ස්වර සහ ව්යංජනාක්ෂර හෙවත් ගතකුරු(consonants) නිපදවන ආකාරයයි. මේ සඳහා ඔවුන් තෝරා ගත්තේ ස්වර පුළුල් පරාසයක් සහිත වාක්‍යයකි. එය වඳුරාගේ ස්වර පමණක් විඩම්භනයකට යොදා බැලූවිට හඬ පැතැලි ස්වරූපයක් ඉසුලුවත් වචන පැහැදිලි වූ අතර තේරුම් ගැනීමට හැකි විය. (“Will you marry me?” යන වාක්‍ය විඩම්භනයේදී ඇසෙන ආකාරය මෙතැනින් වෙබ් අඩවියට පිවිස සවන් දෙන්න). මේ ප්‍රතිඵලයෙන් පෙනී ගියේ ශාරීරික ව්‍යුහය වශයෙන් ගත් කල මිනිස්සුන්ගේ කථනයට යෝග්‍ය හැකියාව මැකාකා වඳුරන්ට තිබෙන බවයි. තවද මේ වඳුරු විශේෂයේ ස්වර ව්‍යච්ඡේද පිහිටීම අනෙකුත් වඳුරන් හෝ වානරයන්මෙන්ම වෙනත් ක්ෂීරපායි බොහෝමයක පිහිටීමට මුළුමනින්ම පාහේ සමාන වේ. මැකාතා වඳුරන් ද කථනය සඳහා හැකියාවකින් යුක්ත යුක්ත පිරිසක් බවයි ෆිච් අදහස් කරන්නේ. එසේනම් එමිලියානෝ තමන් බලාගන්නන් සමග කතාබහේ නොයෙදෙන්නේ ඇයි? කථනය සඳහා නිසියාකාරව හැඩ ගැසීම පිණිස සිය ස්වර පථ මාංශ පේශී මත ස්නායු පාලනයක් වඳුරන්ට හා වානරයන්ට නොමැති වීම ඊට හේතුව බව ෆිච් කියයි. “පාලනය මානව මොළයට බාරව තිබුණේ නම් ඔවුන්ට ද කතා කළ හැකියි”. කෙසේ වෙතත් අනෙකුත් සතුන්ට සුළු හෝ කථන හැකියාවක් ඇති වන්නේ කෙසේද යන්න තවමත් තරමක අභිරහසකි. පරිණාමය වශයෙන් ගත්කල දැනට ජීවත්වන අපේ සමීපතම ඥාතීන්වන චිම්පන්සියන් ගෙන් අප වෙන් වී දැනට වසර මිලියන අටක් පමණ වේ. ඔය අතරවාරයේ මිනිස් මොලය සැලකිය යුතු ප්‍රමාණයකින් ස්වර පථය මත සිය පාලනයට ගත්තේ යයි ෆිච් කියයි. අපේ හොමිනින ආදිතමයන් කතා කිරීමට ඉගෙන ගත්තේ කුමන කාලයක ද සෙවීම පිණිස පොසිල වාර්තා සොයමින් වෙහෙසීම නිෂ්ඵල කාර්යකැයිද හෙතෙම පෙන්වා දෙයි. ඊට හේතු වශයෙන් ඔහු දක්වන්නේ අපේ සියළුම මිනිස් ආදිතමයන්ට කථනය කිරීමේ හැකියාව සඳහා අවශ්‍ය ශාරීරික පිහිටා තිබූ බවයි. මේ වෙනුවට මෙම ක්ෂේත්රය යොමුවිය යුත්තේ නිසි ආකාරව කථනය හා භාෂා සංවර්ධනයට අවශ්‍ය බව දන්නා FOXP2 ජාන වැනි ජානමය සාධක කෙරෙහි බව ඔවුන්ගේ අදහසයි. නෙදර්ලන්තයේ මනෝ වාග් විද්‍යාව පිළිබඳ මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ මනෝ වාග්විද්‍යාඥ ඩෑන් ඩෙඩියු පෙන්වා දෙන පරිදි අධ්‍යයනයේ ප්‍රතිඵල නූතන භාෂා ගැන සොයා බැලීමට සඳහා ද නව ද්වාර විවරකරන බවයි. විවිධ භාෂා අතර ශබ්ද ශික්ෂා (phonetic) සහ ශබ්ද විද්‍යාත්මක(phonological) ගුණාංගවල වෙනස්කම් ඇත්තේ ස්වර ව්‍යවච්ජේදය ජනගහන මට්ටමේ සුළු වෙනස්කම් හේතුවෙන් බවයි ඔහුගේ අදහස. “වඳුරෙකුගේ ස්වර පථයට වුණත් භාෂා කතා කිරීමේ හැකියාව උදව්විය හැකියි. ඒත් එහි(ව්ය්වච්චේදමය) සූක්ෂම විස්තරය කුමන විදිහේ කථා හැකියාවක් ඇති වේද යන්න තීරණය කරාවි. මං මගේ විඩම්භනයන්ට වඳුරෙකුගේ ස්වර පථය එකතු කරලා මොකද වෙන්නේ කියල බලන්න පුළුවන්” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. [YOUTUBE]nY_TIv8Ykks[/YOUTUBE] [SIZE="2"][COLOR="Blue"]AAAS (American Association for the Advancement of Science) Science හි පළවූ Why monkeys can’t talk—and what they would sound like if they could යන ලිපිය ඇසුරෙනි[/COLOR][/SIZE][/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom