Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වඳුරන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වඳුරන් එළැවීමේ නවතම උපකරණයක්

වානරයන්ගේ අනතුරු ඇඟවීමේ සන්නිවේදන සංඥා ක්‍රම ඉලෙක්ට්‍රෝනික තරංග බවට පත්කර වඳුරන් එළැවීමේ නවතම උපකරණයක් හඳුන්වාදීමට කොළඹ විවෘත විශ්ව විද්‍යාලයේ මෙකාට්‍රොනික්ස් ඉංජිනේරු උපාධිධාරී රඛිත බි්රටෝ සමත්විය.

වඳුරන්ගෙන් මිනිසාට සිදුවන අසීමිත කරදරවලට විසඳුමක් වශයෙන් කාලයක සිට වානරයන්ගේ සන්නිවේදන සංඥා ක්‍රම රඛිත අධ්‍යයනය කරන්නට විය. වඳුරන්ට කැටපෝල විදීම, රතිඤ්ඤා පත්තු කිරීම, වෙඩි තැබීම වැනි හිංසාකාරී ක්‍රියා සිදුනොකර තමන්ගේ දේපොළ ආරක්ෂා කරගැනීමට මෙම උපකරණයෙන් හැකියාව ලැබේ.

දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටින රඛිත අපට අදහස් දැක්වූ අයුරුයි මේ.

“මෙම නිර්මාණය කරන්න පෙළඹුනේ මගේ මිතුරකුගේ ඉල්ලීමකට අනුවයි. අපි දන්නවා වඳුරන්ගෙන් නොයෙකුත් කරදර සිදුවෙනවා. වඳුරු කරදර නිසා දේපළවලට අලාභ හානි මෙන්ම වගාවන්ද විනාශ කරනවා. මේ සියල්ලටම හිංසාකාරී නොවන විසඳුමක් ගේන්න ඕනෑ කියා මා සිතුවා. ඒ අනුව හොඳම ක්‍රමය ලෙස වඳුරන්ගේ සන්නිවේදන සංඥා මා අධ්‍යයනය කළා. එහිදී ඔවුන් අනතුරු ඇඟවීමේ ක්‍රම සම්බන්ධ කරුණු රැුසක් සොයාගැනීමට හැකිවුණා. වඳුරන් බොහෝ විට අනතුරු ඇඟීවීමට වචන 8 පමණ භාවිත කරනවා. බූම්, බූම් බූම්, ක්‍රැක්, ක්‍රැක් ම්.., හූක්.. ඇතුළුව තවත් සංඥා ක්‍රම ඔවුන් භාවිත කරනවා. ඒවායේ තේරුම වන්නේ “ගස් අතු කඩාගෙන වැටෙනවා අයින් වෙන්න, මා ගාවට එන්න, ළඟ කොටියෙක් අයින් වෙන්න, ලොකු උකුස්සෙක් උඩ ඉන්නවා, ඉහළට යන්න, වඳුරන් කණ්ඩායමක් ඉන්නවා“ වැනි සන්නිවේදන ක්‍රමයි.

මෙවැනි ඉලෙක්ට්‍රෝනික තරංග යැවීමෙන් රැලෙහි නායකයා ඒ බව අනෙක් වඳුරන්ටද ඒත්තු ගන්වා රැඳී සිටීමට නුසුදුසු ස්ථානයක් බවට සංඥා කිරීමෙන් වඳුරු රැලම එම ස්ථානයෙන් පළවා හැරිය හැකි වෙනවා. ඒ අනුව මිනිසාට කිසිඳු කරදරයක් නොවන අයුරින් මා උපකරණයක් නිපදවූවා. එමගින් පහසුවෙන් වඳුරන් පළවා හරින්න පුළුවන්. මෙම උපකරණයට දිවා රාත්‍රී කාලය හඳුනාගැනීම හැකියාව තිබෙන බැවින් මෙය රාත්‍රී කාලයේදී ක්‍රියාත්මකවීමක් සිදුවන්නේ නෑ.

මෙය ඉතා සැහැල්ලූ උපකරණයක්. කුඩා බැටරි කැබැලි 4 කින් සහ 9ඪ ක බැටරියකින් ක්‍රියාත්මක වන නිසා ඕනෑම තැනක තබා භාවිත කරන්නත් පුළුවන්. වඳුරු කරදරයට මෙය ඉතා ප්‍රයෝජනවත් උපකරණයක් වනවාට නොඅනුමානයි.”

(වදුරො ඉන්න පැතිවල එවුන්ට බලන්නත් එක්ක බම්ප් කලානම් එහෙනම්...  )

[QUOTE="r runner, post: 20305602, member: 534687"] [CENTER][B][COLOR=Blue] [SIZE=5][COLOR=Green][B]වඳුරන් එළැවීමේ නවතම උපකරණයක්[/B][/COLOR][/SIZE] [B][COLOR=Blue][SIZE=4] [/SIZE][/COLOR][/B] [SIZE=4]වානරයන්ගේ අනතුරු ඇඟවීමේ සන්නිවේදන සංඥා ක්‍රම ඉලෙක්ට්‍රෝනික තරංග බවට පත්කර වඳුරන් එළැවීමේ නවතම උපකරණයක් හඳුන්වාදීමට කොළඹ විවෘත විශ්ව විද්‍යාලයේ මෙකාට්‍රොනික්ස් ඉංජිනේරු උපාධිධාරී රඛිත බි්රටෝ සමත්විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] වඳුරන්ගෙන් මිනිසාට සිදුවන අසීමිත කරදරවලට විසඳුමක් වශයෙන් කාලයක සිට වානරයන්ගේ සන්නිවේදන සංඥා ක්‍රම රඛිත අධ්‍යයනය කරන්නට විය. වඳුරන්ට කැටපෝල විදීම, රතිඤ්ඤා පත්තු කිරීම, වෙඩි තැබීම වැනි හිංසාකාරී ක්‍රියා සිදුනොකර තමන්ගේ දේපොළ ආරක්ෂා කරගැනීමට මෙම උපකරණයෙන් හැකියාව ලැබේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටින රඛිත අපට අදහස් දැක්වූ අයුරුයි මේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] “මෙම නිර්මාණය කරන්න පෙළඹුනේ මගේ මිතුරකුගේ ඉල්ලීමකට අනුවයි. අපි දන්නවා වඳුරන්ගෙන් නොයෙකුත් කරදර සිදුවෙනවා. වඳුරු කරදර නිසා දේපළවලට අලාභ හානි මෙන්ම වගාවන්ද විනාශ කරනවා. මේ සියල්ලටම හිංසාකාරී නොවන විසඳුමක් ගේන්න ඕනෑ කියා මා සිතුවා. ඒ අනුව හොඳම ක්‍රමය ලෙස වඳුරන්ගේ සන්නිවේදන සංඥා මා අධ්‍යයනය කළා. එහිදී ඔවුන් අනතුරු ඇඟවීමේ ක්‍රම සම්බන්ධ කරුණු රැුසක් සොයාගැනීමට හැකිවුණා. වඳුරන් බොහෝ විට අනතුරු ඇඟීවීමට [COLOR=DarkGreen]වචන 8 පමණ[/COLOR] භාවිත කරනවා. [COLOR=DarkGreen]බූම්, බූම් බූම්, ක්‍රැක්, ක්‍රැක් ම්.., හූක්.. [/COLOR]ඇතුළුව තවත් සංඥා ක්‍රම ඔවුන් භාවිත කරනවා. ඒවායේ තේරුම වන්නේ [COLOR=DarkGreen]“ගස් අතු කඩාගෙන වැටෙනවා අයින් වෙන්න, මා ගාවට එන්න, ළඟ කොටියෙක් අයින් වෙන්න, ලොකු උකුස්සෙක් උඩ ඉන්නවා, ඉහළට යන්න, වඳුරන් කණ්ඩායමක් ඉන්නවා“ [/COLOR]වැනි සන්නිවේදන ක්‍රමයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මෙවැනි ඉලෙක්ට්‍රෝනික තරංග යැවීමෙන් රැලෙහි නායකයා ඒ බව අනෙක් වඳුරන්ටද ඒත්තු ගන්වා රැඳී සිටීමට නුසුදුසු ස්ථානයක් බවට සංඥා කිරීමෙන් වඳුරු රැලම එම ස්ථානයෙන් පළවා හැරිය හැකි වෙනවා. ඒ අනුව මිනිසාට කිසිඳු කරදරයක් නොවන අයුරින් මා උපකරණයක් නිපදවූවා. එමගින් පහසුවෙන් වඳුරන් පළවා හරින්න පුළුවන්. [COLOR=Red]මෙම උපකරණයට දිවා රාත්‍රී කාලය හඳුනාගැනීම හැකියාව තිබෙන බැවින් මෙය රාත්‍රී කාලයේදී ක්‍රියාත්මකවීමක් සිදුවන්නේ නෑ.[/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මෙය ඉතා සැහැල්ලූ උපකරණයක්. කුඩා බැටරි කැබැලි 4 කින් සහ 9ඪ ක බැටරියකින් ක්‍රියාත්මක වන නිසා ඕනෑම තැනක තබා භාවිත කරන්නත් පුළුවන්. වඳුරු කරදරයට මෙය ඉතා ප්‍රයෝජනවත් උපකරණයක් වනවාට නොඅනුමානයි.”[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]([COLOR=Red]වදුරො ඉන්න පැතිවල එවුන්ට බලන්නත් එක්ක [COLOR=Blue]බම්ප් [/COLOR]කලානම් එහෙනම්... [/COLOR]:):) )[/SIZE] [SIZE=4] [/SIZE] [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/Brito.gif"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/Brito.gif[/IMG][/URL] [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/Brito-Power.gif"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/Brito-Power.gif[/IMG][/URL] [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/Brito-Power-1.gif"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/Brito-Power-1.gif[/IMG][/URL] [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/Rakitha-Brito.gif"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/Rakitha-Brito.gif[/IMG][/URL] [/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom