Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
වඳුරා කෝලිකුට්ටු කන්නේ නැද්ද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වඳුරා කෝලිකුට්ටු කන්නේ නැද්ද??

වඳුරා සහ කෝලිකුට්ටු

කස්ටිය ටයිටල් එක දැක්කම වැරදිලා ජෝක් සෙක්ශන් එකේ නැතුව මේ සෙක්ශන් එකේ දැම්මා කියලා හිතුවද දන්නේ නෑ

වැරදුනේ නෑ. හරි සෙක්ශන් එකේ තමයි ත්‍රෙඩ් එක දැම්මේ

මුලින්ම පඳුර වටේ තලලා ඉන්නම්කෝ. මේ කියන්න යන්නේ තම තමන්ගේ නිල/නොනිල/අනියම් ගෑනු ලමයා , නෝනා එක්ක අහවල් වැඩේ කරපු,එහෙම නැත්නම් අහවල් වැඩේ කරන්න ඇඟිලි ගණන් කර කර ඉන්න අපේ එලකිරි එකේ අයියලා, මල්ලිලා, ( අංකල්ලා ) හැමෝටම වැදගත් වෙන දෙයක් ගැන.

ඔව් ඔව් අහවල් වැඩේ කිව්වේ ඒ වැඩේ තමයි.  දැං ඔය වැඩේ කරන්න ගිහිපු කාට හරි මේ අත්දැකීම තියෙනවද?? තමංගේ ගැජමැටික්ස් එක කෙල්ලගේ එකට ඔබා ගන්න බැරි වෙලා තියෙනවද?? ( ජුන්ඩා කෙලින් වුනේ නැති නිසා ඔබා ගන්න බැරි වුන එක ගැන නෙවෙයි මම මේ කියන්නේ ) ජුන්ඩා කෙලින් වුනාට පස්සේ කෙල්ලගේ අහවල් එක ඇතුලට ඔබා ගන්න බැරි වෙලා තියෙනවද??? අන්න ඒකට තමයි වඳුරා කෝලිකුට්ටු කන්නේ නැති ලෙඩේ කියන්නේ. සම්බාව්ය භාශාවෙන් කියනවා නම් Vaginismus කියන්නේ

මොකක්ද මේ Vaginismus??

Vaginismus කියන්නේ කැමැත්ත, උවමනාව තිබුනත් කාන්තාවගේ යෝනි මාර්ගයට කිසියම් වස්තුවක් ඇතුලු කරන්න නොහැකි වීම( වස්තුවක් කිව්වේ ඕකට ඔබන්න පුලුවන් ජුන්ඩා විතරක් නොවෙන නිසා. ඇඟිල්ල, එලවලු වර්ග වගේ දේවලුත් තියෙනවා නේ ) මතක තියාගන්න මේක රෝගයක් නෙවෙයි, රෝග ලක්ශනයක්.

මොකක්ද මේකෙදි වෙලා තියෙන්නේ??

සරලව කියනවා නම් ගෑල්ලමයගේ යෝනි මාර්ගය අවට තියෙන මාංශ පේශි යම් හේතුවක් නිසා සංකෝචනය වෙලා යෝනි මාර්ගය කුඩා වෙලා

වලාමයි දැං ඉඳලා හමාරයි.කොහොමද දෙයියනේ එහෙම වෙන්නේ??

මෙහෙම වෙන්න හේතු ගොඩක් බලපාන්න පුලුවන්.

සමහර හේතු මානසික හේතු

1. පොඩි කාලෙදි ලමා අපචාරයකට, අතවරයකට ලක් වුනා නම්, ඒ වේදනාකාරි මතකය නිසා මෙහෙම වෙන්න පුලුවන්. ( දැං ඉතින් අපේ අයියලා කෙල්ලව ලංකාවේ පොලිසියෙන් වගේ ඉන්ටර්විව් කරන්න එපා පොඩි කාලේ බාප්පා මොනා හරි කරාද කියලා  තව හේතු තියෙනවා )

2. ඒ වගේ ඇඟ කිලිපොලා යන සිද්ධියක් අහපු සංවේදී කාන්තා පරාණයකටත් මෙහෙම වෙන්න පුලුවන්

3. කෙල්ලගේ යාලුවෝ පෙට්ටි කඩාගෙන ඇවිත් ඒ අත්දැකීම හෙන වේදනාකාරි අමිහිරි එකක් විදියට විස්තර කරොත් ඒකත් මෙහෙම වෙන්න බලපාන්න පුලුවන්.

4. පන්ති යනවා කියලා ගෙදරින් ඇවිත් හොරෙන් කෙල්ලව කෙහෙල් කවන්න එක්කන් ගියාම, කෙල්ල ස්ට්‍රෙස් වුනාමත් මේක වෙනවා

5. හරියට කෙල්ලව ෆෝම් කරලා ගන්න බැරි වුනොත් ඒකත් හේතුවක්  ( මේකට නම් කෙල්ල පලි නෑ ඔන්න  )

6. පොඩි කාලේ ඉඳන් හයියෙන් දිව්වත් පෙට්ටිය කැඩෙයි කියලා බෝ පැලයක් වගේ හදපු කෙනෙක්ටත් ඒ අධ්‍යාපනික, සමාජීය වටපිටාව, සෙක්ස් ගැන අවබෝධයක් නැතිකම නිසා මෙහෙම වෙන්න පුලුවන් ( ඔන්න කෙල්ලගේ මවු ගුණ වර්ණනා කරනවා නම් චෑන්ස් එක )

තව තියෙනවා physical reasons ( කායික හේතු )

1. සමහර ගෑල්ලමයිගේ උපතින්ම පොඩි පොඩි ඇබ්නෝමල් විදියට යෝනි මාර්ගය/යෝනි විවරය හැදිලා තියෙන්න පුලුවන්

2. මුත්‍රා මාර්ගයේ, යෝනි මාර්ගයේ ආසාදනයක් තිබුනොත් ඒකත් හේතුවක්

3. මීට කලින් අදාල ප්‍රදේශයට අනතුරකදි හානි වෙලා තිබුනා නම් ඒකත් මේ තත්වේ ඇතු වෙන්න බලපාන්න පුලුවන්

ඉතින් මේක හොඳ කරන්න බැරිද??

අපෝ පුලුවන්. මේක හොඳ කරන්න පුලුවන්.

ඇති යන්තම්.කොහොමද හොඳ කරගන්නේ??

මේක තමයි මේ කතාවේ වැදගත්ම කෑල්ල තමයි මේක. ගෑල්ලමයට මේක තියෙනවා නම් අපි කරන්න ඕන මොකක්ද?? කෙල්ලට බූට් එක තියලා අදාල මාර්ගේ පොල්කෝබ්බ සයිස් කෙල්ලෙක්ව දාගන්න එක නම් නෙවෙයි.

මෙතනදි කායික වගේම මානසික ප්‍රතිකාර ක්‍රම දෙකම වැදගත් වෙනවා.

මානසික ප්‍රතිකාර ගැන කියනවා නම්

1. ගෑල්ලමයට තේරුම් කරලා දෙන්න ඕන සෙක්ස් කියන්නේ පොලොව පලාගෙන අපායේ යන විදියේ දෙයක් නෙවෙයි කියලා ( විශේෂයෙන් හත්ත නලලේ තියාගෙන හැදුන අයට )

2. ඊ ලගට විධිමත් අධ්‍යාපනයක් ලබාදෙනවා ලිංගික ක්‍රියාකාරකම් ගැන. මේක කරන්න ඉතින් ඔය උඹලා හොරෙන් හොරෙන් බලන ඒවා තමයි යොදාගන්නේ  හැබැයි මේක පරිස්සමින් කරන්න ඕන රජෝ. සෙක්ස් එඩියුකේශන් කියලා, කෙලත් නැතුව පු^ අරින වීඩියෝ පෙන්නුවොත් කෙල්ල ලෙඩේ හොද කරගන්න එක කෙසේ වෙතත් දස සිල් වෙලා තමයි නවතින්නේ.

අනිත් එක මේ වැඩේ උඹලා තනියම ගෙදර කම්පියුටරෙන් බ්ලූ පෙන්නලා කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මේවට හදපු educational video තියෙනවා ඒවා වල ක්‍රමානුකූලව A to Z අදාල වැඩේ කරන හැටි තියෙනවා.අන්න ඒවා තමයි පෙන්නන්න ඕන.

3. කෙල්ලට වෙන මානසික ප්‍රශ්න තියෙනවා නම්, ස්ට්‍රෙස් එක, ඩිප්‍රෙශන් එක වගේ .. ඒවට ප්‍රතිකර්ම කරන එකත් ගොඩක් වැදගත්

මේවා වලින් බොහෝ දුරට මේ කේස් එක ගොඩ දාගන්න පුලුවන්. මේවා කරලත් වැඩේ අල නම් ඔන්න ඊලගට තියෙනවා අනිත් ප්‍රතිකාර ක්‍රම.

එකක් තමයි Gradual Vaginal Desensitization. මොකක්ද බොලේ ඒ??

සිංහලෙන්ම කියනවා නම් මේකෙදි කරන්නේ එක එක සයිස් dilators කෙල්ලගේ යෝනි මාර්ගයට ඇතුලු කරලා එයාට අවබෝධ කරවනවා සෙක්ස් කරන එක වේදනාකාරි දෙයක් නෙවෙයි කියලා. පොඩිම dilator එකෙන් පටන් අරගෙන ලොකුම එකට යනකන් ක්‍රමානුකූලව මේක කොරන්න ඕන. අනිත් වැදගත්ම දේ තමයි මේක එක දවසින් කරන්න බෑ. අද උදේ පොඩිම එක ඔබලා, රෑට ජුන්ඩා ඔබන්න නම් හිතන්න එපා.

ඔන්න එක එක ජාතියේ ඩයිලේටර්ස්. මම දැකලා තියෙන්නේ සුදු පාට එව්වා විතරයි.

ආසයි නේ??

මේ ක්‍රමේ කොරන්න නම් එක්කෝ මෙයින් සැට් එකක් සල්ලි වලට ගන්න ඕන. නැත්නම් හැමදාම නෝනත් උස්සං ඩොකාගේ ගෙදර යන්න ඕන. ලංකාවේ ඕක ටිකක් ප්‍රැක්ටිකල් නැති නිසා ඉවසීම තියෙන බුවාලට, බුවීලට අඩු වියදම් ක්‍රමයක් නිර්දේශ කරලා තියෙනවා

ඒකෙදි හොඳ lubricant එකක් ගන්න විතරයි සල්ලි වියදම් වෙන්නේ. ඒක කරන්නේ මෙහෙමයි

මුලින්ම ගෑල්ලමයට කියනවා තමංගේ එක ඇඟිල්ලක් ( බය නම් චූටිම ඇඟිල්ල ) හොඳට ලුබ්රිකන්ට් ගාලා යෝනි මාර්ගයට ඇතුලු කරගන්න කියලා. තමන්ටම ඇඟිල්ල දාන එක රිදෙන්නේ නෑ කියලා තේරුණාම, ඇඟිලි 2ක් ඇඟිලි 3ක් දක්වා තමන්ම ඇතුලු කරගන්න ඕන. ඊට පස්සේ වැඩේ ශේප් වගේ නම් කොල්ලගේ එක ඇඟිල්ලක් හොඳට ලුබ්රිකන්ට් උලලා ඔබනවා. ඇඟිලි 2, 3ක් වගේ ගිහින් ඊට පස්සේ ජුන්ඩාවත් හොඳට ලුබ්රිකන්ට් උලලා දාන්න ඕන. මතක තියාගන්න මේක එක දවසෙන් සතියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ගෑල්ලමයගෙන් ගෑල්ලමයට කාලේ වෙනස් වෙනවා. සති 2 ඉඳලා මාස 3ක් වෙනකන් වුණත් කාලේ දික් වෙන්න පුලුවන්.

තව ක්‍රමයක් තියෙනවා ඒක තමයි Rapid Vaginal Desensitization.

මේක වැඩිපුර ඕන වෙන්නේ මාස ගානකින් වැඩේ කරන්නේ නැතුව, දැං නම් ඉවසගන්නම බැරුව ඉන්න හබියෝ ඉන්න පවුල් වලට  අද හෙටම ඔබා ගත්තේ නැත්නම් පවුල කැඩෙන සයිස් නම් මෙන්න විසඳුම. මේකෙදි කරන්නේ ගෑල්ලමයාව සිහි නැති කොරලා / හිරි වට්ටලා, ලොකුම dilator එක ඔබනවා. සිහිය ආවට පස්සේ පැය 24ක් අරක ඔබලාම තියනවා, එතකොට ගෑල්ලමයටම තේරෙණවා බොලේ මේක හිතපු තරම් චාටර් නෑ, ඒකෙත් පොඩි කික් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ ඕක අයින් කරනවා සිහිය තියෙනකොට. සිහිය තියෙද්දිම ආයෙත් ඇතුල් කරලා පෙන්නනවා. ඔන්න ගෑල්ලමයා තේරුම් ගන්නවා වැඩේ අප්ස්ට් නෑ කියලා.

මේවා හරියන්නේ උපතින්ම යෝනිමාර්ගයේ අසාමාන්‍යතා නැති අයට. එහෙම තියෙන අයට නම් සැත්කම් කරලා ඒවා හරි ගස්සගන්න වෙනවා.

තව මුත්‍රා/ යෝනි මාර්ගේ ආසාදන තියෙන අයට නියමිත ප්‍රතිකාර කරන්න ඕන

ඔච්චර තමයි කෝලිකුට්ටු කවන විදිය ගැන කියන්න තියෙන්නේ. ඉතුරු ටික ඕපදූප. කැමති නම් දිගටම කියවන්න

(මෙන්න ඕපදූප )

1.මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ ලඟදි දැක්කා අවුරුදු 19ක ගෑල්ලමයෙක්. කසාද බැඳලා අවුරුද්දයි. මෙයා සහ මෙයාගේ හබියා වැඩිය ඉගෙන ගෙන නෑ. හබියා ලී ඉරන කෙනෙක්. බැඳලා අවුරුද්දක් ගිහිල්ලත් පොර කරලා තිබුනේ ගල් කපන එක විතරයි. ගෑල්ලමයා යෝනිමාර්ගයට ඉරට්ටක් වත් ඔබන්න දෙන්නේ නෑ ලේසියෙන් ගොඩ දාගන්න පුලුවන් මේ වගේ දෙයක් ගැන නොදැනුවත්කම නිසා මේ දෙන්නගේ පවුල් ජීවිතේ අවුරුද්දක්ම නාස්ති වෙලා තිබුනා. මේවා ගැන යම් දැනුමක් සමාජයේ තියෙනවා නම් පවුල් පුරස්නත් අඩු කරගන්න පුලුවන්. ( අර කොල්ලා හොද නිසා අවුරුද්දක් ගල් කප කප හිටියා  උඹලා අපි වුනා නම් ඉතින් කෙල්ල පව්  )

2.මේ කියලා තියෙන දේවල් කියවලා, තනියම මේවා කොරන්න යන්න එපා. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් සුදුසුකම් තියෙන Gynaecologist කෙනෙක්ව හම්බෙන්න ලැජ්ජ වෙන්න එපා. මොන ප්‍රතිකාරේ කොරන්නත් රෝග නිධානේ හොයා ගන්න එපාය. ආසාදන තියෙනවා නම් ඒවට හරි ප්‍රතිජීවක දෙන්නත් ඕන.ඒක නිසා ගොඩ බෙහෙත් කරන්නේ නැතුව සුදුසුකම් තියෙන කෙනෙක්ව හම්බෙන්න

3. මේ ප්‍රතිකාර ක්‍රම අදාල වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයට පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන්.

4.මේකත් කට කහනවට කියන්නම්. කවුරුවත් මේක උස්සන එකක් නෑ. රෙද්දක් ඇඳං වෙන තැනක මේක දාන්න බෑ නේ  උඹේ කෙල්ලට හෙට ඉඳං පාරේ බැහැලා යන්න බැරි වෙයි. එනි වේ වැරදිලාවත් උස්සනවා නම් සෝර්ස් එක දාන්න

[QUOTE="බින්දු, post: 15656794, member: 369021"] [b]වඳුරා කෝලිකුට්ටු කන්නේ නැද්ද??[/b] [CENTER][SIZE=3][COLOR=Red][B][SIZE=5][COLOR=Green][U]වඳුරා සහ කෝලිකුට්ටු[/U][/COLOR] [/SIZE][/B][/COLOR][/SIZE][LEFT][SIZE=3]කස්ටිය ටයිටල් එක දැක්කම වැරදිලා ජෝක් සෙක්ශන් එකේ නැතුව මේ සෙක්ශන් එකේ දැම්මා කියලා හිතුවද දන්නේ නෑ :D:D[/SIZE] [/LEFT] [/CENTER] [SIZE=3] වැරදුනේ නෑ. හරි සෙක්ශන් එකේ තමයි ත්‍රෙඩ් එක දැම්මේ :lol::lol: [/SIZE][CENTER][SIZE=3][IMG]http://www.vaginismusmd.com/wp-content/uploads/2011/11/Upset-couple.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=3]මුලින්ම පඳුර වටේ තලලා ඉන්නම්කෝ. මේ කියන්න යන්නේ තම තමන්ගේ නිල/නොනිල/අනියම් ගෑනු ලමයා , නෝනා එක්ක අහවල් වැඩේ කරපු,එහෙම නැත්නම් අහවල් වැඩේ කරන්න ඇඟිලි ගණන් කර කර ඉන්න අපේ එලකිරි එකේ අයියලා, මල්ලිලා, ( අංකල්ලා ) හැමෝටම වැදගත් වෙන දෙයක් ගැන. ඔව් ඔව් අහවල් වැඩේ කිව්වේ ඒ වැඩේ තමයි. :rofl::rofl: දැං ඔය වැඩේ කරන්න ගිහිපු කාට හරි මේ අත්දැකීම තියෙනවද?? තමංගේ ගැජමැටික්ස් එක කෙල්ලගේ එකට ඔබා ගන්න බැරි වෙලා තියෙනවද?? ( ජුන්ඩා කෙලින් වුනේ නැති නිසා ඔබා ගන්න බැරි වුන එක ගැන නෙවෙයි මම මේ කියන්නේ ) ජුන්ඩා කෙලින් වුනාට පස්සේ කෙල්ලගේ අහවල් එක ඇතුලට ඔබා ගන්න බැරි වෙලා තියෙනවද??? අන්න ඒකට තමයි වඳුරා කෝලිකුට්ටු කන්නේ නැති ලෙඩේ කියන්නේ. සම්බාව්ය භාශාවෙන් කියනවා නම් Vaginismus කියන්නේ :nerd::nerd: [SIZE=4][COLOR=SeaGreen][B]මොකක්ද මේ Vaginismus??[/B][/COLOR][/SIZE] Vaginismus කියන්නේ කැමැත්ත, උවමනාව තිබුනත් කාන්තාවගේ යෝනි මාර්ගයට කිසියම් වස්තුවක් ඇතුලු කරන්න නොහැකි වීම( වස්තුවක් කිව්වේ ඕකට ඔබන්න පුලුවන් ජුන්ඩා විතරක් නොවෙන නිසා. ඇඟිල්ල, එලවලු වර්ග වගේ දේවලුත් තියෙනවා නේ :rolleyes::rolleyes:) මතක තියාගන්න මේක රෝගයක් නෙවෙයි, රෝග ලක්ශනයක්. [SIZE=4][COLOR=Red][B]මොකක්ද මේකෙදි වෙලා තියෙන්නේ??[/B][/COLOR][/SIZE] සරලව කියනවා නම් ගෑල්ලමයගේ යෝනි මාර්ගය අවට තියෙන මාංශ පේශි යම් හේතුවක් නිසා සංකෝචනය වෙලා යෝනි මාර්ගය කුඩා වෙලා [COLOR=Blue][B][SIZE=4]වලාමයි දැං ඉඳලා හමාරයි.කොහොමද දෙයියනේ එහෙම වෙන්නේ?? [/SIZE][/B][/COLOR] මෙහෙම වෙන්න හේතු ගොඩක් බලපාන්න පුලුවන්. සමහර හේතු මානසික හේතු 1. පොඩි කාලෙදි ලමා අපචාරයකට, අතවරයකට ලක් වුනා නම්, ඒ වේදනාකාරි මතකය නිසා මෙහෙම වෙන්න පුලුවන්. ( දැං ඉතින් අපේ අයියලා කෙල්ලව ලංකාවේ පොලිසියෙන් වගේ ඉන්ටර්විව් කරන්න එපා පොඩි කාලේ බාප්පා මොනා හරි කරාද කියලා :D තව හේතු තියෙනවා :sorry::sorry:) 2. ඒ වගේ ඇඟ කිලිපොලා යන සිද්ධියක් අහපු සංවේදී කාන්තා පරාණයකටත් මෙහෙම වෙන්න පුලුවන්:eek::eek::eek: 3. කෙල්ලගේ යාලුවෝ පෙට්ටි කඩාගෙන ඇවිත් ඒ අත්දැකීම හෙන වේදනාකාරි අමිහිරි එකක් විදියට විස්තර කරොත් ඒකත් මෙහෙම වෙන්න බලපාන්න පුලුවන්.:oo::oo: 4. පන්ති යනවා කියලා ගෙදරින් ඇවිත් හොරෙන් කෙල්ලව කෙහෙල් කවන්න එක්කන් ගියාම, කෙල්ල ස්ට්‍රෙස් වුනාමත් මේක වෙනවා :rofl::rofl: 5. හරියට කෙල්ලව ෆෝම් කරලා ගන්න බැරි වුනොත් ඒකත් හේතුවක් :D ( මේකට නම් කෙල්ල පලි නෑ ඔන්න :P ) 6. පොඩි කාලේ ඉඳන් හයියෙන් දිව්වත් පෙට්ටිය කැඩෙයි කියලා බෝ පැලයක් වගේ හදපු කෙනෙක්ටත් ඒ අධ්‍යාපනික, සමාජීය වටපිටාව, සෙක්ස් ගැන අවබෝධයක් නැතිකම නිසා මෙහෙම වෙන්න පුලුවන්:dull::dull: ( ඔන්න කෙල්ලගේ මවු ගුණ වර්ණනා කරනවා නම් චෑන්ස් එක:angry::angry: ) තව තියෙනවා physical reasons ( කායික හේතු ) 1. සමහර ගෑල්ලමයිගේ උපතින්ම පොඩි පොඩි ඇබ්නෝමල් විදියට යෝනි මාර්ගය/යෝනි විවරය හැදිලා තියෙන්න පුලුවන් 2. මුත්‍රා මාර්ගයේ, යෝනි මාර්ගයේ ආසාදනයක් තිබුනොත් ඒකත් හේතුවක් 3. මීට කලින් අදාල ප්‍රදේශයට අනතුරකදි හානි වෙලා තිබුනා නම් ඒකත් මේ තත්වේ ඇතු වෙන්න බලපාන්න පුලුවන් [SIZE=4][COLOR=Purple][B]ඉතින් මේක හොඳ කරන්න බැරිද?? [/B][/COLOR][/SIZE] අපෝ පුලුවන්. මේක හොඳ කරන්න පුලුවන්. [COLOR=DeepSkyBlue][B][SIZE=4] [COLOR=DarkRed]ඇති යන්තම්.කොහොමද හොඳ කරගන්නේ??[/COLOR][/SIZE][/B][/COLOR] මේක තමයි මේ කතාවේ වැදගත්ම කෑල්ල තමයි මේක. ගෑල්ලමයට මේක තියෙනවා නම් අපි කරන්න ඕන මොකක්ද?? කෙල්ලට බූට් එක තියලා අදාල මාර්ගේ පොල්කෝබ්බ සයිස් කෙල්ලෙක්ව දාගන්න එක නම් නෙවෙයි.:baffled::baffled::baffled: මෙතනදි කායික වගේම මානසික ප්‍රතිකාර ක්‍රම දෙකම වැදගත් වෙනවා. මානසික ප්‍රතිකාර ගැන කියනවා නම් 1. ගෑල්ලමයට තේරුම් කරලා දෙන්න ඕන සෙක්ස් කියන්නේ පොලොව පලාගෙන අපායේ යන විදියේ දෙයක් නෙවෙයි කියලා ( විශේෂයෙන් හත්ත නලලේ තියාගෙන හැදුන අයට ) 2. ඊ ලගට විධිමත් අධ්‍යාපනයක් ලබාදෙනවා ලිංගික ක්‍රියාකාරකම් ගැන. මේක කරන්න ඉතින් ඔය උඹලා හොරෙන් හොරෙන් බලන ඒවා තමයි යොදාගන්නේ :D:D හැබැයි මේක පරිස්සමින් කරන්න ඕන රජෝ. සෙක්ස් එඩියුකේශන් කියලා, කෙලත් නැතුව පු^ අරින වීඩියෝ පෙන්නුවොත් කෙල්ල ලෙඩේ හොද කරගන්න එක කෙසේ වෙතත් දස සිල් වෙලා තමයි නවතින්නේ.:rolleyes::rolleyes: අනිත් එක මේ වැඩේ උඹලා තනියම ගෙදර කම්පියුටරෙන් බ්ලූ පෙන්නලා කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මේවට හදපු educational video තියෙනවා ඒවා වල ක්‍රමානුකූලව A to Z අදාල වැඩේ කරන හැටි තියෙනවා.අන්න ඒවා තමයි පෙන්නන්න ඕන.:P:P 3. කෙල්ලට වෙන මානසික ප්‍රශ්න තියෙනවා නම්, ස්ට්‍රෙස් එක, ඩිප්‍රෙශන් එක වගේ .. ඒවට ප්‍රතිකර්ම කරන එකත් ගොඩක් වැදගත් මේවා වලින් බොහෝ දුරට මේ කේස් එක ගොඩ දාගන්න පුලුවන්. මේවා කරලත් වැඩේ අල නම් ඔන්න ඊලගට තියෙනවා අනිත් ප්‍රතිකාර ක්‍රම. [COLOR=DarkGreen][B][SIZE=4]එකක් තමයි Gradual Vaginal Desensitization. මොකක්ද බොලේ ඒ??[/SIZE][/B][/COLOR] සිංහලෙන්ම කියනවා නම් මේකෙදි කරන්නේ එක එක සයිස් dilators කෙල්ලගේ යෝනි මාර්ගයට ඇතුලු කරලා එයාට අවබෝධ කරවනවා සෙක්ස් කරන එක වේදනාකාරි දෙයක් නෙවෙයි කියලා. පොඩිම dilator එකෙන් පටන් අරගෙන ලොකුම එකට යනකන් ක්‍රමානුකූලව මේක කොරන්න ඕන. අනිත් වැදගත්ම දේ තමයි මේක එක දවසින් කරන්න බෑ. අද උදේ පොඩිම එක ඔබලා, රෑට ජුන්ඩා ඔබන්න නම් හිතන්න එපා. :D:D:yes::yes: ඔන්න එක එක ජාතියේ ඩයිලේටර්ස්. මම දැකලා තියෙන්නේ සුදු පාට එව්වා විතරයි. [/SIZE][CENTER][SIZE=3][IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcTz41p0mIto61uZdOWsdflfWLeNWQDwHRVnzDdH85nqzN_4jyYMSg[/IMG] [IMG]http://www.soulsourceenterprises.com/images/products/productpic.jpg[/IMG] ආසයි නේ?? :D:D:P:P:P [/SIZE][LEFT][SIZE=3]මේ ක්‍රමේ කොරන්න නම් එක්කෝ මෙයින් සැට් එකක් සල්ලි වලට ගන්න ඕන. නැත්නම් හැමදාම නෝනත් උස්සං ඩොකාගේ ගෙදර යන්න ඕන. ලංකාවේ ඕක ටිකක් ප්‍රැක්ටිකල් නැති නිසා ඉවසීම තියෙන බුවාලට, බුවීලට අඩු වියදම් ක්‍රමයක් නිර්දේශ කරලා තියෙනවා ඒකෙදි හොඳ lubricant එකක් ගන්න විතරයි සල්ලි වියදම් වෙන්නේ. ඒක කරන්නේ මෙහෙමයි මුලින්ම ගෑල්ලමයට කියනවා තමංගේ එක ඇඟිල්ලක් ( බය නම් චූටිම ඇඟිල්ල ) හොඳට ලුබ්රිකන්ට් ගාලා යෝනි මාර්ගයට ඇතුලු කරගන්න කියලා. තමන්ටම ඇඟිල්ල දාන එක රිදෙන්නේ නෑ කියලා තේරුණාම, ඇඟිලි 2ක් ඇඟිලි 3ක් දක්වා තමන්ම ඇතුලු කරගන්න ඕන. ඊට පස්සේ වැඩේ ශේප් වගේ නම් කොල්ලගේ එක ඇඟිල්ලක් හොඳට ලුබ්රිකන්ට් උලලා ඔබනවා. ඇඟිලි 2, 3ක් වගේ ගිහින් ඊට පස්සේ ජුන්ඩාවත් හොඳට ලුබ්රිකන්ට් උලලා දාන්න ඕන. මතක තියාගන්න මේක එක දවසෙන් සතියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ගෑල්ලමයගෙන් ගෑල්ලමයට කාලේ වෙනස් වෙනවා. සති 2 ඉඳලා මාස 3ක් වෙනකන් වුණත් කාලේ දික් වෙන්න පුලුවන්. තව ක්‍රමයක් තියෙනවා ඒක තමයි Rapid Vaginal Desensitization. මේක වැඩිපුර ඕන වෙන්නේ මාස ගානකින් වැඩේ කරන්නේ නැතුව, දැං නම් ඉවසගන්නම බැරුව ඉන්න හබියෝ ඉන්න පවුල් වලට :D:D:D අද හෙටම ඔබා ගත්තේ නැත්නම් පවුල කැඩෙන සයිස් නම් මෙන්න විසඳුම. :frown::eek:මේකෙදි කරන්නේ ගෑල්ලමයාව සිහි නැති කොරලා / හිරි වට්ටලා, ලොකුම dilator එක ඔබනවා. සිහිය ආවට පස්සේ පැය 24ක් අරක ඔබලාම තියනවා, එතකොට ගෑල්ලමයටම තේරෙණවා බොලේ මේක හිතපු තරම් චාටර් නෑ, ඒකෙත් පොඩි කික් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ ඕක අයින් කරනවා සිහිය තියෙනකොට. සිහිය තියෙද්දිම ආයෙත් ඇතුල් කරලා පෙන්නනවා. ඔන්න ගෑල්ලමයා තේරුම් ගන්නවා වැඩේ අප්ස්ට් නෑ කියලා. මේවා හරියන්නේ උපතින්ම යෝනිමාර්ගයේ අසාමාන්‍යතා නැති අයට. එහෙම තියෙන අයට නම් සැත්කම් කරලා ඒවා හරි ගස්සගන්න වෙනවා. තව මුත්‍රා/ යෝනි මාර්ගේ ආසාදන තියෙන අයට නියමිත ප්‍රතිකාර කරන්න ඕන ඔච්චර තමයි කෝලිකුට්ටු කවන විදිය ගැන කියන්න තියෙන්නේ. ඉතුරු ටික ඕපදූප. කැමති නම් දිගටම කියවන්න (මෙන්න ඕපදූප ) 1.මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ ලඟදි දැක්කා අවුරුදු 19ක ගෑල්ලමයෙක්. කසාද බැඳලා අවුරුද්දයි. මෙයා සහ මෙයාගේ හබියා වැඩිය ඉගෙන ගෙන නෑ. හබියා ලී ඉරන කෙනෙක්. බැඳලා අවුරුද්දක් ගිහිල්ලත් පොර කරලා තිබුනේ ගල් කපන එක විතරයි. ගෑල්ලමයා යෝනිමාර්ගයට ඉරට්ටක් වත් ඔබන්න දෙන්නේ නෑ :oo::rolleyes:ලේසියෙන් ගොඩ දාගන්න පුලුවන් මේ වගේ දෙයක් ගැන නොදැනුවත්කම නිසා මේ දෙන්නගේ පවුල් ජීවිතේ අවුරුද්දක්ම නාස්ති වෙලා තිබුනා. මේවා ගැන යම් දැනුමක් සමාජයේ තියෙනවා නම් පවුල් පුරස්නත් අඩු කරගන්න පුලුවන්. ( අර කොල්ලා හොද නිසා අවුරුද්දක් ගල් කප කප හිටියා :P උඹලා අපි වුනා නම් ඉතින් කෙල්ල පව් :rofl::rofl::rofl: ) 2.මේ කියලා තියෙන දේවල් කියවලා, තනියම මේවා කොරන්න යන්න එපා. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් සුදුසුකම් තියෙන Gynaecologist කෙනෙක්ව හම්බෙන්න ලැජ්ජ වෙන්න එපා. මොන ප්‍රතිකාරේ කොරන්නත් රෝග නිධානේ හොයා ගන්න එපාය. ආසාදන තියෙනවා නම් ඒවට හරි ප්‍රතිජීවක දෙන්නත් ඕන.ඒක නිසා ගොඩ බෙහෙත් කරන්නේ නැතුව සුදුසුකම් තියෙන කෙනෙක්ව හම්බෙන්න:yes::yes: 3. මේ ප්‍රතිකාර ක්‍රම අදාල වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයට පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන්. 4.මේකත් කට කහනවට කියන්නම්. කවුරුවත් මේක උස්සන එකක් නෑ. රෙද්දක් ඇඳං වෙන තැනක මේක දාන්න බෑ නේ :D:D උඹේ කෙල්ලට හෙට ඉඳං පාරේ බැහැලා යන්න බැරි වෙයි. එනි වේ වැරදිලාවත් උස්සනවා නම් සෝර්ස් එක දාන්න [/SIZE][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom