Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
වඳ භාවය (+18 නොවේ)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිම තමයි වරද්දගෙන කෙළව ගන්නේ වැඩි වශයෙන්.. ආහ් අනික් එක තමයි සමහර පොෂ් අයියලා පොෂ් ගතිය පෙන්නන්න යන යන තැන ලැප් ටොප් එක කකුල උඩ තියාගෙන පාවිච්චි කරනවා.. යකෝ මේසයක් තියෙන්නේ ලැප් එක තියාගන්න.. තොපි කකුල උඩ ඕක තියාගත්තම ලැප් එක හීට් වෙන කොට ඒ රස්නේ කකුල දිගේ සන්නයනය වෙලා වුෂණ කෝෂ වලට බල පෑම් ඇති කරණවා..

අනික සමහර උන් පෝන් 3-4 පාවිච්චි කරනවා.. එකක් පාවිච්චි කරපියව් තොපේ ඇ@# දෙක මුං ඇට කරගන්න දගලන්නේ නැතුව.. නැත්නම් ළමයෙක් ඕනේ වෙලාවට අල්ලපු වතු වලට යන්න වේවි විදෙස් ආධාර හොයාගෙන..

අන්තිමට කියන්නම ඕනේ දෙයක් තියනවා... වඳභාවය ගැහැණියගේ වරදක් නෙමෙයි.. පිරිමිය උනත් වඳ වෙන්න පුලුවන්.. ඒත් අපේ උන් වරද වහගන්න අහින්සක ගෑණි පිට වරද දානවා... වඳභාවයක අවසාන විසඳුම දික්කසාදය නෙමෙයි.. තොපිට ඒකට ඕනේ තරම් විසදුම් තියනවා.. මම ඔය උඩ කිව්ව සමහර ක්රම මඟින් ඒක ගොඩ දාගන්න පුලුවන්.. කොටින්ම ශුක්රාණු මිලියන 20 ට වඩා මිලි ලීටරයක තිබ්බත් ඒවලට විසඳුම් තියනවා...

අනික මේ අහපියව්.. හදවති ආදරය කළ කෙල්ලව වඳයි හරි කියලා අත අරින්න එපා.. නූතන වෛද්යය විද්යයාව ඒ තරමටම දියුනුයි... ඒහෙමත් බැරිනම් ඔය ඉස්පිරිතාලෙක අලුත උපන් අම්මා දාලා ගිය ළමයෙක් අරගෙන තමුන්ගේ එකෙක් වගේ හදාගනින්... හැමදේකටම පිලිතුරක් තියෙනවා කරන්න ඕනේ අපි ඉවසන එක විතරයි...

Me tikanam ape oya posh kiyala pennanna hadana aiyalata kiyannama ona, anith eka athal ganna kiyala bebaddo vage bona ekai, lokukama pennanna kiyala yana yana thana duma dagena yana ekai adu karoth eyalata vada ape agata gunai

[QUOTE="Beeper, post: 14925582, member: 435491"] [B]අපිම තමයි වරද්දගෙන කෙළව ගන්නේ වැඩි වශයෙන්.. ආහ් අනික් එක තමයි සමහර පොෂ් අයියලා පොෂ් ගතිය පෙන්නන්න යන යන තැන ලැප් ටොප් එක කකුල උඩ තියාගෙන පාවිච්චි කරනවා..:lol::lol::lol: යකෝ මේසයක් තියෙන්නේ ලැප් එක තියාගන්න..:frown::frown::frown: තොපි කකුල උඩ ඕක තියාගත්තම ලැප් එක හීට් වෙන කොට ඒ රස්නේ කකුල දිගේ සන්නයනය වෙලා වුෂණ කෝෂ වලට බල පෑම් ඇති කරණවා..:growl::growl::growl: අනික සමහර උන් පෝන් 3-4 පාවිච්චි කරනවා.. එකක් පාවිච්චි කරපියව් තොපේ ඇ@# දෙක මුං ඇට කරගන්න දගලන්නේ නැතුව..:lol::lol::lol: නැත්නම් ළමයෙක් ඕනේ වෙලාවට අල්ලපු වතු වලට යන්න වේවි විදෙස් ආධාර හොයාගෙන..:lol::lol::lol: අන්තිමට කියන්නම ඕනේ දෙයක් තියනවා... වඳභාවය ගැහැණියගේ වරදක් නෙමෙයි.. :growl::growl::growl:පිරිමිය උනත් වඳ වෙන්න පුලුවන්..:frown::frown::frown: ඒත් අපේ උන් වරද වහගන්න අහින්සක ගෑණි පිට වරද දානවා...:frown::frown::frown: වඳභාවයක අවසාන විසඳුම දික්කසාදය නෙමෙයි.. තොපිට ඒකට ඕනේ තරම් විසදුම් තියනවා.. මම ඔය උඩ කිව්ව සමහර ක්රම මඟින් ඒක ගොඩ දාගන්න පුලුවන්.. කොටින්ම ශුක්රාණු මිලියන 20 ට වඩා මිලි ලීටරයක තිබ්බත් ඒවලට විසඳුම් තියනවා... අනික මේ අහපියව්.. හදවති ආදරය කළ කෙල්ලව වඳයි හරි කියලා අත අරින්න එපා.. නූතන වෛද්යය විද්යයාව ඒ තරමටම දියුනුයි... ඒහෙමත් බැරිනම් ඔය ඉස්පිරිතාලෙක අලුත උපන් අම්මා දාලා ගිය ළමයෙක් අරගෙන තමුන්ගේ එකෙක් වගේ හදාගනින්... හැමදේකටම පිලිතුරක් තියෙනවා කරන්න ඕනේ අපි ඉවසන එක විතරයි...:yes::yes::yes: [/B] [B] Me tikanam ape oya posh kiyala pennanna hadana aiyalata kiyannama ona, anith eka athal ganna kiyala bebaddo vage bona ekai, lokukama pennanna kiyala yana yana thana duma dagena yana ekai adu karoth eyalata vada ape agata gunai :yes: [/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom