Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වඳ සැත්කමට චෝදනා ලද සාෆිට හිඟ වැටුප් ගෙවන්න යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ කුරුණෑගල මහ රෝහලේදී මව්වරුන් දහසකට ආසන්න පිරිසක් වඳභාවයට ලක් කළැයි චෝදනා ලැබූ වෛද්‍ය සාෆි ශෙහාබ්දීන්ට හිඟ වැටුප් සහිතව වැටුප් ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කුරුණෑගල රෝහල් අධ්යක්ෂවරයා වෙත නියෝග කර ඇතැයි නීතිඥ චානක අබේවික්‍රම මහතා සඳහන් කළේය.

ඊයේ (15 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී නීතිඥවරයා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශපේ‍්‍රමී ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික නීතිඥ චානක අබේවික්‍රම මහතා මෙසේද පැවසීය.

ෂාෆි ෂෙහාබ්දීන් වෛද්‍යවරයා විසින් මවුවරුන් හාරදහසක් වඳභාවයට පත්කළ බවට චෝදනා එල්ලවි මාධ්‍ය වාර්තා පළවී තිබුණා. මේ මාධ්‍ය වාර්තාවලින් පසුව කුරුණෑගල හා ඒ අවට මව්වරුන් දහස් ගණනින් වැළ නොකැඞී කුරුණෑගල රෝහල වෙත පැමිණිලි ඉදිරිපත් කළා.

මෙම සිද්ධියට සැකකරුවකු ලෙස තමයි ෂාෆි ෂෙහාබ්දින් වෛද්‍යවරයා අධිකරණය විසින් නම් කර තිබුණේ. මේ වෛද්‍යවරයාට එරෙහිව එල්ලවූ පළමු චෝදනාව තමයි මුදල් විශුද්ධිකරණය යටතේ ඇති චෝදනා. ඊට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණ පවත්වා මොහු අයථා ලෙස මුදල් උපයා ඒ මුදල් පාස්කු ප්‍රහාරය වැනි අන්තවාදී ක්‍රියාවන්ට යෙදෙව්වාද කියා සොයා බැලූවා.

වෛi සාෆි අත්අඩංගුවට ගෙන මේ කාරණා හෙළිදරව් වෙද්දී ඇතිවුණු තත්ත්වය තමා මවුවරු හාරදහසක් වඳභාවයට පත්කළා කියා ප්‍රසිද්ධ පුවත්පතක ප්රමුඛ පුවත ලෙස වාර්තා කර තිබීම. එම ප්‍රදේශයේ දී මොහුගේ සිසේරියන් සැත්කම්වලට භාජනය වූ මවුවරුන් වැල නොකැඞී කුරුණෑගල මහ රෝහලට එන්න පටන් ගත්තා. ඒ තමන්ගේ ඊළඟ දරුවා නොලැබෙන බව පවසමින්. පෙර දරුවා සිසේරියන් සැත්කමෙන් බිහිවු බවත් ඒ සැත්කම් සිදුකළේ සාෆි වෛද්‍යවරයා බවත් ඔවුන් පැවසුවා.

මේ වගේ බරපතළ අපරාධ සිද්ධියක් රජයේ සේවකයකු අතින් සිදුවුවහොත් වහාම සිදුවන කාරණය තමයි ඔහුගේ සේවය අත්හිටුවන එක. ඔහුට ලැබෙන වැටුප් දීමනා සියල්ල නවතන එක. ඒත් පසුගිය සතියේ හෙළිදරව්වූ කාරණාවට අනුව වෛද්‍ය එස්. එස්. මොහොමඞ් සාෆිගේ සේවය අත්හිටවුවා නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව සනාථ කර තිබීම.

මෙහිදී කර ඇත්තේ වෛද්‍ය සාෆි අනිවාර්ය නිවාඩු යැවීම පමණයි. සාමාන්‍ය රාජ්‍ය සේවකයකු අතින් වූ සුළු වරදක් සම්බන්ධයෙන් වුවත් මීට වඩා දැඩි පියවර ගන්නවා. සිංහල මවුවරුන් පමණක් ඉලක්ක කර ගනිමින් සිසේරියන් සැත්කම් කරපු වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කර තිබියදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඔහුට දී ඇති වරප්‍රසාදය තමා අනිවාර්ය නිවාඩු යැවීම.

මෙහි ප්‍රතිඵලය තමා ඔහුට හිමි සියලූ වැටුප් ලබාදීම. රටේ සිංහල ජනතාව වඳ කිරීම සඳහා සැලසුම් සහගතව ක්‍රියා කළායි චෝදනා ලැබ සිටින වෛද්‍යවරයකුට වැටුප් ගෙවන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා රෝහල් අධ්යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.

මේ සම්බන්ධ තොරතුරු රෝහල් අධ්යක්ෂවරයා සතුව තිබෙනවා. මේ කර ඇති දේ නීති වීරෝධී ක්‍රියාවක්. මොහු මහා ජාතික අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක්. මේ තැනැත්තාගේ සේවය වහාම අත්හිටුවා පඩි ගෙවීමද නතර කළ යුතුයි. ආයතන සංග්‍රහයේ 30 වගන්තියේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නෙකුට කටයුතු කළ යුතු ආකාරය ගැන.

මේ කරලා තියෙන්නේ ආයතන සංග්‍රහයේ 27 වැනි වගන්තියට අනුව කටයුතු සිදු කිරීමක්. අපරාධයක චෝදනා ලැබූවෙක් සහ වර්ග ඝාතකයෙක් ලෙස චෝදනා ලැබූ මේ වෛද්‍ය සාෆි ශෙහාබ්දීන්ට ආයතන සංග්‍රහයේ ඇති පරිදි නිසි අයුරින් කටයුතු කරන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි නීතිඥ චානක අබේවික්‍රම මහතා කියා සිටියේය.

[QUOTE="sam_sajith, post: 27189986, member: 206455"] පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ කුරුණෑගල මහ රෝහලේදී මව්වරුන් දහසකට ආසන්න පිරිසක් වඳභාවයට ලක් කළැයි චෝදනා ලැබූ වෛද්‍ය සාෆි ශෙහාබ්දීන්ට හිඟ වැටුප් සහිතව වැටුප් ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කුරුණෑගල රෝහල් අධ්යක්ෂවරයා වෙත නියෝග කර ඇතැයි නීතිඥ චානක අබේවික්‍රම මහතා සඳහන් කළේය. ඊයේ (15 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී නීතිඥවරයා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශපේ‍්‍රමී ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික නීතිඥ චානක අබේවික්‍රම මහතා මෙසේද පැවසීය. ෂාෆි ෂෙහාබ්දීන් වෛද්‍යවරයා විසින් මවුවරුන් හාරදහසක් වඳභාවයට පත්කළ බවට චෝදනා එල්ලවි මාධ්‍ය වාර්තා පළවී තිබුණා. මේ මාධ්‍ය වාර්තාවලින් පසුව කුරුණෑගල හා ඒ අවට මව්වරුන් දහස් ගණනින් වැළ නොකැඞී කුරුණෑගල රෝහල වෙත පැමිණිලි ඉදිරිපත් කළා. මෙම සිද්ධියට සැකකරුවකු ලෙස තමයි ෂාෆි ෂෙහාබ්දින් වෛද්‍යවරයා අධිකරණය විසින් නම් කර තිබුණේ. මේ වෛද්‍යවරයාට එරෙහිව එල්ලවූ පළමු චෝදනාව තමයි මුදල් විශුද්ධිකරණය යටතේ ඇති චෝදනා. ඊට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණ පවත්වා මොහු අයථා ලෙස මුදල් උපයා ඒ මුදල් පාස්කු ප්‍රහාරය වැනි අන්තවාදී ක්‍රියාවන්ට යෙදෙව්වාද කියා සොයා බැලූවා. වෛi සාෆි අත්අඩංගුවට ගෙන මේ කාරණා හෙළිදරව් වෙද්දී ඇතිවුණු තත්ත්වය තමා මවුවරු හාරදහසක් වඳභාවයට පත්කළා කියා ප්‍රසිද්ධ පුවත්පතක ප්රමුඛ පුවත ලෙස වාර්තා කර තිබීම. එම ප්‍රදේශයේ දී මොහුගේ සිසේරියන් සැත්කම්වලට භාජනය වූ මවුවරුන් වැල නොකැඞී කුරුණෑගල මහ රෝහලට එන්න පටන් ගත්තා. ඒ තමන්ගේ ඊළඟ දරුවා නොලැබෙන බව පවසමින්. පෙර දරුවා සිසේරියන් සැත්කමෙන් බිහිවු බවත් ඒ සැත්කම් සිදුකළේ සාෆි වෛද්‍යවරයා බවත් ඔවුන් පැවසුවා. මේ වගේ බරපතළ අපරාධ සිද්ධියක් රජයේ සේවකයකු අතින් සිදුවුවහොත් වහාම සිදුවන කාරණය තමයි ඔහුගේ සේවය අත්හිටුවන එක. ඔහුට ලැබෙන වැටුප් දීමනා සියල්ල නවතන එක. ඒත් පසුගිය සතියේ හෙළිදරව්වූ කාරණාවට අනුව වෛද්‍ය එස්. එස්. මොහොමඞ් සාෆිගේ සේවය අත්හිටවුවා නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව සනාථ කර තිබීම. මෙහිදී කර ඇත්තේ වෛද්‍ය සාෆි අනිවාර්ය නිවාඩු යැවීම පමණයි. සාමාන්‍ය රාජ්‍ය සේවකයකු අතින් වූ සුළු වරදක් සම්බන්ධයෙන් වුවත් මීට වඩා දැඩි පියවර ගන්නවා. සිංහල මවුවරුන් පමණක් ඉලක්ක කර ගනිමින් සිසේරියන් සැත්කම් කරපු වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කර තිබියදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඔහුට දී ඇති වරප්‍රසාදය තමා අනිවාර්ය නිවාඩු යැවීම. මෙහි ප්‍රතිඵලය තමා ඔහුට හිමි සියලූ වැටුප් ලබාදීම. රටේ සිංහල ජනතාව වඳ කිරීම සඳහා සැලසුම් සහගතව ක්‍රියා කළායි චෝදනා ලැබ සිටින වෛද්‍යවරයකුට වැටුප් ගෙවන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා රෝහල් අධ්යක්ෂවරයාට නියෝග කර තිබෙනවා. මේ සම්බන්ධ තොරතුරු රෝහල් අධ්යක්ෂවරයා සතුව තිබෙනවා. මේ කර ඇති දේ නීති වීරෝධී ක්‍රියාවක්. මොහු මහා ජාතික අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක්. මේ තැනැත්තාගේ සේවය වහාම අත්හිටුවා පඩි ගෙවීමද නතර කළ යුතුයි. ආයතන සංග්‍රහයේ 30 වගන්තියේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නෙකුට කටයුතු කළ යුතු ආකාරය ගැන. මේ කරලා තියෙන්නේ ආයතන සංග්‍රහයේ 27 වැනි වගන්තියට අනුව කටයුතු සිදු කිරීමක්. අපරාධයක චෝදනා ලැබූවෙක් සහ වර්ග ඝාතකයෙක් ලෙස චෝදනා ලැබූ මේ වෛද්‍ය සාෆි ශෙහාබ්දීන්ට ආයතන සංග්‍රහයේ ඇති පරිදි නිසි අයුරින් කටයුතු කරන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි නීතිඥ චානක අබේවික්‍රම මහතා කියා සිටියේය. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom