Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වඳ dosthara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිසේරියන් සැත්කම් අතරතුර කාන්තාවන් වන්ද්‍යකරණය කළ බවට චෝදනාවට ලක්ව සිටින ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කාන්තාවන් 50කට වැඩි පිරිසක් අදත් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණ සිටිනවා. ඊයේ දිනය වනවිට එවැනි පැමිණිලි 301ක් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ලැබී තිබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පැමිණිලිකාර මවුවරුන්ට නොමිලේ නීති සහය ලබා දීම සඳහා කොළඹ සිට නීතීඥවරුන් කණ්ඩායමක්ද කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණ සිටිනවා. පැමිණිලිකාර මවුවරුන්ට නොමිලේ නීති සහය ලබා දීම සඳහා තවත් ප්‍රදේශවලින් ද නීතීඥවරුන් තමන් සමග එක්වීමට නියමිත බවයි ඔවුන් පැවසුවේ.

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් දඹුල්ල මූලික රෝහලට සහ පොලීසියට ද පැමිණිලි ලැබී තිබෙනවා. පැමිණිලිකාර සියලූ කාන්තාවන් කියා සිටියේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි විසින් සිදු කෙරුණු සිසේරියන් සැත්කම්වලින් පසු තමන්ට තවත් දරුවෙකු පිළිසිඳ නොගත් බවයි.

[QUOTE="GayanFX2015, post: 24529963, member: 555728"] සිසේරියන් සැත්කම් අතරතුර කාන්තාවන් වන්ද්‍යකරණය කළ බවට චෝදනාවට ලක්ව සිටින ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කාන්තාවන් 50කට වැඩි පිරිසක් අදත් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණ සිටිනවා. ඊයේ දිනය වනවිට එවැනි [COLOR="Red"][SIZE="3"]පැමිණිලි 301ක්[/SIZE][/COLOR] කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ලැබී තිබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. පැමිණිලිකාර මවුවරුන්ට නොමිලේ නීති සහය ලබා දීම සඳහා කොළඹ සිට නීතීඥවරුන් කණ්ඩායමක්ද කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණ සිටිනවා. පැමිණිලිකාර මවුවරුන්ට නොමිලේ නීති සහය ලබා දීම සඳහා තවත් ප්‍රදේශවලින් ද නීතීඥවරුන් තමන් සමග එක්වීමට නියමිත බවයි ඔවුන් පැවසුවේ. ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් දඹුල්ල මූලික රෝහලට සහ පොලීසියට ද පැමිණිලි ලැබී තිබෙනවා. පැමිණිලිකාර සියලූ කාන්තාවන් කියා සිටියේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් [SIZE="4"][COLOR="Red"]මොහොමඩ් සාෆි විසින් සිදු කෙරුණු සිසේරියන් සැත්කම්වලින් පසු තමන්ට තවත් දරුවෙකු පිළිසිඳ නොගත් බවයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom